Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

අද පස්වරු 06.00ට ජනාධිපතිවරයා විසින් එම ප්‍රකාශය සිදු කරනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විකාශණය කිරීම සදහා මේ වන විට සියළු රූපවාහිනි නාලිකා සූදානමික් සිටින බවද සදහන්ය.

එවකට මුදල් රාජ්‍ය ඇමතිව සිටි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම බැදුම්ක මගඩියෙන් රටට සිදුව ඇති අලාභය රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි බවයි.

ඒ අනුව අදාල වරදකරුවන්ගෙන් අය කර ගත යුතු යයි බැදුම්කර කොමිසම මගින් නිර්දේශ කර ඇත්තේ කොපමණ මුදලක්දැයි රටම බලා සිටී.

[QUOTE="araki, post: 22687070, member: 360239"] [b]තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක්[/b] [SIZE=6]ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.[/SIZE] [SIZE=6]අද පස්වරු 06.00ට ජනාධිපතිවරයා විසින් එම ප්‍රකාශය සිදු කරනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.[/SIZE] [SIZE=6]ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විකාශණය කිරීම සදහා මේ වන විට සියළු රූපවාහිනි නාලිකා සූදානමික් සිටින බවද සදහන්ය.[/SIZE] [SIZE=6]එවකට මුදල් රාජ්‍ය ඇමතිව සිටි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම බැදුම්ක මගඩියෙන් රටට සිදුව ඇති අලාභය රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි බවයි.[/SIZE] [SIZE=6]ඒ අනුව අදාල වරදකරුවන්ගෙන් අය කර ගත යුතු යයි බැදුම්කර කොමිසම මගින් නිර්දේශ කර ඇත්තේ කොපමණ මුදලක්දැයි රටම බලා සිටී.[/SIZE] [SIZE=6][/SIZE] [SIZE=6][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom