Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)

ඔන්න ඉතින් අවරුදු 2, 3කට පස්සේ අපිත් ගියා විනෝද චාරිකාවක් ත්රිකුණාමලේට. ත්‍රිකුණාමලේ කිව්වට තව තව ඓතිහාසික ස්ථාන වලටත් ගියා.

ඔන්න ඉතින් පලවෙනි දවසේ ත්රිකුණාමලේට යන ගමනේ අපිට මුලින්ම දකින්න හම්බ උනේ වැස්ස නිසා ගලපු ගං වතුරෙන් යට උන වෙල් යායවල්.

වතුර නිසා කුඹුරු ඔක්කම විනාස වෙලා ගිහින් තිබුන.

ඊට පස්සේ අපි කන්තලේට ගිහින් කන්තලේ වැවේ බන්ට් 1 දිගේ ආවා. වැස්ස නිසා වතුර පිරිලා තිබ්බ. (පොටෝනම් එච්චරම පැහැදිලි නැතුව ඇති, වාහනේ යන ගමන් ගත්ත ඒවා නිසා)

ඊට පස්සේ අපි ගියා සේරුවාවිල (සේරුවිල) චෛත්‍ය වැඳ පුදා ගන්න.

එතැනින් පිටත් වෙලා අපි ගියා ලංකාපටුන බලන්න යන්න. ලන්කපටුනට තමා හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලංකාවට දන්ත ධාතුවත් සමග ගොඩ බැහැල තියෙන්නේ. ලංකාපටුනට යන පාලම ගං වතුර නිසා කැඩිලා. ඉතින් අපිට යන්න උනේ බෝට්ටුවකින්, එත් වතුර පාර සැර වැඩි නිසා අපි ගියේ නෑ ලංකාපටුනටම.

ඔන්න ඉතින් ලංකාපටුනෙන් පිටත් වෙලා එන පාරේ අපිට හම්බුනා ලොකු ඉබ්බා එකෙක්. ඌවත් පොඩ්ඩක් බලලා අපි ආයිත් ත්රිකුණාමලේට යන්න පටන් ගත්තා.

අපි ගියේ කින්නියා හරහා. ඉතින් යන අතරමගදී අපිට හම්බ උනා මහවැලි ගඟ මූදට වැටෙන තැන.

තව අපිට කින්නියා පාලම හම්බ උනා (පොටෝනම් පැහැදිලි නෑ වැඩිය)

ඉතින් අපි පලවෙනි දවසේ යන්න සැලසුම් කරන් හිටපු තැන් ටිකට ගියා. දෙවැනි දවසේ ඒවත් එක්ක මම තව Thread 1කින් එන්නම්, නැත්නම් මේක දිග වැඩි වෙනෝ.

මේක Repost 1ක් නෙමේ, මමයි ටයිප් කලේ. ලංකාවේ සොඳුරු තැන් වල සුන්දරත්වය එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ Thread ටික දාන්නේ.

හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........

[QUOTE="prasad9805, post: 14219960, member: 268106"] [b]ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)[/b] [SIZE="4"][B][COLOR="SeaGreen"]ඔන්න ඉතින් අවරුදු 2, 3කට පස්සේ අපිත් ගියා විනෝද චාරිකාවක් ත්රිකුණාමලේට.:) ත්‍රිකුණාමලේ කිව්වට තව තව ඓතිහාසික ස්ථාන වලටත් ගියා.:yes: ඔන්න ඉතින් පලවෙනි දවසේ ත්රිකුණාමලේට යන ගමනේ අපිට මුලින්ම දකින්න හම්බ උනේ වැස්ස නිසා ගලපු ගං වතුරෙන් යට උන වෙල් යායවල්.:) වතුර නිසා කුඹුරු ඔක්කම විනාස වෙලා ගිහින් තිබුන.:( [IMG]http://s13.postimage.org/56criuvfb/DSC04336_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/56criuvfb/DSC04336_Copy.jpg[/IMG] ඊට පස්සේ අපි කන්තලේට ගිහින් කන්තලේ වැවේ බන්ට් 1 දිගේ ආවා. වැස්ස නිසා වතුර පිරිලා තිබ්බ. (පොටෝනම් එච්චරම පැහැදිලි නැතුව ඇති, වාහනේ යන ගමන් ගත්ත ඒවා නිසා):sorry::sorry: [IMG]http://s13.postimage.org/to4v6qxzr/DSC04338_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/5bl469s47/DSC04342_Copy.jpg[/IMG] ඊට පස්සේ අපි ගියා සේරුවාවිල (සේරුවිල) චෛත්‍ය වැඳ පුදා ගන්න. :) [IMG]http://s13.postimage.org/4ngv12is7/DSC04383_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/h8cqqqu1j/DSC04367_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/3spq1aljr/DSC04370_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/6gjrpe3yv/DSC04385_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/g8mfv1evr/DSC04371_Copy.jpg[/IMG] එතැනින් පිටත් වෙලා අපි ගියා ලංකාපටුන බලන්න යන්න. ලන්කපටුනට තමා හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලංකාවට දන්ත ධාතුවත් සමග ගොඩ බැහැල තියෙන්නේ.:yes: ලංකාපටුනට යන පාලම ගං වතුර නිසා කැඩිලා. ඉතින් අපිට යන්න උනේ බෝට්ටුවකින්, එත් වතුර පාර සැර වැඩි නිසා අපි ගියේ නෑ ලංකාපටුනටම.:no::sorry: [IMG]http://s13.postimage.org/hjysh8zvb/DSC04398_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/cwsqfhcif/DSC04393_Copy.jpg[/IMG] ඔන්න ඉතින් ලංකාපටුනෙන් පිටත් වෙලා එන පාරේ අපිට හම්බුනා ලොකු ඉබ්බා එකෙක්. ඌවත් පොඩ්ඩක් බලලා අපි ආයිත් ත්රිකුණාමලේට යන්න පටන් ගත්තා.;) [IMG]http://s13.postimage.org/ucmwh6bh3/DSC04428_Copy.jpg[/IMG] අපි ගියේ කින්නියා හරහා. ඉතින් යන අතරමගදී අපිට හම්බ උනා මහවැලි ගඟ මූදට වැටෙන තැන.:) [IMG]http://s13.postimage.org/5n75wrxxz/DSC04440_Copy.jpg[/IMG] [IMG]http://s13.postimage.org/tcwllgwbb/DSC04439_Copy.jpg[/IMG] තව අපිට කින්නියා පාලම හම්බ උනා (පොටෝනම් පැහැදිලි නෑ වැඩිය):sorry: [IMG]http://s13.postimage.org/8wq6gzbfb/DSC04460_Copy.jpg[/IMG][IMG]http://s13.postimage.org/u53uyepw7/DSC04458_Copy.jpg[/IMG] ඉතින් අපි පලවෙනි දවසේ යන්න සැලසුම් කරන් හිටපු තැන් ටිකට ගියා. දෙවැනි දවසේ ඒවත් එක්ක මම තව Thread 1කින් එන්නම්, නැත්නම් මේක දිග වැඩි වෙනෝ.:yes::yes: මේක Repost 1ක් නෙමේ, මමයි ටයිප් කලේ. ලංකාවේ සොඳුරු තැන් වල සුන්දරත්වය එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ Thread ටික දාන්නේ.:) [COLOR="DarkOrange"]හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........;):):):yes:[/COLOR][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom