Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රස්තවාදීන්ට කප්පම් දෙන රණවිරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රස්තවාදීන්ට කප්පම් දෙන රණවිරුවෝ

“කොටින්ට කප්පම් දී දන්ගෙඩියෙන් බේරෙන්නට තරම් අසරණ වූ රණවිරුවන්” – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අහිංසකයන් ඝාතනය කිරීම සහ රාජ්‍ය, පෞද්ගලික සම්පත් විනාශ කිරීමයි. එබැවින් ත්‍රස්තවාදය ඇතිවීමට හේතු වූ කරුණු සාධාරණ වුවද අසාධාරණ වුවද ත්‍රස්තවාදය සාධාරණීය කළ නොහැක්කේ එයින් මිය යනුයේ එම කවර කාරණාවලට වුවද කිසිසේත් සම්බන්ධයක් නොමැති අහිංසකයන් නිසාය. ශිෂ්ටසම්පන්න සමාජය ත්‍රස්තවාදය පිළිකෙව් කරන්නේ ඒ නිසාය.

බලගතු රාජ්‍යයන් ත්‍රස්තවාදය හසුරුවන්නේ කෙසේදැයි අප හො¹කාරව දනිමු. ඇමරිකාවට 2001 සැප්. 11 දින පහරදුන් අල්කයිදා ත්‍රස්තවාදී සංවිධානයේ නායක බින්ලාදින්ට අත්කළ ඉරණම සමස්ත ලෝකයම දනී. බින්ලාදින් සිටියේ පාකිස්තානයේය. ඇමරිකන් “සීල්” සෙබළුන් එදා පාකිස්ථානයට හොර රහසේ ගොඩ බැස බින්ලාදින් සිටි නිවසට කඩාවැදී ඔහු සහ තවත් කිහිපදෙනෙක් මරා දමන අන්දම සජීවීව ඇමරිකන් ජනපති බරක් ඔබාමා සහ එවකට ලේකම්ව සිsටි හිලරි ක්ලින්ටන් නැරඹූ අන්දම ද අප දුටුවෙමු. බින්ලාදින් ඝාතනය වූ වහාම බරක් ඔබාමා ජාතිය අමතා පැවසුවේ තමන් ඇමරිකානු නිර්භීත සහ දේශප්‍රේමී සෙබළුන් ගැන ද, අදාළ බුද්ධි අංශවල කැපවීම් ගැනද ආඩම්බර වන බව සහ සැප්. 11 වැනි දින ඝාතනයට ලක්වූ ඇමරිකානුවන්ගේ පවුල්වල අයට “සාධාරණය” ඉෂ්ට වූ බවයි. එදා ඇමරිකන් ජනතාවද ප්‍රීතිඝෝෂා නැඟූ අන්දම ද අපට පෙනුණි.

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදය යනු ඇමරිකාව විසින්ද ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර තිබූ එකකි. උන් විසින් අප මායිම් ගම්මානවල සිංහලයන් කපා කොටා මරා දැමූ අන්දමද, අහිංසක බඩ දරු මවුවරු පවා බඩ පලා ඝාතනය කළ අයුරුද, සාමණේaර හිමිවරු කැති පොරෝවලින් කපා දැමූ අයුරුද, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසක මවුවරු සිය ගණනක් වෙඩි තබා මරා දැමූ අන්දමද අප යළි මතක් කර ගත යුතු වේ. කෙදිනකවත් පරාජය කළ නොහැකි යෑයි නමක් දරා සිටි, රටේ ජනාධිපතිවරු 4 දෙනකුට ජයගත නොහැකිවුණු එම ත්‍රස්තවාදය 2009 මැයි 19 වැනි දින විනාශ කළ පසු රටේ ජනතාව පාරවල් දිගේ කිරිබත් පිස ප්‍රීති වූ අන්දම ද අප මතක් කර ගතයුතුය. ඒ ඔවුන්ට එදා සිට ජීවත්වීමේ නිදහස ලැබුණු නිසාය. මනුෂ්‍යයකුට වෙන කවර නිදහසක් තිබුණ ද ජීවත්වීමේ නිදහස නොමැතිනම් ඒ “නිදහසෙන්” කවර ඵලක් ද? එසේ නිදහස ලැබූ ජනතාව අද ඒ නිදහස ලබාදීමට දිවි හිමියෙන් කැපවූ රණවිරුවනට මෙසේ නින්දිත ආකාරයෙන් සලකන විට මුනිවත රකිනු දැකීම කෙතරම් නම් ෙ€දජනකද?

ඊයේ දින, එදා අත්අඩංගුවේ සිටියදී පැන යන ත්රස්තවාදියාට වෙඩි තබා මරා දැමූ මේජර්වරයාට, එම ත්‍රස්තයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ගෙවීමට සිදු වූ අන්දම පුවත්පත්වල පළ විය. කෙසෙල්කැනක් කපා පැනයන මිනිසකුට වෙඩි තබා ඝාතනය කිරීම පවකි. මන්ද ඔහු පැන ගියේ නම් තවත් කපනුයේ කෙසෙල්කැන් නිසාය. නමුත් ත්රස්තවාදියා එසේ නොවේ. කොටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවෙන් මිදී පැන යැමට සමත් වුවහොත් ඌ තව අහිංසකයන් සීයක් මරා දමනු ඇත. එසේ නම් අහිංසක ජනතාව මරණයෙන් මුදා ගැනීමට කළ වෑයම අද පවක් බවට පරිවර්තනය වී තිබේ. ත්‍රස්තයෙක් මරා දැමීම වරදක් සේ සලකා එයට අත්හිටු වූ සිරදඬුවම් සහ දඩ/ වන්දි ගෙවීමට සැලැස්වීම ත්‍රස්තවාදය පිළිකෙව් කරන ශිෂ්ටසම්පන්න සමාජයටම දුන් අතුල් පහරක් නොවේද?

ත්‍රස්තවාදී නායකයා විනාශ කළ පසු බරක් ඔබාමා පැවසුවේ එය දේශප්‍රේමී සෙබළුන්ගේ සහ බුද්ධි අංශයේ කැපවීමක ප්‍රතිඵලය ලෙසය. දේශප්‍රේමීන් යනු දේශයට ආදරය කරන දේශය ආරක්ෂා කරන පිරිසයි. බරක් ඔබාමා හෝ ඊට පසුව පත්වන කිසිදු ජනපතිවරයෙක් හෝ මතුදිනක උක්ත ඇමරිකන් “සීල්” සෙබළුන්ට හෝ බුද්ධි නිලධාරීන්ට හෝ ත්‍රස්තවාදියෙක් මරා දැමූ සිද්ධියකට නඩු පවරයිද? අල්කයිදා ත්‍රස්තයකුගේ බිරිඳකට ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයක් ගෙවන මෙන් එම සෙබළෙකුට අධිකරණ නියෝගයක් ලැබෙයිද? කිසිසේත්ම නැත. මන්ද එම නායකයන් සියලුදෙනාම තම දේශයට ආදරය කරන බැවිනි. කුමන ආණ්ඩුවක් යටතේ වුවද, කුමන ජනපති කෙනෙක් යටතේ වුවද, අහිංසක ඇමරිකානු ජනතාව නිකරුණේ ඝාතනය කළ ත්රස්තයන් විනාශ කිරීම පක්ෂ පාට බේදයකින් තොරව සියලුම නායකයන් අගය කරන නිසාය. එවන් සෙබළුන්ට අසාධාරණයක් කිරීම තම දේශයට ෙද්‍රdaaහී වීමක් බැව් ඔවුන් සලකන නිසාය.

නමුත් අපේ රටේ සිදුවී ඇත්තේ කුමක්ද? දහස් ගණන් අහිංසක ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ත්‍රස්තවාදය විනාශ කළ යුද සහ දේශපාලන නායකත්වය අද දඬුවම් විඳිමින් අවමානයට අපහාසයට ලක්වෙමින් සිටී. ත්‍රස්තවාදය පරාජය කිරීමට සෘජුව දායක වූ බුද්ධි නිලධාරීන් වසරකට වඩා රිමාන්ඩ් සිර භාරයේය. පළමු දින 71 තුළ ඔවුන්ගේ පවුලේ කිසිම කෙනකුට ඔවුන් බැලීමට පවා අවසර දී නොතිබුණි. ත්‍රස්තවාදය විනාශ කිරීමට දායකවූ ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වීම කෙතරම් නම් නින්දිතද? ඔවුනට නඩු පවරා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේය. ඒ එක්නැලිගොඩ යන පුද්ගලයාගේ මිනීමැරුම සම්බන්ධයෙනි. එක්නැලිගොඩ ඉන්නවාද මැරිලාද යන්නවත් තවම සනාථ වී නැත. මරනවා දැකපු කෙනෙක් හෝ එයට අදාළ කිසිදු සාක්ෂියක් ද නැත. එසේ නම් කිසිදු වේතනයක් පවා නොදෙමින් වසරකට අධික කාලයක් ඔවුන් මෙසේ සිරකොට තබා ඇත්තේ කවර වරදක් නිසාද? එකම වරද ත්‍රස්තවාදය විනාශ කිරීමට දායක වීමයි. කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්වූයේ බෙදුම්වාදී කොටි දෙමළ ඩයස්පෝරාව සහ බටහිර රටවල් බව අපි දනිමු. එසේ නම් අභූත චෝදනාවන් යටතේ මෙසේ දේශප්‍රේමී රණවිරුවන් නිකරුණේ සිරගත කොට ඇත්තේ දෙමළ ඩයස්පෝරාව, ද්‍රවිඩ සංධානය සහ බටහිර සතුටු කිරීමට නොවේද? එවන් පාවාදීමක් දේශෙද්‍රdaහී ක්‍රියාවක් නොවන්නේ කෙසේද?

රට බේරාගත් සටනෙහි ජයග්‍රහණයට යුද නායකත්වය සැපයූ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනකුට උසාවියේ නඩු දමා ඇප ලබා දෙනතුරු රඳවා සිටියේ කුඩුකාරයන්, පික්පොකැට්කාරයන් කූඩු කර තබන කූඩුවේමය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒ බව දැන ගත්තේ එදින උදෑසන පුවත්පත් මගින් බවද එසේ ඔවුන් උසාවියට දක්කාගෙන යැම පිළිබඳව තමාගේ අප්‍රසාදය පළ කරන බවද එතුමා විසින් ප්‍රකාශ කර ඇත. එහෙත් ත්‍රස්තවාදය පරාජය කළ යුද නායකත්වයට එසේ සැලකීමෙන් රටේ ජනපති වශයෙන් සහ සේනා විධායක වශයෙන් තමන්ට වූ කැළල වසා ගැනීමට එම ප්‍රකාශය කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බව එතුමා විසින් දැනගත යුතු වේ. සිරගත කොට සිටි දරුණු ත්රස්තවාදීන්ගේ පවා හිස අතගා නිදහස් කළ ජනාධිපතිතුමා බුද්ධි නිලධාරීන් නිකරුණේ සිරගත කිරීම සම්බන්ධයෙන් සහ රණවිරුවනට ත්රස්තවාදීනට වන්දි ගෙවීමට සිදුවන විට නිහඬව සිටීමෙන් එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු කරගෙන තිබේ. එම ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගැනීමට එතුමාට තවමත් අවකාශ තිබෙන බැව් මගේ හැඟීමයි.

එසේ කළ හැක්කේ වර්තමාන රජය විසින් තමන් බලයට පත් වූ දා සිට රණවිරුවන්ට දඬුවම් ලබාදීම සඳහා ගෙන ඇති පියවරයන් වහාම අවලංගු කිරීම සහ එවන් තීරණ ගත් අයව තනතුරුවලින් ඉවත් කිරීම තුළිනි. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා සෙයිද් හුසේන් වාර්තාව “අගය කරමින්” පිළිගත්තේ සහ අපට එරෙහි ජිනීවා යෝජනාවට ඇමරිකාව සමඟ “සම අනුග්‍රාහකත්වය” ලබා දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිතුමාට හෝ නොදන්වාය. සෙයිද් හුසේන් නමැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල්ගේ වාර්¨තාවෙහි තිබෙන්නේ අපගේ රණවිරුවන් යුද අපරාධ, ළමා අපරාධ සහ ස්ත්‍රී දූෂණ කළ බවය. යුද සමයේ දෙමළ ජනතාවට දෙනු ලබන ආධාර ඕනෑකමින් නතර කළ බවය. මංගල සමරවීර කිසිම පැකිළීSමකින් තොරව ජිනීවාහිදී පිළිගත්තේ එම වාර්තාවයි.

අතුරුදන් වූ අය සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම සුප්‍රසිද්ධ පරණගම කොමිසමයි. එහි සාමාජිකයකු වූයේ අන්තර්ජාතික යුද අපරාධ පිළිබඳ විශේෂඥයකු වූ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා නම් බ්‍රිතාන්‍ය පුරවැසියෙකිs. ඩෙස්මන්ඩ් ද සිල්වා පරණගම කොමිසමෙහි තම නිරීක්ෂණ වාර්තාවෙහි පැහැදිලිවම සඳහන් කර තිබෙන්නේ අපේ හමුදාවන් කිසිම විටෙක සැලසුම් සහගත ලෙස යුද අපරාධ කිසිවක් සිදු කර නොමැති බවයි. තවද යුද අපරාධ සිදු කර ඇත්තේ කොටි ත්රස්තවාදීන් බවද, තමන්ගේ පරාජය වළක්වා ගැනීම සඳහා අන්තර්ජාතික අනුකම්පාව සහ සහාය ලබා ගැනීමට තමාගේම දෙමළ ජනයා වෙත ඔවුන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ලකොට මරා දමා එය යුද හමුදාව පිට පැටවීමට උත්සාහ කළ බවද එම වාර්තාවෙන් දැක්වේ. එවන් පැහැදිලි විදේශ යුද අපරාධ විශේෂඥයකුගේ වාර්තාවක් තිබියදී සහ යුද සමයේදී දෙමළ ජනතාවට ආහාර ඖෂධ සහ වෙනත් ද්‍රව්‍යයන් මෙටි්රක් ටොන් දහස් ගණනක් නෞකා මගින් ලබාදුන් බවට පැහැදිලි දත්තයන් තිබියදී, එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශවලට ගෙන ගිය එම ද්‍රව්‍යයන්ගෙන් වැඩි ප්‍රමාණයක් කොටි ත්රස්තයන් විසින් පැහැර ගන්නා අන්දම සඳහන් වාර්තා ද නිකුත් කොට තිබියදී ඒවා කිසිවක් ජිනීවාහිදී රට වෙනුවෙන් ඉදිරිපත් නොකොට නිවට, නින්දිත ලෙස එකී සෙයිද් හුසේන් වාර්තාව පිළිගැනීමෙන් මංගල සමරවීර තම දේශයට ෙද්‍රdaහි වී තිබේ. එනම් ජනාධිපතිතුමා තමන් අවංක බව පෙන්වීමට නම් මංගල සමරවීර වහා එම තනතුරෙන් ඉවත් කළ යුතු වේ.

තවද රණවිරුවන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කිරීමට විදෙස් විනිසුරුවන් සහිත විශේෂ අධිකරණයකට ද මංගල සමරවීර එකඟ වී තිබේ. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව නීතිය හමුවේ රටේ සියලුම වැසියන් එක හා සමාන වේ. ඕනෑම වැසියෙක් වරදක් කළ විට රටේ නීතියට අනුව ඔහුට විරුද්ධව ක්‍රියා කළ යුතු වේ. ඒ අතින් බලනවිට රණවිරුවන්ට විදේශ විනිසුරුකරුවන් සහිත විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්නේ නම් එයින් පෙන්වන්නේ රණවිරුවා පමණක් අපේ නීතිය හමුවේ අසමාන බවය. රණවිරුවාගේ මූලික අයිතිවාසිකම් පවා මංගල සමරවීර පාවාදී ඇත්තේ ඒ අයුරින් බව ජනපති දැනගත යුතු වේ.

අතිගරු ජනාධිපතිතුමා තමා කෙසේවත් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට ඉඩ නොදෙන බැව් ප්‍රකාශ කර සිටී. එහෙත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියන්නේ කුමක්ද? ඔහු පුවත්පත් මගින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් කියා සිටියේ විදේශ විනිශ්චයකාරයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව තීරණය කළේ ඇමරිකානු නියෝජිතයන්, රජයේ නියෝජිතයන් සහ ද්‍රවිඩ සන්ධානයේ තමාද රැස්වූ රැස්වීමකදී කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවය. ද්‍රවිඩ සංධානය යනු කොටි ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තයයි. සැප්. 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුළු ලෝකයම ත්රස්තවාදයට විරුද්ධව නැඟී සිටියදී ප්රභාකරන් කළේ තමන්ගේ ගැලවීම උදෙසා ද්‍රවිඩ ජාතික සන්ධානය නමැති දේශපාලන පක්ෂය බිහි කිරීමයි. එසේ නම් අද රණවිරුවාගේ අනාගතය භාරදී ඇත්තේ ත්‍රස්තවාදියාගේ නියෝජිතයකුට නොවේද? රටට නිදහස ලබා දුන් රණවිරුවා මෙසේ ත්‍රස්තවාදීන්ටම දීන ලෙස පාවා දුන් වෙන එකම රටක් හෝ ලෝකයේ තිබේද? එවන් රටක ජනාධිපති වශයෙන්, ත්‍රස්තවාදය පිළිකෙව් කරන ලෝක ප්‍රජාව ඉදිරියේ අකෘතඥ නායකයකු ලෙස තමා පිළිබඳ නිර්මාණය වී ඇති ප්‍රතිරූපයට වගකිවයුත්තේ කවුද? මංගල සමරවීර සහ ඔහුට අවශ්‍ය සහාය දෙන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නොවේද?

අතුරුදන් වීමේ පනත ද අනෙකුත් දේශෙද්‍රdaහී ක්රියාමෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනපතිතුමාට නොදී බැව් පෙනී යයි. මන්ද එමගින් යුද්ධය ජයග්‍රහණය කළ යුද සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මංපෙත් විවෘත කර දී ඇති බැවිනි. එම කාර්ය මණ්ඩලයට ගෝලීය ද්‍රවිඩ සංධානයේ කොටි ත්‍රස්ත හිතවාදීන්ට පවා ඇතුළත් විය හැකි ප්‍රතිපාදන එම පනතෙහි අඩංගු වී තිබේ. ඔවුනට අපේ අධිකරණයේ සාක්ෂි පනතට පටහැනි සාක්ෂි පවා පිළිගැනීමට අවසර දී නැත. එමගින් විදේශීය රටවල සිට වීඩියෝ තාක්ෂණය මගින් ඊමේල් මගින් දෙනු ලබන අභූත, සාවද්‍ය, අමූලික බොරු සාක්ෂි මත පිහිටා අපේ රණවිරුවනට විරුද්ධව චෝදනා ගොනුකොට ඔවුන් වරදකරුවන් යෑයි තීරණය කරමින් ඒ වාර්තා ජිනීවා නුවරට යෑවෙන විට ඒසේ යවනු ලබන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් අනුව ක්‍රියාත්මක වන කාර්යාලයක් මගින් නිකුත් කළ වාර්තාවක් ලෙසය. අපේ රට සර්වලෝක නීතියට යටත් විය යුතු යෑයි කරන ලද නිර්දේශයට ද මංගල සමරවීර රට වෙනුවෙන් එකඟ වී ඇති හෙයින් එසේ වරදකරුවන් බවට තීරණය කර ඇති අදාළ රණවිරුවන් එවිට ඕනෑම රටකදී අත්අඩංගුවට ගත හැකි වේ. බරක් ඔබාමා හෝ ඊට පසුව පත්වන කිසිදු ජනාධිපතිවරයෙක් තම සෙබළුන්ට විරුද්ධව මෙවන් දීන ක්‍රියාවක් සිදු කරයිද? එදා ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ විට ප්‍රංශ ගුවන් නියමුවන් සිරියාවට බෝම්බ හෙළු අතර එයින් අහිංසක වැසියන් සහ බිලිඳුන් සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. එසේ කළ ප්‍රංශ ගුවන් නියමුවනට යුද අපරාධ කළා යෑයි ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට ප්‍රංශ ජනාධිපතිතුමා කෙසේවත් ඉඩ දෙයිද? එවන් දේශප්‍රේමී දේශපාලන නායකයන් ඉදිරියේ එසේ නම් අපේ ජනාධිපතිතුමා හෑල්ලුවට පත්වී නැද්ද? එසේ නම් ජනාධිපතිතුමා දැන්වත් කළ යුත්තේ මෙතෙක් තමාව එම තත්ත්වයට පත් කළ සියල්ලන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්aවා වහාම උන්ට නිසි දඬුවම් ලබාදීමය. ජනාධිපතිතුමාගේ එම අවංක උත්සාහයට සහාය දීමට පැමිණීමට අප නොඉවසිල්ලෙන් බලා සිටින බව ද සඳහන් කරමු.

[QUOTE="Dr.Amdan, post: 20850740, member: 549909"] [b]ත්රස්තවාදීන්ට කප්පම් දෙන රණවිරුවෝ[/b] [CENTER][SIZE="5"][COLOR="Red"][B]“කොටින්ට කප්පම් දී දන්ගෙඩියෙන් බේරෙන්නට තරම් අසරණ වූ රණවිරුවන්” – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර[/B][/COLOR][/SIZE] [IMG]http://www.medaperadiga.com/wp-content/uploads/2016/02/%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A-600x417.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අහිංසකයන් ඝාතනය කිරීම සහ රාජ්‍ය, පෞද්ගලික සම්පත් විනාශ කිරීමයි. එබැවින් ත්‍රස්තවාදය ඇතිවීමට හේතු වූ කරුණු සාධාරණ වුවද අසාධාරණ වුවද ත්‍රස්තවාදය සාධාරණීය කළ නොහැක්කේ එයින් මිය යනුයේ එම කවර කාරණාවලට වුවද කිසිසේත් සම්බන්ධයක් නොමැති අහිංසකයන් නිසාය. ශිෂ්ටසම්පන්න සමාජය ත්‍රස්තවාදය පිළිකෙව් කරන්නේ ඒ නිසාය. බලගතු රාජ්‍යයන් ත්‍රස්තවාදය හසුරුවන්නේ කෙසේදැයි අප හො¹කාරව දනිමු. ඇමරිකාවට 2001 සැප්. 11 දින පහරදුන් අල්කයිදා ත්‍රස්තවාදී සංවිධානයේ නායක බින්ලාදින්ට අත්කළ ඉරණම සමස්ත ලෝකයම දනී. බින්ලාදින් සිටියේ පාකිස්තානයේය. ඇමරිකන් “සීල්” සෙබළුන් එදා පාකිස්ථානයට හොර රහසේ ගොඩ බැස බින්ලාදින් සිටි නිවසට කඩාවැදී ඔහු සහ තවත් කිහිපදෙනෙක් මරා දමන අන්දම සජීවීව ඇමරිකන් ජනපති බරක් ඔබාමා සහ එවකට ලේකම්ව සිsටි හිලරි ක්ලින්ටන් නැරඹූ අන්දම ද අප දුටුවෙමු. බින්ලාදින් ඝාතනය වූ වහාම බරක් ඔබාමා ජාතිය අමතා පැවසුවේ තමන් ඇමරිකානු නිර්භීත සහ දේශප්‍රේමී සෙබළුන් ගැන ද, අදාළ බුද්ධි අංශවල කැපවීම් ගැනද ආඩම්බර වන බව සහ සැප්. 11 වැනි දින ඝාතනයට ලක්වූ ඇමරිකානුවන්ගේ පවුල්වල අයට “සාධාරණය” ඉෂ්ට වූ බවයි. එදා ඇමරිකන් ජනතාවද ප්‍රීතිඝෝෂා නැඟූ අන්දම ද අපට පෙනුණි. එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදය යනු ඇමරිකාව විසින්ද ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර තිබූ එකකි. උන් විසින් අප මායිම් ගම්මානවල සිංහලයන් කපා කොටා මරා දැමූ අන්දමද, අහිංසක බඩ දරු මවුවරු පවා බඩ පලා ඝාතනය කළ අයුරුද, සාමණේaර හිමිවරු කැති පොරෝවලින් කපා දැමූ අයුරුද, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසක මවුවරු සිය ගණනක් වෙඩි තබා මරා දැමූ අන්දමද අප යළි මතක් කර ගත යුතු වේ. කෙදිනකවත් පරාජය කළ නොහැකි යෑයි නමක් දරා සිටි, රටේ ජනාධිපතිවරු 4 දෙනකුට ජයගත නොහැකිවුණු එම ත්‍රස්තවාදය 2009 මැයි 19 වැනි දින විනාශ කළ පසු රටේ ජනතාව පාරවල් දිගේ කිරිබත් පිස ප්‍රීති වූ අන්දම ද අප මතක් කර ගතයුතුය. ඒ ඔවුන්ට එදා සිට ජීවත්වීමේ නිදහස ලැබුණු නිසාය. මනුෂ්‍යයකුට වෙන කවර නිදහසක් තිබුණ ද ජීවත්වීමේ නිදහස නොමැතිනම් ඒ “නිදහසෙන්” කවර ඵලක් ද? එසේ නිදහස ලැබූ ජනතාව අද ඒ නිදහස ලබාදීමට දිවි හිමියෙන් කැපවූ රණවිරුවනට මෙසේ නින්දිත ආකාරයෙන් සලකන විට මුනිවත රකිනු දැකීම කෙතරම් නම් ෙ€දජනකද? ඊයේ දින, එදා අත්අඩංගුවේ සිටියදී පැන යන ත්රස්තවාදියාට වෙඩි තබා මරා දැමූ මේජර්වරයාට, එම ත්‍රස්තයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ගෙවීමට සිදු වූ අන්දම පුවත්පත්වල පළ විය. කෙසෙල්කැනක් කපා පැනයන මිනිසකුට වෙඩි තබා ඝාතනය කිරීම පවකි. මන්ද ඔහු පැන ගියේ නම් තවත් කපනුයේ කෙසෙල්කැන් නිසාය. නමුත් ත්රස්තවාදියා එසේ නොවේ. කොටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවෙන් මිදී පැන යැමට සමත් වුවහොත් ඌ තව අහිංසකයන් සීයක් මරා දමනු ඇත. එසේ නම් අහිංසක ජනතාව මරණයෙන් මුදා ගැනීමට කළ වෑයම අද පවක් බවට පරිවර්තනය වී තිබේ. ත්‍රස්තයෙක් මරා දැමීම වරදක් සේ සලකා එයට අත්හිටු වූ සිරදඬුවම් සහ දඩ/ වන්දි ගෙවීමට සැලැස්වීම ත්‍රස්තවාදය පිළිකෙව් කරන ශිෂ්ටසම්පන්න සමාජයටම දුන් අතුල් පහරක් නොවේද? ත්‍රස්තවාදී නායකයා විනාශ කළ පසු බරක් ඔබාමා පැවසුවේ එය දේශප්‍රේමී සෙබළුන්ගේ සහ බුද්ධි අංශයේ කැපවීමක ප්‍රතිඵලය ලෙසය. දේශප්‍රේමීන් යනු දේශයට ආදරය කරන දේශය ආරක්ෂා කරන පිරිසයි. බරක් ඔබාමා හෝ ඊට පසුව පත්වන කිසිදු ජනපතිවරයෙක් හෝ මතුදිනක උක්ත ඇමරිකන් “සීල්” සෙබළුන්ට හෝ බුද්ධි නිලධාරීන්ට හෝ ත්‍රස්තවාදියෙක් මරා දැමූ සිද්ධියකට නඩු පවරයිද? අල්කයිදා ත්‍රස්තයකුගේ බිරිඳකට ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයක් ගෙවන මෙන් එම සෙබළෙකුට අධිකරණ නියෝගයක් ලැබෙයිද? කිසිසේත්ම නැත. මන්ද එම නායකයන් සියලුදෙනාම තම දේශයට ආදරය කරන බැවිනි. කුමන ආණ්ඩුවක් යටතේ වුවද, කුමන ජනපති කෙනෙක් යටතේ වුවද, අහිංසක ඇමරිකානු ජනතාව නිකරුණේ ඝාතනය කළ ත්රස්තයන් විනාශ කිරීම පක්ෂ පාට බේදයකින් තොරව සියලුම නායකයන් අගය කරන නිසාය. එවන් සෙබළුන්ට අසාධාරණයක් කිරීම තම දේශයට ෙද්‍රdaaහී වීමක් බැව් ඔවුන් සලකන නිසාය. නමුත් අපේ රටේ සිදුවී ඇත්තේ කුමක්ද? දහස් ගණන් අහිංසක ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ත්‍රස්තවාදය විනාශ කළ යුද සහ දේශපාලන නායකත්වය අද දඬුවම් විඳිමින් අවමානයට අපහාසයට ලක්වෙමින් සිටී. ත්‍රස්තවාදය පරාජය කිරීමට සෘජුව දායක වූ බුද්ධි නිලධාරීන් වසරකට වඩා රිමාන්ඩ් සිර භාරයේය. පළමු දින 71 තුළ ඔවුන්ගේ පවුලේ කිසිම කෙනකුට ඔවුන් බැලීමට පවා අවසර දී නොතිබුණි. ත්‍රස්තවාදය විනාශ කිරීමට දායකවූ ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වීම කෙතරම් නම් නින්දිතද? ඔවුනට නඩු පවරා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේය. ඒ එක්නැලිගොඩ යන පුද්ගලයාගේ මිනීමැරුම සම්බන්ධයෙනි. එක්නැලිගොඩ ඉන්නවාද මැරිලාද යන්නවත් තවම සනාථ වී නැත. මරනවා දැකපු කෙනෙක් හෝ එයට අදාළ කිසිදු සාක්ෂියක් ද නැත. එසේ නම් කිසිදු වේතනයක් පවා නොදෙමින් වසරකට අධික කාලයක් ඔවුන් මෙසේ සිරකොට තබා ඇත්තේ කවර වරදක් නිසාද? එකම වරද ත්‍රස්තවාදය විනාශ කිරීමට දායක වීමයි. කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්වූයේ බෙදුම්වාදී කොටි දෙමළ ඩයස්පෝරාව සහ බටහිර රටවල් බව අපි දනිමු. එසේ නම් අභූත චෝදනාවන් යටතේ මෙසේ දේශප්‍රේමී රණවිරුවන් නිකරුණේ සිරගත කොට ඇත්තේ දෙමළ ඩයස්පෝරාව, ද්‍රවිඩ සංධානය සහ බටහිර සතුටු කිරීමට නොවේද? එවන් පාවාදීමක් දේශෙද්‍රdaහී ක්‍රියාවක් නොවන්නේ කෙසේද? රට බේරාගත් සටනෙහි ජයග්‍රහණයට යුද නායකත්වය සැපයූ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනකුට උසාවියේ නඩු දමා ඇප ලබා දෙනතුරු රඳවා සිටියේ කුඩුකාරයන්, පික්පොකැට්කාරයන් කූඩු කර තබන කූඩුවේමය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒ බව දැන ගත්තේ එදින උදෑසන පුවත්පත් මගින් බවද එසේ ඔවුන් උසාවියට දක්කාගෙන යැම පිළිබඳව තමාගේ අප්‍රසාදය පළ කරන බවද එතුමා විසින් ප්‍රකාශ කර ඇත. එහෙත් ත්‍රස්තවාදය පරාජය කළ යුද නායකත්වයට එසේ සැලකීමෙන් රටේ ජනපති වශයෙන් සහ සේනා විධායක වශයෙන් තමන්ට වූ කැළල වසා ගැනීමට එම ප්‍රකාශය කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බව එතුමා විසින් දැනගත යුතු වේ. සිරගත කොට සිටි දරුණු ත්රස්තවාදීන්ගේ පවා හිස අතගා නිදහස් කළ ජනාධිපතිතුමා බුද්ධි නිලධාරීන් නිකරුණේ සිරගත කිරීම සම්බන්ධයෙන් සහ රණවිරුවනට ත්රස්තවාදීනට වන්දි ගෙවීමට සිදුවන විට නිහඬව සිටීමෙන් එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු කරගෙන තිබේ. එම ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගැනීමට එතුමාට තවමත් අවකාශ තිබෙන බැව් මගේ හැඟීමයි. එසේ කළ හැක්කේ වර්තමාන රජය විසින් තමන් බලයට පත් වූ දා සිට රණවිරුවන්ට දඬුවම් ලබාදීම සඳහා ගෙන ඇති පියවරයන් වහාම අවලංගු කිරීම සහ එවන් තීරණ ගත් අයව තනතුරුවලින් ඉවත් කිරීම තුළිනි. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා සෙයිද් හුසේන් වාර්තාව “අගය කරමින්” පිළිගත්තේ සහ අපට එරෙහි ජිනීවා යෝජනාවට ඇමරිකාව සමඟ “සම අනුග්‍රාහකත්වය” ලබා දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිතුමාට හෝ නොදන්වාය. සෙයිද් හුසේන් නමැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල්ගේ වාර්¨තාවෙහි තිබෙන්නේ අපගේ රණවිරුවන් යුද අපරාධ, ළමා අපරාධ සහ ස්ත්‍රී දූෂණ කළ බවය. යුද සමයේ දෙමළ ජනතාවට දෙනු ලබන ආධාර ඕනෑකමින් නතර කළ බවය. මංගල සමරවීර කිසිම පැකිළීSමකින් තොරව ජිනීවාහිදී පිළිගත්තේ එම වාර්තාවයි. අතුරුදන් වූ අය සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම සුප්‍රසිද්ධ පරණගම කොමිසමයි. එහි සාමාජිකයකු වූයේ අන්තර්ජාතික යුද අපරාධ පිළිබඳ විශේෂඥයකු වූ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා නම් බ්‍රිතාන්‍ය පුරවැසියෙකිs. ඩෙස්මන්ඩ් ද සිල්වා පරණගම කොමිසමෙහි තම නිරීක්ෂණ වාර්තාවෙහි පැහැදිලිවම සඳහන් කර තිබෙන්නේ අපේ හමුදාවන් කිසිම විටෙක සැලසුම් සහගත ලෙස යුද අපරාධ කිසිවක් සිදු කර නොමැති බවයි. තවද යුද අපරාධ සිදු කර ඇත්තේ කොටි ත්රස්තවාදීන් බවද, තමන්ගේ පරාජය වළක්වා ගැනීම සඳහා අන්තර්ජාතික අනුකම්පාව සහ සහාය ලබා ගැනීමට තමාගේම දෙමළ ජනයා වෙත ඔවුන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ලකොට මරා දමා එය යුද හමුදාව පිට පැටවීමට උත්සාහ කළ බවද එම වාර්තාවෙන් දැක්වේ. එවන් පැහැදිලි විදේශ යුද අපරාධ විශේෂඥයකුගේ වාර්තාවක් තිබියදී සහ යුද සමයේදී දෙමළ ජනතාවට ආහාර ඖෂධ සහ වෙනත් ද්‍රව්‍යයන් මෙටි්රක් ටොන් දහස් ගණනක් නෞකා මගින් ලබාදුන් බවට පැහැදිලි දත්තයන් තිබියදී, එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශවලට ගෙන ගිය එම ද්‍රව්‍යයන්ගෙන් වැඩි ප්‍රමාණයක් කොටි ත්රස්තයන් විසින් පැහැර ගන්නා අන්දම සඳහන් වාර්තා ද නිකුත් කොට තිබියදී ඒවා කිසිවක් ජිනීවාහිදී රට වෙනුවෙන් ඉදිරිපත් නොකොට නිවට, නින්දිත ලෙස එකී සෙයිද් හුසේන් වාර්තාව පිළිගැනීමෙන් මංගල සමරවීර තම දේශයට ෙද්‍රdaහි වී තිබේ. එනම් ජනාධිපතිතුමා තමන් අවංක බව පෙන්වීමට නම් මංගල සමරවීර වහා එම තනතුරෙන් ඉවත් කළ යුතු වේ. තවද රණවිරුවන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කිරීමට විදෙස් විනිසුරුවන් සහිත විශේෂ අධිකරණයකට ද මංගල සමරවීර එකඟ වී තිබේ. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව නීතිය හමුවේ රටේ සියලුම වැසියන් එක හා සමාන වේ. ඕනෑම වැසියෙක් වරදක් කළ විට රටේ නීතියට අනුව ඔහුට විරුද්ධව ක්‍රියා කළ යුතු වේ. ඒ අතින් බලනවිට රණවිරුවන්ට විදේශ විනිසුරුකරුවන් සහිත විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්නේ නම් එයින් පෙන්වන්නේ රණවිරුවා පමණක් අපේ නීතිය හමුවේ අසමාන බවය. රණවිරුවාගේ මූලික අයිතිවාසිකම් පවා මංගල සමරවීර පාවාදී ඇත්තේ ඒ අයුරින් බව ජනපති දැනගත යුතු වේ. අතිගරු ජනාධිපතිතුමා තමා කෙසේවත් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට ඉඩ නොදෙන බැව් ප්‍රකාශ කර සිටී. එහෙත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියන්නේ කුමක්ද? ඔහු පුවත්පත් මගින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් කියා සිටියේ විදේශ විනිශ්චයකාරයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව තීරණය කළේ ඇමරිකානු නියෝජිතයන්, රජයේ නියෝජිතයන් සහ ද්‍රවිඩ සන්ධානයේ තමාද රැස්වූ රැස්වීමකදී කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවය. ද්‍රවිඩ සංධානය යනු කොටි ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තයයි. සැප්. 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුළු ලෝකයම ත්රස්තවාදයට විරුද්ධව නැඟී සිටියදී ප්රභාකරන් කළේ තමන්ගේ ගැලවීම උදෙසා ද්‍රවිඩ ජාතික සන්ධානය නමැති දේශපාලන පක්ෂය බිහි කිරීමයි. එසේ නම් අද රණවිරුවාගේ අනාගතය භාරදී ඇත්තේ ත්‍රස්තවාදියාගේ නියෝජිතයකුට නොවේද? රටට නිදහස ලබා දුන් රණවිරුවා මෙසේ ත්‍රස්තවාදීන්ටම දීන ලෙස පාවා දුන් වෙන එකම රටක් හෝ ලෝකයේ තිබේද? එවන් රටක ජනාධිපති වශයෙන්, ත්‍රස්තවාදය පිළිකෙව් කරන ලෝක ප්‍රජාව ඉදිරියේ අකෘතඥ නායකයකු ලෙස තමා පිළිබඳ නිර්මාණය වී ඇති ප්‍රතිරූපයට වගකිවයුත්තේ කවුද? මංගල සමරවීර සහ ඔහුට අවශ්‍ය සහාය දෙන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නොවේද? අතුරුදන් වීමේ පනත ද අනෙකුත් දේශෙද්‍රdaහී ක්රියාමෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනපතිතුමාට නොදී බැව් පෙනී යයි. මන්ද එමගින් යුද්ධය ජයග්‍රහණය කළ යුද සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මංපෙත් විවෘත කර දී ඇති බැවිනි. එම කාර්ය මණ්ඩලයට ගෝලීය ද්‍රවිඩ සංධානයේ කොටි ත්‍රස්ත හිතවාදීන්ට පවා ඇතුළත් විය හැකි ප්‍රතිපාදන එම පනතෙහි අඩංගු වී තිබේ. ඔවුනට අපේ අධිකරණයේ සාක්ෂි පනතට පටහැනි සාක්ෂි පවා පිළිගැනීමට අවසර දී නැත. එමගින් විදේශීය රටවල සිට වීඩියෝ තාක්ෂණය මගින් ඊමේල් මගින් දෙනු ලබන අභූත, සාවද්‍ය, අමූලික බොරු සාක්ෂි මත පිහිටා අපේ රණවිරුවනට විරුද්ධව චෝදනා ගොනුකොට ඔවුන් වරදකරුවන් යෑයි තීරණය කරමින් ඒ වාර්තා ජිනීවා නුවරට යෑවෙන විට ඒසේ යවනු ලබන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් අනුව ක්‍රියාත්මක වන කාර්යාලයක් මගින් නිකුත් කළ වාර්තාවක් ලෙසය. අපේ රට සර්වලෝක නීතියට යටත් විය යුතු යෑයි කරන ලද නිර්දේශයට ද මංගල සමරවීර රට වෙනුවෙන් එකඟ වී ඇති හෙයින් එසේ වරදකරුවන් බවට තීරණය කර ඇති අදාළ රණවිරුවන් එවිට ඕනෑම රටකදී අත්අඩංගුවට ගත හැකි වේ. බරක් ඔබාමා හෝ ඊට පසුව පත්වන කිසිදු ජනාධිපතිවරයෙක් තම සෙබළුන්ට විරුද්ධව මෙවන් දීන ක්‍රියාවක් සිදු කරයිද? එදා ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ විට ප්‍රංශ ගුවන් නියමුවන් සිරියාවට බෝම්බ හෙළු අතර එයින් අහිංසක වැසියන් සහ බිලිඳුන් සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. එසේ කළ ප්‍රංශ ගුවන් නියමුවනට යුද අපරාධ කළා යෑයි ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට ප්‍රංශ ජනාධිපතිතුමා කෙසේවත් ඉඩ දෙයිද? එවන් දේශප්‍රේමී දේශපාලන නායකයන් ඉදිරියේ එසේ නම් අපේ ජනාධිපතිතුමා හෑල්ලුවට පත්වී නැද්ද? එසේ නම් ජනාධිපතිතුමා දැන්වත් කළ යුත්තේ මෙතෙක් තමාව එම තත්ත්වයට පත් කළ සියල්ලන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්aවා වහාම උන්ට නිසි දඬුවම් ලබාදීමය. ජනාධිපතිතුමාගේ එම අවංක උත්සාහයට සහාය දීමට පැමිණීමට අප නොඉවසිල්ලෙන් බලා සිටින බව ද සඳහන් කරමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom