Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ත්‍රස්තවාදය නිසා බ්හිවූ කොළඹ පාතාලය - කොටස 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස 1 මෙතනින් - පාපන්දු ක්‍රීඩකයන් බල්ලන්ට කන්න දැමූ ලංකවේ පාතාලය

මාළිගාවත්තේ පාතාලය ගැන කතා කරන විට ෆාජි හා නූර් යනු ප්‍රබල චරිත දෙකකි. මේ දෙන්නාගෙන් මුස්ලිම් පාතාලයට නායකත්වය දුන් චරිතය බවට සමාජයේ තහවුරු වුණේ ෆාජි වුවද යටින් සිට ඔවුන් මෙහෙයවූ නායකයා නූර් ය. පාතාලයකට නායකත්වය දුන් නුර් කවුද? ඔහු කුඩු නූර් වුණේ කොහොමද?

නූර් උපන්නේ 1967 මැයි 27 වැනිදා. ඔහු පදිංචිව සිටියේ ආමර්වීදියේ, ගල්වළ පාරේ නිවසකය. නූර් පාසල හැර ගියේ අවුරුදු දාසයේදී. ඒ කියන්නේ 1983 දී. ඒ වෙනකොට නූර්ගේ පියා ජීවතුන් අතර හිටියේ නැහැ. පියා ඔවුන්ව ජීවත් කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක් පවත්වාගෙන යමින්. ඒක ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධාන පෙළේ වෙෙළඳසලක්. පියා මියගියාට පස්සේ කඩේ බලාගත්තේ නූර්ගේ වැඩිමහල් සහෝදරයා වූ මොහිදීන්. අය්යා නූර්වත් තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කරගත්තා. ඔවුන් වෙෙළඳසලට භාණ්ඩ ගෙනාවේ ඉන්දියාවේ මදුරාසිවලින්. ඉන්දියාවේ ගිහින් අවශ්‍ය භාණ්ඩ ගේන වැඩේ මොහිදීන් නූර්ට පැවරුවා.

මේක කාලයක් කරනකොට නූර්ට හිතුණා තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ කියලා. එහෙම හිතපු නූර් ඉන්දියාවෙන් රෙදි ගේන්න පටන් ගත්තා. ඒ ගියාම නූර් නැවතුණේ තමිල්නාඩුවේ තිබුණ ප්‍රධාන පෙළේ හෝටලයක. ඒක තරුපහේ එකක් නම් නෙවෙයි. ඒත් ඒක සුප්‍රසිද්ධ හෝටලයක්. මෙතනදී නූර්ට නූර්ගේ ජීවන ගමන වෙනස් කරන්න ප්‍රධාන හේතුවක් වූ පුද්ගලයා මුණගැසුණා. ඒ තමයි මොහොමඩ් සියාම්.

සියාම් කියන්නේ කවුද? සියාම් කියන්නේ පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි මධ්‍යම පාංතික ඒ වගේම සමාජයේ වැදගත් යැයි සම්මත පවුලක දරුවෙක්. ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිට සමත්ව ලකූණු කීපයක් මදිවීම නිසා විශ්වවිද්‍යාල වරම් අහිමි වූ තරුණයෙක්. ඔහුගේ එක සහෝදරයෙක් වෛද්‍ය වෘත්තියේ නියැලෙන අතර අනෙක් සියලු දෙනා යුරෝපීය රටවල ජීවත්වෙමින් විවිධ වෘත්තීන්වල නියැළෙන්නන්. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තව ලකුණු කීපයක් සියාම්ට ලැබුණා නම් හෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු ප්‍රමාණය මීට වඩා අඩුවුණා නම් හෝ මෙතනින් එහාට කියන්න යන බොහෝ කතා අපට කියන්නට ඉඩක් නොලැබෙන්න තිබුණා. ඒත් සමාජයේ අවාසනාවට රජයේ නොහැකියාවට උසස් පෙළ සමත් වන ලක්ෂ එකහමාරකට දෙකකට ආසන්න සිසු සිසුවියන්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ එයින් සියයට පහක පමණ පිරිසක් පමණයි.

විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ සියාම් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්න කල්පනා කළා. ඔහු ඒ කාලේ හොඳ ඉල්ලුමක් තිබුණ බීඩි ඔතන කොළ ලංකාවට ගෙන්වීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒවා ගෙනාවේ ඉන්දියාවෙන්. ඒ සඳහා සියාම් නිතරම ඉන්දියාවේ ගියා. බීඩි කොළවල ඉල්ලුම කාලෙකදී පහළ බැස්සාම ඔහු රෙදි ගෙන්වීමට පටන්ගත්තා. ඔහු රෙදි විතරක් නෙවෙයි රෙදි අස්සේ රත්තරනුත් ගෙනාවා. ඒ කාලේ ලංකාවට වඩා ඉන්දියාවේ රන් මිල අඩුයි. ඒ නිසා ඔහු රත්තරන් ගෙනත් එකවර විශාල ආදායමක් ලැබුවා.

ඒත් ඉන්දියාවෙන් රත්තරං හොරෙන් ගේන එක ගැන රේගුවට ඉව වැටිලා ඔවුන් විශේෂ අවධානයක් යොමු කරන්න ගත්තාට පස්සේ සියාම්ට තවත් ඒ වැඩේ කරන්න බැරි වුණා. ඒ වගේම ලංකාවේ රන් මිල අඩුවීම නිසාත් ඉන්දියාවෙන් රත්තරං ගෙන්වීමේ තේරුමක් නැති තත්ත්වයක් ඇති වුණා. මේ හැම දේකින්ම සියාම්ගේ ආදායම වැටුණා. ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස පහළට වැටෙන බව දුටු ඇගලුම් කම්හල් හිමිකරුවෙක් ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක්ම දන්නා සියාම්ගෙන් වැඩක් ගන්න හිතුවා.

ඒ අනුව ඔහු සියාම් සමග ඉන්දියාවෙන් මත්කුඩු ගෙන්වීමේ ජාවාරමකට අතගැහුවා. සියාම් එය ඉතා හොඳින් තමන්ගේ රෙදි ගෙන්වීම භාවිත කරමින් සිදුකළා. මේ කාලය කියන්නේ රටේ ඇඟලුම් කම්හල් ආරම්භ කිරීම ජයටම කෙරීගෙන ගිය කාලයක්. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුණ මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඔහු පෞද්ගලිකවම ධනවත් ව්‍යාපාරිකයන්ට ඇඟලුම් කම්හල් පටන් ගන්න යෝජනා කළා. යෝජනා කළාටත් වඩා බල කළා. සියාම් ද ඒ අනුව ඇඟලුම් කම්හලක් පටන් ගත්තේ තමන්ගේ ආදායම් මාර්ගය පෙන්වන්න තියෙන හොඳම මාර්ගය එය වන බව තේරුම් ගත් නිසයි.

මේ කාලය වෙනකොට මාළිගාවත්තේ නූර්ද ඉන්දියාවේ යන්න එන්න පටන් අරන් තිබුණා. ඔහු ගියෙත් රෙදි වෙෙළඳාමටයි. ඒ වගේම ඔහු අය්යාගේ ව්‍යාපාරය වෙනුවෙන් භාණ්ඩ ගෙන ඒමට ඉන්දියාව, පාකිස්ථානය හා ඉන්දුනීසියාව වැනි රටවලටත් ගියා. මේ ගමන් අතරවාරයේදී නූර් නවාතැන් ගත් තමිල්නාඩුවේ හෝටලයකදී සියාම්ව හමුවුණා. ඒ 1992දී. එය නූර්ගේ අනාගතය තීරණය කරන ප්‍රධාන සන්ධිස්ථානය බවට පත්වෙයි කියලා ඔහුවත් සිතන්න නැතිව ඇති. එහෙත් එය නූර්ගේ වගේම තවත් බොහෝ දෙනෙකුගේ අනාගතය තීරණය කළ බව සත්‍යයක්.

සියාම් නූර්ට යෝජනාවක් කළා. ඔහු කිව්වා රෙදි වෙෙළඳාමත් සමග පහසුවෙන්ම කරන්න පුළුවන් එකවර විශාල ආදායමක් ලබාගත හැකි ව්‍යාපාරය තමයි හොර රහසේ ලංකාවට කුඩු ගෙනයාම කියලා. නූර් එක වරම එයට එකඟ වූයේ නැහැ. එය අවදානම් ව්‍යාපාරයක් බවට ඔහු තුළ එක වරම අදහසක් මතුවුණා වගේම ඔහු තිගැස්මකට ලක් කළා. සියාම් ඔහුට බල කළේ නැහැ. ලංකාවට ගිහින් හිතලා බලලා තීරණයක් ගන්න කියලයි සියාම් කිව්වේ.

ඒත් නූර්ට හිතා බලන්න වෙලාවක් සියාම් ලබා දුන්නේ නැහැ. ඔහු හිටි ගමන්ම නූර්ගේ ගෙදරට ආවේ පොඩි පාර්සලයක්ද අතැතිවයි. නූර්ගේ පවුලේ අය වෙනුවෙන් ගෙනා කේක් එකක් නම් නෙවෙයි. එහි තිබුණේ ග්‍රෑම් 250ක බරින් යුත් මත්කුඩු. හිතලා බලලා ගත්ත තීන්දුව ගැන සියාම් කිසිවක් ඇහුවේ නැහැ. ඔහු කිව්වේ මට උදව්වක් විදිහට මේ පාර්සලය මැදකොළඹ අහවලාට ගෙනිහින් දෙන්න කියලා විතරයි. ඒ වැඩේ වෙනුවෙන් සියාම්ගෙන් ලෝභ නැතිව රුපියල් 15000ක් ලැබුණා. මේ විදිහට සියාම් වෙනුවෙන් මත්කුඩු ප්‍රවාහනයේ යෙදීමෙන් නූර්ට හොඳ ආදායමක් ලැබුණා. ඔහු එයින් වශී වුණා. එහෙත් ටික ටික පහු වෙද්දී සියාම් මුදල් දීම නිසි ලෙස කළේ නැහැ. මාස ගණන් ගනුදෙනු බේරීම පස්සට දැම්මා. නූර් එයින් කලකිරීමට පත් වුණා. සියාම් සමග තිබූ සබඳකම් අත්හැරියා.

ඒත් ඔහු අලුත් සබඳකමක් ආරම්භ කළා. ඒ මීගමුවේ සිෆාන් සමගයි. නූර් ඔහු සමග එකතු වී හෙරොයින් ගෙන්වන්න පටන් ගත්තා. නූර්ගේ කුඩු බෙදාහැරියේ මාළිගාවත්තේ චූටි හා තොටළඟ බන්දුයි. මේ කටයුතු කරගෙන යන අතරේ තමයි ඔහු මාළිගාවත්ත මුස්ලිම් පාතාලය ගොඩනගන්න අතගැහුවේ. 1999 දී වරක් නූර් අත්අඩංගුවට පත්වෙනවා. ඒ කුඩු ගෙන්වීම නිසා නෙවෙයි. මාළිගාවත්තේ පාතාල ක්‍රියාකාරකම් හා ඔහු සතුව ටී 56 ගිනි අවියක් තිබීම හේතුවෙන්

මේ කාලය වන විට මාළිගාවත්තේ දෙමළ පාතාලයට එරෙහිව ලිවර්පූල් පාපන්දු සමාජයේ ප්රබලයෙකු වූ ෆාජි සමග එක්ව තරුණයන් සංවිධානය කිරීමේ කාර්යයක නූර් නියැළෙමින් සිටියා. ඒ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉමිටියාස්ගේ ඉල්ලීම හා සහයෝගය ඇතිවය. මේ තරුණයන්ට අවි පුහුණුවද ලබාදීමට ඉමිටියාස් කටයුතු කළ බව අපි මීට පෙර කතා කළා. කෙසේ වුවද ඔවුන්ට ලැබුණ අවි පුහුණුව හා අවි ආයුධ භාවිත කරමින් විවිධ අපරාධවලට යොමුවීම වැළැක්විය නොහැකි කරුණකි. ආයුධයක් අතේ තියාගෙන අසාධාරණකම් බලා සිටින්නේ ඇයි? ඒ නිසා ඔවුන් තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතෙන හැම අවස්ථාවකම ඒ ආයුධ භාවිත කළා.

දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටිමින්, විවිධ අපරාධ සිදුකරමින් මැරවර කල්ලියක් සේ ඉහළට එසවුණ මාළිගාවත්තේ මුස්ලිම් තරුණයින් කොළඹ භීතියට පත් කළා. ඒ වගේම ඔවුන්ගෙන් විවිධ උදව් ගන්නත් ඇතැමුන් පෙළඹුණා. විශේෂයෙන්ම දේශපාලනඥයින් මැතිවරණ සමයන්හිදීත්, ව්‍යාපාරිකයන් තමන්ට අභියෝගයක් වන ව්‍යාපාරිකයන් මට්ටු කරන්නත් මොවුන්ව යොදාගත්තා.

නූර් දෙවනුව 2000 අත්අඩංගුවට පත්වන්නේ එවැනි කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට යාමෙන්. ඒ කොළඹ කොටුවේ ප්‍රධාන පෙළේ පලතුරු ව්‍යාපාරිකයෙකු වූ නීල් ඝාතනය කිරීමේ චෝදනාවටය. ඒ වන විට නූර්ට බොහෝ දේශපාලන සම්බන්ධතාද පැවතුණි. කෙසේ වෙතත් දින දහයක් අත්අඩංගුවේ සිටි නූර් ඝාතන චෝදනාවෙන් නිදහස් විය.

මාළිගාවත්තේ පාතාලයට සැඟව සිට නායකත්වය දුන් නූර් කුඩු ව්‍යාපාරයද ජයටම කරගෙන ගියේය. දැන් ඔහුට එය වඩාත් පහසුවෙන් කරගෙන යා හැකි පාර විවර වෙලා. එසේම මේ සියල්ල එකකට එකක් වෙන් කරන්න බැරි ලෙස එකට බැඳී තිබෙන බවද ඔහුට වැටහුණා. පාතාල ක්‍රියාකාරකම් නිසා දේශපාලනඥයින් හඳුනාගන්නට ලැබීමේ වාසිය ඔහුට කුඩු ගෙන්වීමේදී වැදගත් සාධකයක් වුණා. පාතාලය නඩත්තු කරන්න නම් හොඳ ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. ඒ සඳහා පොඩි පොඩි පාතාල කොන්ත්‍රාත් කරන්නට භාරගත යුතුයි. ඒ වගේම කුඩු ජාවාරමත් පවත්වාගෙන යා යුතුයි. ඒ දෙකම බය නැතුව කරගෙන යන්න නම් පාතාල කණ්ඩායම වඩාත් හොඳින් නඩත්තු කරගෙන යා යුතුයි.

නූර්ට සිද්ධික් මුණගැසෙන්නේද මේ අතරවාරයේදීයි. සිද්ධික් කියන්නෙත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ලංකාවේදී නෙවෙයි ඉන්දියාවේදීමයි. තමන්ට පහසුවෙන් ඉන්දියාවෙන් ගැලවීමක් නැති බව දැනගත් පසු සිද්ධික් තම කුඩු ජාවාරම නූර්ට භාරදෙන්න කල්පනා කළා. ඒ නූර් ඉතා හොඳින් මේ ජාවාරම පවත්වාගෙන යන බව සිද්ධික් දැන සිටි නිසා. සිද්ධික් නූර්ට ඉන්දියාවේ තමන් සිටි බන්ධනාගාරයට පැමිණ හමුවන ලෙසට පණිවුඩයක් එව්වා. ඒ අනුව ඉන්දියාවට ගිය නූර්ට සිද්ධික්ගේ ගෝලයන් කිප දෙනෙක්ද හඳුන්වා දුන්නා. සිද්ධික් නූර්ගෙන් ඉල්ලා සිටියා තමන්ගේ කුඩු ව්‍යාපාරය භාර අරන් කරන්න කියලා. නූර් එයට එකඟ වුණේ ලාභය 50% බැගින් බෙදා ගැනීමේ පොරොන්දුව මතයි.

මේ ගනුදෙනුවෙන් පසු නූර් වේගවත්ව ධනවතෙක් වුණා. නූර් කුඩුවලින් ධනවතෙක් වෙද්දී ෆාජි පාතාලයේ කිරුළ තමන්ගේ අතට අරන් තිබුණා. ෆාජි තමන්ගේ කණ්ඩායම ඔවුන්ගේ පවුල්වල ප්‍රශ්න ආදිය විසඳීමට ආදායම් උපයන්න ක්‍රමයක් හෙව්වා. ඔහුට දැනුණ ඔහුට පෙනුණ එකම මාර්ගය වුණේ කප්පම් ගැනීමයි. මාළිගාවත්ත හා ඒ අවට කිසිම ව්‍යාපාරිකයෙකුට ෆාජිගෙන් ගැලවිල්ලක් ලැබුණේ නැහැ. ෆාජි හැම ව්‍යාපාරිකයාගෙන්ම කප්පම් ගත්තා. ඒත් මේකට නූර් කැමති වුණේ නැහැ. ෆාජිගේ කප්පම් ගැනීම නිසා නැවත වතාවක් පීඩාවට පත්වන්නේ තමන්ගේම මිනිස්සු නේද කියලා නූර් ෆාජිට වටහා දෙන්න උත්සාහ කළා. ඒත් ෆාජි දැරුවේ මෙවැනි අදහසක්.

නූර් කුඩුවලින් හම්බ කළාට අපිට එහෙම ආදායමක් නැහැනේ. අපි අපේ කොල්ලෝ නඩත්තු කරන්න ක්‍රමයක් හදාගන්න ඕනෑ. ඒකට වෙන විසඳුමක් නැහැ කප්පම් ගැනීම හැර.

ෆාජි දරපු ඒ අදහස් ඔහුගේ කණ්ඩායමත් අනුමත කළා. ඒත් ෆාජිගේ හිතුවක්කාර මේ තීරණය මාළිගාවත්ත පාතාලයේ දෙදරුමට පාර කැපුවා.

මතු සම්බන්දයි............

[QUOTE="Dead Cupid, post: 28335478, member: 118969"] [SIZE=5][B]කොටස 1 මෙතනින් - [/B][/SIZE][URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA.2078985/#post-28333721'][SIZE=5][B]පාපන්දු ක්‍රීඩකයන් බල්ලන්ට කන්න දැමූ ලංකවේ පාතාලය[/B][/SIZE][/URL] [B][SIZE=5]මාළිගාවත්තේ පාතාලය ගැන කතා කරන විට ෆාජි හා නූර් යනු ප්‍රබල චරිත දෙකකි. මේ දෙන්නාගෙන් මුස්ලිම් පාතාලයට නායකත්වය දුන් චරිතය බවට සමාජයේ තහවුරු වුණේ ෆාජි වුවද යටින් සිට ඔවුන් මෙහෙයවූ නායකයා නූර් ය. පාතාලයකට නායකත්වය දුන් නුර් කවුද? ඔහු කුඩු නූර් වුණේ කොහොමද? [/SIZE][/B] නූර් උපන්නේ 1967 මැයි 27 වැනිදා. ඔහු පදිංචිව සිටියේ ආමර්වීදියේ, ගල්වළ පාරේ නිවසකය. නූර් පාසල හැර ගියේ අවුරුදු දාසයේදී. ඒ කියන්නේ 1983 දී. ඒ වෙනකොට නූර්ගේ පියා ජීවතුන් අතර හිටියේ නැහැ. පියා ඔවුන්ව ජීවත් කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක් පවත්වාගෙන යමින්. ඒක ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධාන පෙළේ වෙෙළඳසලක්. පියා මියගියාට පස්සේ කඩේ බලාගත්තේ නූර්ගේ වැඩිමහල් සහෝදරයා වූ මොහිදීන්. අය්යා නූර්වත් තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කරගත්තා. ඔවුන් වෙෙළඳසලට භාණ්ඩ ගෙනාවේ ඉන්දියාවේ මදුරාසිවලින්. ඉන්දියාවේ ගිහින් අවශ්‍ය භාණ්ඩ ගේන වැඩේ මොහිදීන් නූර්ට පැවරුවා. මේක කාලයක් කරනකොට නූර්ට හිතුණා තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ කියලා. එහෙම හිතපු නූර් ඉන්දියාවෙන් රෙදි ගේන්න පටන් ගත්තා. ඒ ගියාම නූර් නැවතුණේ තමිල්නාඩුවේ තිබුණ ප්‍රධාන පෙළේ හෝටලයක. ඒක තරුපහේ එකක් නම් නෙවෙයි. ඒත් ඒක සුප්‍රසිද්ධ හෝටලයක්. මෙතනදී නූර්ට නූර්ගේ ජීවන ගමන වෙනස් කරන්න ප්‍රධාන හේතුවක් වූ පුද්ගලයා මුණගැසුණා. ඒ තමයි මොහොමඩ් සියාම්. සියාම් කියන්නේ කවුද? සියාම් කියන්නේ පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි මධ්‍යම පාංතික ඒ වගේම සමාජයේ වැදගත් යැයි සම්මත පවුලක දරුවෙක්. ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිට සමත්ව ලකූණු කීපයක් මදිවීම නිසා විශ්වවිද්‍යාල වරම් අහිමි වූ තරුණයෙක්. ඔහුගේ එක සහෝදරයෙක් වෛද්‍ය වෘත්තියේ නියැලෙන අතර අනෙක් සියලු දෙනා යුරෝපීය රටවල ජීවත්වෙමින් විවිධ වෘත්තීන්වල නියැළෙන්නන්. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තව ලකුණු කීපයක් සියාම්ට ලැබුණා නම් හෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු ප්‍රමාණය මීට වඩා අඩුවුණා නම් හෝ මෙතනින් එහාට කියන්න යන බොහෝ කතා අපට කියන්නට ඉඩක් නොලැබෙන්න තිබුණා. ඒත් සමාජයේ අවාසනාවට රජයේ නොහැකියාවට උසස් පෙළ සමත් වන ලක්ෂ එකහමාරකට දෙකකට ආසන්න සිසු සිසුවියන්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ එයින් සියයට පහක පමණ පිරිසක් පමණයි. විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ සියාම් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්න කල්පනා කළා. ඔහු ඒ කාලේ හොඳ ඉල්ලුමක් තිබුණ බීඩි ඔතන කොළ ලංකාවට ගෙන්වීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒවා ගෙනාවේ ඉන්දියාවෙන්. ඒ සඳහා සියාම් නිතරම ඉන්දියාවේ ගියා. බීඩි කොළවල ඉල්ලුම කාලෙකදී පහළ බැස්සාම ඔහු රෙදි ගෙන්වීමට පටන්ගත්තා. ඔහු රෙදි විතරක් නෙවෙයි රෙදි අස්සේ රත්තරනුත් ගෙනාවා. ඒ කාලේ ලංකාවට වඩා ඉන්දියාවේ රන් මිල අඩුයි. ඒ නිසා ඔහු රත්තරන් ගෙනත් එකවර විශාල ආදායමක් ලැබුවා. ඒත් ඉන්දියාවෙන් රත්තරං හොරෙන් ගේන එක ගැන රේගුවට ඉව වැටිලා ඔවුන් විශේෂ අවධානයක් යොමු කරන්න ගත්තාට පස්සේ සියාම්ට තවත් ඒ වැඩේ කරන්න බැරි වුණා. ඒ වගේම ලංකාවේ රන් මිල අඩුවීම නිසාත් ඉන්දියාවෙන් රත්තරං ගෙන්වීමේ තේරුමක් නැති තත්ත්වයක් ඇති වුණා. මේ හැම දේකින්ම සියාම්ගේ ආදායම වැටුණා. ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස පහළට වැටෙන බව දුටු ඇගලුම් කම්හල් හිමිකරුවෙක් ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක්ම දන්නා සියාම්ගෙන් වැඩක් ගන්න හිතුවා. ඒ අනුව ඔහු සියාම් සමග ඉන්දියාවෙන් මත්කුඩු ගෙන්වීමේ ජාවාරමකට අතගැහුවා. සියාම් එය ඉතා හොඳින් තමන්ගේ රෙදි ගෙන්වීම භාවිත කරමින් සිදුකළා. මේ කාලය කියන්නේ රටේ ඇඟලුම් කම්හල් ආරම්භ කිරීම ජයටම කෙරීගෙන ගිය කාලයක්. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුණ මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඔහු පෞද්ගලිකවම ධනවත් ව්‍යාපාරිකයන්ට ඇඟලුම් කම්හල් පටන් ගන්න යෝජනා කළා. යෝජනා කළාටත් වඩා බල කළා. සියාම් ද ඒ අනුව ඇඟලුම් කම්හලක් පටන් ගත්තේ තමන්ගේ ආදායම් මාර්ගය පෙන්වන්න තියෙන හොඳම මාර්ගය එය වන බව තේරුම් ගත් නිසයි. මේ කාලය වෙනකොට මාළිගාවත්තේ නූර්ද ඉන්දියාවේ යන්න එන්න පටන් අරන් තිබුණා. ඔහු ගියෙත් රෙදි වෙෙළඳාමටයි. ඒ වගේම ඔහු අය්යාගේ ව්‍යාපාරය වෙනුවෙන් භාණ්ඩ ගෙන ඒමට ඉන්දියාව, පාකිස්ථානය හා ඉන්දුනීසියාව වැනි රටවලටත් ගියා. මේ ගමන් අතරවාරයේදී නූර් නවාතැන් ගත් තමිල්නාඩුවේ හෝටලයකදී සියාම්ව හමුවුණා. ඒ 1992දී. එය නූර්ගේ අනාගතය තීරණය කරන ප්‍රධාන සන්ධිස්ථානය බවට පත්වෙයි කියලා ඔහුවත් සිතන්න නැතිව ඇති. එහෙත් එය නූර්ගේ වගේම තවත් බොහෝ දෙනෙකුගේ අනාගතය තීරණය කළ බව සත්‍යයක්. සියාම් නූර්ට යෝජනාවක් කළා. ඔහු කිව්වා රෙදි වෙෙළඳාමත් සමග පහසුවෙන්ම කරන්න පුළුවන් එකවර විශාල ආදායමක් ලබාගත හැකි ව්‍යාපාරය තමයි හොර රහසේ ලංකාවට කුඩු ගෙනයාම කියලා. නූර් එක වරම එයට එකඟ වූයේ නැහැ. එය අවදානම් ව්‍යාපාරයක් බවට ඔහු තුළ එක වරම අදහසක් මතුවුණා වගේම ඔහු තිගැස්මකට ලක් කළා. සියාම් ඔහුට බල කළේ නැහැ. ලංකාවට ගිහින් හිතලා බලලා තීරණයක් ගන්න කියලයි සියාම් කිව්වේ. ඒත් නූර්ට හිතා බලන්න වෙලාවක් සියාම් ලබා දුන්නේ නැහැ. ඔහු හිටි ගමන්ම නූර්ගේ ගෙදරට ආවේ පොඩි පාර්සලයක්ද අතැතිවයි. නූර්ගේ පවුලේ අය වෙනුවෙන් ගෙනා කේක් එකක් නම් නෙවෙයි. එහි තිබුණේ ග්‍රෑම් 250ක බරින් යුත් මත්කුඩු. හිතලා බලලා ගත්ත තීන්දුව ගැන සියාම් කිසිවක් ඇහුවේ නැහැ. ඔහු කිව්වේ මට උදව්වක් විදිහට මේ පාර්සලය මැදකොළඹ අහවලාට ගෙනිහින් දෙන්න කියලා විතරයි. ඒ වැඩේ වෙනුවෙන් සියාම්ගෙන් ලෝභ නැතිව රුපියල් 15000ක් ලැබුණා. මේ විදිහට සියාම් වෙනුවෙන් මත්කුඩු ප්‍රවාහනයේ යෙදීමෙන් නූර්ට හොඳ ආදායමක් ලැබුණා. ඔහු එයින් වශී වුණා. එහෙත් ටික ටික පහු වෙද්දී සියාම් මුදල් දීම නිසි ලෙස කළේ නැහැ. මාස ගණන් ගනුදෙනු බේරීම පස්සට දැම්මා. නූර් එයින් කලකිරීමට පත් වුණා. සියාම් සමග තිබූ සබඳකම් අත්හැරියා. ඒත් ඔහු අලුත් සබඳකමක් ආරම්භ කළා. ඒ මීගමුවේ සිෆාන් සමගයි. නූර් ඔහු සමග එකතු වී හෙරොයින් ගෙන්වන්න පටන් ගත්තා. නූර්ගේ කුඩු බෙදාහැරියේ මාළිගාවත්තේ චූටි හා තොටළඟ බන්දුයි. මේ කටයුතු කරගෙන යන අතරේ තමයි ඔහු මාළිගාවත්ත මුස්ලිම් පාතාලය ගොඩනගන්න අතගැහුවේ. 1999 දී වරක් නූර් අත්අඩංගුවට පත්වෙනවා. ඒ කුඩු ගෙන්වීම නිසා නෙවෙයි. මාළිගාවත්තේ පාතාල ක්‍රියාකාරකම් හා ඔහු සතුව ටී 56 ගිනි අවියක් තිබීම හේතුවෙන් මේ කාලය වන විට මාළිගාවත්තේ දෙමළ පාතාලයට එරෙහිව ලිවර්පූල් පාපන්දු සමාජයේ ප්රබලයෙකු වූ ෆාජි සමග එක්ව තරුණයන් සංවිධානය කිරීමේ කාර්යයක නූර් නියැළෙමින් සිටියා. ඒ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉමිටියාස්ගේ ඉල්ලීම හා සහයෝගය ඇතිවය. මේ තරුණයන්ට අවි පුහුණුවද ලබාදීමට ඉමිටියාස් කටයුතු කළ බව අපි මීට පෙර කතා කළා. කෙසේ වුවද ඔවුන්ට ලැබුණ අවි පුහුණුව හා අවි ආයුධ භාවිත කරමින් විවිධ අපරාධවලට යොමුවීම වැළැක්විය නොහැකි කරුණකි. ආයුධයක් අතේ තියාගෙන අසාධාරණකම් බලා සිටින්නේ ඇයි? ඒ නිසා ඔවුන් තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතෙන හැම අවස්ථාවකම ඒ ආයුධ භාවිත කළා. දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටිමින්, විවිධ අපරාධ සිදුකරමින් මැරවර කල්ලියක් සේ ඉහළට එසවුණ මාළිගාවත්තේ මුස්ලිම් තරුණයින් කොළඹ භීතියට පත් කළා. ඒ වගේම ඔවුන්ගෙන් විවිධ උදව් ගන්නත් ඇතැමුන් පෙළඹුණා. විශේෂයෙන්ම දේශපාලනඥයින් මැතිවරණ සමයන්හිදීත්, ව්‍යාපාරිකයන් තමන්ට අභියෝගයක් වන ව්‍යාපාරිකයන් මට්ටු කරන්නත් මොවුන්ව යොදාගත්තා. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_8453aec2bd.jpg[/IMG] නූර් දෙවනුව 2000 අත්අඩංගුවට පත්වන්නේ එවැනි කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට යාමෙන්. ඒ කොළඹ කොටුවේ ප්‍රධාන පෙළේ පලතුරු ව්‍යාපාරිකයෙකු වූ නීල් ඝාතනය කිරීමේ චෝදනාවටය. ඒ වන විට නූර්ට බොහෝ දේශපාලන සම්බන්ධතාද පැවතුණි. කෙසේ වෙතත් දින දහයක් අත්අඩංගුවේ සිටි නූර් ඝාතන චෝදනාවෙන් නිදහස් විය. මාළිගාවත්තේ පාතාලයට සැඟව සිට නායකත්වය දුන් නූර් කුඩු ව්‍යාපාරයද ජයටම කරගෙන ගියේය. දැන් ඔහුට එය වඩාත් පහසුවෙන් කරගෙන යා හැකි පාර විවර වෙලා. එසේම මේ සියල්ල එකකට එකක් වෙන් කරන්න බැරි ලෙස එකට බැඳී තිබෙන බවද ඔහුට වැටහුණා. පාතාල ක්‍රියාකාරකම් නිසා දේශපාලනඥයින් හඳුනාගන්නට ලැබීමේ වාසිය ඔහුට කුඩු ගෙන්වීමේදී වැදගත් සාධකයක් වුණා. පාතාලය නඩත්තු කරන්න නම් හොඳ ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. ඒ සඳහා පොඩි පොඩි පාතාල කොන්ත්‍රාත් කරන්නට භාරගත යුතුයි. ඒ වගේම කුඩු ජාවාරමත් පවත්වාගෙන යා යුතුයි. ඒ දෙකම බය නැතුව කරගෙන යන්න නම් පාතාල කණ්ඩායම වඩාත් හොඳින් නඩත්තු කරගෙන යා යුතුයි. නූර්ට සිද්ධික් මුණගැසෙන්නේද මේ අතරවාරයේදීයි. සිද්ධික් කියන්නෙත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ලංකාවේදී නෙවෙයි ඉන්දියාවේදීමයි. තමන්ට පහසුවෙන් ඉන්දියාවෙන් ගැලවීමක් නැති බව දැනගත් පසු සිද්ධික් තම කුඩු ජාවාරම නූර්ට භාරදෙන්න කල්පනා කළා. ඒ නූර් ඉතා හොඳින් මේ ජාවාරම පවත්වාගෙන යන බව සිද්ධික් දැන සිටි නිසා. සිද්ධික් නූර්ට ඉන්දියාවේ තමන් සිටි බන්ධනාගාරයට පැමිණ හමුවන ලෙසට පණිවුඩයක් එව්වා. ඒ අනුව ඉන්දියාවට ගිය නූර්ට සිද්ධික්ගේ ගෝලයන් කිප දෙනෙක්ද හඳුන්වා දුන්නා. සිද්ධික් නූර්ගෙන් ඉල්ලා සිටියා තමන්ගේ කුඩු ව්‍යාපාරය භාර අරන් කරන්න කියලා. නූර් එයට එකඟ වුණේ ලාභය 50% බැගින් බෙදා ගැනීමේ පොරොන්දුව මතයි. මේ ගනුදෙනුවෙන් පසු නූර් වේගවත්ව ධනවතෙක් වුණා. නූර් කුඩුවලින් ධනවතෙක් වෙද්දී ෆාජි පාතාලයේ කිරුළ තමන්ගේ අතට අරන් තිබුණා. ෆාජි තමන්ගේ කණ්ඩායම ඔවුන්ගේ පවුල්වල ප්‍රශ්න ආදිය විසඳීමට ආදායම් උපයන්න ක්‍රමයක් හෙව්වා. ඔහුට දැනුණ ඔහුට පෙනුණ එකම මාර්ගය වුණේ කප්පම් ගැනීමයි. මාළිගාවත්ත හා ඒ අවට කිසිම ව්‍යාපාරිකයෙකුට ෆාජිගෙන් ගැලවිල්ලක් ලැබුණේ නැහැ. ෆාජි හැම ව්‍යාපාරිකයාගෙන්ම කප්පම් ගත්තා. ඒත් මේකට නූර් කැමති වුණේ නැහැ. ෆාජිගේ කප්පම් ගැනීම නිසා නැවත වතාවක් පීඩාවට පත්වන්නේ තමන්ගේම මිනිස්සු නේද කියලා නූර් ෆාජිට වටහා දෙන්න උත්සාහ කළා. ඒත් ෆාජි දැරුවේ මෙවැනි අදහසක්. නූර් කුඩුවලින් හම්බ කළාට අපිට එහෙම ආදායමක් නැහැනේ. අපි අපේ කොල්ලෝ නඩත්තු කරන්න ක්‍රමයක් හදාගන්න ඕනෑ. ඒකට වෙන විසඳුමක් නැහැ කප්පම් ගැනීම හැර. ෆාජි දරපු ඒ අදහස් ඔහුගේ කණ්ඩායමත් අනුමත කළා. ඒත් ෆාජිගේ හිතුවක්කාර මේ තීරණය මාළිගාවත්ත පාතාලයේ දෙදරුමට පාර කැපුවා. [B][SIZE=7]මතු සම්බන්දයි............[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom