Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
තව දුරටත් පැණි බීම බොමුද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව දුරටත් පැණි බීම බොමුද...?

පැණි බීම නිපදවන්නේ ජලය සහ සීනි මිශ්‍ර කොට එයට විවිධ පැහැ වර්ණකාරක එකතු කිරීමෙනි. අනතුරුව පැණි බීම වර්ගය රස ගැන්වීමට දොඩම් රස, අඹ රස ආදී රසැති සංයෝග එකතු කරයි. කෝලා වර්ගයේ පැණි බීම සඳහා කැෆෙන් සංයෝගය එකතු කරයි. කැෆෙන් යනු උත්තේජන කාරකයකි.සාමාන්‍යයෙන් පැණි බීම බෝතලයක එනම් 500ml ක සීනි තේ හැඳි 20ක් තිබේ. සීනි තේ හැඳි 20ක් යනු ඉතා විශාල ප්රමාණයකි. සීනි විශේෂයෙන්අපගේ ශරීරයට පිටින් ලබාගත යුතු දෙයක් නොවේ. සීනි ප්‍රමාණය අධික නිසා ස්ථුලතාව මෙන්ම අනවශ්‍ය ලෙස බර වැඩිවීම සිදුවෙයි. දිනපතා 250ml ප්‍රමාණයක් පැණි බීම පානය කරන්නේ නම් එම ශක්තිය දහනය නොකළ හොත් වසරක් ඇතුළත 7kg කින් බර වැඩිවන බවට පර්යේෂණවලින් තහවුරු කොට තිබේ. එමෙන්ම සීනි සාන්ද්‍රණය අධික වීම නිසා දියවැඩියා රෝගය වැලඳීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගනී. ශරීරයේ බර වැඩිවීමත් දියවැඩියා රෝගයත් නිසා හෘදරෝග ඇතිවීමේ අවදානම ද වැඩියි. පැණි බීමවල සීනි හා වතුර හැර විටමින් වර්ග, ඛනිජ ලවණ හෝ ප්‍රෝටීන් හෝ කිසිදු පෝෂ්යපදාර්ථයක් අඩංගු නැත. පැණි බීම හඳුන්වන්නේ හිස් කැලරි ගොඩක්ලෙසය.

පැණි බීමවල ආම්ලික ස්වභායක්ද තත්ත්වයක් ඇත. එහි පෙණ නගිමින් බුබුළු දමන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව අඩංගු නිසාය. පැණි බීමවල අඩංගු සීනි සාන්ද්‍රණය දත්වල වැඩි වේලාවක් රදා පවතී. එහිදී දත්වල බැක්ටීරියා වර්ධනය වීම වැඩි වශයෙන් සිදුවේ. බැක්ටීරියා නිසා ඇසිඩ් වර්ධනය සිදුවේ. එමෙන්ම දත්වල අඩංගු වන කැල්සියම් පැණි බීමවල තිඛෙන ඇසිඩ් ස්වභාවය සමග එක්වීමෙන්ද දත්වලට හානි කරයි. [FONT=&quot]“[FONT=&quot]බෙන්සේ[FONT=&quot]න්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]රසායනය ජනපි‍්‍රය පාන බොහොමයක අඩංගු බව හෙළි වී තිබේ. මේ රසායනය පලතුරු බීම නිපදවීමේදී ඇතිවන අතුරුඵලයකි. ගම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තීන්ත හා සේදුම් කාරකවල ද බෙන්සේන් අඩංගුය. මෙය ප්‍රබල පිළිකා කාරකයකි.[/FONT]සමහර කෝලා බීම වර්ග සාස්පානක දමා රත්කළ විට තාර වැනි ද්‍රව්‍යයක් ඉතිරිවනු දැකිය හැකිය.තවද මේවා වැසිකිලි පිරිසිදුකාරකයක් ලෙසද යොදා ගත හැකිය.මෙයින් පැහැදිලි වන්නේ මේවා පානයට නුසුදුසු බවය.[/FONT]

[/FONT]

[FONT=&quot]අමෙරිකාවේ ජොර්ජ්ටවුන් සරසවියේ සීනි එක් කළ කාබනීකෘත බෙවරේජ හෝ පැණි බීම අග්න්‍යාශයික පිළිකාවට හේතු වී ඇති බව සොයාගෙන තිබේ.

[/FONT]

[FONT=&quot]පැණි බීමවල අඩංගු [FONT=&quot]E 211 [FONT=&quot]හෝ සෝඩියම් බෙන්සොඒට් මඟින් වැඩෙන දරුවන්ගේ සෛලවලට හානි සිදුවෙයි. මේ හානිය නිසා වැඩිහිටිවියේදී පාකින්සන්ස් සහ සිරෝසිස් රෝගවලට ගොදුරු වීමේ ඉඩ වැඩි වේ.[/FONT][/FONT]

[/FONT]

[FONT=&quot]ලෝකයේම කාබනීකෘත පානයන් ගණනාවකම සෝඩියම් බෙන්සොඒට් අඩංගුය. එම රසායනය අඩංගු කරන්නේ පැණි බීමවල අඩංගු යීස්ට්[FONT=&quot], [FONT=&quot]බැක්ටීරියා ආදිය විනාශ කිරීමටයි. පැණි බීමවලට අමතරව ඒ රසායනය ජෑම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පලතුරු යුෂ සහ සලාද සැරසුම්වලට ද යොදයි.[/FONT][/FONT]

[/FONT]

[FONT=&quot]අනතුරුදායකම දෙය නම් රෝගී වන බවට අවදානම් සාධක එකක්වත් නැතිව පැණි බීම ශරීර සුවය උදුරා ගැනීමයි.

[/FONT]

[FONT=&quot]දිනකට පැණි බීම කෝප්ප දෙකක් පානය කරන කාන්තාවන් හෘද රෝග වැළඳීමේ ඉඩක් ඇති අය බව විද්‍යාඥයන් කළ පර්යේෂණ ගණනාවකින්ම හෙළි වී තිබේ. එපමණක් නොව ඔවුන් දියවැඩියාවට සහ හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතී.

[/FONT]

[FONT=&quot]පුරා වසර පහක් ඔක්ලහෝමා සරසවියෙන් කළ අධ්‍යයනයකට අනුව දිනකට පැණි බීම[/FONT][FONT=&quot]වීදුරු හතරක රස බලන කාන්තාවන්ගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතා ඉහළයි. එය නහර අවහිර වී ආඝාතය ඇති වීමේ අවදානම ඉහළ නංවයි.

[/FONT]

[FONT=&quot]පැණි බීම වීදුරු හතරක රස බලන කාන්තාවන්ගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතා ඉහළයි. එය නහර අවහිර වී ආඝාතය ඇති වීමේ අවදානම ඉහළ නංවයි.

[/FONT]

[FONT=&quot]සෝඩා පාන සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගය ද නෑකම් කියයි. එපමණක් නොව දිනකට සෝඩා වීදුරු දෙකක් පානය කරන කාන්තාවන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී.

[/FONT]

[FONT=&quot]කෙසේ වෙතත් මෙරට නිෂ්පාදනය කරනු ලබන බීම වර්ග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුකූලව නිපදවන ලද ඒවා විය යුතු ය. ඒ සඳහා නියමිත ප්‍රමිතිය වන්නේ“S.L.S’. 729/2010” [FONT=&quot]යන ප්රමිතියයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි අනුමැතිය ලත් ඕනෑම බීම වර්ගයක් අසුරන ලද බෝතලයෙහි ලේබලයෙහි මෙම අංකය සටහන්ව තිබිය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි. මෙයද බීම වර්ගවල තත්වය පිළිබද සොයා බැලීමේදී සලකා බැලිය යුත්තකි.[/FONT][/FONT]

මේ අනුව අපට පෙනීයන්නේ මුදල්දී පැණි බීම බී ලෙඩ වෙනවාට වඩා ස්වභාවික පානවලට හුරුවීම ඉතාම වැදගත් බවය.

[FONT=&quot]පී.ඩී.පී.ධනසේන

[/FONT]විද්‍යා හා තාක්ෂණ නිලධාරී

[QUOTE="saturn, post: 21210167, member: 529032"] [b]තව දුරටත් පැණි බීම බොමුද...?[/b] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit]පැණි බීම නිපදවන්නේ ජලය සහ සීනි මිශ්‍ර කොට එයට විවිධ පැහැ වර්ණකාරක එකතු කිරීමෙනි. අනතුරුව පැණි බීම වර්ගය රස ගැන්වීමට දොඩම් රස, අඹ රස ආදී රසැති සංයෝග එකතු කරයි. කෝලා වර්ගයේ පැණි බීම සඳහා කැෆෙන් සංයෝගය එකතු කරයි. කැෆෙන් යනු උත්තේජන කාරකයකි.සාමාන්‍යයෙන් පැණි බීම බෝතලයක එනම් 500ml ක සීනි තේ හැඳි 20ක් තිබේ. සීනි තේ හැඳි 20ක් යනු ඉතා විශාල ප්රමාණයකි. සීනි විශේෂයෙන්අපගේ ශරීරයට පිටින් ලබාගත යුතු දෙයක් නොවේ. සීනි ප්‍රමාණය අධික නිසා ස්ථුලතාව මෙන්ම අනවශ්‍ය ලෙස බර වැඩිවීම සිදුවෙයි. දිනපතා 250ml ප්‍රමාණයක් පැණි බීම පානය කරන්නේ නම් එම ශක්තිය දහනය නොකළ හොත් වසරක් ඇතුළත 7kg කින් බර වැඩිවන බවට පර්යේෂණවලින් තහවුරු කොට තිබේ. එමෙන්ම සීනි සාන්ද්‍රණය අධික වීම නිසා දියවැඩියා රෝගය වැලඳීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගනී. ශරීරයේ බර වැඩිවීමත් දියවැඩියා රෝගයත් නිසා හෘදරෝග ඇතිවීමේ අවදානම ද වැඩියි. පැණි බීමවල සීනි හා වතුර හැර විටමින් වර්ග, ඛනිජ ලවණ හෝ ප්‍රෝටීන් හෝ කිසිදු පෝෂ්යපදාර්ථයක් අඩංගු නැත. පැණි බීම හඳුන්වන්නේ හිස් කැලරි ගොඩක්ලෙසය.[/FONT][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-PpciP-vd2j4/VRazL0YmNyI/AAAAAAAAANQ/Ovil3Ya7JN4/s1600/beema%2B3.jpg[/IMG][SIZE=4][FONT=inherit] පැණි බීමවල ආම්ලික ස්වභායක්ද තත්ත්වයක් ඇත. එහි පෙණ නගිමින් බුබුළු දමන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව අඩංගු නිසාය. පැණි බීමවල අඩංගු සීනි සාන්ද්‍රණය දත්වල වැඩි වේලාවක් රදා පවතී. එහිදී දත්වල බැක්ටීරියා වර්ධනය වීම වැඩි වශයෙන් සිදුවේ. බැක්ටීරියා නිසා ඇසිඩ් වර්ධනය සිදුවේ. එමෙන්ම දත්වල අඩංගු වන කැල්සියම් පැණි බීමවල තිඛෙන ඇසිඩ් ස්වභාවය සමග එක්වීමෙන්ද දත්වලට හානි කරයි. [COLOR=#666666][FONT="]“[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][B][COLOR=#666666][FONT="]බෙන්සේ[/COLOR][/B][/SIZE][/FONT][SIZE=4][B][COLOR=#666666][/COLOR][/B][COLOR=#666666][FONT="]න්[/FONT][/COLOR][COLOR=#666666][FONT="]” [/FONT][/COLOR][COLOR=#666666][FONT="]රසායනය ජනපි‍්‍රය පාන බොහොමයක අඩංගු බව හෙළි වී තිබේ. මේ රසායනය පලතුරු බීම නිපදවීමේදී ඇතිවන අතුරුඵලයකි. ගම්[/FONT][/COLOR][COLOR=#666666][FONT="], [/FONT][/COLOR][COLOR=#666666][FONT="]තීන්ත හා සේදුම් කාරකවල ද බෙන්සේන් අඩංගුය. මෙය ප්‍රබල පිළිකා කාරකයකි.[/FONT][/COLOR]සමහර කෝලා බීම වර්ග සාස්පානක දමා රත්කළ විට තාර වැනි ද්‍රව්‍යයක් ඉතිරිවනු දැකිය හැකිය.තවද මේවා වැසිකිලි පිරිසිදුකාරකයක් ලෙසද යොදා ගත හැකිය.මෙයින් පැහැදිලි වන්නේ මේවා පානයට නුසුදුසු බවය.[/FONT] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]අමෙරිකාවේ ජොර්ජ්ටවුන් සරසවියේ සීනි එක් කළ කාබනීකෘත බෙවරේජ හෝ පැණි බීම අග්න්‍යාශයික පිළිකාවට හේතු වී ඇති බව සොයාගෙන තිබේ.[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4][/SIZE] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]පැණි බීමවල අඩංගු [/COLOR][/FONT][COLOR=#666666][/COLOR][COLOR=#666666][FONT="]E 211 [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#666666][/COLOR][COLOR=#666666][FONT="]හෝ සෝඩියම් බෙන්සොඒට් මඟින් වැඩෙන දරුවන්ගේ සෛලවලට හානි සිදුවෙයි. මේ හානිය නිසා වැඩිහිටිවියේදී පාකින්සන්ස් සහ සිරෝසිස් රෝගවලට ගොදුරු වීමේ ඉඩ වැඩි වේ.[/FONT][/COLOR][/FONT][/SIZE] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]ලෝකයේම කාබනීකෘත පානයන් ගණනාවකම සෝඩියම් බෙන්සොඒට් අඩංගුය. එම රසායනය අඩංගු කරන්නේ පැණි බීමවල අඩංගු යීස්ට්[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][COLOR=#666666][FONT="], [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#666666][/COLOR][COLOR=#666666][FONT="]බැක්ටීරියා ආදිය විනාශ කිරීමටයි. පැණි බීමවලට අමතරව ඒ රසායනය ජෑම්[/FONT][/COLOR][COLOR=#666666][FONT="], [/FONT][/COLOR][COLOR=#666666][FONT="]පලතුරු යුෂ සහ සලාද සැරසුම්වලට ද යොදයි.[/FONT][/COLOR][/FONT][/SIZE] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]අනතුරුදායකම දෙය නම් රෝගී වන බවට අවදානම් සාධක එකක්වත් නැතිව පැණි බීම ශරීර සුවය උදුරා ගැනීමයි.[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4][/SIZE] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]දිනකට පැණි බීම කෝප්ප දෙකක් පානය කරන කාන්තාවන් හෘද රෝග වැළඳීමේ ඉඩක් ඇති අය බව විද්‍යාඥයන් කළ පර්යේෂණ ගණනාවකින්ම හෙළි වී තිබේ. එපමණක් නොව ඔවුන් දියවැඩියාවට සහ හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතී.[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4][/SIZE] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]පුරා වසර පහක් ඔක්ලහෝමා සරසවියෙන් කළ අධ්‍යයනයකට අනුව දිනකට පැණි බීම[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR][COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]වීදුරු හතරක රස බලන කාන්තාවන්ගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතා ඉහළයි. එය නහර අවහිර වී ආඝාතය ඇති වීමේ අවදානම ඉහළ නංවයි.[/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4][/SIZE] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]පැණි බීම වීදුරු හතරක රස බලන කාන්තාවන්ගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතා ඉහළයි. එය නහර අවහිර වී ආඝාතය ඇති වීමේ අවදානම ඉහළ නංවයි. [/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#666666][FONT="]සෝඩා පාන සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගය ද නෑකම් කියයි. එපමණක් නොව දිනකට සෝඩා වීදුරු දෙකක් පානය කරන කාන්තාවන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී. [/COLOR][/FONT][COLOR=#666666][/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#333333][FONT="]කෙසේ වෙතත් මෙරට නිෂ්පාදනය කරනු ලබන බීම වර්ග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුකූලව නිපදවන ලද ඒවා විය යුතු ය. ඒ සඳහා නියමිත ප්‍රමිතිය වන්නේ[/COLOR][/FONT][COLOR=#333333][/COLOR][COLOR=#333333]“S.L.S’. 729/2010” [/COLOR][COLOR=#333333][FONT="]යන ප්රමිතියයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි අනුමැතිය ලත් ඕනෑම බීම වර්ගයක් අසුරන ලද බෝතලයෙහි ලේබලයෙහි මෙම අංකය සටහන්ව තිබිය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි. මෙයද බීම වර්ගවල තත්වය පිළිබද සොයා බැලීමේදී සලකා බැලිය යුත්තකි.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#333333][/COLOR][/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT=inherit][COLOR=#333333][FONT=inherit] මේ අනුව අපට පෙනීයන්නේ මුදල්දී පැණි බීම බී ලෙඩ වෙනවාට වඩා ස්වභාවික පානවලට හුරුවීම ඉතාම වැදගත් බවය.[/FONT][/COLOR][/FONT] [/SIZE][COLOR=#333333][FONT=inherit] [/FONT][/COLOR][/FONT][/COLOR] [LEFT][SIZE=2][COLOR=#343333][FONT=Arial][I][FONT=inherit][COLOR=#333333][FONT="]පී.ඩී.පී.ධනසේන[/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/I][/FONT][I][/I] [/FONT][/COLOR][/SIZE][COLOR=#343333][FONT=Arial][SIZE=2][I][COLOR=#333333][FONT=inherit]විද්‍යා හා තාක්ෂණ නිලධාරී[/FONT][/COLOR][/I][/SIZE] [/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom