Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘතග්ජ්ණ කෙනෙකුට මෙහි විනිශ්චය තරමක් අපහසු විය

හැකි නමුත් කරණිය මෙත්ත සුත්‍රය අනුවද මෛත්‍රියෙන් ඉවත් කළ

හැකි යනුවෙන් කිසිම මාංශයක් නැති බව පසක්වේ.හදිසි

අනතුරකින් මිය ගිය සත්ත්වයෙකුගේ මාංශ ගැන වුවද මෙසේ

විග්රහ කළ හැකිය.එම සතාට වුවද අප අවංකවම මෛත්‍රිය

කරනවා නම් මෛත්‍රි කරමින්ම උගේ මාංශ අනුභව කළ හැකිද?

හොඳ අදහසක්. නමුත් ඔබතුමා මෛත්‍රිය සම්බන්ධයෙන් තවමත් ආධුනිකයි වගේ. මෛත්‍රිය කියන්නේ ලෝකය වගේම පුළුල් විෂයක්. කෙනෙක්ට ලේසියෙන් අල්ල ගන්න බෑ. එහෙම පුළුවන් වුනා නම් අද ලෝකයේ මේ විදියට යුද්ධ කල කෝලාහල ඇති වෙන්නේ නෑ.මෛත්‍රිය කියන්නේ මැරිච්ච සතුන්ට මිතුරුකම පැතිරවීම නොවන බව සිහි තියා ගන්න. ඒ එක්ක බැලුවම තව හුඟක් දේ මෙතන ලියන්න පුළුවන්. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ.මේ පෝස්ට් එක හොඳයි. කොහොමවුනත් ධර්මය ගැන තවත් විමසලා කටයුතු කරනවානම් තමයි වඩාත් හොඳ. නැත්නම් ධර්මය විකෘති වෙනවා. ඒකෙන් වෙන පව ඔබට මෙන්ම ඔබ විසින් පෙන්නුම් කරන අදහස් පිළිපදින අයටත් කවදාවත් ගෙවලා නම් ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි සම්මා දිට්ඨියෙන් ඈතට යන්න වෙන නිසා. කොහොමවුනත් හොඳ පෝස්ට් එකක් බව ආයිත් කියන්න ඕනා.

[QUOTE="hukp1, post: 9573692, member: 189407"] [SIZE=4][FONT=Iskoola Pota]පෘතග්ජ්ණ කෙනෙකුට මෙහි විනිශ්චය තරමක් අපහසු විය[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]හැකි නමුත් කරණිය මෙත්ත සුත්‍රය අනුවද මෛත්‍රියෙන් ඉවත් කළ[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]හැකි යනුවෙන් කිසිම මාංශයක් නැති බව පසක්වේ.හදිසි[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]අනතුරකින් මිය ගිය සත්ත්වයෙකුගේ මාංශ ගැන වුවද මෙසේ[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]විග්රහ කළ හැකිය.එම සතාට වුවද අප අවංකවම මෛත්‍රිය[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]කරනවා නම් මෛත්‍රි කරමින්ම උගේ මාංශ අනුභව කළ හැකිද[/FONT]?[/SIZE] [SIZE="4"][I]හොඳ අදහසක්. නමුත් ඔබතුමා මෛත්‍රිය සම්බන්ධයෙන් තවමත් ආධුනිකයි වගේ. මෛත්‍රිය කියන්නේ ලෝකය වගේම පුළුල් විෂයක්. කෙනෙක්ට ලේසියෙන් අල්ල ගන්න බෑ. එහෙම පුළුවන් වුනා නම් අද ලෝකයේ මේ විදියට යුද්ධ කල කෝලාහල ඇති වෙන්නේ නෑ.මෛත්‍රිය කියන්නේ මැරිච්ච සතුන්ට මිතුරුකම පැතිරවීම නොවන බව සිහි තියා ගන්න. ඒ එක්ක බැලුවම තව හුඟක් දේ මෙතන ලියන්න පුළුවන්. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ.මේ පෝස්ට් එක හොඳයි. කොහොමවුනත් ධර්මය ගැන තවත් විමසලා කටයුතු කරනවානම් තමයි වඩාත් හොඳ. නැත්නම් ධර්මය විකෘති වෙනවා. ඒකෙන් වෙන පව ඔබට මෙන්ම ඔබ විසින් පෙන්නුම් කරන අදහස් පිළිපදින අයටත් කවදාවත් ගෙවලා නම් ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි [B]සම්මා දිට්ඨි[/B]යෙන් ඈතට යන්න වෙන නිසා. කොහොමවුනත් හොඳ පෝස්ට් එකක් බව ආයිත් කියන්න ඕනා.[/I][/SIZE][I][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom