Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහනම් කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය &quo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම යථාර්ථය

ඔහු ඉන්නේ කුණුවී ගඳ ගසන තත්ත්වයක වුවත් ඔහු බෞද්ධයන්ට ධර්ම දේශනා පවත්වන බවට පත්ව තිබෙනවා පමණක් නොව සමාජ දේශපාලන ව්‍යාපාරවල කරපිට යන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේය. රූපවාහිනී නාලිකාවලින් ඔහුට ලබාදී තිබෙන වැදගත්කම ගැන මම පුදුම නොවෙමි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලය නිසා ජනමාධ්‍යවල රැුකවරණය ඔහුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේය. සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ටද බරපතළ නඩු තිබුණි. එය ඔවුන්ට තමන්ගේ නඩුහබ ඔවුන්ගේ වාසියට හේතුවන ලෙස විසඳා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. ඔවුහු ඒ අමාරු මොහොතේදී අගවිනිසුරුවරයාට සිය නාලිකාවලින් උදව් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගින් ඔවුන්ගේ නඩු ප්‍රශ්න ඔහු ලවා විසඳා ගත්හ. ඒ අර්ථයෙන් ඒ සියලූදෙනා ඔහුට සදා ණයගැතිය. ඔහුගේ කුණුවූ ශරීරයෙන් හමන දුගඳ නොසලකා ඔහුට තිබෙන ණයගැතිභාවය ප්‍රදර්ශනය කිරීමද තේරුම් ගත හැකිය.

එහෙත් රටේ සමාජ දේශපාලන ව්‍යාපාර කුණුවී දුගඳ හමන මෙම පුද්ගලයාට ගරු කටයුතු වැදගත්කමක් ලබාදීම තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණ කලක් ඔහුට දේශපාලන වශයෙන් බුහුමන් දක්වන තැනක සිටියේය. ජාතික හෙළ උරුමය සිය පිවිතුරු ප්‍රතිසංස්කරණ වැඩසටහන කෙටුම්පත් කරවා ගැනීමට ගියේ මෙම දුගඳ හමන පුද්ගලයා ළඟටය.

එක් කලෙක ඔහු චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත සගයෙක් විය. ඔහුගේ බෙල්ල හිරවී තිබුණුඅවස්ථාවකදී ඔහු බේරාගත්තේ චන්ද්‍රිකාය. ඉන්පසු මහින්ද කරළියට ගැනීම සඳහා චන්ද්‍රිකාගේ බෙල්ල හිරකරනු ලැබුවේද ඔහුය. මහින්දගේ දේශපාලන ඉදිරි ගමනට තිබූ ලොකුම සම්බාධකය වී තිබුණු හෙල්පින් හම්බන්තොට පරීක්ෂණයෙන් මහින්ද බේරා ගත්තේය. විශ්‍රාම ගිය පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවීමට ඔහු සිහින දැක්කේය. තමන් මහින්දට කරන ලද ලොකු උපකාරයට මහින්දගෙන් ලොකු ප්‍රතිඋපකාරයක් ලබාගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි ඔහු කල්පනා කළා විය යුතුය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මා සමග කියා ඇති පරිදි ඔහු විශ්‍රාම යෑමට කලකට ඉහතදී අගවිනිසුරුවරයාට සමීප භික්ෂූන් වහන්නේ නමක් අගවිනිසුරුවරයාගේ අනාගතය ගැන කතා කිරීමට ජනාධිපතිවරයා හමුවී තිබේ. අගවිනිසුරුවරයා කරන ලද වැදගත් කාර්යභාරය සලකා ඔහු අගමැති ධුරයට පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙකුට අගමැතිවීමේ හැකියාවක් නැති නිසා පළමුවෙන් පාර්ලිමේන්තුවට එන ක්‍රමයක් ගැන කල්පනා කිරීම සුදුසු බවය. අගවිනිසුරුවරයා විශ්‍රාම යන දිනයේදී ඔහුට පහරදීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළක් තමන්ට දැනගන්නට ලැබී ඉන් ආණ්ඩුවට ඇතිවිය හැකි අපකීර්තිය සලකා තමා මැදිහත් වී එම වැඩපිළිවෙළ ව්‍යර්ථ කළ බවද මට ජනාධිපතිවරයාගෙන් අසන්නට ලැබුණි. අගවිනිසුරුවරයා විශ්‍රාම යන්නට ආසන්න කාලයේදී ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දු දෙන තැනකට යන්නට ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය නිසා ඇති කරගත් කලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. විශ්‍රාම යෑමෙන් පසු ඔහුද ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම විශ්‍රාම නොගියේය. මහින්ද විරෝධියකු ලෙස දේශපාලනයට එකතු වන්නට මාන බැලූවේය. ඔහු හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ප්‍රසිද්ධ පාපෝච්චාරණයක යෙදුණේය. තමා නිසා නොවේ නම් මහින්දට යන්නට වෙන්නේ රජගෙදරට නොව හිරගෙදරට බව කීවේය. එසේ කිරීම ගැන තමා කනගාටු වන බවද කියා සිටියේය.

මහින්දගේ පරාජයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහට ළංවීමටද මාන බැලූවේය. තමන්ට හිතවත් භික්ෂූන්වහන්සේ කෙනෙකු ලවා අගමැති හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔහු ආණ්ඩුක්රමයට කර තිබෙන හානිය අතිවිශාල බව කියමින් ඔහු පැත්ත පළාතකටවත් වැද්ද ගත යුතු පුද්ගලයකු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ එම භික්ෂූන් වහන්සේට කියන ලද බව අසන්නට ලැබුණි. ඔහු මහින්දගේ පැත්තට කරණමක් ගැසුවේ ඉන්පසුවය. මහින්දගේ ගමන ජයග්‍රාහී කිරීමේ හැකියාවක් ඔහුට නැති අතර ඔහුගේ දේශපාලන මනදොළ පිරවීමේ හැකියාවක් මහින්දටද නැත. ඔහුගේ ගමන අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ අසූචි වළෙනි.

[QUOTE="waligamaya, post: 20776387, member: 435142"] [B][SIZE="4"]නියම යථාර්ථය[/SIZE][/B] [SIZE="3"][COLOR="Red"]ඔහු ඉන්නේ කුණුවී ගඳ ගසන තත්ත්වයක වුවත් ඔහු බෞද්ධයන්ට ධර්ම දේශනා පවත්වන බවට පත්ව තිබෙනවා පමණක් නොව සමාජ දේශපාලන ව්‍යාපාරවල කරපිට යන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේය.[/COLOR] රූපවාහිනී නාලිකාවලින් ඔහුට ලබාදී තිබෙන වැදගත්කම ගැන මම පුදුම නොවෙමි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලය නිසා ජනමාධ්‍යවල රැුකවරණය ඔහුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේය. සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ටද බරපතළ නඩු තිබුණි. එය ඔවුන්ට තමන්ගේ නඩුහබ ඔවුන්ගේ වාසියට හේතුවන ලෙස විසඳා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. ඔවුහු ඒ අමාරු මොහොතේදී අගවිනිසුරුවරයාට සිය නාලිකාවලින් උදව් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගින් ඔවුන්ගේ නඩු ප්‍රශ්න ඔහු ලවා විසඳා ගත්හ. ඒ අර්ථයෙන් ඒ සියලූදෙනා ඔහුට සදා ණයගැතිය. ඔහුගේ කුණුවූ ශරීරයෙන් හමන දුගඳ නොසලකා ඔහුට තිබෙන ණයගැතිභාවය ප්‍රදර්ශනය කිරීමද තේරුම් ගත හැකිය. එහෙත් රටේ සමාජ දේශපාලන ව්‍යාපාර කුණුවී දුගඳ හමන මෙම පුද්ගලයාට ගරු කටයුතු වැදගත්කමක් ලබාදීම තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණ කලක් ඔහුට දේශපාලන වශයෙන් බුහුමන් දක්වන තැනක සිටියේය. ජාතික හෙළ උරුමය සිය පිවිතුරු ප්‍රතිසංස්කරණ වැඩසටහන කෙටුම්පත් කරවා ගැනීමට ගියේ මෙම දුගඳ හමන පුද්ගලයා ළඟටය. එක් කලෙක ඔහු චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත සගයෙක් විය. ඔහුගේ බෙල්ල හිරවී තිබුණුඅවස්ථාවකදී ඔහු බේරාගත්තේ චන්ද්‍රිකාය. ඉන්පසු මහින්ද කරළියට ගැනීම සඳහා චන්ද්‍රිකාගේ බෙල්ල හිරකරනු ලැබුවේද ඔහුය. මහින්දගේ දේශපාලන ඉදිරි ගමනට තිබූ ලොකුම සම්බාධකය වී තිබුණු හෙල්පින් හම්බන්තොට පරීක්ෂණයෙන් මහින්ද බේරා ගත්තේය. විශ්‍රාම ගිය පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවීමට ඔහු සිහින දැක්කේය. තමන් මහින්දට කරන ලද ලොකු උපකාරයට මහින්දගෙන් ලොකු ප්‍රතිඋපකාරයක් ලබාගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි ඔහු කල්පනා කළා විය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මා සමග කියා ඇති පරිදි ඔහු විශ්‍රාම යෑමට කලකට ඉහතදී අගවිනිසුරුවරයාට සමීප භික්ෂූන් වහන්නේ නමක් අගවිනිසුරුවරයාගේ අනාගතය ගැන කතා කිරීමට ජනාධිපතිවරයා හමුවී තිබේ. අගවිනිසුරුවරයා කරන ලද වැදගත් කාර්යභාරය සලකා ඔහු අගමැති ධුරයට පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙකුට අගමැතිවීමේ හැකියාවක් නැති නිසා පළමුවෙන් පාර්ලිමේන්තුවට එන ක්‍රමයක් ගැන කල්පනා කිරීම සුදුසු බවය. අගවිනිසුරුවරයා විශ්‍රාම යන දිනයේදී ඔහුට පහරදීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළක් තමන්ට දැනගන්නට ලැබී ඉන් ආණ්ඩුවට ඇතිවිය හැකි අපකීර්තිය සලකා තමා මැදිහත් වී එම වැඩපිළිවෙළ ව්‍යර්ථ කළ බවද මට ජනාධිපතිවරයාගෙන් අසන්නට ලැබුණි. අගවිනිසුරුවරයා විශ්‍රාම යන්නට ආසන්න කාලයේදී ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දු දෙන තැනකට යන්නට ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය නිසා ඇති කරගත් කලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. විශ්‍රාම යෑමෙන් පසු ඔහුද ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම විශ්‍රාම නොගියේය. මහින්ද විරෝධියකු ලෙස දේශපාලනයට එකතු වන්නට මාන බැලූවේය. ඔහු හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ප්‍රසිද්ධ පාපෝච්චාරණයක යෙදුණේය. තමා නිසා නොවේ නම් මහින්දට යන්නට වෙන්නේ රජගෙදරට නොව හිරගෙදරට බව කීවේය. එසේ කිරීම ගැන තමා කනගාටු වන බවද කියා සිටියේය. මහින්දගේ පරාජයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහට ළංවීමටද මාන බැලූවේය. තමන්ට හිතවත් භික්ෂූන්වහන්සේ කෙනෙකු ලවා අගමැති හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔහු ආණ්ඩුක්රමයට කර තිබෙන හානිය අතිවිශාල බව කියමින් ඔහු පැත්ත පළාතකටවත් වැද්ද ගත යුතු පුද්ගලයකු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ එම භික්ෂූන් වහන්සේට කියන ලද බව අසන්නට ලැබුණි. ඔහු මහින්දගේ පැත්තට කරණමක් ගැසුවේ ඉන්පසුවය. මහින්දගේ ගමන ජයග්‍රාහී කිරීමේ හැකියාවක් ඔහුට නැති අතර ඔහුගේ දේශපාලන මනදොළ පිරවීමේ හැකියාවක් මහින්දටද නැත. ඔහුගේ ගමන අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ අසූචි වළෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom