Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහනම් කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය &quo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොනිමි අරගලය

මා නීතිපතිවරයාට එරෙහිව ලොකු අරගලයක් කරන තැනකට තල්ලූ වූයේ ඉන්පසුවය. ඔහුගේ බෙල්ල හිරකරන තත්්ත්වයකට පත්කිරීමට මා සමත් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අවස්ථාවකදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එය නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් ඔහුගේ හිරවී තිබුණු බෙල්ල බේරා දුන්නේය. ඊළඟ වටයේදී මට සටන් කරන්නට සිදුවූයේ රටේ අගවිනිසුරුවරයා සමගය. ඒ කතාව අලූතෙන් කිවයුතු නැත. ‘නොනිමි අරගලය’ නමින් මා ඒ ගැන පොතක් ලියා තිබෙන අතර ලංකාවේ පළමු පෙළේ සිනමාකරුවකු වන ප්‍රසන්න විතානගේ විසින් ඒ පොතේ එන ලෙනින් රත්නායක සිද්ධිය පදනම් කොටගෙන “උසාවිය නිහඬයි” නමින් සිනමා කෘතියක්ද නිර්මාණය කර තිබේ. ප්‍රසන්නගේ එම සිනමා නිර්මාණය ලංකාවේ තෝරාගත් පිරිසකට හැර ලංකාවේ සිනමා පේ්රක්ෂකයන්ට බලන්නට අවස්ථාවක් ලැබී නැතත් දැනටමත් සිනමා ක්ෂේත්රයේ ජාත්‍යන්තර අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් බවට පත්වී තිබෙන බව අසන්නට ලැබුණි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳව මට කතා කරන්නට අවශ්‍ය වී තිබෙන ප්‍රස්තුතයට එන්නට පෙර නොනිමි අරගලය පොත ගැනද පාඨකයන් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා කිරීම සුදුසු යැයි සිතමි. ඒ පොත පළකරන ලද්දේ සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීය. සරත් නන්ද සිල්වා යනු තමන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් බියගැන්වීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම මගින් තමන්ට තිබුණු අධිකරණ බලය නීතියට අනුව හෝ නැතිව පාවිච්චි කළ පුද්ගලයෙකි. ඔහු තමන්ට අවනත නැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගෙන් පවා පළිගත්තේය. එකල අධිකරණයේ තමන්ට පක්ෂ නැති අධිකරණ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට බල කරන තත්ත්වයක් ඇති කොට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කළේය. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරයකු වූ ටෝනිට ඔහු එක් වසරක සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව බන්ධනාගාරයට ඇතුළත් කළ වහාම ඔහුට තිරිසන් ලෙස පහර දෙන තත්ත්වයක්ද ඇති කළේය. සිරදඬුවම අවසන් කොට නිදහස්වීමෙන් පසු පාතාල කණ්ඩායමක් ඔහු පැහැර ගෙනයෑමට දරන ලද උත්සාහයත් අසාර්ථක වීමෙන් පසු ජීවිතාරක්ෂාව සඳහා ඔහු ලංකාවෙන් පිටවී ගියේය. අදත් ඔහු ජීවත්වන්නේ කැනඩාවේය.

ඉතා වැදගත් දේ එම අගවිනිසුරුට පාතාල ලෝකය සමගද සම්බන්ධකම් තිබීමය. ඒ ගැන ලියවුණු විශේෂ පරිච්ෙඡ්දයක් මගේ නොනිමි අරගලය පොතටද ඇතුළත්ය. ලංකාවේ ප්රමුඛ පෙළේ නීතිඥයකු වූ ඩෙස්මන් ප්‍රනාන්දු එංගලන්තයට ගිය අවස්ථාවකදී දුරකතනයෙන් මා අමතා කියන ලද කතාවක් මෙසේය. අන්තර්ජාතික නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ බ්‍රෙනන් සාමි ඩෙස්මන්ගේ කුළුපඟ මිත්රයෙකි. ඩෙස්මන්ට මෙම කතාව කියා තිබෙන්නේ බ්‍රෙනන් සාමිය. එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ වැඩ කරන්නේ බ්‍රෙනන් සාමිගේ චේම්බරයේය. මේ සිදුවීම සිදුවී තිබෙන්නේ බ්ලෙයාර් අගමැති ධුරයේ සිටියදීය. බ්රෙනන්් සාමිගේ ඉල්ලීම පරිදි ඇය මගේ නොනිමි අරගලයේ ඉංග්‍රීසි පරිවර්තනය කියවා තිබේ. ඒ පොත ඇගේ උනන්දුවට හේතුවී අඩු තරමින් ඒ පොතේ එන අගවිනිසුරුගේ පාතාල සම්බන්ධතා අළලා ලියා තිබෙන පරිච්ෙඡ්දය කියවන ලෙස අගමැති ටෝනි බ්ලෙයාර්ගෙන් ඉල්ලා තිබේ. අගමැති එය කියවා මෙවැනි මිනිසකු ලංකාව අගවිනිසුරු ධුරයේ තබාගෙන ඉඳීම ගැන සිය විස්මය පළකර තිබේ.

මෙම පොත පළකිරීමෙන් පසු ඊට ප්‍රතිචාර වශයෙන් අගවිනිසුරු කුමක් කරනු ඇත්ද යන්න දැනගැනීමේ කුතුහලයක් මට තිබුණි. මෙම පොත පිටවුණු කාලයේදීම තෝරාගත් කිිිහිපදෙනකුට පමණක් සීමාවූ තමන්ගේ උපන් දින සාදයකට සහභාගි වන ලෙස ඩෙස්මන් ප්‍රනාන්දු මට ආරාධනා කළේය. එහි ගිය පසු අපි පස්දෙනකු එකට එකතු වී පිළිසඳර කතාබහක යෙදුණෙමු. මේ පස්දෙනා අතර ඩෙස්මන්ද, රංජිත් අබේසූරියද, මගේ නීතිඥයා වූ සුරංජිත් හේවාමාන්නද, තවත් රටේ නාමධාරී නීතිඥයෙක්ද සිටියේය. මාගේ පොතට එරෙහිව නඩු පැවරීමට අගවිනිසුරු තීරණය කර ඇති බවත් එම නඩුවට අගවිනිසුරු වෙනුවෙන් පෙනී සිටින්නේ තමා බවත් මෙම නාමධාරී නීතිඥයා උද්ධච්ච ස්වරයකින් කියා සිටියේය. ඊට මා දෙන ලද ක්ෂණික පිළිතුර වූයේ මා මේ පොත ලීවේම එවැනි නඩුවක් ගෙන්වා ගැනීමේ අදහසින් බවය. එම පිළිතුර නාමධාරි නීතිඥයාගේ මුහුණ රතු කිරීමටත් අන් අය තුළ හාස්‍යජනක සිනහවක් ඇති කිරීමටත් හේතුවිය. පොතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් අගවිනිසුරුවරයා තමන්ට හිතවත් නීතිඥ කණ්ඩායමක් කැඳවා සාකච්ඡුා කර තිබෙන බව මා අසා තිබේ. ඉහත කී නාමධාරී නීතිඥයාද එම සාකච්ඡුාවට සහභාගි වී තිබේ. එක පිරිසක් නඩු පැවරිය යුතුයි කියන අදහසේ සිට කතා කරන විට අගවිනිසුරුවරයාගේ හිතවතකු වූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා ඇත්තේ අගවිනිසුරු තත්ත්වයෙහි ඉඳිමින් ඔබ වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පවරන්නේ නම් ඔබට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දෙන්නට සිදුවන බවත් එහිදී වික්ටර් අයිවන් නගන ප්‍රශ්නවලට පිළිතුරුදීමට හැකිනම් පමණක් නඩු පැවරීම සුදුසු බවත්ය. නඩු පැවරීමේ අදහස අතහැර ඇත්තේ ඉන්පසුවය.

වටපිටා කරුණුවලින් බැහැර වී දැන් මට මගේ ප්රශ්නය මෙසේ සාරාංශ ගත කළ හැකිය. සරත් නන්ද සිල්වා අවස්ථා තුනකදී ඉතා වැදගත් හා බලවත් තනතුරු තුනක සිටි පුද්ගලයෙකි. ඔහු කලක් අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඉන්පසු නීතිපති ධුරයත්, ඊටත් පසුව අගවිනිසුරු ධුරයත් දැරීය. ඔහුගේ පෙනුම ගාම්භීරය. ලොකු උගත්කමකින් ද යුතුය. එහෙත් අභ්‍යන්තර හරය උපරිම මට්ටමෙන් නීචය. ඔහු සැලකිය හැක්කේ අධම ගණයේ මිනිසකු ලෙසය. ඔහු අධිකරණය කණපිට හැරවීය. යුක්තියේ දෙවොල නරකාදියක් බවට පත් කළේය. අධිකරණයට වනචරකම එකතු කළේය. ආණ්ඩුක්රමය අවුල් ජාලාවක් බවට පත් කළේය. තමන් අකමැති අය පීඩාවට පත්කිරීම සඳහා තමන් කැමති අයට අයථා සහන ලබාදීම සඳහාත් තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිච්චි කළේය. ඔහු රටට කර තිබෙන විනාශය අතිවිශාලය. එය අප්‍රකට දෙයක් නොව ප්‍රකට දෙයකි. ඔහුට එරෙහිව දෙවරක් දෝෂාභියෝග ඉදිරිපත් වී තිබේ. ඒවා තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට ඉඩ නොලැබුණද එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතළය.

[QUOTE="waligamaya, post: 20776382, member: 435142"] [B][SIZE="4"]නොනිමි අරගලය[/SIZE][/B] [B][SIZE="3"]මා නීතිපතිවරයාට එරෙහිව ලොකු අරගලයක් කරන තැනකට තල්ලූ වූයේ ඉන්පසුවය. ඔහුගේ බෙල්ල හිරකරන තත්්ත්වයකට පත්කිරීමට මා සමත් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අවස්ථාවකදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එය නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් ඔහුගේ හිරවී තිබුණු බෙල්ල බේරා දුන්නේය. ඊළඟ වටයේදී මට සටන් කරන්නට සිදුවූයේ රටේ අගවිනිසුරුවරයා සමගය. ඒ කතාව අලූතෙන් කිවයුතු නැත. ‘නොනිමි අරගලය’ නමින් මා ඒ ගැන පොතක් ලියා තිබෙන අතර ලංකාවේ පළමු පෙළේ සිනමාකරුවකු වන ප්‍රසන්න විතානගේ විසින් ඒ පොතේ එන ලෙනින් රත්නායක සිද්ධිය පදනම් කොටගෙන “උසාවිය නිහඬයි” නමින් සිනමා කෘතියක්ද නිර්මාණය කර තිබේ. ප්‍රසන්නගේ එම සිනමා නිර්මාණය ලංකාවේ තෝරාගත් පිරිසකට හැර ලංකාවේ සිනමා පේ්රක්ෂකයන්ට බලන්නට අවස්ථාවක් ලැබී නැතත් දැනටමත් සිනමා ක්ෂේත්රයේ ජාත්‍යන්තර අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් බවට පත්වී තිබෙන බව අසන්නට ලැබුණි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳව මට කතා කරන්නට අවශ්‍ය වී තිබෙන ප්‍රස්තුතයට එන්නට පෙර නොනිමි අරගලය පොත ගැනද පාඨකයන් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා කිරීම සුදුසු යැයි සිතමි. ඒ පොත පළකරන ලද්දේ සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීය. සරත් නන්ද සිල්වා යනු තමන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් බියගැන්වීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම මගින් තමන්ට තිබුණු අධිකරණ බලය නීතියට අනුව හෝ නැතිව පාවිච්චි කළ පුද්ගලයෙකි. ඔහු තමන්ට අවනත නැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගෙන් පවා පළිගත්තේය. එකල අධිකරණයේ තමන්ට පක්ෂ නැති අධිකරණ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට බල කරන තත්ත්වයක් ඇති කොට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කළේය. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරයකු වූ ටෝනිට ඔහු එක් වසරක සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව බන්ධනාගාරයට ඇතුළත් කළ වහාම ඔහුට තිරිසන් ලෙස පහර දෙන තත්ත්වයක්ද ඇති කළේය. සිරදඬුවම අවසන් කොට නිදහස්වීමෙන් පසු පාතාල කණ්ඩායමක් ඔහු පැහැර ගෙනයෑමට දරන ලද උත්සාහයත් අසාර්ථක වීමෙන් පසු ජීවිතාරක්ෂාව සඳහා ඔහු ලංකාවෙන් පිටවී ගියේය. අදත් ඔහු ජීවත්වන්නේ කැනඩාවේය. [IMG]http://sinhala.readsrilanka.com/wp-content/uploads/2016/10/sarath_n_silva.jpg[/IMG] ඉතා වැදගත් දේ එම අගවිනිසුරුට පාතාල ලෝකය සමගද සම්බන්ධකම් තිබීමය. ඒ ගැන ලියවුණු විශේෂ පරිච්ෙඡ්දයක් මගේ නොනිමි අරගලය පොතටද ඇතුළත්ය. ලංකාවේ ප්රමුඛ පෙළේ නීතිඥයකු වූ ඩෙස්මන් ප්‍රනාන්දු එංගලන්තයට ගිය අවස්ථාවකදී දුරකතනයෙන් මා අමතා කියන ලද කතාවක් මෙසේය. අන්තර්ජාතික නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ බ්‍රෙනන් සාමි ඩෙස්මන්ගේ කුළුපඟ මිත්රයෙකි. ඩෙස්මන්ට මෙම කතාව කියා තිබෙන්නේ බ්‍රෙනන් සාමිය. එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ වැඩ කරන්නේ බ්‍රෙනන් සාමිගේ චේම්බරයේය. මේ සිදුවීම සිදුවී තිබෙන්නේ බ්ලෙයාර් අගමැති ධුරයේ සිටියදීය. බ්රෙනන්් සාමිගේ ඉල්ලීම පරිදි ඇය මගේ නොනිමි අරගලයේ ඉංග්‍රීසි පරිවර්තනය කියවා තිබේ. ඒ පොත ඇගේ උනන්දුවට හේතුවී අඩු තරමින් ඒ පොතේ එන අගවිනිසුරුගේ පාතාල සම්බන්ධතා අළලා ලියා තිබෙන පරිච්ෙඡ්දය කියවන ලෙස අගමැති ටෝනි බ්ලෙයාර්ගෙන් ඉල්ලා තිබේ. අගමැති එය කියවා මෙවැනි මිනිසකු ලංකාව අගවිනිසුරු ධුරයේ තබාගෙන ඉඳීම ගැන සිය විස්මය පළකර තිබේ. මෙම පොත පළකිරීමෙන් පසු ඊට ප්‍රතිචාර වශයෙන් අගවිනිසුරු කුමක් කරනු ඇත්ද යන්න දැනගැනීමේ කුතුහලයක් මට තිබුණි. මෙම පොත පිටවුණු කාලයේදීම තෝරාගත් කිිිහිපදෙනකුට පමණක් සීමාවූ තමන්ගේ උපන් දින සාදයකට සහභාගි වන ලෙස ඩෙස්මන් ප්‍රනාන්දු මට ආරාධනා කළේය. එහි ගිය පසු අපි පස්දෙනකු එකට එකතු වී පිළිසඳර කතාබහක යෙදුණෙමු. මේ පස්දෙනා අතර ඩෙස්මන්ද, රංජිත් අබේසූරියද, මගේ නීතිඥයා වූ සුරංජිත් හේවාමාන්නද, තවත් රටේ නාමධාරී නීතිඥයෙක්ද සිටියේය. මාගේ පොතට එරෙහිව නඩු පැවරීමට අගවිනිසුරු තීරණය කර ඇති බවත් එම නඩුවට අගවිනිසුරු වෙනුවෙන් පෙනී සිටින්නේ තමා බවත් මෙම නාමධාරී නීතිඥයා උද්ධච්ච ස්වරයකින් කියා සිටියේය. ඊට මා දෙන ලද ක්ෂණික පිළිතුර වූයේ මා මේ පොත ලීවේම එවැනි නඩුවක් ගෙන්වා ගැනීමේ අදහසින් බවය. එම පිළිතුර නාමධාරි නීතිඥයාගේ මුහුණ රතු කිරීමටත් අන් අය තුළ හාස්‍යජනක සිනහවක් ඇති කිරීමටත් හේතුවිය. පොතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් අගවිනිසුරුවරයා තමන්ට හිතවත් නීතිඥ කණ්ඩායමක් කැඳවා සාකච්ඡුා කර තිබෙන බව මා අසා තිබේ. ඉහත කී නාමධාරී නීතිඥයාද එම සාකච්ඡුාවට සහභාගි වී තිබේ. එක පිරිසක් නඩු පැවරිය යුතුයි කියන අදහසේ සිට කතා කරන විට අගවිනිසුරුවරයාගේ හිතවතකු වූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා ඇත්තේ අගවිනිසුරු තත්ත්වයෙහි ඉඳිමින් ඔබ වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පවරන්නේ නම් ඔබට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දෙන්නට සිදුවන බවත් එහිදී වික්ටර් අයිවන් නගන ප්‍රශ්නවලට පිළිතුරුදීමට හැකිනම් පමණක් නඩු පැවරීම සුදුසු බවත්ය. නඩු පැවරීමේ අදහස අතහැර ඇත්තේ ඉන්පසුවය. වටපිටා කරුණුවලින් බැහැර වී දැන් මට මගේ ප්රශ්නය මෙසේ සාරාංශ ගත කළ හැකිය. සරත් නන්ද සිල්වා අවස්ථා තුනකදී ඉතා වැදගත් හා බලවත් තනතුරු තුනක සිටි පුද්ගලයෙකි. ඔහු කලක් අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඉන්පසු නීතිපති ධුරයත්, ඊටත් පසුව අගවිනිසුරු ධුරයත් දැරීය. ඔහුගේ පෙනුම ගාම්භීරය. ලොකු උගත්කමකින් ද යුතුය. එහෙත් අභ්‍යන්තර හරය උපරිම මට්ටමෙන් නීචය. ඔහු සැලකිය හැක්කේ අධම ගණයේ මිනිසකු ලෙසය. ඔහු අධිකරණය කණපිට හැරවීය. යුක්තියේ දෙවොල නරකාදියක් බවට පත් කළේය. අධිකරණයට වනචරකම එකතු කළේය. ආණ්ඩුක්රමය අවුල් ජාලාවක් බවට පත් කළේය. තමන් අකමැති අය පීඩාවට පත්කිරීම සඳහා තමන් කැමති අයට අයථා සහන ලබාදීම සඳහාත් තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිච්චි කළේය. ඔහු රටට කර තිබෙන විනාශය අතිවිශාලය. එය අප්‍රකට දෙයක් නොව ප්‍රකට දෙයකි. ඔහුට එරෙහිව දෙවරක් දෝෂාභියෝග ඉදිරිපත් වී තිබේ. ඒවා තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට ඉඩ නොලැබුණද එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතළය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom