Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිපිටකය ජාතික උරුමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටකය ජාතික උරුමයක්

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන්න යයි

(නිමල කොඩිතුවක්කු)

වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ති‍්‍රපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී පැවසීය.

ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය භික්ෂූන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලූවිහාරයේ දී ලබන 5 වැනි දා සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙසේද කීය.

‘‘බෞද්ධ දර්ශනය නොමග යැවෙන විවිධ දෑ අද සිදුවෙනවා. රජයක් විදියට අපි මේ ගැන විශාල අවධානයක් යොමු කර තිබෙනවා. එහි පියවරක් ලෙස ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළා.

මේ ත්‍රිපිඨකයේ ඇතුළත් කරුණු කිසිවකුටත් වෙනස් කිරිමට නොහැකි වන ලෙස අපි ඉදිරියේදි පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනිමටත් කටයුතු කරනවා.

බුද්ධ ධර්මය විකෘති කරමින් බුද්ධ ශාසනයට හානි වන ලෙසට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. බුද්ධ ශාසනයට අදාළව රජය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ මහානායක හිමිවරුන් ප්‍රධාන කමිටුවක් මගින් තමයි අපි තීන්දු තීරණ ගන්නේ. ඉදිරියේදීත් බුද්ධාගම රැක ගැනිම වෙනුවෙන් රජයක් විදියට ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

source: Lankadeepa

[QUOTE="Pakudasami, post: 24085721, member: 203629"] [b]ත්‍රිපිටකය ජාතික උරුමයක්[/b] [SIZE="5"]ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන්න යයි[/SIZE] [SIZE="4"](නිමල කොඩිතුවක්කු) වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ති‍්‍රපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී පැවසීය. ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය භික්ෂූන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලූවිහාරයේ දී ලබන 5 වැනි දා සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙසේද කීය. ‘‘බෞද්ධ දර්ශනය නොමග යැවෙන විවිධ දෑ අද සිදුවෙනවා. රජයක් විදියට අපි මේ ගැන විශාල අවධානයක් යොමු කර තිබෙනවා. එහි පියවරක් ලෙස ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළා. මේ ත්‍රිපිඨකයේ ඇතුළත් කරුණු කිසිවකුටත් වෙනස් කිරිමට නොහැකි වන ලෙස අපි ඉදිරියේදි පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනිමටත් කටයුතු කරනවා. බුද්ධ ධර්මය විකෘති කරමින් බුද්ධ ශාසනයට හානි වන ලෙසට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. බුද්ධ ශාසනයට අදාළව රජය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ මහානායක හිමිවරුන් ප්‍රධාන කමිටුවක් මගින් තමයි අපි තීන්දු තීරණ ගන්නේ. ඉදිරියේදීත් බුද්ධාගම රැක ගැනිම වෙනුවෙන් රජයක් විදියට ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.[/SIZE] source: Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom