Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’

ත්රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’

සිරියානු ජනාධිපති බෂීර් අල් ආසාද්ගේ රජයට එරෙහිව ආරම්භ වුණු සිවිල් යුද්ධයේදී, අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානයට සිරියාව තවත් ලිබියාවක් කිරීමට නොහැකි වූයේ රුසියාව, ඉරානය සහ අසල්වැසි තුර්කියේ මැදිහත්වීම නිසාය.

සිරියානු සිවිල් යුද්ධයට සම්බන්ධ වී, සිරියාවේ හටගත් අර්බුදයට පැහැදිලි, සාධාරණ දේශපාලනික විසඳුමක් ලබාදීම තුර්කි ජනපති රිජෙප් තායිප් ඇර්ඩොවාන්ගේ අභිලාෂය වී ඇත.

සිරියානු අර්බුදයට තුර්කිය මැදිහත් වීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ තුර්කි රජයට හිසරදයක් වුණු, බෙදුම්වාදී කුර්දි ත්රස්තවාදීහු දැන් යළිත් වරක් තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී සිටිති.

ඒ අනුව, සිරියාවට සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමට වෙහෙසෙමින්, එම ත්‍රස්ත සංවිධාන සමඟ සටන් වැදීමට ද තුර්කි රජයට සහ හමුදාවට සිදුවී තිබේ.

තුර්කිය මේ වනවිට, එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී සිටින ත්‍රස්ත සංවිධාන කිහිපයකට එරෙහිව සටන් ආරම්භ කර තිබේ. 2017 වසරේ, නිමාවට පත්වුණු තුර්කි හමුදාවේ ‘යුප්‍රටීස් ෂීල්ඞ්’ මෙහෙයුම ද රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දකි.

එම මෙහෙයුම පසුගිය 2017 වසරේ අවසන් වූයේ, තුර්කිය සහ සිරියාව අතර දේශසීමා අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමත් සමඟය.

තුර්කි හමුදාව සිරියාවේ වර්ග කිලෝ මීටර් 2,015 ක භූමි ප්‍රදේශයක් අයි.එස්. ත්රස්තවාදීන්ගෙන් මුදා ගත්තේ, යුද ගැටුම් නිසා අවතැන් වුණු සිරියානු සිවිල් වැසියන්ට ආරක්ෂිතව යළි ඔවුන්ගේ ගම්බිම් බලා පැමිණීමට ඉඩ සළසා දෙමිනි. එසේ වුවත්, සිරියා තුර්කි දේශසීමාවේ, ඔඩුදුවන්න වූ ත්‍රස්තවාදය දිගින් දිගටම තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය.

මාර්ක්වාදී ලෙනින්වාදී දර්ශයකින් ඇරැඹුණු කුර්දිස්තාන කම්කරු පක්ෂය (පී.කේ.කේ.) පිහිටුවීම ඇරැඹුණේ 1970 දශකයේදීය. 1984 දී මොවුන් තුර්කි රජයට එරෙහිව සන්නද්ධ අරගලයකට මැදිවිය. ඒ, තුර්කිය අභ්‍යන්තරයේ කුර්දි රාජ්‍යයක් පිහිටුවන්නැයි බල කරමිනි.

අද වනවිට බෙදුම්වාදී කුර්දිස්තාන කම්කරු පක්ෂය (පී.කේ.කේ.) පමණක් නොව, කුර්දි වැසියන් වෙනුවෙන් පෙනී සිටින ‘කුර්දිස්තාන එක්සත් සංධානය (කේ.සී.කේ.) කුර්දි නායකත්වයක් හිමි සිරියානු විපක්ෂ බලවේගය වන ප්රජාතන්ත්රවාදී එක්සත් පෙරමුණ (පී.වයි.ඩී.) සහ එහි සන්නද්ධ අංශය ලෙස සැළකෙන ජනතා ආරක්ෂක ඒකකය (වයි.පී.ජී.) අද තුර්කියට තර්ජනයක් වී සිටින ත්‍රස්ත සංවිධාන වෙයි.

මෙම සංවිධාන සියල්ල සිරියාවේ ඇෆ්රින් පළාත කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඇෆ්රින් යනු කුර්දි බහුතරයක් වෙසෙන පළාතකි. සිරියානු යුද්ධයට සමගාමීව, මෙම සංවිධාන තුර්කි හමුදා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි.

හට්යා සහ කිලිස් පළත්වල තුර්කි හමුදා මුරපොළ සහ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ත්රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර සංඛ්‍යාව 700 කට වැඩිය. මෙම ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩ ක්‍රියා සිරියානු සිවිල් වැසියන්ට පමණක් නොව, තුර්කි සිරියානු දේශසීමවේ තුර්කි වැසියන්ට ද තර්ජනයකි.

තුර්කිය යනු මැදපෙරදිග ගල්ෆ් කලාපය සහ යුරෝපාකරය යා කරන සන්ධිස්ථානය යැයි කීවොත් එය නිවැරදිය. සිරියාවේ සිට තුර්කිය හරහා යුරෝපාකරට යෑමට උත්සාහ ගන්නා අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ට මෙම කුර්දි ත්‍රස්ත සංවිධානවල සහාය නොඅඩුව ලැබෙයි. එහෙයින්, යුරෝපා රටවල ආරක්ෂක ‘මුරදේවතාවා’ ලෙස තුර්කිය සැළකිය හැකිය.

ඇෆ්රින් පළාතේ පාලනය සිරියානු රජය අතින් ගිලිහී ඇති අතර, එම පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. එහෙයින්, සිරියාවේ ස්වෙවරීත්වය ආරක්ෂා කරමින් ඇෆ්රින් පළාතේ මෙහෙයුම් ආරම්භ කිරීමට තුර්කි රජය හමුදාව මෙහෙයවීය.

තුර්කි හමුදා, කුර්දි බහුතරයක් වෙසෙන ඇෆිරින් පළාතේ සහ ෂබා පළාතේ ටෙල් රිෆාත් ප්‍රදේශයේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ට එරෙහිව ‘ඔලිව් බ්‍රාන්ච්’ යන නමින් මෙහෙයුමක් ඇරැඹූයේ ඒ අනුවය. තුර්කි රජය සහ හමුදාව මෙම මෛහයුම ආරම්භ කළේ පටු අරමුණක් ඇතිව නොව, සිරියානු රජයට ද සහාය වෙමින් අයි.එස්.අයි.එස්. සහ කුර්දි ත්රස්තවාදීන්ට විරුද්ධවය.

කුර්දි ත්රස්තවාදීන් අඩපණ කර මිසක් ‘ඔලිව් බ්‍රාන්ච්’ මෙහෙයුම අවසන් නොකරන බවට තුර්කි රජය ප්‍රතිඥා දී තිබේ. තුර්කි හමුදා හැමවිටම ත්රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමිනි. ඒ, අන්තර්ජාතික නීතිරීතිවලට අනුවය. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුකූලව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නීතිරීතිවලට ගරු කරමිනි.

තුර්කිය කුර්දි ත්රස්තවාදීන්ට එරෙහිව සටන් ආරම්භ කර ඇත්තේ සිරියානු රජයට සහ හමුදාවට ඒ පිළිබඳ විටින් විට සියලු විස්තර වාර්තා කරමිනි. ඉස්තාන්බුල් පිහිටි සිරියානු කොන්සල් කාර්යාලය හරහා තුර්කි සිරියානු සබඳතා ශක්තිමත්ව පවතී. නේටෝ සාමාජික රාජ්‍යයක් ද වන තුර්කිය සැමවිටම උත්සාහ ගන්නේ සිරියාවට තිරසාර සාමයක් උදා කිරීමටය.

දිනෙන් දින ඔඩුදුවන කුර්දි ත්රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, ආරක්ෂක මණ්ඩලය, තුර්කියේත් සිරියාවේ සෙසු අසල්වැසි රටවල් පමණක් නොව ජාත්‍යන්තරය දැනුම්වත් කිරීමට තුර්කි රජය මේ වනවිටත් කටයුතු ආරම්භ කර තිබේ.

තොරතුරු

කොළඹ තුර්කි

තානාපති කාර්යාලයෙන්

[QUOTE="araki, post: 22802036, member: 360239"] [b]ත්රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’[/b] [B][SIZE=5]ත්රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_051aa9d876.jpg[/IMG][/SIZE] [SIZE=5]සිරියානු ජනාධිපති බෂීර් අල් ආසාද්ගේ රජයට එරෙහිව ආරම්භ වුණු සිවිල් යුද්ධයේදී, අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානයට සිරියාව තවත් ලිබියාවක් කිරීමට නොහැකි වූයේ රුසියාව, ඉරානය සහ අසල්වැසි තුර්කියේ මැදිහත්වීම නිසාය.[/SIZE] [SIZE=5]සිරියානු සිවිල් යුද්ධයට සම්බන්ධ වී, සිරියාවේ හටගත් අර්බුදයට පැහැදිලි, සාධාරණ දේශපාලනික විසඳුමක් ලබාදීම තුර්කි ජනපති රිජෙප් තායිප් ඇර්ඩොවාන්ගේ අභිලාෂය වී ඇත.[/SIZE] [SIZE=5]සිරියානු අර්බුදයට තුර්කිය මැදිහත් වීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ තුර්කි රජයට හිසරදයක් වුණු, බෙදුම්වාදී කුර්දි ත්රස්තවාදීහු දැන් යළිත් වරක් තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී සිටිති.[/SIZE] [SIZE=5]ඒ අනුව, සිරියාවට සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමට වෙහෙසෙමින්, එම ත්‍රස්ත සංවිධාන සමඟ සටන් වැදීමට ද තුර්කි රජයට සහ හමුදාවට සිදුවී තිබේ.[/SIZE] [SIZE=5]තුර්කිය මේ වනවිට, එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී සිටින ත්‍රස්ත සංවිධාන කිහිපයකට එරෙහිව සටන් ආරම්භ කර තිබේ. 2017 වසරේ, නිමාවට පත්වුණු තුර්කි හමුදාවේ ‘යුප්‍රටීස් ෂීල්ඞ්’ මෙහෙයුම ද රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දකි.[/SIZE] [SIZE=5]එම මෙහෙයුම පසුගිය 2017 වසරේ අවසන් වූයේ, තුර්කිය සහ සිරියාව අතර දේශසීමා අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමත් සමඟය.[/SIZE] [SIZE=5]තුර්කි හමුදාව සිරියාවේ වර්ග කිලෝ මීටර් 2,015 ක භූමි ප්‍රදේශයක් අයි.එස්. ත්රස්තවාදීන්ගෙන් මුදා ගත්තේ, යුද ගැටුම් නිසා අවතැන් වුණු සිරියානු සිවිල් වැසියන්ට ආරක්ෂිතව යළි ඔවුන්ගේ ගම්බිම් බලා පැමිණීමට ඉඩ සළසා දෙමිනි. එසේ වුවත්, සිරියා තුර්කි දේශසීමාවේ, ඔඩුදුවන්න වූ ත්‍රස්තවාදය දිගින් දිගටම තුර්කියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය.[/SIZE] [SIZE=5]මාර්ක්වාදී ලෙනින්වාදී දර්ශයකින් ඇරැඹුණු කුර්දිස්තාන කම්කරු පක්ෂය (පී.කේ.කේ.) පිහිටුවීම ඇරැඹුණේ 1970 දශකයේදීය. 1984 දී මොවුන් තුර්කි රජයට එරෙහිව සන්නද්ධ අරගලයකට මැදිවිය. ඒ, තුර්කිය අභ්‍යන්තරයේ කුර්දි රාජ්‍යයක් පිහිටුවන්නැයි බල කරමිනි.[/SIZE] [SIZE=5]අද වනවිට බෙදුම්වාදී කුර්දිස්තාන කම්කරු පක්ෂය (පී.කේ.කේ.) පමණක් නොව, කුර්දි වැසියන් වෙනුවෙන් පෙනී සිටින ‘කුර්දිස්තාන එක්සත් සංධානය (කේ.සී.කේ.) කුර්දි නායකත්වයක් හිමි සිරියානු විපක්ෂ බලවේගය වන ප්රජාතන්ත්රවාදී එක්සත් පෙරමුණ (පී.වයි.ඩී.) සහ එහි සන්නද්ධ අංශය ලෙස සැළකෙන ජනතා ආරක්ෂක ඒකකය (වයි.පී.ජී.) අද තුර්කියට තර්ජනයක් වී සිටින ත්‍රස්ත සංවිධාන වෙයි.[/SIZE] [SIZE=5]මෙම සංවිධාන සියල්ල සිරියාවේ ඇෆ්රින් පළාත කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඇෆ්රින් යනු කුර්දි බහුතරයක් වෙසෙන පළාතකි. සිරියානු යුද්ධයට සමගාමීව, මෙම සංවිධාන තුර්කි හමුදා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි.[/SIZE] [SIZE=5]හට්යා සහ කිලිස් පළත්වල තුර්කි හමුදා මුරපොළ සහ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ත්රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර සංඛ්‍යාව 700 කට වැඩිය. මෙම ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩ ක්‍රියා සිරියානු සිවිල් වැසියන්ට පමණක් නොව, තුර්කි සිරියානු දේශසීමවේ තුර්කි වැසියන්ට ද තර්ජනයකි.[/SIZE] [SIZE=5]තුර්කිය යනු මැදපෙරදිග ගල්ෆ් කලාපය සහ යුරෝපාකරය යා කරන සන්ධිස්ථානය යැයි කීවොත් එය නිවැරදිය. සිරියාවේ සිට තුර්කිය හරහා යුරෝපාකරට යෑමට උත්සාහ ගන්නා අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ට මෙම කුර්දි ත්‍රස්ත සංවිධානවල සහාය නොඅඩුව ලැබෙයි. එහෙයින්, යුරෝපා රටවල ආරක්ෂක ‘මුරදේවතාවා’ ලෙස තුර්කිය සැළකිය හැකිය.[/SIZE] [SIZE=5]ඇෆ්රින් පළාතේ පාලනය සිරියානු රජය අතින් ගිලිහී ඇති අතර, එම පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. එහෙයින්, සිරියාවේ ස්වෙවරීත්වය ආරක්ෂා කරමින් ඇෆ්රින් පළාතේ මෙහෙයුම් ආරම්භ කිරීමට තුර්කි රජය හමුදාව මෙහෙයවීය.[/SIZE] [SIZE=5]තුර්කි හමුදා, කුර්දි බහුතරයක් වෙසෙන ඇෆිරින් පළාතේ සහ ෂබා පළාතේ ටෙල් රිෆාත් ප්‍රදේශයේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ට එරෙහිව ‘ඔලිව් බ්‍රාන්ච්’ යන නමින් මෙහෙයුමක් ඇරැඹූයේ ඒ අනුවය. තුර්කි රජය සහ හමුදාව මෙම මෛහයුම ආරම්භ කළේ පටු අරමුණක් ඇතිව නොව, සිරියානු රජයට ද සහාය වෙමින් අයි.එස්.අයි.එස්. සහ කුර්දි ත්රස්තවාදීන්ට විරුද්ධවය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0ad6b2da0e.jpg[/IMG][/SIZE] [SIZE=5]කුර්දි ත්රස්තවාදීන් අඩපණ කර මිසක් ‘ඔලිව් බ්‍රාන්ච්’ මෙහෙයුම අවසන් නොකරන බවට තුර්කි රජය ප්‍රතිඥා දී තිබේ. තුර්කි හමුදා හැමවිටම ත්රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමිනි. ඒ, අන්තර්ජාතික නීතිරීතිවලට අනුවය. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුකූලව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නීතිරීතිවලට ගරු කරමිනි.[/SIZE] [SIZE=5]තුර්කිය කුර්දි ත්රස්තවාදීන්ට එරෙහිව සටන් ආරම්භ කර ඇත්තේ සිරියානු රජයට සහ හමුදාවට ඒ පිළිබඳ විටින් විට සියලු විස්තර වාර්තා කරමිනි. ඉස්තාන්බුල් පිහිටි සිරියානු කොන්සල් කාර්යාලය හරහා තුර්කි සිරියානු සබඳතා ශක්තිමත්ව පවතී. නේටෝ සාමාජික රාජ්‍යයක් ද වන තුර්කිය සැමවිටම උත්සාහ ගන්නේ සිරියාවට තිරසාර සාමයක් උදා කිරීමටය.[/SIZE] [SIZE=5]දිනෙන් දින ඔඩුදුවන කුර්දි ත්රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, ආරක්ෂක මණ්ඩලය, තුර්කියේත් සිරියාවේ සෙසු අසල්වැසි රටවල් පමණක් නොව ජාත්‍යන්තරය දැනුම්වත් කිරීමට තුර්කි රජය මේ වනවිටත් කටයුතු ආරම්භ කර තිබේ.[/SIZE] [B][SIZE=5]තොරතුරු කොළඹ තුර්කි තානාපති කාර්යාලයෙන්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom