Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහනම් ආයුධ - Illegal weapons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිහා මුලින්ම ආයුධ හොයාගත්තෙ සත්තු දඩයම් කරලා තමන්ගේ දිවිපැවැත්ම රැකගන්න. හැබැයි පස්සෙ පස්සෙ මිනිස්සු මිනිස්සු දේශසීමා වලට ගහගන්න පටන් ගත්තට පස්සෙ ආයුධ සෑහෙන්න භාවිතා වෙන්න පටන් ගත්තෙ එකිනෙකාව මරාගන්න. අද වුනත් ඒකෙ වෙනසක් නෑනේ. අදත් හැම තත්පරයකම ලෝකේ කොහේ හරි යුද්ධයක මිනිස්සු එකිනෙකා මරාගන්න නවීන ආයුධ පාවිච්චි කරනවා. මේ ආයුධ අවශ්‍යතාවය නැතිවෙලා යන්න නං එක්කෝ අපි මීට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස් තලයකට පරිණාමය වෙන්න ඕන, එහෙම නැත්තං ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම එකාව එකාව මරාගෙන විනාස වෙලා යන්න ඕන. ඔය දෙකින් කොයික වෙයිද කියලා දැන්ම කියන්න බැරි වුනත්, අපි මේ කියන්න යන්නේ මිනිස්සු යුද්ධ වලදී පාවිච්චි කරන්නෙ නෑ කියලා සම්මුතීන් හදාගෙන ඉන්න තරමට දරුණු, ඒ නිසාම තහනම් කරගෙන තියෙන ආවුද ගැන තමා.

1.න්‍යෂ්ටික ආයුධ

ලෝකේ හැම රටකටම න්‍යෂ්ටික ආයුධ තහනම් කරන්න බල කෙරෙන සම්මුති නං නෑ. සම්මුති තිබ්බට රටවල් ඒවට අස්සන් කරන්න එපායෑ. හැබැයි නිල නොවන ලෝක සම්මුතියක් විදියට රටවල් තමන්ගේ චණ්ඩිකම පෙන්නන්න න්‍යෂ්ටික ආයුධ එකතු කළත්, ඒවාගෙන් වෙන විනාසයේ බිහිසුණුකම නිසාම පාවිච්චි කරන්න බයයි. මතකයිනේ හිරෝෂිමාවේ නාගසාකියේ සිද්ධ වුණු විනාසේ? මතකයිනේ චර්නොබිල්? අදටත් බලපාන මේ මහා විනාශයන් හින්දා අදටත් රටකට විරුද්ධව න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න කවුරුත් පසුබට වෙනවා.

2.අහිංසකයන්ද බිලිගන්නා බිම් බෝම්බ

බිම් බෝම්බ ගැන අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ යුද්ධ කරපු පාර්ශවයන් වළ දාලා ගියපු බිම්බෝම්බ වලට අහුවෙලා ජීවිත අහිමිකරගත්තු සිවිල් වැසියන් ගැන කතන්දර තමයි. විශේෂයෙන්ම කුඩා දරුවන්. මෙන්න මේ නිසාම පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කරන්න සම්මුතියක් ආවා 1997 දී. ලෝකේ රටවල් 150 කට වැඩි ප්‍රමාණයක් ඒකට අත්සන් කලා. මතක ඇතිනේ. උතුරේ වළ දමා තිබුණු බිම්බෝම්බ හොයලා ගලවන්න මෙහාට ස්වේච්ඡා සංවිධාන පවා ආවා. දැන් නං උතුරේ බිම් බෝම්බ උවදුරක් ගැන වාර්තා වෙන්නෙ නෑ. හැබැයි ඉතින් යුද්ධේ දරුණුවට තිබුණු, ඒත් තාම මිනිස්සු නැති පලාත් වල බිම් බෝම්බ එකක් දෙකක් හරි තියෙනවද කියන්න දන්නෙ නෑ.

තව කාරණයක්. ඇමරිකාව මේ සම්මුතියට අත්සන් කලේ නෑ. හැබැයි ඒ වෙනුවට ඇමරිකාව හදන්න ගත්තා යම් කාල ප්‍රාන්තරයකට පස්සේ ඉබේම පුපුරායන බිම් බෝම්බ. එතකොට අවශ්‍ය මොහොතේ පිපුරුවේ නැතත් මේ බිම් බෝම්බ විනාශ වෙලා යනවා. ඒත් ඉතින් නිෂ්පාදන දෝෂ හින්දා හරි එහෙම නොවී එකක් දෙකක් ඉතුරුවෙන්නත් බැරිකමක් නෑනේ.

බිම්බෝම්බ ගැන කියනකොට තව දේවල් දෙකක් කියන්න තියෙනවා. එකක් ඔය එක්ස් රේ වලටවත් අහුවෙන්නෙ නැති ප්ලාස්ටික් බිම්බෝම්බ. මෙන්න මේවා තහනම් හේතු දෙකක් නිසා. එකක් තමයි සාමාන්‍යයෙන් ලෝහ තියෙන බිම්බෝම්බ අඳුනගන්න පාවිච්චි කරන එක්ස් රේ වගේ දේවලට අහුවෙන්නෙ නැති එක. අනික් එක තමයි එහෙම බෝම්බයක් පිපිරිලා තුවාල ලබපු මනුස්සයෙක්ව වුනත් බේරගන්න අසීරු වෙන්න පුලුවන් ඇඟ ඇතුළට යන කෑලි බෑලි නිසා.

3.විස පෙවූ ඊතල වලට පස්සේ, විස පෙවූ උණ්ඩ

ඉස්සර මිනිස්සු තමන්ගේ ඊතල විස පොවලා පාවිච්චි කලා කියලා අපි අහල තියෙනවනේ. එහෙම ඊතලයක් ගෑවීගෙන ගියත් බඩුම තමයි. ඉන් පස්සේ තුවක්කු යුගයේදී ආවා විස පොවපු උණ්ඩ. මේවා පාවිච්චි කරන්න මූලිකම හේතුව වුනේ මුල් කාලේ තුවක්කු වල ඉලක්කයට වදින නිරවද්‍යතාවය අඩු වුනු නිසා තමයි. එතකොට විස පොවපු උණ්ඩයක් දාලා වෙඩි තිබ්බහම මිනිහෙක් මැරෙන්න ප්‍රධාන අවයවයකට වදින්න ඕන නෑ. ඇඟිල්ලකට වැදුණත් ඇති. හැබැයි 1675 තරම් ඈත කාලෙකදීම ආපු ස්ට්රාස්බර්ග් එකඟතාවයෙන් විස පොවපු උණ්ඩ තහනම් වුනා.

4. මස්ටර්ඩ් ගෑස් සහ වෙනත් රසායනික අවි

පළවෙනි ලෝක යුද්දෙ කාලේ දෙපැත්තෙම උන්දැලා පාවිච්චි කරපු බොහොම භයානක රසායනික ආයුධයක් තමයි මස්ටර්ඩ් ගෑස් කියන්නේ. මස්ටර්ඩ් ගෑස් ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණු කෙනෙක්ට අත්දකින්න වෙන්නේ බොහොම වේදනාකාරී අත්දැකීමක්. දීර්ඝ කාලයක් මස්ටර්ඩ් ගෑස් වලට නිරාවරණය වෙලා මරණයට පත් වෙන කෙනෙක්ට වුනත් ඊට කලින් මුහුණ දෙන්න වෙන වේදනාත්මක අත්දැකීම ගැන කතා කරල වැඩක් නෑ. බොහොම බර, තෙල් සහිත වායුවක් වෙන මස්ටර්ඩ් ගෑස් පොළව මට්ටමේ රැඳී තියෙනවා මිසක් විසිරිලා යන්නෙ නැහැ. මස්ටර් ගෑස් වලට නිරාවරණය වුන ගමන් කෙනෙක්ට මොකුත් දැනෙන්නෙ නෑ. හැබැයි පැය කීපයක් යනකොට හම මතුපිට පොඩ්ඩක් කසන්න පටන් ගන්නවා. ඊට පස්සේ හම කහපාට වෙලා අතිශයින්ම වේදනාකාරී දියබුබුළු දාන්න පටන් ගන්නවා. ඇඟ ඇතුළේ පවා. ගොඩක් වෙලාවට ඇස් නිරාවරණය වෙනවා කියන්නේ අන්ධභාවයට පත් වෙනවා කියන එක තමයි. මේක හරියට කෙනෙක්ව හෙමින් සැරේ පුච්චනවා වගේ.

මස්ටර්ඩ් ගෑස් ඇතුළු රසායනික අවි වල තියෙන භයානක කම නිසාම ජිනීවා ගිවිසුමෙන් මේවා තහනම් වුනා.

5.ජෛව ආයුධ

මතකද ඇමරිකාව සෑහෙන කාලයක් බයෙන් හිටියා අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි විසින් තමන්ගේ නගරවලට ඇන්ත්රැක්ස් ප්‍රහාර එල්ල කරයි කියලා? ඇත්තටම මේ ඇන්ත්රැක්ස්, බොටුලිස්ම්, වෙරියෝලා වගේ භයානක බැක්ටීරියාවන් සහ වෛරසයන් ජෛව ආයුධ විදියට නිර්මාණය කලෙත් ප්‍රබල රටවල්ම තමයි. ඉන් පස්සේ ත්රස්තවාදයන් ක්‍රියාත්මක වෙන රටවල් වලිනුත් ඒ ආදර්ශය අනුගමනය කරන්න පටන් ගත්තා. මේ වගේ ජෛව ආයුධයකින් පහර දුන්නහම කිසිම දේපළ හානියක් නෑ. හැබැයි මිනිස්සුන්ට බොහොම වේදනාකාරී මරණයක් නැතිනම් සදාකල් පවතින රෝගාබාධ රැසක් තමයි උරුම වෙන්නේ. ඒ වගේම මේ වගේ දෙයක් එක් මනුස්සයෙක්ගෙන් තවත් කෙනෙක්ට පැතිරිලා යන නිසා එතනින් පස්සේ පාලනය කරන්නත් බැහැ. මේ හින්දම ජෛව අවි ලෝකෙන් තහනම් කරන්න එකඟතාවයන් ආවා.

6. නේපාම් බෝම්බ (carpet bombs) සහ ගිනි විදිනයන්

ඇත්තටම මේ ගිනි අවුලුවන, ගිනි විදින ආයුධ සම්පූර්ණයෙන්ම තහනම් කෙරිලා නෑ. ඒත් ලෝකේ සෑහෙන රටවල් එකඟ වෙනවා මේවා යුද්ධයකදී යොදා නොගන්න. ඒකට එක හේතුවක් ගිනි තබලා කෙනෙක්ව මරණයට පත් කරන එක අතිශයින්ම අමානුෂික ක්‍රියාවක් කියලා තියෙන පොදු එකඟතාවය. අනික් එක ලැව් ගිනි ඇතුළුව මේවායින් වෙන්න පුලුවන් සුවිශාල හානි. මතක ඇතිනේ නේපාම් බෝම්බ වලින් වියට්නාමයේදී එහෙම සිවිල් වැසියන්ට සිද්ධ වුනු හානිය. මේ ලෝකේ කෙනෙක්ට විඳින්න පුලුවන් දරුණුම වේදනාව තමයි නේපාම් බෝම්බයකට අහුවීම කියලා දිවිගලවාගත්තු අය කියලා තිබුණා.

7.කුහර තුඩු ඇති උණ්ඩ

මේ කුහර තුඩු ඇති උණ්ඩ, එහෙමත් නැතිනම් හොලෝ පොයින්ට් බුලට්ස් කියලා කියන්නේ සාමාන්‍ය බුලට්ටුවකට වඩා බොහොම විනාශකාරී විදියට හැසිරෙන බුලට් විශේෂයකට තමයි. ඔය ඩම් ඩම් බුලට්ස් කියලා එහෙම හඳුන්වන මේවා හදන්න පුලුවන් විවිධ ක්‍රම වලට. උදාහරණයක් විදියට කියනවා නං සාමාන්‍ය බුලට්ටුවක මුදුනෙන් සිහින් හිලක් විදලා, ඒ හිල ඇතුළට දානවා රසදිය කඳුලක්. දැන් බුලට් එක වෙඩි තිබ්බහම මේ රසදිය ටික දැඩි පීඩනයකින් තෙරපෙනවා. දැන් මේ බුලට් එක මිනිහෙක්ගේ ඇඟ පසාරු කරගෙන ඇතුළට ගියහම බුලට් එක ඇතුළින් පිටතට පුපුරනවා හරියට මලක පෙති දිග ඇරෙන විදියට. ඒ කියන්නේ ඇඟ ඇතුළේ පටක, ඉන්ද්‍රියන් විනාශ කරමින් බුලට්ටුව පුපුරනවා. දැන් මෙහෙම එක බුලට් එකකින් මනුස්සයෙක්ට කොහොම විනාසයක් කරන්න පුලුවන්ද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

හැබැයි ගිනිඅවියක් කියන්නේ අනිවා මනුස්සයෙක්ව මරලා දාන්නම හදපු දෙයක් කියලා විශ්වාස කරන අය කියනවා මේ හොලෝ පොයින්ට් බුලට්ස් පාවිච්චි කරන එක හොඳයි කියලා. ඒ කියන්නේ මිනිහෙක්ව කීතු කීතු වෙලා ගියත් එක බුලට් එකකින් කෙනෙක්ව නවත්තන්න පුලුවන්නේ කියලා.

8.ජැඩ්කමාන්ඩෝ කිරිච්චිය

පහුගිය දවස්වල ඉන්ටර්නෙට් එකේ සෑහෙන්න පැතිරුණු උල් ආයුධයක් අපි මේ ලිස්ට් එකටම දානවා. මේ තමයි බොහොම විනාශකාරී උල් ආයුධයක් කියලා කියන්න පුලුවන් ජැඩ්කමාන්ඩෝ කිරිච්චිය (Jagdkommando Integral Tri-dagger). මේ අඟල් 7 ක එකට ඇඹරුණු පැති තුනක තලයක් සහිත කිරිච්චිය ඒකේ තියෙන භයානක කම නිසාම තහනම් කරල තියෙනවා කියලා තමයි කට කථා පැතිරුණේ. ඇත්තටම මේක සාමාන්‍ය තලයක් තියෙන උල් ආයුධයකට වඩා භයානකයි කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ කියන්නේ මේකෙන් ඇනලා ඇතිවෙන තුවාලයක් සීල් කරලා ලේ ගලන එක නවත්තන්නම දොස්තරවරයෙක්ට සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා කියලා මේක දැක්ක ගමන් අපිට හිතාගන්න පුලුවන්. හැබැයි මේක තහනම් කලා කියලා නම් අපිට කොහෙන්වත් හොයාගන්න ලැබුනෙ නෑ. ඇත්තටම මේ වගේ කිරිච්චියක් නිර්මාණය කරන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා.

(ගත්තෙ මෙතනින් - http://www.aniwa.lk/)

[QUOTE="$Gangster$, post: 21070730, member: 478205"] [FONT="Arial"][SIZE="4"][COLOR="Black"]මිනිහා මුලින්ම ආයුධ හොයාගත්තෙ සත්තු දඩයම් කරලා තමන්ගේ දිවිපැවැත්ම රැකගන්න. හැබැයි පස්සෙ පස්සෙ මිනිස්සු මිනිස්සු දේශසීමා වලට ගහගන්න පටන් ගත්තට පස්සෙ ආයුධ සෑහෙන්න භාවිතා වෙන්න පටන් ගත්තෙ එකිනෙකාව මරාගන්න. අද වුනත් ඒකෙ වෙනසක් නෑනේ. අදත් හැම තත්පරයකම ලෝකේ කොහේ හරි යුද්ධයක මිනිස්සු එකිනෙකා මරාගන්න නවීන ආයුධ පාවිච්චි කරනවා. මේ ආයුධ අවශ්‍යතාවය නැතිවෙලා යන්න නං එක්කෝ අපි මීට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස් තලයකට පරිණාමය වෙන්න ඕන, එහෙම නැත්තං ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම එකාව එකාව මරාගෙන විනාස වෙලා යන්න ඕන. ඔය දෙකින් කොයික වෙයිද කියලා දැන්ම කියන්න බැරි වුනත්, අපි මේ කියන්න යන්නේ මිනිස්සු යුද්ධ වලදී පාවිච්චි කරන්නෙ නෑ කියලා සම්මුතීන් හදාගෙන ඉන්න තරමට දරුණු, ඒ නිසාම තහනම් කරගෙන තියෙන ආවුද ගැන තමා.[/COLOR][/SIZE][/FONT] 1.[FONT="Arial Black"][SIZE="5"]න්‍යෂ්ටික ආයුධ[/SIZE][/FONT] [IMG]http://i67.tinypic.com/11jrdcn.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]ලෝකේ හැම රටකටම න්‍යෂ්ටික ආයුධ තහනම් කරන්න බල කෙරෙන සම්මුති නං නෑ. සම්මුති තිබ්බට රටවල් ඒවට අස්සන් කරන්න එපායෑ. හැබැයි නිල නොවන ලෝක සම්මුතියක් විදියට රටවල් තමන්ගේ චණ්ඩිකම පෙන්නන්න න්‍යෂ්ටික ආයුධ එකතු කළත්, ඒවාගෙන් වෙන විනාසයේ බිහිසුණුකම නිසාම පාවිච්චි කරන්න බයයි. මතකයිනේ හිරෝෂිමාවේ නාගසාකියේ සිද්ධ වුණු විනාසේ? මතකයිනේ චර්නොබිල්? අදටත් බලපාන මේ මහා විනාශයන් හින්දා අදටත් රටකට විරුද්ධව න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න කවුරුත් පසුබට වෙනවා.[/COLOR][/SIZE] 2.[SIZE="5"][FONT="Arial Black"]අහිංසකයන්ද බිලිගන්නා බිම් බෝම්බ[/FONT][/SIZE] [IMG]http://i64.tinypic.com/35byrtv.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]බිම් බෝම්බ ගැන අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ යුද්ධ කරපු පාර්ශවයන් වළ දාලා ගියපු බිම්බෝම්බ වලට අහුවෙලා ජීවිත අහිමිකරගත්තු සිවිල් වැසියන් ගැන කතන්දර තමයි. විශේෂයෙන්ම කුඩා දරුවන්. මෙන්න මේ නිසාම පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කරන්න සම්මුතියක් ආවා 1997 දී. ලෝකේ රටවල් 150 කට වැඩි ප්‍රමාණයක් ඒකට අත්සන් කලා. මතක ඇතිනේ. උතුරේ වළ දමා තිබුණු බිම්බෝම්බ හොයලා ගලවන්න මෙහාට ස්වේච්ඡා සංවිධාන පවා ආවා. දැන් නං උතුරේ බිම් බෝම්බ උවදුරක් ගැන වාර්තා වෙන්නෙ නෑ. හැබැයි ඉතින් යුද්ධේ දරුණුවට තිබුණු, ඒත් තාම මිනිස්සු නැති පලාත් වල බිම් බෝම්බ එකක් දෙකක් හරි තියෙනවද කියන්න දන්නෙ නෑ. තව කාරණයක්. ඇමරිකාව මේ සම්මුතියට අත්සන් කලේ නෑ. හැබැයි ඒ වෙනුවට ඇමරිකාව හදන්න ගත්තා යම් කාල ප්‍රාන්තරයකට පස්සේ ඉබේම පුපුරායන බිම් බෝම්බ. එතකොට අවශ්‍ය මොහොතේ පිපුරුවේ නැතත් මේ බිම් බෝම්බ විනාශ වෙලා යනවා. ඒත් ඉතින් නිෂ්පාදන දෝෂ හින්දා හරි එහෙම නොවී එකක් දෙකක් ඉතුරුවෙන්නත් බැරිකමක් නෑනේ. බිම්බෝම්බ ගැන කියනකොට තව දේවල් දෙකක් කියන්න තියෙනවා. එකක් ඔය එක්ස් රේ වලටවත් අහුවෙන්නෙ නැති ප්ලාස්ටික් බිම්බෝම්බ. මෙන්න මේවා තහනම් හේතු දෙකක් නිසා. එකක් තමයි සාමාන්‍යයෙන් ලෝහ තියෙන බිම්බෝම්බ අඳුනගන්න පාවිච්චි කරන එක්ස් රේ වගේ දේවලට අහුවෙන්නෙ නැති එක. අනික් එක තමයි එහෙම බෝම්බයක් පිපිරිලා තුවාල ලබපු මනුස්සයෙක්ව වුනත් බේරගන්න අසීරු වෙන්න පුලුවන් ඇඟ ඇතුළට යන කෑලි බෑලි නිසා.[/COLOR] [/SIZE] 3.[FONT="Arial Black"][SIZE="5"]විස පෙවූ ඊතල වලට පස්සේ, විස පෙවූ උණ්ඩ[/SIZE][/FONT] [IMG]http://i64.tinypic.com/2m2uv5f.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]ඉස්සර මිනිස්සු තමන්ගේ ඊතල විස පොවලා පාවිච්චි කලා කියලා අපි අහල තියෙනවනේ. එහෙම ඊතලයක් ගෑවීගෙන ගියත් බඩුම තමයි. ඉන් පස්සේ තුවක්කු යුගයේදී ආවා විස පොවපු උණ්ඩ. මේවා පාවිච්චි කරන්න මූලිකම හේතුව වුනේ මුල් කාලේ තුවක්කු වල ඉලක්කයට වදින නිරවද්‍යතාවය අඩු වුනු නිසා තමයි. එතකොට විස පොවපු උණ්ඩයක් දාලා වෙඩි තිබ්බහම මිනිහෙක් මැරෙන්න ප්‍රධාන අවයවයකට වදින්න ඕන නෑ. ඇඟිල්ලකට වැදුණත් ඇති. හැබැයි 1675 තරම් ඈත කාලෙකදීම ආපු ස්ට්රාස්බර්ග් එකඟතාවයෙන් විස පොවපු උණ්ඩ තහනම් වුනා.[/COLOR][/SIZE] 4. [FONT="Arial Black"][SIZE="5"]මස්ටර්ඩ් ගෑස් සහ වෙනත් රසායනික අවි[/SIZE][/FONT] [IMG]http://i68.tinypic.com/rupcog.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]පළවෙනි ලෝක යුද්දෙ කාලේ දෙපැත්තෙම උන්දැලා පාවිච්චි කරපු බොහොම භයානක රසායනික ආයුධයක් තමයි මස්ටර්ඩ් ගෑස් කියන්නේ. මස්ටර්ඩ් ගෑස් ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණු කෙනෙක්ට අත්දකින්න වෙන්නේ බොහොම වේදනාකාරී අත්දැකීමක්. දීර්ඝ කාලයක් මස්ටර්ඩ් ගෑස් වලට නිරාවරණය වෙලා මරණයට පත් වෙන කෙනෙක්ට වුනත් ඊට කලින් මුහුණ දෙන්න වෙන වේදනාත්මක අත්දැකීම ගැන කතා කරල වැඩක් නෑ. බොහොම බර, තෙල් සහිත වායුවක් වෙන මස්ටර්ඩ් ගෑස් පොළව මට්ටමේ රැඳී තියෙනවා මිසක් විසිරිලා යන්නෙ නැහැ. මස්ටර් ගෑස් වලට නිරාවරණය වුන ගමන් කෙනෙක්ට මොකුත් දැනෙන්නෙ නෑ. හැබැයි පැය කීපයක් යනකොට හම මතුපිට පොඩ්ඩක් කසන්න පටන් ගන්නවා. ඊට පස්සේ හම කහපාට වෙලා අතිශයින්ම වේදනාකාරී දියබුබුළු දාන්න පටන් ගන්නවා. ඇඟ ඇතුළේ පවා. ගොඩක් වෙලාවට ඇස් නිරාවරණය වෙනවා කියන්නේ අන්ධභාවයට පත් වෙනවා කියන එක තමයි. මේක හරියට කෙනෙක්ව හෙමින් සැරේ පුච්චනවා වගේ. මස්ටර්ඩ් ගෑස් ඇතුළු රසායනික අවි වල තියෙන භයානක කම නිසාම ජිනීවා ගිවිසුමෙන් මේවා තහනම් වුනා.[/COLOR][/SIZE] 5.[SIZE="5"][FONT="Arial Black"]ජෛව ආයුධ[/FONT][/SIZE] [IMG]http://i65.tinypic.com/zjjpr6.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මතකද ඇමරිකාව සෑහෙන කාලයක් බයෙන් හිටියා අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි විසින් තමන්ගේ නගරවලට ඇන්ත්රැක්ස් ප්‍රහාර එල්ල කරයි කියලා? ඇත්තටම මේ ඇන්ත්රැක්ස්, බොටුලිස්ම්, වෙරියෝලා වගේ භයානක බැක්ටීරියාවන් සහ වෛරසයන් ජෛව ආයුධ විදියට නිර්මාණය කලෙත් ප්‍රබල රටවල්ම තමයි. ඉන් පස්සේ ත්රස්තවාදයන් ක්‍රියාත්මක වෙන රටවල් වලිනුත් ඒ ආදර්ශය අනුගමනය කරන්න පටන් ගත්තා. මේ වගේ ජෛව ආයුධයකින් පහර දුන්නහම කිසිම දේපළ හානියක් නෑ. හැබැයි මිනිස්සුන්ට බොහොම වේදනාකාරී මරණයක් නැතිනම් සදාකල් පවතින රෝගාබාධ රැසක් තමයි උරුම වෙන්නේ. ඒ වගේම මේ වගේ දෙයක් එක් මනුස්සයෙක්ගෙන් තවත් කෙනෙක්ට පැතිරිලා යන නිසා එතනින් පස්සේ පාලනය කරන්නත් බැහැ. මේ හින්දම ජෛව අවි ලෝකෙන් තහනම් කරන්න එකඟතාවයන් ආවා.[/COLOR][/SIZE] 6. [FONT="Arial Black"][SIZE="5"]නේපාම් බෝම්බ (carpet bombs) සහ ගිනි විදිනයන්[/SIZE][/FONT] [IMG]http://i63.tinypic.com/swg0ih.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2hobd6p.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]ඇත්තටම මේ ගිනි අවුලුවන, ගිනි විදින ආයුධ සම්පූර්ණයෙන්ම තහනම් කෙරිලා නෑ. ඒත් ලෝකේ සෑහෙන රටවල් එකඟ වෙනවා මේවා යුද්ධයකදී යොදා නොගන්න. ඒකට එක හේතුවක් ගිනි තබලා කෙනෙක්ව මරණයට පත් කරන එක අතිශයින්ම අමානුෂික ක්‍රියාවක් කියලා තියෙන පොදු එකඟතාවය. අනික් එක ලැව් ගිනි ඇතුළුව මේවායින් වෙන්න පුලුවන් සුවිශාල හානි. මතක ඇතිනේ නේපාම් බෝම්බ වලින් වියට්නාමයේදී එහෙම සිවිල් වැසියන්ට සිද්ධ වුනු හානිය. මේ ලෝකේ කෙනෙක්ට විඳින්න පුලුවන් දරුණුම වේදනාව තමයි නේපාම් බෝම්බයකට අහුවීම කියලා දිවිගලවාගත්තු අය කියලා තිබුණා.[/COLOR][/SIZE] [FONT="Arial Black"][SIZE="5"]7.කුහර තුඩු ඇති උණ්ඩ[/SIZE][/FONT] [IMG]http://i67.tinypic.com/2hdpbiw.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]මේ කුහර තුඩු ඇති උණ්ඩ, එහෙමත් නැතිනම් හොලෝ පොයින්ට් බුලට්ස් කියලා කියන්නේ සාමාන්‍ය බුලට්ටුවකට වඩා බොහොම විනාශකාරී විදියට හැසිරෙන බුලට් විශේෂයකට තමයි. ඔය ඩම් ඩම් බුලට්ස් කියලා එහෙම හඳුන්වන මේවා හදන්න පුලුවන් විවිධ ක්‍රම වලට. උදාහරණයක් විදියට කියනවා නං සාමාන්‍ය බුලට්ටුවක මුදුනෙන් සිහින් හිලක් විදලා, ඒ හිල ඇතුළට දානවා රසදිය කඳුලක්. දැන් බුලට් එක වෙඩි තිබ්බහම මේ රසදිය ටික දැඩි පීඩනයකින් තෙරපෙනවා. දැන් මේ බුලට් එක මිනිහෙක්ගේ ඇඟ පසාරු කරගෙන ඇතුළට ගියහම බුලට් එක ඇතුළින් පිටතට පුපුරනවා හරියට මලක පෙති දිග ඇරෙන විදියට. ඒ කියන්නේ ඇඟ ඇතුළේ පටක, ඉන්ද්‍රියන් විනාශ කරමින් බුලට්ටුව පුපුරනවා. දැන් මෙහෙම එක බුලට් එකකින් මනුස්සයෙක්ට කොහොම විනාසයක් කරන්න පුලුවන්ද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ගිනිඅවියක් කියන්නේ අනිවා මනුස්සයෙක්ව මරලා දාන්නම හදපු දෙයක් කියලා විශ්වාස කරන අය කියනවා මේ හොලෝ පොයින්ට් බුලට්ස් පාවිච්චි කරන එක හොඳයි කියලා. ඒ කියන්නේ මිනිහෙක්ව කීතු කීතු වෙලා ගියත් එක බුලට් එකකින් කෙනෙක්ව නවත්තන්න පුලුවන්නේ කියලා.[/COLOR][/SIZE] [SIZE="5"][FONT="Arial Black"]8.ජැඩ්කමාන්ඩෝ කිරිච්චිය[/FONT][/SIZE] [IMG]http://i63.tinypic.com/et9zyv.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]පහුගිය දවස්වල ඉන්ටර්නෙට් එකේ සෑහෙන්න පැතිරුණු උල් ආයුධයක් අපි මේ ලිස්ට් එකටම දානවා. මේ තමයි බොහොම විනාශකාරී උල් ආයුධයක් කියලා කියන්න පුලුවන් ජැඩ්කමාන්ඩෝ කිරිච්චිය (Jagdkommando Integral Tri-dagger). මේ අඟල් 7 ක එකට ඇඹරුණු පැති තුනක තලයක් සහිත කිරිච්චිය ඒකේ තියෙන භයානක කම නිසාම තහනම් කරල තියෙනවා කියලා තමයි කට කථා පැතිරුණේ. ඇත්තටම මේක සාමාන්‍ය තලයක් තියෙන උල් ආයුධයකට වඩා භයානකයි කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ කියන්නේ මේකෙන් ඇනලා ඇතිවෙන තුවාලයක් සීල් කරලා ලේ ගලන එක නවත්තන්නම දොස්තරවරයෙක්ට සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා කියලා මේක දැක්ක ගමන් අපිට හිතාගන්න පුලුවන්. හැබැයි මේක තහනම් කලා කියලා නම් අපිට කොහෙන්වත් හොයාගන්න ලැබුනෙ නෑ. ඇත්තටම මේ වගේ කිරිච්චියක් නිර්මාණය කරන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා.[/COLOR][/SIZE] (ගත්තෙ මෙතනින් - [url]http://www.aniwa.lk/[/url])[SIZE="2"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom