Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහනම් ගහේ ගෙඩි කෑම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තහනම් ගහේ ගෙඩි කෑම..

අයි මේ මනුස්සයව මැරුවේ කියලා මට තාම සැකයක් තියනවා..

පානදුර දකුණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පොලිස් ජීප් රථයකින් ජංගම සංචාරයේ නිරතව සිට ඇත. ජංගම සංචාරයේ නිරතව සිටියේ පසුගිය 1 වැනිදා අලූයම් කාලයේය. පානදුර ශ්‍රී මහා විහාරය පාර ඔස්සේ පොලිස් කණ්ඩායම ජංගම සංචාරයේ නිරත වෙමින් සිටි අතරවාරයේ සංඥා පහන් දල්වා මාර්ගය පසෙක නතර කර තිබූ මෝටර් රථයක් දැක ඒ අසල නතර කර ඇත්තේ ඔවුන්ට ඇතිවූ කිසියම් සැකයක් නිසාය.

ඒ අවස්ථාවේ ප්‍රදේශයම වැස්ස ඇදහැළෙමින් තිබිණි.

වැසි ඇදහැළෙමින් තිබූ අවස්ථාවක මෝටර් රථයේ වීදුරු ද පහත් කරගෙන සිටීම ගැන පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් නිසා ජීප් රථය නතර කර මෝටර් රථය අසලට ගොස් විපරම්කර බලා ඇත.

මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයකු අසුනේ පැත්තකට ඇලවී සිටින අයුරු දක්නට ලැබීම නිසා පොලිස් නිලධාරීන් සිතුවේ රියදුරුට නින්දගොස් ඇතැයි කියාය.

ඩ්‍රයිවර් මහත්තයා මොකද පාර අයිනේ කාර් එකක් නතර කරගෙන නිදාගෙන ඉන්නේ. ගෙදර ගිහින් නිදාගත්තනම් හොඳයිනේ යැයි කියමින් එක් පොලිස් නිලධාරියෙක් කතා කර ඇතත් එයට කිසිදු ප්‍රතිචාරයක් රියැදුරා දක්වා නොමැත.

පොලිස් නිලධාරියෙක් ඇඟට අත තබා රියැදුරා ඇහැරවීමට ගිය අවස්ථාවේ ඔහු මියගොස් ඇති බව දැනී සෙසු පොලිස් නිලධාරීන්ට ද ඒ බව පවසා තිබේ.

පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ඇතුළත වීදුරු පහන් දල්වා පරීක්ෂා කර බැලීමේදී මියගිය අයගේ නහයෙන් ලේ ගලාගොස් තිබුණ අයුරුත්, නළලේ තැල්මක් ද තිබෙන අයුරුත් දැක ගැනීමට ලැබී ඇත.

ඇඳ සිටි කමිසයේ මඩ පැල්ලමක සලකුණක් ද විය. මෝටර් රථයේ කැසට් යන්ත්‍රය ද ඒ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් තිබිණි.

පොලිස් කණ්ඩායම තවදුරටත් මෝටර් රථය සියුම්ලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ මෙය අබිරහස් ඝාතනයක් බවට පෙනී ගිය නිසාය.

මියගිය සිටි තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ ඡුායා පිටපතක්, පානදුර නගරයේ මත්පැන් ඇලෙවිසලකින් මිලට ගත් මත් පැන් බෝතල් 1/2කට අදාළ බිල්පතක් මෝටර් රථය තුළ තිබියදී ද ඩිකියේ තිබී මත්පැන් පානය කිරීමේදී බයිට් දමාගෙන ඒමට යොදාගත් බවට සැලකෙන කුඩා බේසමක් හා ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය කරන ලද පරීක්ෂාවේදී සොයාගෙන ඇත.

ජාතික හැඳුනුම්පතේ ඡුායා පිටපතේ සඳහන්ව තිබූ තොරතුරු අනුව මියගිය තැනැත්තාගේ ගෙදර උදවියට මේ බව දැනුම් දීමට පොලිසිය පියවර ගනු ලැබීය.

මියගිය අයගේ මව සහ සහෝදරයකු පානදුර ශ්‍රී මහා විහාර පාරට පැමිණ මෝටර් රථයේ සිටි අය පරීක්ෂා කර බලා ඇත.

අබිරහස් ලෙස ඝාතනය කර ඇත්තේ නුගේගොඩ විජේරාම ගංගොඩවිල හයිලෙවල් පාරේ පදිංචිව සිටි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරායන (40) නමැත්තෙක් බවට ඔහුගේ මව හා සහෝදරයා විසින් හඳුනාගනු ලැබිණි.

පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කර බලා අදාළ කරුණු සටහන්කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙස පානදුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රසන්න බණ්ඩාර දසනායක මහතාට දැනුම් දී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරි දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා, මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඝාතකයා ගැන කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට ප්‍රදීප් දේවනාරායන නමැත්තාගේ වගතුග හාරා අවුස්සා බැලීමට පොලිසිය පියවර ගත්තේය.

ඝාතනයට ලක්ව සිටින තැනැත්තා බිරිඳ සමග ප්‍රංශය හා ඉතාලියේ වරින් වර රැකියා කරමින් සිටි අයෙක් බවත්, මොහු මීට වසර 4කට පමණ පෙර මෙරටට පදිංචියට පැමිණ ඇති බවත් වගතුග හාරා අවුස්සා බැලීමේදී පොලිසිය සොයාගෙන ඇත.

ප්‍රදීප් දේවනාරායන නමැත්තා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටි අතර අතදිගහැර වියදම් කරමින් කෙළිලොල් ජීවිතයක් ගත කර ඇති අයෙක් බවටත් තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ වැඩිදුරටත් ඔහුගේ වගතුග හාරා අවුස්සා බැලීමේදීය.ප්‍රදීප්ට පානදුර ප්‍රදේශයට පැමිණීමට කිසිම හේතුවක් නොමැති බවත්, ඔහුගේ ඥාතීන් කිසිවෙක් මෙම ප්‍රදේශයේ නොමැති බවත් ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා පොලිසියට පවසා ඇත.

පානදුර ප්‍රදේශයේ කිසිම ඥාතියෙක් නොමැති නම් ප්‍රදීප් මේ ප්‍රදේශයට පැමිණියේ කුමකට ද යන්න පොලිසියට බලවත් සැකයක් මතුවී ඇති අතර, මතුවී ඇති ඒ සැකය ඔස්සේ තවදුරටත් පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමය.

ඝාතනයට ලක්ව සිටින ප්‍රදීප් නමැත්තා පසුගිය වසර හතර ඇතුළත ඔහුගේ මහගෙදර වැඩි කාලයක් ගත කර නොමැති බව ද පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ.

පොලිස් නිලධාරියෙක් ප්‍රදීප්ගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය කියා ඇත්තේ, පුතා පානදුර අළුබෝමුල්ල ශාන්ති මාවතේ නිවසක පදිංචිව සිටින කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පවසා ඇති බවයි.

මේ කියන කාන්තාව නුගේගොඩ ගංගොඩවිල හයිලෙවල් පාරේ පිහිටි ප්‍රදීප්ගේ නිවසට ද නිතර පැමිණ ඇති බවත් අවසන්වරට ඔහු සොයා පසුගිය 30 වැනිදා පැමිණ ඇති බවටත් තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ.

පොලිස් කණ්ඩායම වහා මේ කියන කාන්තාවගේ නිවස සොයා ගොස් ඇත්තේ ප්‍රදීප්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

පොලිස් නිලධාරියෙක්: තමුන්ගේ දුව ගෙදර නැද්ද?

කාන්තාවගේ මව: මහත්තයෝ දුව දවස් දෙක තුනක ඉඳලා ගෙදර නැහැ. එයාගේ මිතුරියකගේ ගෙදර යනවා කියා ගියා. කවදා ගෙදර එයිද කියන්න මම දන්නේ නැහැ.

පොලිස් නිලධාරියා: තමුන්ගේ දුව ප්‍රදීප් කියන කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියානේද? එයා කවදාද අන්තිමට මේ ගෙදරට ආවේ?

කාන්තාවගේ මව: ප්‍රදීප් මහත්තයා මගේ දුවත් එක්ක අනියම් සම්බන්ධතාවක් තිබුණු බව මා දන්නවා. සමහරදාට අපේ ගෙදරත් දවස් දෙක තුනේ ඇවිත් ඉඳලා යනවා. ළඟකදි නම් අපේ ගෙදර දුව හම්බ වෙන්න ආවේ නැහැ මහත්තයෝ.

පොලිස් කණ්ඩායම මේ කාන්තාවගේ කතාව පිළිගැනීමට සූදානම් වූයේ නැත.

ප්‍රදීප් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය කාන්තාව පසුගිය පළමුවැනිදා අලූයම් කාලයේ නිවසේ සිට ත්‍රිරෝද රථයකින් පිටව ගිය බවට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී කරුණු හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.

ත්‍රිරෝද රථ රියැදුරන් හා තවත් කිහිප දෙනෙක්ම මේ තොරතුරු පොලිසියට හෙළිදරව් කර තිබිණි.

පොලිසිය මේ සියලූ කරුණු කාරණා හෙළිකරගෙන නැවතත් ප්‍රදීප් අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාවගේ මව සොයාගොස් ඇයගෙන් ප්‍රශ්න කළේ මේ ආකාරයටය.

පොලිස් නිලධාරියෙක්: කලින් වතාවේ අපිට බොරු කිව්වා. බොරු කියලා තමුන් අමාරුවේ වැටෙන්න එපා. ඇත්ත කියනවා. බොරු කිව්වොත් අත්අඩංගුවට ගන්නවා.

සැකකාර කාන්තාවගේ මව: අනේ සර් මම අත්අඩංගුවට ගන්න එපා. මම ඇත්ත කියන්නම්. දුවට තියන ආදරේටයි මම කලින් වතාවේ බොරු කිව්වේ.

පොලිස් නිලධාරියා: ඔව් මොකද වුණේ කියලා අපට කියන්න.

සැකකාර කාන්තාවගේ මව: මගේ දුව එදා රෑ ඒ කියන්නේ 30 වැනිදා බොහොම කලබලෙන් ගෙදර ආවා. මොකද දුවේ බයවෙලා වගේ කියා මම ඇසුවා. අම්මා කාර් එක ඇතුළේ ඉද්දී ප්‍රදීප් මාත් එක්ක රණ්ඩුවට ආවා. එයා බීලා හිටියේ. මගේ බෙල්ල මිරිකන්න හැදුවා. මාව මරන්න කලින් මම එයාව මැරුවා කිව්වා. පස්සේ දුව ඇඳුම් පැළඳුම් වගයක් එහෙම බෑග් එකක දමාගෙන 1 වැනිදින පාන්දර ජාමයේ ගෙදරින් පිටත්ව ගියා.

ප්‍රදීප්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාව පසුගිය 3 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ බාරවීමෙන් පසු ඇය රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබුවාය.

මෙම සැකකාර කාන්තාව ද වසර ගණනාවක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාව කර පැමිණ සිටින එක් දියණියකගේ මවකි.

කාන්තාවගේ සැමියා ඇය අතහැර ගොසිනි.

සැකකාර කාන්තාවගේ මව තල කැරලි සාදා කඩවලට විකිණීමෙන් ජීවිකාව ගෙනගොස් ඇති අතර, ඇය ද මවගේ එම ව්‍යාපාරයට උදව් උපකාර කරමින් සිට ඇත.

ප්‍රදීප් හා මේ කාන්තාව අතර නිතර රණ්ඩු සරුවල් සිදුවී ඇති අතර, ඔහු මිතුරකුගේ නිවසේ සිටි අතරවාරයේ කිසියම් තැනකට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් පසු ඔහු එතැනට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

පසුව දෙදෙනාම මෝටර් රථයෙන් පානදුර ශ්‍රී මහා විහාර පාරට පැමිණ ඇති බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ප්‍රදීප්ගේ බිරිඳ ද මේ සතියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ ඉතාලියේ සිටය.

අනියම් සම්බන්ධතාවය නිසා ප්‍රදීප්ට අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

පානදුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි කපිල කඩුපිටිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පානදුර සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.එන්.එස්. මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා, නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටෙරන්ස් ද සිල්වා යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.බී. ඉන්ද්‍රජිත් සහ උප පොලිස් පරීක්ෂක එස්.ඒ. සල්වතුර යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

පොලිස් සැරයන් පොන්සේකා (19119), කොස්තාපල්වරුන් වන රණසිංහ (14247) සහ ජයන්ත (41126) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත.

Source Lankadeepa

[QUOTE="diazkolla, post: 15282021, member: 267928"] [b]තහනම් ගහේ ගෙඩි කෑම..[/b] [B][COLOR="Red"][SIZE="4"][CENTER]අයි මේ මනුස්සයව මැරුවේ කියලා මට තාම සැකයක් තියනවා..:eek::eek: [/CENTER][/SIZE][/COLOR][/B] [B][SIZE="3"][LEFT]පානදුර දකුණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පොලිස් ජීප් රථයකින් ජංගම සංචාරයේ නිරතව සිට ඇත. ජංගම සංචාරයේ නිරතව සිටියේ පසුගිය 1 වැනිදා අලූයම් කාලයේය. පානදුර ශ්‍රී මහා විහාරය පාර ඔස්සේ පොලිස් කණ්ඩායම ජංගම සංචාරයේ නිරත වෙමින් සිටි අතරවාරයේ සංඥා පහන් දල්වා මාර්ගය පසෙක නතර කර තිබූ මෝටර් රථයක් දැක ඒ අසල නතර කර ඇත්තේ ඔවුන්ට ඇතිවූ කිසියම් සැකයක් නිසාය.[/LEFT][/SIZE][/B] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/06-Page20-City-M-10.jpg[/IMG] [/CENTER] [LEFT][SIZE="3"][B]ඒ අවස්ථාවේ ප්‍රදේශයම වැස්ස ඇදහැළෙමින් තිබිණි. වැසි ඇදහැළෙමින් තිබූ අවස්ථාවක මෝටර් රථයේ වීදුරු ද පහත් කරගෙන සිටීම ගැන පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් නිසා ජීප් රථය නතර කර මෝටර් රථය අසලට ගොස් විපරම්කර බලා ඇත. මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයකු අසුනේ පැත්තකට ඇලවී සිටින අයුරු දක්නට ලැබීම නිසා පොලිස් නිලධාරීන් සිතුවේ රියදුරුට නින්දගොස් ඇතැයි කියාය. ඩ්‍රයිවර් මහත්තයා මොකද පාර අයිනේ කාර් එකක් නතර කරගෙන නිදාගෙන ඉන්නේ. ගෙදර ගිහින් නිදාගත්තනම් හොඳයිනේ යැයි කියමින් එක් පොලිස් නිලධාරියෙක් කතා කර ඇතත් එයට කිසිදු ප්‍රතිචාරයක් රියැදුරා දක්වා නොමැත. පොලිස් නිලධාරියෙක් ඇඟට අත තබා රියැදුරා ඇහැරවීමට ගිය අවස්ථාවේ ඔහු මියගොස් ඇති බව දැනී සෙසු පොලිස් නිලධාරීන්ට ද ඒ බව පවසා තිබේ. පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ඇතුළත වීදුරු පහන් දල්වා පරීක්ෂා කර බැලීමේදී මියගිය අයගේ නහයෙන් ලේ ගලාගොස් තිබුණ අයුරුත්, නළලේ තැල්මක් ද තිබෙන අයුරුත් දැක ගැනීමට ලැබී ඇත. ඇඳ සිටි කමිසයේ මඩ පැල්ලමක සලකුණක් ද විය. මෝටර් රථයේ කැසට් යන්ත්‍රය ද ඒ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් තිබිණි. පොලිස් කණ්ඩායම තවදුරටත් මෝටර් රථය සියුම්ලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ මෙය අබිරහස් ඝාතනයක් බවට පෙනී ගිය නිසාය. මියගිය සිටි තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ ඡුායා පිටපතක්, පානදුර නගරයේ මත්පැන් ඇලෙවිසලකින් මිලට ගත් මත් පැන් බෝතල් 1/2කට අදාළ බිල්පතක් මෝටර් රථය තුළ තිබියදී ද ඩිකියේ තිබී මත්පැන් පානය කිරීමේදී බයිට් දමාගෙන ඒමට යොදාගත් බවට සැලකෙන කුඩා බේසමක් හා ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය කරන ලද පරීක්ෂාවේදී සොයාගෙන ඇත. ජාතික හැඳුනුම්පතේ ඡුායා පිටපතේ සඳහන්ව තිබූ තොරතුරු අනුව මියගිය තැනැත්තාගේ ගෙදර උදවියට මේ බව දැනුම් දීමට පොලිසිය පියවර ගනු ලැබීය. මියගිය අයගේ මව සහ සහෝදරයකු පානදුර ශ්‍රී මහා විහාර පාරට පැමිණ මෝටර් රථයේ සිටි අය පරීක්ෂා කර බලා ඇත. අබිරහස් ලෙස ඝාතනය කර ඇත්තේ නුගේගොඩ විජේරාම ගංගොඩවිල හයිලෙවල් පාරේ පදිංචිව සිටි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරායන (40) නමැත්තෙක් බවට ඔහුගේ මව හා සහෝදරයා විසින් හඳුනාගනු ලැබිණි. පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කර බලා අදාළ කරුණු සටහන්කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙස පානදුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රසන්න බණ්ඩාර දසනායක මහතාට දැනුම් දී ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරි දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා, මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබේ. ඝාතකයා ගැන කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට ප්‍රදීප් දේවනාරායන නමැත්තාගේ වගතුග හාරා අවුස්සා බැලීමට පොලිසිය පියවර ගත්තේය. ඝාතනයට ලක්ව සිටින තැනැත්තා බිරිඳ සමග ප්‍රංශය හා ඉතාලියේ වරින් වර රැකියා කරමින් සිටි අයෙක් බවත්, මොහු මීට වසර 4කට පමණ පෙර මෙරටට පදිංචියට පැමිණ ඇති බවත් වගතුග හාරා අවුස්සා බැලීමේදී පොලිසිය සොයාගෙන ඇත. ප්‍රදීප් දේවනාරායන නමැත්තා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටි අතර අතදිගහැර වියදම් කරමින් කෙළිලොල් ජීවිතයක් ගත කර ඇති අයෙක් බවටත් තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ වැඩිදුරටත් ඔහුගේ වගතුග හාරා අවුස්සා බැලීමේදීය.ප්‍රදීප්ට පානදුර ප්‍රදේශයට පැමිණීමට කිසිම හේතුවක් නොමැති බවත්, ඔහුගේ ඥාතීන් කිසිවෙක් මෙම ප්‍රදේශයේ නොමැති බවත් ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා පොලිසියට පවසා ඇත. පානදුර ප්‍රදේශයේ කිසිම ඥාතියෙක් නොමැති නම් ප්‍රදීප් මේ ප්‍රදේශයට පැමිණියේ කුමකට ද යන්න පොලිසියට බලවත් සැකයක් මතුවී ඇති අතර, මතුවී ඇති ඒ සැකය ඔස්සේ තවදුරටත් පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමය. ඝාතනයට ලක්ව සිටින ප්‍රදීප් නමැත්තා පසුගිය වසර හතර ඇතුළත ඔහුගේ මහගෙදර වැඩි කාලයක් ගත කර නොමැති බව ද පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ. පොලිස් නිලධාරියෙක් ප්‍රදීප්ගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය කියා ඇත්තේ, පුතා පානදුර අළුබෝමුල්ල ශාන්ති මාවතේ නිවසක පදිංචිව සිටින කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පවසා ඇති බවයි. මේ කියන කාන්තාව නුගේගොඩ ගංගොඩවිල හයිලෙවල් පාරේ පිහිටි ප්‍රදීප්ගේ නිවසට ද නිතර පැමිණ ඇති බවත් අවසන්වරට ඔහු සොයා පසුගිය 30 වැනිදා පැමිණ ඇති බවටත් තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ. පොලිස් කණ්ඩායම වහා මේ කියන කාන්තාවගේ නිවස සොයා ගොස් ඇත්තේ ප්‍රදීප්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහාය. [COLOR="Red"]පොලිස් නිලධාරියෙක්: තමුන්ගේ දුව ගෙදර නැද්ද?[/COLOR] [COLOR="red"]කාන්තාවගේ මව: මහත්තයෝ දුව දවස් දෙක තුනක ඉඳලා ගෙදර නැහැ. එයාගේ මිතුරියකගේ ගෙදර යනවා කියා ගියා. කවදා ගෙදර එයිද කියන්න මම දන්නේ නැහැ. පොලිස් නිලධාරියා: තමුන්ගේ දුව ප්‍රදීප් කියන කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියානේද? එයා කවදාද අන්තිමට මේ ගෙදරට ආවේ? කාන්තාවගේ මව: ප්‍රදීප් මහත්තයා මගේ දුවත් එක්ක අනියම් සම්බන්ධතාවක් තිබුණු බව මා දන්නවා. සමහරදාට අපේ ගෙදරත් දවස් දෙක තුනේ ඇවිත් ඉඳලා යනවා. ළඟකදි නම් අපේ ගෙදර දුව හම්බ වෙන්න ආවේ නැහැ මහත්තයෝ.[/COLOR] පොලිස් කණ්ඩායම මේ කාන්තාවගේ කතාව පිළිගැනීමට සූදානම් වූයේ නැත. ප්‍රදීප් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය කාන්තාව පසුගිය පළමුවැනිදා අලූයම් කාලයේ නිවසේ සිට ත්‍රිරෝද රථයකින් පිටව ගිය බවට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී කරුණු හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ. ත්‍රිරෝද රථ රියැදුරන් හා තවත් කිහිප දෙනෙක්ම මේ තොරතුරු පොලිසියට හෙළිදරව් කර තිබිණි. පොලිසිය මේ සියලූ කරුණු කාරණා හෙළිකරගෙන නැවතත් ප්‍රදීප් අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාවගේ මව සොයාගොස් ඇයගෙන් ප්‍රශ්න කළේ මේ ආකාරයටය. [COLOR="red"]පොලිස් නිලධාරියෙක්: කලින් වතාවේ අපිට බොරු කිව්වා. බොරු කියලා තමුන් අමාරුවේ වැටෙන්න එපා. ඇත්ත කියනවා. බොරු කිව්වොත් අත්අඩංගුවට ගන්නවා. සැකකාර කාන්තාවගේ මව: අනේ සර් මම අත්අඩංගුවට ගන්න එපා. මම ඇත්ත කියන්නම්. දුවට තියන ආදරේටයි මම කලින් වතාවේ බොරු කිව්වේ. පොලිස් නිලධාරියා: ඔව් මොකද වුණේ කියලා අපට කියන්න. සැකකාර කාන්තාවගේ මව: මගේ දුව එදා රෑ ඒ කියන්නේ 30 වැනිදා බොහොම කලබලෙන් ගෙදර ආවා. මොකද දුවේ බයවෙලා වගේ කියා මම ඇසුවා. අම්මා කාර් එක ඇතුළේ ඉද්දී ප්‍රදීප් මාත් එක්ක රණ්ඩුවට ආවා. එයා බීලා හිටියේ. මගේ බෙල්ල මිරිකන්න හැදුවා. මාව මරන්න කලින් මම එයාව මැරුවා කිව්වා. පස්සේ දුව ඇඳුම් පැළඳුම් වගයක් එහෙම බෑග් එකක දමාගෙන 1 වැනිදින පාන්දර ජාමයේ ගෙදරින් පිටත්ව ගියා.[/COLOR] ප්‍රදීප්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාව පසුගිය 3 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ බාරවීමෙන් පසු ඇය රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබුවාය. [/B][/SIZE][/LEFT] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/06-Page20-City-M-3.jpg[/IMG] [/CENTER] [B][SIZE="3"][LEFT]මෙම සැකකාර කාන්තාව ද වසර ගණනාවක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාව කර පැමිණ සිටින එක් දියණියකගේ මවකි. කාන්තාවගේ සැමියා ඇය අතහැර ගොසිනි. සැකකාර කාන්තාවගේ මව තල කැරලි සාදා කඩවලට විකිණීමෙන් ජීවිකාව ගෙනගොස් ඇති අතර, ඇය ද මවගේ එම ව්‍යාපාරයට උදව් උපකාර කරමින් සිට ඇත. ප්‍රදීප් හා මේ කාන්තාව අතර නිතර රණ්ඩු සරුවල් සිදුවී ඇති අතර, ඔහු මිතුරකුගේ නිවසේ සිටි අතරවාරයේ කිසියම් තැනකට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් පසු ඔහු එතැනට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ. පසුව දෙදෙනාම මෝටර් රථයෙන් පානදුර ශ්‍රී මහා විහාර පාරට පැමිණ ඇති බව පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ ප්‍රදීප්ගේ බිරිඳ ද මේ සතියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ ඉතාලියේ සිටය. අනියම් සම්බන්ධතාවය නිසා ප්‍රදීප්ට අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. පානදුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි කපිල කඩුපිටිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පානදුර සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.එන්.එස්. මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා, නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටෙරන්ස් ද සිල්වා යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.බී. ඉන්ද්‍රජිත් සහ උප පොලිස් පරීක්ෂක එස්.ඒ. සල්වතුර යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. පොලිස් සැරයන් පොන්සේකා (19119), කොස්තාපල්වරුන් වන රණසිංහ (14247) සහ ජයන්ත (41126) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත. [/LEFT][/SIZE][/B] Source Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom