Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්නැලිගොඩ ඝාතනයට සැක

හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනාත්

හේමන්ත රන්දුණු

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.

එක්නැලිගොඩ ඝාතනයට අත්අඩංගුවේ සිටින එක්තරා කර්නල්වරයකු අතුරුගිරිය ප්‍රදේශයේ තුන් මහල් නිවසක් ද ඉදි කර ඇත. පිහිනුම් තටාක ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම නිවස ඉදි කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මාසික වැටුපක් ලබා ගන්නා හමුදා නිලධාරියකු කෙටි කාල සීමාවක් තුළදී මේ තරම් විශාල වත්කම් උපයා ගත්තේ කෙසේදැයි පිළිබඳව පොලිසිය සොයා බලා ගෙන යයි.

මෙම හමුදා සාමාජිකයන් කොළඹ, පිටකොටුව, වැල්ලවත්ත, කොටහේන ඇතුළු ප්‍රදේශ කීපයකින් ධනවත් දෙමළ ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ඔවුන් සිරකර තබාගෙන රුපියල් කෝටි ගණනක් කප්පම් මුදල් ලබා ගෙන ඇත.

මෙසේ මුදල් ලබාගෙන ඇතැම් ව්‍යාපාරිකයන් නිදහස් කර යවා ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේම මරා දමා ඇති බවද හෙළි වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.

http://www.divaina.com/2015/08/28/news06.html

මේවා යන්නේ දිවයින පත්තරේ හේමන්ත රන්දුනු ලියල තියෙන්නේ

[QUOTE="maxboysl, post: 19436483, member: 346679"] [SIZE="5"][B]එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනාත් [/B][/SIZE] [COLOR="Red"][SIZE="4"]හේමන්ත රන්දුණු[/SIZE][/COLOR] [SIZE="4"]මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ. එක්නැලිගොඩ ඝාතනයට අත්අඩංගුවේ සිටින එක්තරා කර්නල්වරයකු අතුරුගිරිය ප්‍රදේශයේ තුන් මහල් නිවසක් ද ඉදි කර ඇත. පිහිනුම් තටාක ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම නිවස ඉදි කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ. මාසික වැටුපක් ලබා ගන්නා හමුදා නිලධාරියකු කෙටි කාල සීමාවක් තුළදී මේ තරම් විශාල වත්කම් උපයා ගත්තේ කෙසේදැයි පිළිබඳව පොලිසිය සොයා බලා ගෙන යයි. මෙම හමුදා සාමාජිකයන් කොළඹ, පිටකොටුව, වැල්ලවත්ත, කොටහේන ඇතුළු ප්‍රදේශ කීපයකින් ධනවත් දෙමළ ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ඔවුන් සිරකර තබාගෙන රුපියල් කෝටි ගණනක් කප්පම් මුදල් ලබා ගෙන ඇත. මෙසේ මුදල් ලබාගෙන ඇතැම් ව්‍යාපාරිකයන් නිදහස් කර යවා ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේම මරා දමා ඇති බවද හෙළි වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි. [/SIZE] [url]http://www.divaina.com/2015/08/28/news06.html[/url] [SIZE="4"][B][COLOR="Red"]මේවා යන්නේ දිවයින පත්තරේ හේමන්ත රන්දුනු ලියල තියෙන්නේ:)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom