Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 3)

ඔන්න ඉතින් ත්‍රිකුණාමලේ ට්‍රිප් 1ඒ ඉතුරු ටිකත් අරගෙන මම ආවා. මේ ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා දාන්න බැරි උනේ.

3න් වෙනි දවසේ අපි ගියා ගිරිහඬු සෑය බලන්න. ඒකට ටිකක් දුර පයින් ගිහින්, තව කන්දකුත් නැගල තමා අපි ගියේ.

බුදු හාමුදුරුවෝ ජීවමාන කාලේදී තපස්සු-බල්ලුඛ වෙළඳ දෙබෑයෝ විසින් ඉල්ලා ගත් කේශ ධාතු මේ චෛත්යේ තැන්පත් කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ පයින් යනකොට හම්බවෙන පොකුණක්, පාසි පිරිලා එකේ.

කන්ද නගිනකොට සෙල්ලිපියක් හම්බවෙනවා මේ එක, පැහැදිලිව පේන්නේනම් නෑ.

තවත් පොඩි පොකුණක් හම්බ වෙනෝ කන්ද නගිනකොට, නමනම් මතක නෑ.

මේ තියෙන්නේ ගිරිහඬු සෑය.

වටේට තියෙන තවත් චෛත්‍ය තම මේ.

වටේට ගල් කණු ටිකකුත් තියේ මේ ඒවා.

ඊළඟට අපි ගියා කන්නියා වල උණු වතුර ලිං බලන්න. අපේ වාසනාවකට එදා අපි යනකොට කව්රුවත් නෑ. ඉතින් අපිත් නෑවා ඇති වෙන්න.

එතනින් නාලා එහෙම අපි ගියා වෙල්ගම රජ මහා විහාරය බලන්න. කොටින්ගේ (LTTE) කාලේ ගොඩක් කරදර විඳපු පන්සලක්, ඒ කාලේ ඉඳන්ම හිටපු පන්සලේ හාමුදුරුවෝ තාමත් ඉන්නවා. මේ පන්සලෙත් බුදු හාමුදුවන්ගේ පිළිම වල නටඹුන් එහෙම තියෙනවා.

ඉතින් අපි තුන්වැනි දවසේ යන්න සැලසුම් කරන් හිටපු තැන් ටිකට ගියා. නිලාවැලි වලටත් ගියා රෑ, පැහැදිලි පොටෝ නැති නිසා දැම්මේ නෑ. පස්වෙනි හා අන්තිම දවසේ ඒවත් එක්ක මම තව Thread 1කින් එන්නම්, නැත්නම් මේක දිග වැඩි වෙනෝ.

මේ තියෙන්නේ මුලින් දාපු නූල් 2. ගිහින් බලන්න ඒවත්.

(1)ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)

(2)ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1

(3)ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2

මේක Repost 1ක් නෙමේ, මමයි ටයිප් කලේ. ලංකාවේ සොඳුරු තැන් වල සුන්දරත්වය එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ Thread ටික දාන්නේ.

හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........

[QUOTE="prasad9805, post: 14279549, member: 268106"] [b]ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 3)[/b] [SIZE="4"][COLOR="SeaGreen"]ඔන්න ඉතින් ත්‍රිකුණාමලේ ට්‍රිප් 1ඒ ඉතුරු ටිකත් අරගෙන මම ආවා. මේ ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා දාන්න බැරි උනේ. :sorry: 3න් වෙනි දවසේ අපි ගියා ගිරිහඬු සෑය බලන්න. ඒකට ටිකක් දුර පයින් ගිහින්, තව කන්දකුත් නැගල තමා අපි ගියේ. :yes: බුදු හාමුදුරුවෝ ජීවමාන කාලේදී තපස්සු-බල්ලුඛ වෙළඳ දෙබෑයෝ විසින් ඉල්ලා ගත් කේශ ධාතු මේ චෛත්යේ තැන්පත් කරලා තියෙන්නේ. :):) මේ තියෙන්නේ පයින් යනකොට හම්බවෙන පොකුණක්, පාසි පිරිලා එකේ. :) [IMG]http://s9.postimage.org/t680q4327/DSC04677_Copy.jpg[/IMG] කන්ද නගිනකොට සෙල්ලිපියක් හම්බවෙනවා මේ එක, පැහැදිලිව පේන්නේනම් නෑ. :sorry: [IMG]http://s9.postimage.org/x3vafipvj/DSC04689_Copy.jpg[/IMG] තවත් පොඩි පොකුණක් හම්බ වෙනෝ කන්ද නගිනකොට, නමනම් මතක නෑ. :sorry: [IMG]http://s9.postimage.org/hwfav5y0v/DSC04692_Copy.jpg[/IMG] මේ තියෙන්නේ ගිරිහඬු සෑය.:):) [IMG]http://s9.postimage.org/45atsy933/DSC04697_Copy.jpg[/IMG] [IMG]http://s9.postimage.org/h0jbmmhrz/DSC04701_Copy.jpg[/IMG] වටේට තියෙන තවත් චෛත්‍ය තම මේ. :) [IMG]http://s9.postimage.org/ucc0owrcv/DSC04693_Copy.jpg[/IMG] වටේට ගල් කණු ටිකකුත් තියේ මේ ඒවා. :) [IMG]http://s9.postimage.org/tpd3zdugv/DSC04698_Copy.jpg[/IMG] [IMG]http://s9.postimage.org/71xut8ewv/DSC04699_Copy.jpg[/IMG] ඊළඟට අපි ගියා කන්නියා වල උණු වතුර ලිං බලන්න. අපේ වාසනාවකට එදා අපි යනකොට කව්රුවත් නෑ. ඉතින් අපිත් නෑවා ඇති වෙන්න. :cool::yes: [IMG]http://s9.postimage.org/qowrprclb/DSC04722_Copy.jpg[/IMG] [IMG]http://s9.postimage.org/bhgs5ekqn/DSC04723_Copy.jpg[/IMG] එතනින් නාලා එහෙම අපි ගියා වෙල්ගම රජ මහා විහාරය බලන්න. කොටින්ගේ (LTTE) කාලේ ගොඩක් කරදර විඳපු පන්සලක්, ඒ කාලේ ඉඳන්ම හිටපු පන්සලේ හාමුදුරුවෝ තාමත් ඉන්නවා. මේ පන්සලෙත් බුදු හාමුදුවන්ගේ පිළිම වල නටඹුන් එහෙම තියෙනවා. :shocked::) [IMG]http://s9.postimage.org/6ld5dpklb/DSC04729_Copy.jpg[/IMG] [IMG]http://s9.postimage.org/ngwvqgfpb/DSC04742_Copy.jpg[/IMG] [IMG]http://s9.postimage.org/tqnjzppq7/DSC04733_Copy.jpg[/IMG] [IMG]http://s9.postimage.org/6nx10jo8v/DSC04732_Copy.jpg[/IMG] ඉතින් අපි තුන්වැනි දවසේ යන්න සැලසුම් කරන් හිටපු තැන් ටිකට ගියා. නිලාවැලි වලටත් ගියා රෑ, පැහැදිලි පොටෝ නැති නිසා දැම්මේ නෑ.:no: පස්වෙනි හා අන්තිම දවසේ ඒවත් එක්ක මම තව Thread 1කින් එන්නම්, නැත්නම් මේක දිග වැඩි වෙනෝ. :) [COLOR="Red"]මේ තියෙන්නේ මුලින් දාපු නූල් 2. ගිහින් බලන්න ඒවත්.[/COLOR] [COLOR="Black"](1)[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1523704"]ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)[/URL] (2)[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1524248"]ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1[/URL] (3)[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1524536"]ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2[/URL][/COLOR] මේක Repost 1ක් නෙමේ, මමයි ටයිප් කලේ. ලංකාවේ සොඳුරු තැන් වල සුන්දරත්වය එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ Thread ටික දාන්නේ. :) [COLOR="DarkOrange"]හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත.......... :yes:;):)[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom