Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්රිකෝටික පාරිශුද්ධ මාංසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිකෝටික පාරිශුද්ධ මාංසය

ත්රිකෝටික පාරිශුද්ධ මාංසය ගැන සොයුරෙක් සමග විද්යුත් තැපෑල ඔස්සේ ගෙන ගිය සංවාදයක දී ඔහු දැක්වූ අදහස් කීපයක්...

අලං දේවදත්ත, මයා දේවදත්ත අනුඤ්ඤාතං

තිකෝටිකං පාරිසුද්ධං මච්ඡු මංසං. අදිට්ඨං, අසුතං,

අපරිසංකිතන්ති.

”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර

පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, (තමා

උදෙසා මරණ ලද බව) නො දුටු, (තමා උදෙසා මරණ

ලද බව) නො ඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක

නො කළ මාළු මස් ය.”

(චුල්ලවග්ග පාළි - සංඝභේදක්ඛන්ධඛය)

මෙහි (තමා උදෙසා මරණ ලද බව) යන වරහන් තුල ඇති වගන්තිය අමතරව එක්කරන ලද්දකි. මෙය බුද්ධ ජයන්ති ත්රිපිටකය තුලද දක්නට නොමෑති නිසා යම් අයකු විසින් තම මතය සනාත කිරීමට එක් කරන ලද සේ සිතිය හෑක.(please refer following link;http://www.aathaapi.net/Thripitaka.html)

එනිසා මෙහි නිවැරදි පරිවර්තනය වරහන් නැතිව ලියූ විට මෙසේ වෙයි.

”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර

පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, නො දුටු, නො ඇසූ, සැක

නො කළ මාළු මස් ය.” යනුවෙන් නිවැරදි විය යුතු බවයි.

මෙහිදී ගැටළුව වන්නේ මෙවන් මාංශයක් තිබිය හැකිද යන්නයි. එය මේ ආකාරයෙන් විය යුතු බව මගේ හැඟීමයි. එනම් භික්ෂූන් වහන්සේලාට දකින ලද හෝ අසන ලද හෝ සැක සිතුන කිසිදු මාංශයක් අකැප බවයි.

භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ උන් වහන්සේලාට පිළිගන්වන දෙයයි. එනිසා පිළිගන්වන අවස්ථාවේ නොදුටුවහොත් එය අනුහවය කිරීම ගැටළුවක් නැති බවයි. එසේම තමන්වහන්සේ නොදුටුවත් යමෙකු මෙය මස් යැයි පැවසුවහොත් එය අසන්නට ලැබුනු නිසා එය කල්තියාම ප්රතික්ෂේප කළ යුතු බවයි. එසේම යමක් නොදුටුවත්, නොඇසුනත් යමක් මස් විය හැකියයි සැක සිතුනහොත් එය ප්රතික්ෂේප කළ යුතු බවයි.

[QUOTE="AncientGlory, post: 7473884, member: 262433"] [b]ත්රිකෝටික පාරිශුද්ධ මාංසය[/b] [SIZE=4]ත්රිකෝටික පාරිශුද්ධ මාංසය ගැන සොයුරෙක් සමග විද්යුත් තැපෑල ඔස්සේ ගෙන ගිය සංවාදයක දී ඔහු දැක්වූ අදහස් කීපයක්...[/SIZE] [SIZE=4][COLOR=Navy]අලං දේවදත්ත, මයා දේවදත්ත අනුඤ්ඤාතං තිකෝටිකං පාරිසුද්ධං මච්ඡු මංසං. අදිට්ඨං, අසුතං, අපරිසංකිතන්ති. ”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, (තමා උදෙසා මරණ ලද බව) නො දුටු, (තමා උදෙසා මරණ ලද බව) නො ඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නො කළ මාළු මස් ය.” (චුල්ලවග්ග පාළි - සංඝභේදක්ඛන්ධඛය)[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy]මෙහි (තමා උදෙසා මරණ ලද බව) යන වරහන් තුල ඇති වගන්තිය අමතරව එක්කරන ලද්දකි. මෙය බුද්ධ ජයන්ති ත්රිපිටකය තුලද දක්නට නොමෑති නිසා යම් අයකු විසින් තම මතය සනාත කිරීමට එක් කරන ලද සේ සිතිය හෑක.([/COLOR][/SIZE][COLOR=Navy]please refer following link;[URL]http://www.aathaapi.net/Thripitaka.html[/URL]) [/COLOR] [SIZE=4][COLOR=Navy]එනිසා මෙහි නිවැරදි පරිවර්තනය වරහන් නැතිව ලියූ විට මෙසේ වෙයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] ”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, නො දුටු, නො ඇසූ, සැක නො කළ මාළු මස් ය.” යනුවෙන් නිවැරදි විය යුතු බවයි. මෙහිදී ගැටළුව වන්නේ මෙවන් මාංශයක් තිබිය හැකිද යන්නයි. එය මේ ආකාරයෙන් විය යුතු බව මගේ හැඟීමයි. එනම් භික්ෂූන් වහන්සේලාට දකින ලද හෝ අසන ලද හෝ සැක සිතුන කිසිදු මාංශයක් අකැප බවයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ උන් වහන්සේලාට පිළිගන්වන දෙයයි. එනිසා පිළිගන්වන අවස්ථාවේ නොදුටුවහොත් එය අනුහවය කිරීම ගැටළුවක් නැති බවයි. එසේම තමන්වහන්සේ නොදුටුවත් යමෙකු මෙය මස් යැයි පැවසුවහොත් එය අසන්නට ලැබුනු නිසා එය කල්තියාම ප්රතික්ෂේප කළ යුතු බවයි. එසේම යමක් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]නොදුටුවත්, නොඇසුනත් යමක් මස් විය හැකියයි සැක සිතුනහොත් එය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]ප්රතික්ෂේප කළ යුතු බවයි.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom