Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රස්තවාදීන් ප්‍රංශයටම පහර දෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රස්තවාදීන් ප්‍රංශයටම පහර දෙන්නේ ඇයි?

ප්‍රංශ නිදහස් උත්සවය සැමරීම පිණිස නීස් නගරයේ පැවති ගිණිකෙළි සංදර්ශනයක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමේ ත්‍රස්තවාදී ක්‍රියාව කෙළවර වූයේ 84 දෙනෙකු මරණයට පත්කරමින් සහ 202 දෙනෙකු තුවාල කරමින්ය. ජූලි 14 දින සිදු කළ මේ ප්‍රහාරය වසර 2 කටත් අඩු කාලයක් තුළ ප්‍රංශයේ සිදුකළ තෙවන මහා ත්‍රස්ත ප්‍රහාරයයි. ත්රස්තවාදීන්ගේ අවධානය මේ තරමට ප්‍රංශයට යොමු වී ඇත්තේ මන්දැයි බොහෝ දෙනෙකුට ඇති ප්රශ්නයකි. ඔවුන් යම් විශේෂිත ඉලක්ක තෝරා ගන්නේ ඇයිදැයි නිශ්චිතවම සිතා ගැනීමට නොහැකි කාරණයක් වුණත් සමහර විට එය හුදෙක් යෝග්‍ය අවස්ථාව සහ උපක්‍රමය නිසා කළ දෙයක් විය හැකියි.

ප්‍රංශය ත්රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත් වීමට සාධක කීපයක්ම බලපා තිබේ. මුලින්ම ප්‍රංශය ඉස්ලාමීය රාජ්‍යය "රෝ" හවුලේ සාමජිකයෙකි. එහි ප්‍රංශ සහභාගිත්වයට හිලව් වන ලෙසින් එකට එක කිරීමක් ලෙස අයිඑස් ආධාරකරුවන්ගේ සහ පුළුල්ව පැතිරී ඇති සලාෆි "හා" ත්‍රස්ත ව්‍යාපාරයේ ඉලක්කයක් බවට ප්‍රංශය පත්ව ඇත. මුලින්ම ඉස්ලාමීය රාජ්‍යය විසින් ප්‍රංශය තමන්ගේ ඉලක්කයක් බව හඳුන්වා දුන්නේ 2014 සැප්තැම්බර් මස ලොව පුරා පැතිරවූ පණිවුඩයකිනි. 'ඇදහීමක් නැති ඇමෙරිකානුවෙක් හෝ යුරෝපීයයෙක් විශේෂයෙන්ම කුඩුකේඩු අපවිත්‍ර ප්‍රංශ ජාතිකයෙක් මරන්නට ඔබට හැකි නම්....' ලෙසින් ඔවුන්ගේ පණිවුඩයේ දක්වා තිබුණි. 2014 නොවැම්බර් මස නියත ලෙසම ප්‍රංශ මුස්ලිම්වරුන් ඉලක්ක කර ගත් බඳවා ගැනීමේ වීඩියෝපටයක් අයිඑස් විසින් නිකුත් කරනු ලැබීය. එමඟින් කියා සිටියේ අයිඑස් දේශභූමි වෙත යාමට නොහැකි නම් ප්‍රංශයේම සිට ප්‍රහාර ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ කාලයේ පටන් දිගටම බඳවාගැනීමේ මූලාශ්‍රයක් ලෙස අයිඑස් විසින් ප්‍රංශ මුස්ලිම් ජනසමාජය ඉලක්ක කර ගෙන ඇත.

2015 නොවැම්බර් පැරිස් නුවර ප්‍රහාර වලින් පසුව ප්‍රංශය අයිඑස් විරොAධි හමුදාමය කටයුතු වැඩි කිරීමට පියවර ගත්තේය. එයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රංශයට සහ බටහිරට තවදුරටත් ප්‍රහාර දියත් කරන බවට අනතුරු ඇඟවීමක් අයිඑස් විසින් කරනු ලැබීය. ඒ තර්ජනය නිසා ප්‍රංශ ජනාධිපති ප්රංශුවා ඔලෝන්ද් පැරිස් ප්‍රහාර වලින් පසුව හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කළේය. එය ජූලි 26 දින අවසන් වීමට නියමිතව තිබුණත් නීස් ප්‍රහාරයෙන් පසුව හදිසි අවස්ථා තත්වය තවත් මාස තුනකට දිගු විය.

ප්‍රංශය ත්රස්තවාදීන්ගේ ඉලක්කයක් වීමට හේතු වූ තවත් සාධකයක් ලෙස ප්‍රංශ රාජ්‍යයත් ප්‍රංශයේ මුස්ලිම් ප්රජාවත් අතර දිගු කාලයක පටන් පවතින අවිනිශ්චිත බව දැකිය හැකියි. ප්‍රංශය යුරෝපයෙ වැනි මුස්ලිම් ජනගහනයක් ඇති රටකි. එම ජනගහනයෙන් බාගයකටත් වඩා වයස අවුරුදු 24 ට අඩු කාණ්ඩයට අයත් බව පැවසෙයි. වැඩිහිටි කාණ්ඩයට වඩා යොවුන් කාණ්ඩය අවනත නොවීමට සහ රැඩිකල් බවට වැඩි නැඹුරුවක් දක්වයි. ප්‍රංශයෙ මුස්ලිම් ප්‍රජාව අතර හඟීම වන්නේ බොහෝ විට ඔවුන් ප්‍රංශ ජන සමාජයෙන් හුදෙකලාවූ ලෙසකි. මේ දෙකොටස අතර ඇති නොඉවසුම් ගතිය දිගු කලක් තිස්සේ ඇති දෙයකි. 2005 පැරීසිය අවට උපනගර වල පැවති කැරලිකෝලාහල වලදී එම නොඉවසුම් ගතිය ඉස්මතුව පෙණුනි. ප්‍රංශ මුස්ලිම් ප්‍රජාවගෙන් වැඩිදෙනා උතුරු අප්‍රිකාවෙන් පැමිණියවුන්ය. මුස්ලිම් සංක්රමණිකයින්ගේ ආරෑ පරරැපරාවට එවැනි හැඟීමක් ඇති වීමට සමහර විට 1950 ගණන් වල ඇල්ජීරියානු යුද්ධයෙදී ප්‍රංශය අනුගමනය කළ තද ප්‍රතිපත්ති හෙAතුවිය. මෑත කාලීනවද සංක්‍රමණික ප්‍රජාවගේ සම්ප්‍රදායික ක්‍රියාවන් සමඟ ගැටෙන තත්වයන් ප්‍රංශයේ දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස 2004 දී ආගමික සංකේත පාසල් තුළ ඇඳීම නීතියෙන් තහනම් කෙරුණි. එයට මුස්ලිම් කාන්තාවන් අඳින හිජාරෑ නම් හිස් ආවරණයද ඇතුළත් විය. 2010 දි පොදු ස්ථාන වල මුහුණු ආවරණය ඇඳීම තහනම් කෙරුණි. ප්‍රංශය අගයන සර්ව සාධාරණත්වය සහ සැමට සමානාත්මතාව ආදිය වර්ධනය කිරීමට මේ නීති අවශ්‍ය වූවත් මුස්ලිම් ප්‍රජාව තුළ ඒවා තමන් ඉලක්ක කර ගත් බවට හැඟීමක් ඇති වී ඇත. මේ නිසා ඔවුන්ට තම ආගමික අනන්‍යතාව සමඟ පුළුල් වූ ප්‍රංශ සමාජය තුළ සමාදානව විසීමට අපහසු වී ඇත.

ප්‍රංශයෙ සිටින සංක්‍රමණිකයින්ගෙන් බොහොමයක් අය ඔවුන්ගේ සංක්‍රමණික නොවන ප්රතිරූප සමඟ සසඳන විට ආගමික වශයෙන් බොහෝ පහළ අඩියක සිටිනවුන්ය. ඒ බොහොමයක් සංක්‍රමණිකයින්ට සිදුව ඇත්තේ මුඩුක්කු වැනි ස්ථානවල ජීවත් වන්නටයි. ඒ තත්වයත් ඔවුන් පුළුල් ජනසමාජයෙන් ඈත් කිරීමට හේතු වී ඇත. මේ තත්වය මත ත්‍රස්තවාදී කණ්ඩායම් වලට බඳවා ගැනීම් කිරීමට ප්‍රංශය හොඳ සැපයුමක් ඇති ස්ථානයක් බවට පත්ව ඇත. ත්‍රස්තක්‍රියා රඟපාන්නන් ලෙසින් මේ දුප්පත් පීඩිත සංක්‍රමණිකයින් ත්‍රස්ත කණ්ඩායම් වලට බොහෝ ප්‍රයෝජනවත් වෙයි.

ජනතාව අතර බිය පැතිරවීමට හොඳ උපක්‍රමයක් වන්නේ ආරක්ෂිත ස්ථාන ලෙස විශ්වාසයක් දිනා ඇති පොදු ස්ථාන වල සහ සෙනඟ ගැවසෙන තැනක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමයි. ඒවා සැලසුම් කිරීමද ත්රස්තවාදීන්ට පහසුය. ඉස්ලාමීය රාජ්‍යය වැනි ලොව දන්නා කණ්ඩායමකට මහා පරිමාණයේ මෙහෙයුම් සංවිධානය අපහසුය. මේ නිසා අවාසනාවකට නීස් නගරයේ ප්‍රහාරය වැනි ත්රස්තවාදීන්ට සැලසුම් කිරීමට පහසු සහ අධික නොවන ප්‍රහාර සමහර විට තවදුරටත් පැවතිය හැකිය.

නිල්මිණි රාජපක්ෂ රදලගේ

[QUOTE="Dr.Amdan, post: 20593719, member: 549909"] [b]ත්රස්තවාදීන් ප්‍රංශයටම පහර දෙන්නේ ඇයි?[/b] [CENTER][IMG]http://www.divaina.com/2016/07/24/terroris.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ප්‍රංශ නිදහස් උත්සවය සැමරීම පිණිස නීස් නගරයේ පැවති ගිණිකෙළි සංදර්ශනයක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමේ ත්‍රස්තවාදී ක්‍රියාව කෙළවර වූයේ 84 දෙනෙකු මරණයට පත්කරමින් සහ 202 දෙනෙකු තුවාල කරමින්ය. ජූලි 14 දින සිදු කළ මේ ප්‍රහාරය වසර 2 කටත් අඩු කාලයක් තුළ ප්‍රංශයේ සිදුකළ තෙවන මහා ත්‍රස්ත ප්‍රහාරයයි. ත්රස්තවාදීන්ගේ අවධානය මේ තරමට ප්‍රංශයට යොමු වී ඇත්තේ මන්දැයි බොහෝ දෙනෙකුට ඇති ප්රශ්නයකි. ඔවුන් යම් විශේෂිත ඉලක්ක තෝරා ගන්නේ ඇයිදැයි නිශ්චිතවම සිතා ගැනීමට නොහැකි කාරණයක් වුණත් සමහර විට එය හුදෙක් යෝග්‍ය අවස්ථාව සහ උපක්‍රමය නිසා කළ දෙයක් විය හැකියි. ප්‍රංශය ත්රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත් වීමට සාධක කීපයක්ම බලපා තිබේ. මුලින්ම ප්‍රංශය ඉස්ලාමීය රාජ්‍යය "රෝ" හවුලේ සාමජිකයෙකි. එහි ප්‍රංශ සහභාගිත්වයට හිලව් වන ලෙසින් එකට එක කිරීමක් ලෙස අයිඑස් ආධාරකරුවන්ගේ සහ පුළුල්ව පැතිරී ඇති සලාෆි "හා" ත්‍රස්ත ව්‍යාපාරයේ ඉලක්කයක් බවට ප්‍රංශය පත්ව ඇත. මුලින්ම ඉස්ලාමීය රාජ්‍යය විසින් ප්‍රංශය තමන්ගේ ඉලක්කයක් බව හඳුන්වා දුන්නේ 2014 සැප්තැම්බර් මස ලොව පුරා පැතිරවූ පණිවුඩයකිනි. 'ඇදහීමක් නැති ඇමෙරිකානුවෙක් හෝ යුරෝපීයයෙක් විශේෂයෙන්ම කුඩුකේඩු අපවිත්‍ර ප්‍රංශ ජාතිකයෙක් මරන්නට ඔබට හැකි නම්....' ලෙසින් ඔවුන්ගේ පණිවුඩයේ දක්වා තිබුණි. 2014 නොවැම්බර් මස නියත ලෙසම ප්‍රංශ මුස්ලිම්වරුන් ඉලක්ක කර ගත් බඳවා ගැනීමේ වීඩියෝපටයක් අයිඑස් විසින් නිකුත් කරනු ලැබීය. එමඟින් කියා සිටියේ අයිඑස් දේශභූමි වෙත යාමට නොහැකි නම් ප්‍රංශයේම සිට ප්‍රහාර ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ කාලයේ පටන් දිගටම බඳවාගැනීමේ මූලාශ්‍රයක් ලෙස අයිඑස් විසින් ප්‍රංශ මුස්ලිම් ජනසමාජය ඉලක්ක කර ගෙන ඇත. 2015 නොවැම්බර් පැරිස් නුවර ප්‍රහාර වලින් පසුව ප්‍රංශය අයිඑස් විරොAධි හමුදාමය කටයුතු වැඩි කිරීමට පියවර ගත්තේය. එයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රංශයට සහ බටහිරට තවදුරටත් ප්‍රහාර දියත් කරන බවට අනතුරු ඇඟවීමක් අයිඑස් විසින් කරනු ලැබීය. ඒ තර්ජනය නිසා ප්‍රංශ ජනාධිපති ප්රංශුවා ඔලෝන්ද් පැරිස් ප්‍රහාර වලින් පසුව හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කළේය. එය ජූලි 26 දින අවසන් වීමට නියමිතව තිබුණත් නීස් ප්‍රහාරයෙන් පසුව හදිසි අවස්ථා තත්වය තවත් මාස තුනකට දිගු විය. ප්‍රංශය ත්රස්තවාදීන්ගේ ඉලක්කයක් වීමට හේතු වූ තවත් සාධකයක් ලෙස ප්‍රංශ රාජ්‍යයත් ප්‍රංශයේ මුස්ලිම් ප්රජාවත් අතර දිගු කාලයක පටන් පවතින අවිනිශ්චිත බව දැකිය හැකියි. ප්‍රංශය යුරෝපයෙ වැනි මුස්ලිම් ජනගහනයක් ඇති රටකි. එම ජනගහනයෙන් බාගයකටත් වඩා වයස අවුරුදු 24 ට අඩු කාණ්ඩයට අයත් බව පැවසෙයි. වැඩිහිටි කාණ්ඩයට වඩා යොවුන් කාණ්ඩය අවනත නොවීමට සහ රැඩිකල් බවට වැඩි නැඹුරුවක් දක්වයි. ප්‍රංශයෙ මුස්ලිම් ප්‍රජාව අතර හඟීම වන්නේ බොහෝ විට ඔවුන් ප්‍රංශ ජන සමාජයෙන් හුදෙකලාවූ ලෙසකි. මේ දෙකොටස අතර ඇති නොඉවසුම් ගතිය දිගු කලක් තිස්සේ ඇති දෙයකි. 2005 පැරීසිය අවට උපනගර වල පැවති කැරලිකෝලාහල වලදී එම නොඉවසුම් ගතිය ඉස්මතුව පෙණුනි. ප්‍රංශ මුස්ලිම් ප්‍රජාවගෙන් වැඩිදෙනා උතුරු අප්‍රිකාවෙන් පැමිණියවුන්ය. මුස්ලිම් සංක්රමණිකයින්ගේ ආරෑ පරරැපරාවට එවැනි හැඟීමක් ඇති වීමට සමහර විට 1950 ගණන් වල ඇල්ජීරියානු යුද්ධයෙදී ප්‍රංශය අනුගමනය කළ තද ප්‍රතිපත්ති හෙAතුවිය. මෑත කාලීනවද සංක්‍රමණික ප්‍රජාවගේ සම්ප්‍රදායික ක්‍රියාවන් සමඟ ගැටෙන තත්වයන් ප්‍රංශයේ දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස 2004 දී ආගමික සංකේත පාසල් තුළ ඇඳීම නීතියෙන් තහනම් කෙරුණි. එයට මුස්ලිම් කාන්තාවන් අඳින හිජාරෑ නම් හිස් ආවරණයද ඇතුළත් විය. 2010 දි පොදු ස්ථාන වල මුහුණු ආවරණය ඇඳීම තහනම් කෙරුණි. ප්‍රංශය අගයන සර්ව සාධාරණත්වය සහ සැමට සමානාත්මතාව ආදිය වර්ධනය කිරීමට මේ නීති අවශ්‍ය වූවත් මුස්ලිම් ප්‍රජාව තුළ ඒවා තමන් ඉලක්ක කර ගත් බවට හැඟීමක් ඇති වී ඇත. මේ නිසා ඔවුන්ට තම ආගමික අනන්‍යතාව සමඟ පුළුල් වූ ප්‍රංශ සමාජය තුළ සමාදානව විසීමට අපහසු වී ඇත. ප්‍රංශයෙ සිටින සංක්‍රමණිකයින්ගෙන් බොහොමයක් අය ඔවුන්ගේ සංක්‍රමණික නොවන ප්රතිරූප සමඟ සසඳන විට ආගමික වශයෙන් බොහෝ පහළ අඩියක සිටිනවුන්ය. ඒ බොහොමයක් සංක්‍රමණිකයින්ට සිදුව ඇත්තේ මුඩුක්කු වැනි ස්ථානවල ජීවත් වන්නටයි. ඒ තත්වයත් ඔවුන් පුළුල් ජනසමාජයෙන් ඈත් කිරීමට හේතු වී ඇත. මේ තත්වය මත ත්‍රස්තවාදී කණ්ඩායම් වලට බඳවා ගැනීම් කිරීමට ප්‍රංශය හොඳ සැපයුමක් ඇති ස්ථානයක් බවට පත්ව ඇත. ත්‍රස්තක්‍රියා රඟපාන්නන් ලෙසින් මේ දුප්පත් පීඩිත සංක්‍රමණිකයින් ත්‍රස්ත කණ්ඩායම් වලට බොහෝ ප්‍රයෝජනවත් වෙයි. ජනතාව අතර බිය පැතිරවීමට හොඳ උපක්‍රමයක් වන්නේ ආරක්ෂිත ස්ථාන ලෙස විශ්වාසයක් දිනා ඇති පොදු ස්ථාන වල සහ සෙනඟ ගැවසෙන තැනක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමයි. ඒවා සැලසුම් කිරීමද ත්රස්තවාදීන්ට පහසුය. ඉස්ලාමීය රාජ්‍යය වැනි ලොව දන්නා කණ්ඩායමකට මහා පරිමාණයේ මෙහෙයුම් සංවිධානය අපහසුය. මේ නිසා අවාසනාවකට නීස් නගරයේ ප්‍රහාරය වැනි ත්රස්තවාදීන්ට සැලසුම් කිරීමට පහසු සහ අධික නොවන ප්‍රහාර සමහර විට තවදුරටත් පැවතිය හැකිය.[/COLOR][/SIZE] නිල්මිණි රාජපක්ෂ රදලගේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom