Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් keerthi.mac,

මෙආකාරයට හිතිම නම් සුදුසු නැහැ. ඒ වෙනුවට මෙහෙම හිතන්න: "බුදු රජානන් වහන්සේ ගැරහීම ගැනත්, පැසසීම ගැනත් මෙහෙම කියා තියෙනවා. ශාස්තෘන් වහන්සේ යමක් කීවාද, මම එය ඉක්මවිම සුදුසු නැහැ. සුදුසු, නුසුදුසු බව ගැන මට යම් සැකයක් ඇත්නම් මම තව දුරටත් ශාස්තෘන් වහන්සේ පවසා ඇති දේ විමසා බලනවා. බුදු රජානන් වහන්සේ මෙසේ පවසා ඇත්තේ ඇයි කියා මට පැහැදිලි වන තෙක් මම විමසා බලනවා. මේ ගැන බුදු රජානන් වහන්සේ පවසා ඇති අන් දහම් කරුණුත් විමසා ඒවා අතර ගැලපුම විමසා බලනවා. එවිට මට මෙම ගැරහීමත්, පැසසීමත් කවර අවස්ථාවක, කවර අයුරින් කල යුතු දැයි වඩාත් පැහැදිලි අවබෝධයක් ඇති වේවි."

එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ සීමිත පිරිසකට වඩා සියළු සංඝයා විෂයෙහි පූජා කිරීම බුදු රජානන් වහන්සේ අගය කල කාරණාවක්. ඒ නිසා එතැනදී අපි එආකාරයට කරනවා. මෙතැනදී අපි මෙආකාරයට කරනවා.

එහෙම්මම නොවෙයි. මෙහෙම හිතන්න: කන්දක් මුදුනට නැගි අයෙකුට වටපිට පෙනෙන දේවල් කන්ද පහල ඉන්න කෙනෙකුට පෙනෙන්නේ නැහැ. උඩට නගින නගින ප්‍රමානයට අනුව වැඩි වැඩියෙන් වටපිට ඇති දේවල් පැහැදිලිව පෙනෙනවා. බුද්ධ දේශනාවන්ගේ අර්ථය නිවැරදිව වටහාගැනීමත් ඒ වගේ. වැඩි වැඩියෙන් අවබෝධය සඳහා කටයුතු කරන විට වැඩි වැඩියෙන් අවබෝධ වෙනවා.

සමහරක් කරුණු වල අවබෝධය නම් අතිශයින්ම දුෂ්කරයි. නමුත් පංච උපාදානස්කන්ධය තත්වූ පරිද්දෙන් දැකීම වාගේ කාරණාවක් ගත්තොත් ධ්මානුසාරී පුද්ගලයෙකුට පූර්ණ නොවුනත් යම් පමණකට එම තත්වූ පරිද්දෙන් දැකීම යන අවබෝධය තිබෙනවා. සෝවාන් මට්ටමට ආවත් ඒ ගැන පිරිසිද දැනීමක් නැහැ.

දේශනාවන් හරිද, වැරදිද බලන්නෙමැයි විමසීම නොවෙයි ආකාරය. කුමක්ද මේ කියා තියෙන්නේ, ඇයි මෙසේ කියා තියෙන්නේ, මේ දේශනාව අන් දේශනාවන් සමඟ ගැලපෙනවාද, නොගැලපෙනවාද ආදී ලෙසින් දේශනාවන් විමසීම තමයි සැකය ටිකෙන් ටික දුරැලන ක්‍රමයි.

හැම විටම සුදුසු නැහැ. දානෙ දෙන්නෙ නැතිව ඉදලා බැරිනම් පන්සලෙනුත් බලෙන් අල්ලලා එලියට දාන්න සුදුසු අවස්ථාවන් පවතිනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද වැනි අය ගැන බුදු රජානන් වහන්සේ පවසා ඇත්තේ සම්බුද්ධ ශාසනයට අයිතිත් නැති පුද්ගලයින් ලෙස.

[QUOTE="Skylark, post: 19748360, member: 266027"] [SIZE=3]පින්වත් keerthi.mac, [/SIZE] [SIZE=3] මෙආකාරයට හිතිම නම් සුදුසු නැහැ. ඒ වෙනුවට මෙහෙම හිතන්න: "බුදු රජානන් වහන්සේ ගැරහීම ගැනත්, පැසසීම ගැනත් මෙහෙම කියා තියෙනවා. ශාස්තෘන් වහන්සේ යමක් කීවාද, මම එය ඉක්මවිම සුදුසු නැහැ. සුදුසු, නුසුදුසු බව ගැන මට යම් සැකයක් ඇත්නම් මම තව දුරටත් ශාස්තෘන් වහන්සේ පවසා ඇති දේ විමසා බලනවා. බුදු රජානන් වහන්සේ මෙසේ පවසා ඇත්තේ ඇයි කියා මට පැහැදිලි වන තෙක් මම විමසා බලනවා. මේ ගැන බුදු රජානන් වහන්සේ පවසා ඇති අන් දහම් කරුණුත් විමසා ඒවා අතර ගැලපුම විමසා බලනවා. එවිට මට මෙම ගැරහීමත්, පැසසීමත් කවර අවස්ථාවක, කවර අයුරින් කල යුතු දැයි වඩාත් පැහැදිලි අවබෝධයක් ඇති වේවි." එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ සීමිත පිරිසකට වඩා සියළු සංඝයා විෂයෙහි පූජා කිරීම බුදු රජානන් වහන්සේ අගය කල කාරණාවක්. ඒ නිසා එතැනදී අපි එආකාරයට කරනවා. මෙතැනදී අපි මෙආකාරයට කරනවා. [/SIZE] [SIZE=3] එහෙම්මම නොවෙයි. මෙහෙම හිතන්න: කන්දක් මුදුනට නැගි අයෙකුට වටපිට පෙනෙන දේවල් කන්ද පහල ඉන්න කෙනෙකුට පෙනෙන්නේ නැහැ. උඩට නගින නගින ප්‍රමානයට අනුව වැඩි වැඩියෙන් වටපිට ඇති දේවල් පැහැදිලිව පෙනෙනවා. බුද්ධ දේශනාවන්ගේ අර්ථය නිවැරදිව වටහාගැනීමත් ඒ වගේ. වැඩි වැඩියෙන් අවබෝධය සඳහා කටයුතු කරන විට වැඩි වැඩියෙන් අවබෝධ වෙනවා. සමහරක් කරුණු වල අවබෝධය නම් අතිශයින්ම දුෂ්කරයි. නමුත් පංච උපාදානස්කන්ධය තත්වූ පරිද්දෙන් දැකීම වාගේ කාරණාවක් ගත්තොත් ධ්මානුසාරී පුද්ගලයෙකුට පූර්ණ නොවුනත් යම් පමණකට එම තත්වූ පරිද්දෙන් දැකීම යන අවබෝධය තිබෙනවා. සෝවාන් මට්ටමට ආවත් ඒ ගැන පිරිසිද දැනීමක් නැහැ. දේශනාවන් හරිද, වැරදිද බලන්නෙමැයි විමසීම නොවෙයි ආකාරය. කුමක්ද මේ කියා තියෙන්නේ, ඇයි මෙසේ කියා තියෙන්නේ, මේ දේශනාව අන් දේශනාවන් සමඟ ගැලපෙනවාද, නොගැලපෙනවාද ආදී ලෙසින් දේශනාවන් විමසීම තමයි සැකය ටිකෙන් ටික දුරැලන ක්‍රමයි. [/SIZE] [SIZE=3][SIZE=3] [/SIZE] හැම විටම සුදුසු නැහැ. දානෙ දෙන්නෙ නැතිව ඉදලා බැරිනම් පන්සලෙනුත් බලෙන් අල්ලලා එලියට දාන්න සුදුසු අවස්ථාවන් පවතිනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද වැනි අය ගැන බුදු රජානන් වහන්සේ පවසා ඇත්තේ සම්බුද්ධ ශාසනයට අයිතිත් නැති පුද්ගලයින් ලෙස. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom