Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3

නිමල කොඩිතුවක්කු

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට

රජය සැළසුම් කර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

කෙළඹ අරලියගහ මන්දිරයේ අද(11) එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි.

වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර

2025 වසරේදි අවසන් කිරිමට නියමිතය.

මෙම වැඩපිළිවල යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක්‍රිකට්

ක්රිඩාංගනයක්, ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන්

රැසක් ක්‍රියාත්මක කෙරේ.

සිංගප්පුරුවේ සුබානා ජුරෝන් සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත්‍රිකුණාමලය

දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික

රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු , සුබානා ජුරෝන් ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

[QUOTE="thinking_guy, post: 23402766, member: 351690"] [b]ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප[/b] [SIZE="3"][COLOR="Red"]නිමල කොඩිතුවක්කු [/COLOR][/SIZE] [SIZE="4"]ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙළඹ අරලියගහ මන්දිරයේ අද(11) එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි. වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර 2025 වසරේදි අවසන් කිරිමට නියමිතය. මෙම වැඩපිළිවල යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක්‍රිකට් ක්රිඩාංගනයක්, ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. සිංගප්පුරුවේ සුබානා ජුරෝන් සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ. මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු , සුබානා ජුරෝන් ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ecf5803e7d.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_309703da6f.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6876be8d14.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/top_story/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B7%8A/10-532550"][IMG]http://www.lankadeepa.lk/assets/images/logo-new.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom