Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහනම් කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය &quo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවකට නීතිපති ධුරය හොබවන පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය. මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටඋත්තරයක් දෙන ලෙස මෙම මහේස්ත්රාත්වරයාට උපදෙස් දෙන ලද්දේ නීතිපතිවරයාය. රටේ මානව හිමිකම් ආරක්ෂාව භාර රැුකවල් දූතයා ලෙස සැලකෙන්නේ නීතිපති වරයාය. මා ලියා පළකරන ලද පුවත රැුගෙන මෙම ස්ත්‍රී දූෂක මහේ්ස්ත්රාත්වරයා නීතිපති වෙත ගිය විට නීතිපතිට හෘදය සාක්ෂියක් තිබුණේ නම් මෙම මහේස්ත්‍රාත්වරයා අතින් ඇත්තටම පුවත්පතේ සඳහන් වන ආකාරයේ වරදක් සිදුවී තිබේද යන්න සොයා බැලීමේ යුතුකමක් ඔහුට තිබුණි. එහෙත් එම යුතුකම ඔහු අතින් සිදු නොවූයේ නීතිපතිට මහේස්ත්රාත්වරයාට තිබුණු පුද්ගලික සම්බන්ධය නිසාය. ඔහුට මහේස්ත්‍රාත්වරයා සමග නෑකමක් තිබුණි. මහේස්ත්රාත්වරයාට වැළඳුණු විශේෂ රෝගයක් තිබුණේ නම් නීතිපතිවරයාද ඒ රෝගයෙන් පෙළෙන කෙනෙක් විය.

අපරාධ පරීක්ෂණය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත්වරයාගේ පැමිණිල්ල මත මට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුණු විට මම මගේ ආරක්ෂාව සඳහා මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාගේ ඉතිහාසය සොයා බලන තැනකට මම තල්ලූ වූයෙමි. ඔහු අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත් ඔහු මුදල් වංචාවකට හසුවී සේවයෙන් පහකරන ලද පුද්ගලයකු බවත් මට දැනගන්නට ලැබුණි. ඒ බව මා දැනුවත් කළේද රාවය පාඨකයෙකි. ඔහුගේ එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණයේ වැදගත් ලියවිලි කිහිපයක්ද ඔහු මට එවා තිබුණි.

එම ලියවිලි කිහිපය මා අතට පත්වූ විට මෙම මහේස් ත්රාත්වරයා අධිකරණයක පැත්ත පළාතකවත් තබාගත යුතු නැති තරමේ නීච පුද්ගලයකු බව තේරුම් ගැනීමට මට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. රජයේ සංස්ථාවක සිදුවූ මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු පළමුව නීතිඥයකුද, මහේස්ත්‍රාත් වරයකුද වූයේ කෙසේද? අධිකරණයට පුද්ගලයන් බඳවා ගැනීමේදී පුද්ගලයන්ගේ ඉතිහාසය ගැන සොයා බැලීමක් නොකරන බව මා තේරුම් ගත්තේ එදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ සිද්ධිය පිළිබඳව මගෙන් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව මා දන්නා සියලූ දේ නොවළහා කීවෙමි. මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙකු අධිකරණ සේවයට ඇතුළු වූයේ කෙසේද යන ප්‍රශ්නයද සොයා බලන ලෙස ඉල්ලා සිටිමින් එම වංචාවේ පරීක්ෂණයට අදාළ මා ළඟ තිබූ ලියවිලිවල පිටපත්ද පරීක්ෂණ නිලධාරියාට දුන්නෙමි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත් අතින් දූෂණයට ලක්වූ කාන්තාවගෙන්ද කට උත්තරයක් ලබාගත්තේය. ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයකු වන්නට පෙර රක්ෂණ සංස්ථා සේවයේ යෙදී සිටියදී මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වේද යන්න ගැනද ඔවුහු සොයා බැලූවෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ වාර්තාව නීතිපති සරත් නන්ද සිල්වා වෙත යැවීය. පරීක්ෂණ වාර්තාවට ඇතුළත් නිරීක්ෂණ මම දැන සිටියෙමි. ඉන්පසු නීතිපති කරන්න යන්නේ කුමක්ද යන්න දැනගැනීමට මට අවශ්‍ය විය.

ඔහු නීතිගරුක නීතිපතිවරයකු වී නම් එම පරීක්ෂණ වාර්තාව ඔහු තුළ ලොකු කම්පනයක් සේ ම කෝපයක් ඇති කිරීමටද හේතුවිය යුතුව තිබුණි. මුදල් වංචාවක් මත සංස්ථා සේවයෙන් පහ කළ පුද්ගලයකු අධිකරණ සේවයට එකතු වී සිටීම ඔහුගේ කෝපයට හේතුවිය යුතුව තිබුණි. ස්ත්‍රී දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ හා එම පරීක්ෂණ වාර්තාවට අමුණා තිබූ කාන්තාවගේ කටඋත්තරය කියවී නම් අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය රටේ නීතිපති වශයෙන් ඔහුගේ බලවත් කම්පාවට හේතුවිය යුතුව තිබුණි. ඔහු මෙම ස්ත්‍රී දූෂක තක්කඩි මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරීක්ෂණ වාර්තාව යට ගසමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ බව සනාථවීමෙන් පසු මා නීතිපති පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය වූයේ ඔහු ගාම්භීර පෙනුමකින් යුතු පුද්ගලයකු වුවත් ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාටත් වඩා දූෂිත වංක හා නීච පුද්ගලයකු විය යුතු බවය.

[QUOTE="waligamaya, post: 20776376, member: 435142"] [SIZE="3"]එවකට නීතිපති ධුරය හොබවන පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය. මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටඋත්තරයක් දෙන ලෙස මෙම මහේස්ත්රාත්වරයාට උපදෙස් දෙන ලද්දේ නීතිපතිවරයාය. රටේ මානව හිමිකම් ආරක්ෂාව භාර රැුකවල් දූතයා ලෙස සැලකෙන්නේ නීතිපති වරයාය. මා ලියා පළකරන ලද පුවත රැුගෙන මෙම ස්ත්‍රී දූෂක මහේ්ස්ත්රාත්වරයා නීතිපති වෙත ගිය විට නීතිපතිට හෘදය සාක්ෂියක් තිබුණේ නම් මෙම මහේස්ත්‍රාත්වරයා අතින් ඇත්තටම පුවත්පතේ සඳහන් වන ආකාරයේ වරදක් සිදුවී තිබේද යන්න සොයා බැලීමේ යුතුකමක් ඔහුට තිබුණි. එහෙත් එම යුතුකම ඔහු අතින් සිදු නොවූයේ නීතිපතිට මහේස්ත්රාත්වරයාට තිබුණු පුද්ගලික සම්බන්ධය නිසාය. ඔහුට මහේස්ත්‍රාත්වරයා සමග නෑකමක් තිබුණි. මහේස්ත්රාත්වරයාට වැළඳුණු විශේෂ රෝගයක් තිබුණේ නම් නීතිපතිවරයාද ඒ රෝගයෙන් පෙළෙන කෙනෙක් විය. [B][SIZE="4"]අපරාධ පරීක්ෂණය [/SIZE][/B] අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත්වරයාගේ පැමිණිල්ල මත මට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුණු විට මම මගේ ආරක්ෂාව සඳහා මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාගේ ඉතිහාසය සොයා බලන තැනකට මම තල්ලූ වූයෙමි. ඔහු අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත් ඔහු මුදල් වංචාවකට හසුවී සේවයෙන් පහකරන ලද පුද්ගලයකු බවත් මට දැනගන්නට ලැබුණි. ඒ බව මා දැනුවත් කළේද රාවය පාඨකයෙකි. ඔහුගේ එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණයේ වැදගත් ලියවිලි කිහිපයක්ද ඔහු මට එවා තිබුණි. එම ලියවිලි කිහිපය මා අතට පත්වූ විට මෙම මහේස් ත්රාත්වරයා අධිකරණයක පැත්ත පළාතකවත් තබාගත යුතු නැති තරමේ නීච පුද්ගලයකු බව තේරුම් ගැනීමට මට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. රජයේ සංස්ථාවක සිදුවූ මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු පළමුව නීතිඥයකුද, මහේස්ත්‍රාත් වරයකුද වූයේ කෙසේද? අධිකරණයට පුද්ගලයන් බඳවා ගැනීමේදී පුද්ගලයන්ගේ ඉතිහාසය ගැන සොයා බැලීමක් නොකරන බව මා තේරුම් ගත්තේ එදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ සිද්ධිය පිළිබඳව මගෙන් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව මා දන්නා සියලූ දේ නොවළහා කීවෙමි. මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙකු අධිකරණ සේවයට ඇතුළු වූයේ කෙසේද යන ප්‍රශ්නයද සොයා බලන ලෙස ඉල්ලා සිටිමින් එම වංචාවේ පරීක්ෂණයට අදාළ මා ළඟ තිබූ ලියවිලිවල පිටපත්ද පරීක්ෂණ නිලධාරියාට දුන්නෙමි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත් අතින් දූෂණයට ලක්වූ කාන්තාවගෙන්ද කට උත්තරයක් ලබාගත්තේය. ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයකු වන්නට පෙර රක්ෂණ සංස්ථා සේවයේ යෙදී සිටියදී මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වේද යන්න ගැනද ඔවුහු සොයා බැලූවෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ වාර්තාව නීතිපති සරත් නන්ද සිල්වා වෙත යැවීය. පරීක්ෂණ වාර්තාවට ඇතුළත් නිරීක්ෂණ මම දැන සිටියෙමි. ඉන්පසු නීතිපති කරන්න යන්නේ කුමක්ද යන්න දැනගැනීමට මට අවශ්‍ය විය. ඔහු නීතිගරුක නීතිපතිවරයකු වී නම් එම පරීක්ෂණ වාර්තාව ඔහු තුළ ලොකු කම්පනයක් සේ ම කෝපයක් ඇති කිරීමටද හේතුවිය යුතුව තිබුණි. මුදල් වංචාවක් මත සංස්ථා සේවයෙන් පහ කළ පුද්ගලයකු අධිකරණ සේවයට එකතු වී සිටීම ඔහුගේ කෝපයට හේතුවිය යුතුව තිබුණි. ස්ත්‍රී දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ හා එම පරීක්ෂණ වාර්තාවට අමුණා තිබූ කාන්තාවගේ කටඋත්තරය කියවී නම් අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය රටේ නීතිපති වශයෙන් ඔහුගේ බලවත් කම්පාවට හේතුවිය යුතුව තිබුණි. ඔහු මෙම ස්ත්‍රී දූෂක තක්කඩි මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරීක්ෂණ වාර්තාව යට ගසමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ බව සනාථවීමෙන් පසු මා නීතිපති පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය වූයේ ඔහු ගාම්භීර පෙනුමකින් යුතු පුද්ගලයකු වුවත් ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාටත් වඩා දූෂිත වංක හා නීච පුද්ගලයකු විය යුතු බවය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom