Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිකුණාමලේ දී උපන් බිමේ අයිතිය අහිමි වූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිකුණාමලේ දී උපන් බිමේ අයිතිය අහිමි ව&#3542

අප දකින්නේ දුක්�ත දසුනකි. ඔවුහු හිඟන්නන් සේ දුගී පැල්පත්වල ගාල්වී සිටිති. කිසිදු පහසුකමක් නොවේ. වාර්ගික භේදයකින් තොරව යුද අනාථයන් වූ මිනිසුන් නැවත පදිංචි කරවීම් සිදුවූ බව සැබෑය. එහෙත් ගෝත්‍රික ආකල්ප සහිත ද්‍රවිඩ බහුතරයක් ජීවත්වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිංහලයන් යනු අතපල්ලෙන් වැටුණු පිරිසක්ය. අප දකින්නේ එසේ නැවත පදිංචි කළ සිංහලයන්ගේ නොසලකා හල ජීවිතය.

එරක්කණ්ඩි වෙල්ගම් විහාරය 10 කණුව වැනි ත්‍රිකුණාමලය නගරයට ආසන්න ගම්මානවල සිංහල මිනිස්සු මේ මොහොතේත් දුක් විඳිමින් සිටිති. කොටි ත්‍රස්තවාදය නිසා මෙයට වසර 25 කට පමණ පෙර මේ මිනිස්සු ගම් බිම් හැර ගියහ. යුද්ධයෙන් පසු තම දරුවන් සමග ඔවුන් නැවත තමන් සිටි භූමියට පැමිණියේ මේ දහසක් බලාපොරොත්තු හිතේ රඳවා ගෙනයි. නමුත් නැවත පදිංචි කළ මේ ජනතාවගේ සුබ සිහින බිඳී ගොස් ඇත.

යළි පදිංචි කිරීමට කටයුතු කළ බලධාරීන් නැගෙනහිර ගම්බිම් අහිමිව අවතැන්ව නැවත පැමිණි සිංහල මිනිස්සුන්ටත් ද්‍රවිඩ මිනිස්සුන්ටත් බෙදන්නේ හැඳි දෙකකිනි.

ත්‍රිකුණාමලය එරක්කණ්ඩි ගම්මානය පිහිටා තිබෙන්නේ නිලාවලි ප්රදේශයේය. මේ ගම්මානයේ සිංහල පවුල් විශාල සංඛ්‍යාවක් 1985 ට කලින් ජීවත් වූහ. නමුත් කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් මේ ගම්මාන අමු සොහොන් විය. මේ ගම්මානයේ සිංහල පවුල් 89 ක් තම හරකබාන ගේ දොර ඉඩකඩම් අතහැර අනුරාධපුර, කුරුණෑගල ප්‍රදේශවලට පැන ගියෝය. ඒ තම පණකෙන්ද ආරක්ෂා කර ගැනීමටය.

යුද්ධය අවසන් කර නැවත පදිංචියට පැමිණි නිලාවලි ප්‍රදේශයේ එරක්කණ්ඩිහි සිංහල වැසියන්ට තම ඉඩම් පවා අහිමි විය. එසේ සිදු වූයේ ඇයි දැයි සොයද්දී සමහර ඉඩකඩම් විවිධ පුද්ගලයන් විසින් මුස්ලිම් දෙමළ ජනතාවට විකුණා තිබූ බව හෙළි විය. නමුත් මෙම ඉඩම් නියම හිමිකරුවන් තම ඉඩම් වෙනත් අයට විකුණා තිබුණු බවත් දැන සිටියේ නැත.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් පරිපාලනයට අයත් මෙම ගම්මානයේ අවශ්‍යතාවන් සොයා නොබලන බව ගම්මානයේ ඇති ග්‍රාමසංවර්ධන සමිතියේ සභාපති එන්. ජී. ප්‍රියන්ත අප සමග පැවසීය.

අපේ ජනතාව ගෙනත් තාවකාලිකව ප්‍රජා ශාලා ගොඩනැඟිල්කට දැම්මා. පසුව ඉඩම් ලැබෙනතුරු කුඩා ගෙවල් ගහලා දුන්නා. අඩුම ගණනේ කැසිකිළි වැසිකිළි පහසුකම් සපයා දුන්නේ නෑ. ජනතාව දැන් අනේක දුක් විඳිනවා. වගකිවයුතු අයට කිව්වා. බැරිම තැන අපි ජනාධිපතිතුමාටත් මේ බව දන්වලා යෑව්වා. තවමත් ගැටලුව එතනමයි.

'මේ ගමේ අපි පදිංචි වූයේ 1965 දි. මම 1968 විවාහ වුණා. එදා ඉඳලා 1985 වර්ෂයේ කොටි ගහනකම් අපි මේ ගම්මානයේ කුඹුරු කර ගෙන හිටියා. දෙමළ ජනතාව සමග හොඳ සමගියෙන් හිටියේ. නමුත් කොටි ත්රස්තවාදීන් අපිට නිතර නිතර කරදර කළා. ගමේ අයව මරා දැම්මා. හරකබාන පැහැර ගත්තා. කප්පම් ගත්තා. පස්සේ සිංහල එකෙක් එන්න එපා කියලා එලවලා දැම්මා. අපේ මුළු සේසතම දාලා පණ බේරාගෙන පලා ගියා. විවිධ අනාථ කඳවුරුවල අපි ජීවත් වුණා. පස්සේ සාමය උදාවුණු නිසා ගම් අත්හැරපු පවුල් 105 ක් ඇවිත් ග්‍රාමසංවර්ධන ගොඩනැඟිල්ලේ පදිංචි වුණා. සේවා ලංකා ආයතනයෙන් අපිට තාවකාලික ගෙවල් සොයලා දුන්නා. ඒ 2010 අවුරුද්දෙ. තවමත් අපි ඉන්නේ ඒ ගෙවල්වල. මේ ගේ ඇතුළේ ජීවත්වෙන්න බැහැ. මහත්තයට පේනවනේ අපි මේවා ගැන වගකිවයුතු අයට කිව්වා. නමුත් සලකන්නේ නෑ. රජයෙන් කියල සත පහක් අපිට තවම දීලා නෑ. අපේ ඉඩම් පවා දෙමළ ජනතාව අල්ලාගෙන. ඒ අයිතියවත් අරන් දුන්නේ නෑ. අපි දේශපාලකයන්ට කිව්වා. නමුත් ගණන් ගත්තේ නෑ. ඡන්ද කාලේ ඇවිත් ඡන්දය අරන් ගියා. දැන් පැත්තවත් බලන්නේ නෑ. දැන් මං වයසයි. මේ පැලේම මං මැරිලා යාවි. නමුත් එරක්කණ්ඩි කියන සිංහල ගම්මානය නැවතත් පුනරුත්ථාපනය කරලා ඉදිරි අනාගතය රැක දියයුතුයි. එය දැකීම තමයි මගේ එකම ආසාව. අද අපට බොන්න නාන්න වතුර නෑ. ඒවා ගැනත් සොයන්න කෙනෙක් නෑ...' එම ගම්මානයේම පදිංචි පී. එච්. නන්දිපාල අප සමග කීවේ එවැනි කතාවකි.

මේ මිනිස්සු මේසා දුක්�ත තත්ත්වයට පත් වූයේ ඔවුන්ගේ වරදින් නොවේ. උපන් බිම් හැර ඇඳිවත පිටින් පලාගිය ඔවුහු අනතුරුව අනාථ කඳවුරුවල දුක් වින්දහ. මේ දුක නිමා වූ බව සිතා ඔවුන් යුද්ධයෙන් පසු සිය ගම් බිම් සොයා ආවේ ජීවිත බලාපොරොත්තු සමගය. ඒ ජීවිත ප්‍රාර්ථනා බිඳ වැටී ඇති ආකාරය හදවත පාරවන්නේය.

'මහත්තයෝ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම දෙනා දෙමළ නිලධාරීන් ඒ අය අපිව ගණන් ගන්නෙවත් නෑ. අපි මේවා කියන්න දිසාපති ළඟට ගියාම එතුමා අපිව එළව ගන්නවා. අනේ ඇයි අපි මෙච්චර බාල්දු වෙන්නේ කියලා එක වෙලාවකට හිතෙනවා. වගකිව යුතු අය මැදිහත්වෙලා අපේ ගම්මානය නැවත සකස් කර දෙන්න කියලා සෙබස්තියන් දෙවියන්ගෙන් තමයි ඉල්ලන්න වෙලා තියෙන්නේ... ඒ වේදනාත්මක හඬ ඒ. පී. ෙෆාන්සේකාගේය.

මේ ගම්මානයේ මිනිස්සු ජීවත් වූයේ ධීවර රැකියාවෙනි. නොඑසේ නම් ගොවිතැතෙනි. ඔවුහු මහන්සි වී ස්වකීය රැකී රක්ෂා කළෝ වූහ. මිල මුදල් උපයාගත්තෝ වූහ. ඔවුන්ගේ ජීවිත කොල්ලකෑවේ කොටි ත්රස්තවාදීන්ය. නමුත් අද මේ මිනිසුන් ත්‍රස්තවාදයටත් වඩා වැරෙන් බැටකමින් සිටින්නේ රජයේ නිලධාරීන්ගෙන්ය. කනගාටුව ඉපදෙන්නේ ඒ නිසාය.

නිසංසලා සඳමාලි තවම තරුණය. ඇය සිය හඬ අවදි කරන්නීය... 'මෙම ගම්මානයෙන් යන විට මා ඉතාමත් කුඩා දරුවෙක්. මගේ පියා සිටි ඉඩමට මම සහෝදරයන් සමග පැමිණියා. ආවෙ නැවත පදිංචිවීමටයි. නමුත් අක්කරයක් පමණ වන ඉඩමම වෙනත් අයකු විසින් අල්ලා ගෙන ඇති බව දැන ගන්න ලැබුණා. පස්සේ බලනකොට මෙම ඉඩම වෙනත් අයකු දෙමළ කෙනෙකුට විකුණලා. පස්සේ එයා දැන් අපිට විරුද්ධව නඩු දාලා. අපේ දෙමාපියන් මේවා වික්කේ නෑ. නමුත් අද අපිට මේ චූටි පැල්පත්වල ලගින්න වෙලා. අපිට අරවා දෙනවා මේවා දෙනවා කියලයි පදිංචි කළේ. මේ ප්‍රදේශවල සිංහල පවුල් ඉන්න එක රටේ ආරක්ෂාවටත් හොඳයි. නමුත් වගකිවයුත්තන් මැදිහත්ව මෙම ඉඩම් නිදහස් කර දෙන්න උත්සාහ කරන්නේ නෑ. ඉතින් අපි ඉල්ලන්නේ අපේ දරුවන්ටවත් අනාගතයක් ඇතිකර දෙන ලෙසයි. මෙම ගම්මානය තමන්ට වෙන්කර දෙනවා කියා පෙන්නපු ඉඩමක් අද හෝටලයක් හදන්න වෙන්කර ඇති බව ගම්වැසියෙක් අප සමග පැවසීය.

අද මේ බිමේ උපන් අපිට ඉඩම් නෑ. ඒත් නිලාවලි වෙරළ තීරයේ ආණ්ඩුවේ ඉඩම් අඩු මුදලට පිටස්තර පුද්ගලයන්ට මිලට ගන්න පුළුවන්. ඔහු අපට කීවේ මහා වේදනාවෙනි.

ජාතිවාදය ගෝත්රවාදය දකුණේදි කුළුගන්වා බලයට පැමිණි ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙනෙන්නේත් මෙවැනි අවස්ථා වලය. මේ ආණ්ඩුවට නැගෙනහිරදී රාජ්‍ය සේවකයෙක්වත් පාලනය කරගන්නට බැරිය. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමේ සියලුම උත්සාහයත් නිරර්ථ වූයේය. අපට දුක උපන් බිම් වලට සරණාගතයන් වූ මිනිස්සුන් ගැනය.

මෙම ලිපිය ලිවිමේදී භාෂා පරිවර්තනය සහයෝගය දක්වන ලද හෂ්ලි නූර්ඩින්ට ස්තුතිය.

සමන් මල්ලවආරච්චි- ත්‍රිකුණාමලය

http://www.divaina.com/2014/09/14/feature05.html

බලපල්ලා යුද්දේ දිනලා මෙච්චර කාලයක් ගියා ,මේ මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ .තමුන්ගේ රටේ තමුන්ගේ ඉඩම් වල අය්තිය තියෙද්දිත්

[QUOTE="bohokal, post: 17139423, member: 10276"] [b]ත්‍රිකුණාමලේ දී උපන් බිමේ අයිතිය අහිමි වූ[/b] [SIZE="4"] අප දකින්නේ දුක්�ත දසුනකි. ඔවුහු හිඟන්නන් සේ දුගී පැල්පත්වල ගාල්වී සිටිති. කිසිදු පහසුකමක් නොවේ. වාර්ගික භේදයකින් තොරව යුද අනාථයන් වූ මිනිසුන් නැවත පදිංචි කරවීම් සිදුවූ බව සැබෑය. එහෙත් ගෝත්‍රික ආකල්ප සහිත ද්‍රවිඩ බහුතරයක් ජීවත්වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිංහලයන් යනු අතපල්ලෙන් වැටුණු පිරිසක්ය. අප දකින්නේ එසේ නැවත පදිංචි කළ සිංහලයන්ගේ නොසලකා හල ජීවිතය. එරක්කණ්ඩි වෙල්ගම් විහාරය 10 කණුව වැනි ත්‍රිකුණාමලය නගරයට ආසන්න ගම්මානවල සිංහල මිනිස්සු මේ මොහොතේත් දුක් විඳිමින් සිටිති. කොටි ත්‍රස්තවාදය නිසා මෙයට වසර 25 කට පමණ පෙර මේ මිනිස්සු ගම් බිම් හැර ගියහ. යුද්ධයෙන් පසු තම දරුවන් සමග ඔවුන් නැවත තමන් සිටි භූමියට පැමිණියේ මේ දහසක් බලාපොරොත්තු හිතේ රඳවා ගෙනයි. නමුත් නැවත පදිංචි කළ මේ ජනතාවගේ සුබ සිහින බිඳී ගොස් ඇත. යළි පදිංචි කිරීමට කටයුතු කළ බලධාරීන් නැගෙනහිර ගම්බිම් අහිමිව අවතැන්ව නැවත පැමිණි සිංහල මිනිස්සුන්ටත් ද්‍රවිඩ මිනිස්සුන්ටත් බෙදන්නේ හැඳි දෙකකිනි. ත්‍රිකුණාමලය එරක්කණ්ඩි ගම්මානය පිහිටා තිබෙන්නේ නිලාවලි ප්රදේශයේය. මේ ගම්මානයේ සිංහල පවුල් විශාල සංඛ්‍යාවක් 1985 ට කලින් ජීවත් වූහ. නමුත් කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් මේ ගම්මාන අමු සොහොන් විය. මේ ගම්මානයේ සිංහල පවුල් 89 ක් තම හරකබාන ගේ දොර ඉඩකඩම් අතහැර අනුරාධපුර, කුරුණෑගල ප්‍රදේශවලට පැන ගියෝය. ඒ තම පණකෙන්ද ආරක්ෂා කර ගැනීමටය. යුද්ධය අවසන් කර නැවත පදිංචියට පැමිණි නිලාවලි ප්‍රදේශයේ එරක්කණ්ඩිහි සිංහල වැසියන්ට තම ඉඩම් පවා අහිමි විය. එසේ සිදු වූයේ ඇයි දැයි සොයද්දී සමහර ඉඩකඩම් විවිධ පුද්ගලයන් විසින් මුස්ලිම් දෙමළ ජනතාවට විකුණා තිබූ බව හෙළි විය. නමුත් මෙම ඉඩම් නියම හිමිකරුවන් තම ඉඩම් වෙනත් අයට විකුණා තිබුණු බවත් දැන සිටියේ නැත. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් පරිපාලනයට අයත් මෙම ගම්මානයේ අවශ්‍යතාවන් සොයා නොබලන බව ගම්මානයේ ඇති ග්‍රාමසංවර්ධන සමිතියේ සභාපති එන්. ජී. ප්‍රියන්ත අප සමග පැවසීය. අපේ ජනතාව ගෙනත් තාවකාලිකව ප්‍රජා ශාලා ගොඩනැඟිල්කට දැම්මා. පසුව ඉඩම් ලැබෙනතුරු කුඩා ගෙවල් ගහලා දුන්නා. අඩුම ගණනේ කැසිකිළි වැසිකිළි පහසුකම් සපයා දුන්නේ නෑ. ජනතාව දැන් අනේක දුක් විඳිනවා. වගකිවයුතු අයට කිව්වා. බැරිම තැන අපි ජනාධිපතිතුමාටත් මේ බව දන්වලා යෑව්වා. තවමත් ගැටලුව එතනමයි. 'මේ ගමේ අපි පදිංචි වූයේ 1965 දි. මම 1968 විවාහ වුණා. එදා ඉඳලා 1985 වර්ෂයේ කොටි ගහනකම් අපි මේ ගම්මානයේ කුඹුරු කර ගෙන හිටියා. දෙමළ ජනතාව සමග හොඳ සමගියෙන් හිටියේ. නමුත් කොටි ත්රස්තවාදීන් අපිට නිතර නිතර කරදර කළා. ගමේ අයව මරා දැම්මා. හරකබාන පැහැර ගත්තා. කප්පම් ගත්තා. පස්සේ සිංහල එකෙක් එන්න එපා කියලා එලවලා දැම්මා. අපේ මුළු සේසතම දාලා පණ බේරාගෙන පලා ගියා. විවිධ අනාථ කඳවුරුවල අපි ජීවත් වුණා. පස්සේ සාමය උදාවුණු නිසා ගම් අත්හැරපු පවුල් 105 ක් ඇවිත් ග්‍රාමසංවර්ධන ගොඩනැඟිල්ලේ පදිංචි වුණා. සේවා ලංකා ආයතනයෙන් අපිට තාවකාලික ගෙවල් සොයලා දුන්නා. ඒ 2010 අවුරුද්දෙ. තවමත් අපි ඉන්නේ ඒ ගෙවල්වල. මේ ගේ ඇතුළේ ජීවත්වෙන්න බැහැ. මහත්තයට පේනවනේ අපි මේවා ගැන වගකිවයුතු අයට කිව්වා. නමුත් සලකන්නේ නෑ. රජයෙන් කියල සත පහක් අපිට තවම දීලා නෑ. අපේ ඉඩම් පවා දෙමළ ජනතාව අල්ලාගෙන. ඒ අයිතියවත් අරන් දුන්නේ නෑ. අපි දේශපාලකයන්ට කිව්වා. නමුත් ගණන් ගත්තේ නෑ. ඡන්ද කාලේ ඇවිත් ඡන්දය අරන් ගියා. දැන් පැත්තවත් බලන්නේ නෑ. දැන් මං වයසයි. මේ පැලේම මං මැරිලා යාවි. නමුත් එරක්කණ්ඩි කියන සිංහල ගම්මානය නැවතත් පුනරුත්ථාපනය කරලා ඉදිරි අනාගතය රැක දියයුතුයි. එය දැකීම තමයි මගේ එකම ආසාව. අද අපට බොන්න නාන්න වතුර නෑ. ඒවා ගැනත් සොයන්න කෙනෙක් නෑ...' එම ගම්මානයේම පදිංචි පී. එච්. නන්දිපාල අප සමග කීවේ එවැනි කතාවකි. මේ මිනිස්සු මේසා දුක්�ත තත්ත්වයට පත් වූයේ ඔවුන්ගේ වරදින් නොවේ. උපන් බිම් හැර ඇඳිවත පිටින් පලාගිය ඔවුහු අනතුරුව අනාථ කඳවුරුවල දුක් වින්දහ. මේ දුක නිමා වූ බව සිතා ඔවුන් යුද්ධයෙන් පසු සිය ගම් බිම් සොයා ආවේ ජීවිත බලාපොරොත්තු සමගය. ඒ ජීවිත ප්‍රාර්ථනා බිඳ වැටී ඇති ආකාරය හදවත පාරවන්නේය. 'මහත්තයෝ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම දෙනා දෙමළ නිලධාරීන් ඒ අය අපිව ගණන් ගන්නෙවත් නෑ. අපි මේවා කියන්න දිසාපති ළඟට ගියාම එතුමා අපිව එළව ගන්නවා. අනේ ඇයි අපි මෙච්චර බාල්දු වෙන්නේ කියලා එක වෙලාවකට හිතෙනවා. වගකිව යුතු අය මැදිහත්වෙලා අපේ ගම්මානය නැවත සකස් කර දෙන්න කියලා සෙබස්තියන් දෙවියන්ගෙන් තමයි ඉල්ලන්න වෙලා තියෙන්නේ... ඒ වේදනාත්මක හඬ ඒ. පී. ෙෆාන්සේකාගේය. මේ ගම්මානයේ මිනිස්සු ජීවත් වූයේ ධීවර රැකියාවෙනි. නොඑසේ නම් ගොවිතැතෙනි. ඔවුහු මහන්සි වී ස්වකීය රැකී රක්ෂා කළෝ වූහ. මිල මුදල් උපයාගත්තෝ වූහ. ඔවුන්ගේ ජීවිත කොල්ලකෑවේ කොටි ත්රස්තවාදීන්ය. නමුත් අද මේ මිනිසුන් ත්‍රස්තවාදයටත් වඩා වැරෙන් බැටකමින් සිටින්නේ රජයේ නිලධාරීන්ගෙන්ය. කනගාටුව ඉපදෙන්නේ ඒ නිසාය. නිසංසලා සඳමාලි තවම තරුණය. ඇය සිය හඬ අවදි කරන්නීය... 'මෙම ගම්මානයෙන් යන විට මා ඉතාමත් කුඩා දරුවෙක්. මගේ පියා සිටි ඉඩමට මම සහෝදරයන් සමග පැමිණියා. ආවෙ නැවත පදිංචිවීමටයි. නමුත් අක්කරයක් පමණ වන ඉඩමම වෙනත් අයකු විසින් අල්ලා ගෙන ඇති බව දැන ගන්න ලැබුණා. පස්සේ බලනකොට මෙම ඉඩම වෙනත් අයකු දෙමළ කෙනෙකුට විකුණලා. පස්සේ එයා දැන් අපිට විරුද්ධව නඩු දාලා. අපේ දෙමාපියන් මේවා වික්කේ නෑ. නමුත් අද අපිට මේ චූටි පැල්පත්වල ලගින්න වෙලා. අපිට අරවා දෙනවා මේවා දෙනවා කියලයි පදිංචි කළේ. මේ ප්‍රදේශවල සිංහල පවුල් ඉන්න එක රටේ ආරක්ෂාවටත් හොඳයි. නමුත් වගකිවයුත්තන් මැදිහත්ව මෙම ඉඩම් නිදහස් කර දෙන්න උත්සාහ කරන්නේ නෑ. ඉතින් අපි ඉල්ලන්නේ අපේ දරුවන්ටවත් අනාගතයක් ඇතිකර දෙන ලෙසයි. මෙම ගම්මානය තමන්ට වෙන්කර දෙනවා කියා පෙන්නපු ඉඩමක් අද හෝටලයක් හදන්න වෙන්කර ඇති බව ගම්වැසියෙක් අප සමග පැවසීය. අද මේ බිමේ උපන් අපිට ඉඩම් නෑ. ඒත් නිලාවලි වෙරළ තීරයේ ආණ්ඩුවේ ඉඩම් අඩු මුදලට පිටස්තර පුද්ගලයන්ට මිලට ගන්න පුළුවන්. ඔහු අපට කීවේ මහා වේදනාවෙනි. ජාතිවාදය ගෝත්රවාදය දකුණේදි කුළුගන්වා බලයට පැමිණි ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙනෙන්නේත් මෙවැනි අවස්ථා වලය. මේ ආණ්ඩුවට නැගෙනහිරදී රාජ්‍ය සේවකයෙක්වත් පාලනය කරගන්නට බැරිය. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමේ සියලුම උත්සාහයත් නිරර්ථ වූයේය. අපට දුක උපන් බිම් වලට සරණාගතයන් වූ මිනිස්සුන් ගැනය. මෙම ලිපිය ලිවිමේදී භාෂා පරිවර්තනය සහයෝගය දක්වන ලද හෂ්ලි නූර්ඩින්ට ස්තුතිය. සමන් මල්ලවආරච්චි- ත්‍රිකුණාමලය[/SIZE] [url]http://www.divaina.com/2014/09/14/feature05.html[/url] [SIZE="4"]බලපල්ලා යුද්දේ දිනලා මෙච්චර කාලයක් ගියා ,මේ මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ .තමුන්ගේ රටේ තමුන්ගේ ඉඩම් වල අය්තිය තියෙද්දිත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom