Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ek_rosh,

මම කියන්නම් උඹේ ජීවිතය තුලින් ම අනිච්ච දකින ක්‍රමයක්. එතකොට අර හාමුදුරුවෝ කිව්ව එකවත් මේ මහත්තය කිව්ව එකවත් ගන්න ඕනි නෑ. මේක තමා තුලින්ම දැකිය හැකි දෙයක්. මේකට මහා ලොකු වැල් වටාරම්, අභිධර්ම කෑලි ඕනි නැහැ (ඒවා පස්සේ ගැලපෙය්).

අපි මුළු ජීවිත කාලයේම මේ ලෝකේ යමක් හොයනවා. ඒ තමය් අපේ මේ ස්පර්ශ ආයතන හය (ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන) ආශ්වාදයෙන් පිනවීම. යමෙක්ට කියන්න පුළුවන් නෑ මම ඕක නෙමෙය් කරන්නේ මම wife සහ ළමය් වෙනුවෙන් වැඩකරනවා කියල, ඒත් අපි මූල කැමැත්ත බැලුවොත් පේනවා අවසාන අභිප්‍රාය මේ හය පොලෙන් එකක් හෝ කීපයක් පිනවගනිමම තමය් කියල.

ඉතින් මේ හොයන ආශ්වාදයේ තියෙන මූලික ප්රශ්නය තමය්, එයින් කවදාකවත් මේ හයපොල සදහටම පිනවගන්න බැරිවීම. යම් දවසක උඹට පුළුවන් නම් හොයන්න සදහටම මේ හයපොල තෘප්තිමත් කරන්න පුළුවන් රුපයක්, ශබ්ධයක්, ගන්ධයක්, රශයක්, ස්පර්ශයක් හෝ සිතිවිල්ලක්, එදාට උඹේ දුක ඉවරය් මොකද ඉට පස්සේ සැප හොය හොය මේ සසරක් පවත්වාගෙන දුක් විඳින්න ඕනි නැති නිසා. නමුත් මෙවැනි දේවල් මේ ලෝකෙ (හෝ 31 තලයේ) කොහෙවත් නැත, එසේ තිබුනනම් අද අපි මෙතන නැත.

ඉතින් මෙන්න මේ හයපොලේ මූල කැමැත්ත (ඉච්චාව) ආශ්වාදයෙන් ඉෂ්ට නොවීම් නිසා තමය් (අන් + ඉච්ච්) අනිච්ච කියන්නේ. මෙම ආශ්වාද සොයන වැඩපිළිවෙල මේ ජීවිතයේ පමණක් නොව අනන්ත සංසාරයක් ගෙන යමින් සසර පුරා දුක ගෙනත් දීම නිසා තමය් ආශ්වාදය දුක වෙන්නේ හෙවත් අනිච්ච නිසා දුක වෙන්නේ. මේ දුක නිසා තමය් මේ ආශ්වාද හොයන වැඩපිළිවෙල අනත්ත (හෙවත් අසාර - අසාරක්ට්ටෙන අනත්තා) වෙන්නේ.

අශ්වාදයේ මූලික ලක්ෂණය තමය් ආශ්වාදය ස්න්කල්පිත වීම හෙවත් අශ්වාදය පටිච්චසමුප්පන්නව ඇතිවීම. මෙහි අශ්වාදය යනු විපාක ලෙස ඇතිවන් සැප වේදනාව නොව, සංකල්පමය සුඛ වේදනාවය්. මේ නිසා තමය් අපිට ආශ්වාදය නැතිකොට නිවන් දැකිය හැක්කේ. මේ කොටස ටිකක් ගැඹුරු නිසා මෙහි පැහැදිලි කිරීමට නොයමි.

(ඉහත ආශ්වාදය විස්තර කලාට, මෙය පටිච්චසමුප්පන්නව ඇතිවෙන සැප, දුක සහ උපේක්ෂා යන තුනටම අදාළ වේ)

මේකට දැන් සමහර කට්ටිය මට පලු යන්න බනී, ඒවා මට කොහෙත්ම අදාළ නැහැ උඹට අනිච්ච තේරුණා නම් මට ඒ ඇති. මේ බණින අයටත් වහ වහා අනිච්ච අවභෝධ වේවා!

උඹට තෙරුවන් සරණ්ය් මචං.

[QUOTE="MalSeven, post: 24124082, member: 570021"] මචං ek_rosh, මම කියන්නම් උඹේ ජීවිතය තුලින් ම අනිච්ච දකින ක්‍රමයක්. එතකොට අර හාමුදුරුවෝ කිව්ව එකවත් මේ මහත්තය කිව්ව එකවත් ගන්න ඕනි නෑ. මේක තමා තුලින්ම දැකිය හැකි දෙයක්. මේකට මහා ලොකු වැල් වටාරම්, අභිධර්ම කෑලි ඕනි නැහැ (ඒවා පස්සේ ගැලපෙය්). අපි මුළු ජීවිත කාලයේම මේ ලෝකේ යමක් හොයනවා. ඒ තමය් අපේ මේ ස්පර්ශ ආයතන හය (ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන) ආශ්වාදයෙන් පිනවීම. යමෙක්ට කියන්න පුළුවන් නෑ මම ඕක නෙමෙය් කරන්නේ මම wife සහ ළමය් වෙනුවෙන් වැඩකරනවා කියල, ඒත් අපි මූල කැමැත්ත බැලුවොත් පේනවා අවසාන අභිප්‍රාය මේ හය පොලෙන් එකක් හෝ කීපයක් පිනවගනිමම තමය් කියල. ඉතින් මේ හොයන ආශ්වාදයේ තියෙන මූලික ප්රශ්නය තමය්, එයින් කවදාකවත් මේ හයපොල සදහටම පිනවගන්න බැරිවීම. යම් දවසක උඹට පුළුවන් නම් හොයන්න සදහටම මේ හයපොල තෘප්තිමත් කරන්න පුළුවන් රුපයක්, ශබ්ධයක්, ගන්ධයක්, රශයක්, ස්පර්ශයක් හෝ සිතිවිල්ලක්, එදාට උඹේ දුක ඉවරය් මොකද ඉට පස්සේ සැප හොය හොය මේ සසරක් පවත්වාගෙන දුක් විඳින්න ඕනි නැති නිසා. නමුත් මෙවැනි දේවල් මේ ලෝකෙ (හෝ 31 තලයේ) කොහෙවත් නැත, එසේ තිබුනනම් අද අපි මෙතන නැත. ඉතින් මෙන්න මේ හයපොලේ මූල කැමැත්ත (ඉච්චාව) ආශ්වාදයෙන් ඉෂ්ට නොවීම් නිසා තමය් (අන් + ඉච්ච්) අනිච්ච කියන්නේ. මෙම ආශ්වාද සොයන වැඩපිළිවෙල මේ ජීවිතයේ පමණක් නොව අනන්ත සංසාරයක් ගෙන යමින් සසර පුරා දුක ගෙනත් දීම නිසා තමය් ආශ්වාදය දුක වෙන්නේ හෙවත් අනිච්ච නිසා දුක වෙන්නේ. මේ දුක නිසා තමය් මේ ආශ්වාද හොයන වැඩපිළිවෙල අනත්ත (හෙවත් අසාර - අසාරක්ට්ටෙන අනත්තා) වෙන්නේ. අශ්වාදයේ මූලික ලක්ෂණය තමය් ආශ්වාදය ස්න්කල්පිත වීම හෙවත් අශ්වාදය පටිච්චසමුප්පන්නව ඇතිවීම. මෙහි අශ්වාදය යනු විපාක ලෙස ඇතිවන් සැප වේදනාව නොව, සංකල්පමය සුඛ වේදනාවය්. මේ නිසා තමය් අපිට ආශ්වාදය නැතිකොට නිවන් දැකිය හැක්කේ. මේ කොටස ටිකක් ගැඹුරු නිසා මෙහි පැහැදිලි කිරීමට නොයමි. (ඉහත ආශ්වාදය විස්තර කලාට, මෙය පටිච්චසමුප්පන්නව ඇතිවෙන සැප, දුක සහ උපේක්ෂා යන තුනටම අදාළ වේ) මේකට දැන් සමහර කට්ටිය මට පලු යන්න බනී, ඒවා මට කොහෙත්ම අදාළ නැහැ උඹට අනිච්ච තේරුණා නම් මට ඒ ඇති. මේ බණින අයටත් වහ වහා අනිච්ච අවභෝධ වේවා! උඹට තෙරුවන් සරණ්ය් මචං. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom