Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්‍රිපිටක ආරක්ෂණ පනත හා ධර්ම සංගායනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව්වන ධර්ම සංගායනාව

ශ්‍රී ලාංකිකයන් ලෙසින් අපට සතුටු විය හැකි අවස්ථාවක් ලෙසින් සිව් වන ධර්ම සංගායනාව සැලකිය හැක. එය වළගම්බා රජුගේ දායකත්වයෙන් මාතලේ අලු විහාරයේ දී පැවැත්විණි. ඊට ප්‍රධානම හේතුවක් වූයේ ඒ වන විට පැවැති තත්ත්වය අනුව ධර්මය කට පාඩමින් පවත්වා ගැනීමේ අපහසුතාවය හඳුනා ගැනීම යි. එනිසා ධර්මය ලිවීමේ අවශ්‍යතාවය මුල් කරගනිමින් මේ සංගායනාව පවත්වන ලදි. මේ වන විට අක්ෂර භාවිතය ද ලංකාවේ දියුණු මට්ටමක තිබූ බව පැහැදිලි ය.

ඒ අනුව මහාරක්ඛිත මහතෙරුන් ඇතුළු 500 ක් භික්ෂූන්වහන්සේලා සංගායනා කළ ධර්මය තල්පත්වල ලියන්නට කටයුතු යෙදවිනි. එය සිදු කළ ලෙන ආලෝක ලෙන ලෙසින් හැඳින් වේ. මෙයින් පසු ත්‍රිපිටකය තල්පත්වල පොත් ලෙසින් සංග්‍රහ වූ අතර බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල් සඳහා ද රැගෙන යාමට කටයුතු යොදා ඇත.

මේ සංගායනාවට අමතරව සිව්වන ධර්ම සංගායනාව ලෙසින් තවත් සංගායනාවක් හඳුනා ගන්නා ආකාරය දක්නට ලැබේ. ඒ කුෂාණ අධිරාජයකු වූ කණිෂ්කගේ දායකත්වයෙන් කශ්මීරයේ දී පවත්වන ලද සංගායනාවයි. මෙය ථෙරවාදයේ දී පිළිගන්නේ නැත. නමුත් මහායානයේදී පිළිගනී. මහායානයේදි පිළිගන්නා සමහරක් සර්වාස්ථවාදී අභිධර්ම ග්රන්ථ මේ සංගායනාවේ දී සකස් ව තිබේ. මෙහි ප්‍රධානීත්වය ‘වසුමිත්‍ර‘ විසින් දරා ඇත.

පස්වන ධර්ම සංගායනාව

බුරුම රජෙකු වූ මින්ඩොන්ගේ දායකත්වයෙන් පස්වන සංගායනාව 1871 දී සිදු වූ බව සැල කේ. ඒ මණ්ඩලේ දී ය. ප්‍රධානීත්වය ජාගරාභිවම්ස, නරීන්ධභිධජ හා සුමංගලසාමී යන භික්ෂූන්වහන්සේලා විසින් දරා ඇති අතර ගල් පුවරු 729 ක ත්‍රිපිටකය සංග්‍රහ කිරීමට මෙහිදී කටයුතු කර තිබේ. කෙසේවෙතත් මෙය බුරුමය තුළම සිදු වූවකි.

හය වන ධර්ම සංගායනාව

බුරුමයේ යැන්ගූන් නුවර 1954 දී ඇරඹුන හය වන ධර්ම සංගායනාව අවුරුදු 2 ක කාලයක් තිස්සේ පැවතිණි. බුරුම රජයේ අනුග්‍රහයෙන් එය පැවැත් වූ අතර එවකට බුරුම අගමැති වරයා විසින් එකී මණ්ඩලයේ සභාපතීත්වය දැරුවේ ය. 2500 වන බුද්ධ ජයන්තිය අරඹයා මේ සංගායනාව පැවැත්වී ය. මුල් සංගායනාවේ දී කාශ්‍යප මහරහතන්වහන්සේ දැරෑ තනතුර මහාසි සයාඩෝ හිමි විසින් හය වන සංගායනාවේ දී දැරුවේ ය. පාලි ත්‍රිපිටකය මේ සංගායනාවේ දී බුරුම, ඉන්දියානු, ශ්‍රී ලංකා, නේපාල, කාම්බෝජ, තායිලන්ත, ලාඹ්ස සහ පාකිස්ථානු රටවලින් සහභාගී වූ භික්ෂූන්වහන්සේලා විසින් සජ්ජායනා කරන ලදි. ලංකාවෙන්ද බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්වහන්සේ නියෝජනය කිරීම අප ලද ගෞරවයකි.

සංගායනාවන් පිළිබඳව තවත් කරුණු කීපයක්

පළමු සංගායනාව

මේ වන විට කාන්තා භික්ෂූන්වහන්සේලා සඳහා ද බුදුරජාණන්වහන්සේ විසින් අග්‍රස්ථාන ලබා දී තිබූ නමුත් ධර්ම සංගායනාවේ දී ඔවුන්ගේ නියෝජනයක් නොතිබිණි. එයින් ම කාන්තාවන් සඳහා වන සැලකීම දක්නට ලැබේ. එසේම කාන්තාවන්ට පැවිද්ද ලබා දීමට ආනන්ද තෙරුන් විසින් ගනු ලැබූ උත්සාහය නඩු විභාගයේ දී චෝදනාවක් ලෙසින් ද එල්ල වී තිබිණි. පසුකාලීනව භික්ෂූනී ශාසනයේ පරිහානිය මෙහිදී ආරම්භ වූ බව පෙනී යයි.

දෙවන සංගායනාව.

බුද්ධ කාලයේදී නොයෙක් අවස්ථාවලද බුදුරජාණන්වහන්සේ විසින් ම පැනවූ විනය නීති වෙනස් කරන අවස්ථා දක්නට ලැබේ. එසේම කාලානුරූපව සංඝයාවහන්සේලා වෙනුවෙන් පැන වූ රීති සංශෝධනය කර ගැනීමේ නිදහස ලබා දී තිබිණි. දෙවන සංගායනාවේ දී ගැටෙන්නේ සම්ප්‍රදායික මතයත් රැඩිකල් මතයත් ය. මෙය සාකච්ඡාවෙන් විසඳාගැනීමට තිබූවක් බව පෙනෙයි. කෙසේවෙතත් අවසානය වන්නේ නොයෙක් නිකායන් බිහිවීමයි.

තෙවන සංගායනාව

අශෝක අධිරාජයාගේ නම චණ්ඩාශෝක සිට ධර්මාශෝක දක්වා වෙනස් කිරීමට අප්පමාදවග්ගයෙන් ගාථාවක් දේශන කල නිග්‍රෝධ සාමණේරහිමි සමත් වූ බව සඳහන් වේ. ඔහු එතැන් පටන් සංඝ සමාජයට හිතවත් දානපතියෙක් විය. එහි ප්‍රතිඵලය වූයේ වාසි ලබා ගැනීමේ අරමුණෙන්ම නොයෙක් දෙනා සංඝ සමාජයට එක්වීමයි. කෙසේවෙතත් 18 නිකායන්ට බෙදී සිටියවුන් පිළිබඳව දැඩි තීරණයක් අශෝක විසින් ගනු ලැබූවද ‘විභජ්ජවාදීන්‘ ලෙසින් හැඳින් වූ පිරිසට ගත්තේ වෙනස් මාර්ගයකි. මෛත්‍රිය සහ කරුණාව ගැන බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් සමඟ ගැටෙන ඉගැන්වීම් විභජ්ජවාදීන් තුළ තිබිණි.

සිව් වන සංගායනාව

මෙහිදී සංගායනාවන් දෙකක් පිළිබඳව අපි සඳහන් කළෙමු. ඒ ථෙරවාදීන් අතර වූව සහ සර්වාස්ථවාදීන් අතර වූ වයි. සර්වාස්ථවාදීන් ථෙරවාදී මතවාද පිළිගනු ලැබූවත් ථෙරවාදීන්ට එසේ කිරීමට නොහැකි විය. මෙහි ප්‍රතිඵලය වූයේ අශෝක විසින් හෙළා දුටු නිකාය 18 නැවතත් කරළියට පැමිණීමයි. මේ නිකාය 18, දාර්ශනිකව ඇති වූවකට වඩා පුද්ගලානුබද්ධව පැවතුන බව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේදී පැහැදිලි වේ. ථෙරවාදයත් මහායානයත් ගෞතම බුදුරජාණන්වහන්සේ පිළිගනී. මත ගැටුම ඇත්තේ බුද්ධත්වයෙන් පසුව වන ඉගැන්වීම් සම්බන්ධයෙනි.

එසේම සංස්කෘත ත්‍රිපිටකය කාශ්මීරයේදී සංග්‍රහ වන්නේත් පාලි ත්රිපිටකට අලුවිහාරයේදී සංග්‍රහ වන්නේත් සිව් වන සංගායනාව අනුව ය.

අවසානය.

ඉහතින් කෙටියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරනු ලැබුයේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අද දක්වා පැවැති ධර්ම සංගායනාවන් පිළිබඳව ය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වූයේ ත්‍රිපිටක ආරක්ෂණ පනතක් ගැන සමාජගතව ඇති කසු කුසුවයි. මේ පිළිබඳව තවත් කරුණු සොයා බලා පනත පිළිබඳව හොඳ කතිකාවතක් ඇති කිරීම අවශ්‍ය වේ.

[QUOTE="hpalpola, post: 26514331, member: 321413"] [SIZE=4] [B]සිව්වන ධර්ම සංගායනාව[/B] ශ්‍රී ලාංකිකයන් ලෙසින් අපට සතුටු විය හැකි අවස්ථාවක් ලෙසින් සිව් වන ධර්ම සංගායනාව සැලකිය හැක. එය වළගම්බා රජුගේ දායකත්වයෙන් මාතලේ අලු විහාරයේ දී පැවැත්විණි. ඊට ප්‍රධානම හේතුවක් වූයේ ඒ වන විට පැවැති තත්ත්වය අනුව ධර්මය කට පාඩමින් පවත්වා ගැනීමේ අපහසුතාවය හඳුනා ගැනීම යි. එනිසා ධර්මය ලිවීමේ අවශ්‍යතාවය මුල් කරගනිමින් මේ සංගායනාව පවත්වන ලදි. මේ වන විට අක්ෂර භාවිතය ද ලංකාවේ දියුණු මට්ටමක තිබූ බව පැහැදිලි ය. ඒ අනුව මහාරක්ඛිත මහතෙරුන් ඇතුළු 500 ක් භික්ෂූන්වහන්සේලා සංගායනා කළ ධර්මය තල්පත්වල ලියන්නට කටයුතු යෙදවිනි. එය සිදු කළ ලෙන ආලෝක ලෙන ලෙසින් හැඳින් වේ. මෙයින් පසු ත්‍රිපිටකය තල්පත්වල පොත් ලෙසින් සංග්‍රහ වූ අතර බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල් සඳහා ද රැගෙන යාමට කටයුතු යොදා ඇත. මේ සංගායනාවට අමතරව සිව්වන ධර්ම සංගායනාව ලෙසින් තවත් සංගායනාවක් හඳුනා ගන්නා ආකාරය දක්නට ලැබේ. ඒ කුෂාණ අධිරාජයකු වූ කණිෂ්කගේ දායකත්වයෙන් කශ්මීරයේ දී පවත්වන ලද සංගායනාවයි. මෙය ථෙරවාදයේ දී පිළිගන්නේ නැත. නමුත් මහායානයේදී පිළිගනී. මහායානයේදි පිළිගන්නා සමහරක් සර්වාස්ථවාදී අභිධර්ම ග්රන්ථ මේ සංගායනාවේ දී සකස් ව තිබේ. මෙහි ප්‍රධානීත්වය ‘වසුමිත්‍ර‘ විසින් දරා ඇත. [B]පස්වන ධර්ම සංගායනාව[/B] බුරුම රජෙකු වූ මින්ඩොන්ගේ දායකත්වයෙන් පස්වන සංගායනාව 1871 දී සිදු වූ බව සැල කේ. ඒ මණ්ඩලේ දී ය. ප්‍රධානීත්වය ජාගරාභිවම්ස, නරීන්ධභිධජ හා සුමංගලසාමී යන භික්ෂූන්වහන්සේලා විසින් දරා ඇති අතර ගල් පුවරු 729 ක ත්‍රිපිටකය සංග්‍රහ කිරීමට මෙහිදී කටයුතු කර තිබේ. කෙසේවෙතත් මෙය බුරුමය තුළම සිදු වූවකි. [B]හය වන ධර්ම සංගායනාව[/B] බුරුමයේ යැන්ගූන් නුවර 1954 දී ඇරඹුන හය වන ධර්ම සංගායනාව අවුරුදු 2 ක කාලයක් තිස්සේ පැවතිණි. බුරුම රජයේ අනුග්‍රහයෙන් එය පැවැත් වූ අතර එවකට බුරුම අගමැති වරයා විසින් එකී මණ්ඩලයේ සභාපතීත්වය දැරුවේ ය. 2500 වන බුද්ධ ජයන්තිය අරඹයා මේ සංගායනාව පැවැත්වී ය. මුල් සංගායනාවේ දී කාශ්‍යප මහරහතන්වහන්සේ දැරෑ තනතුර මහාසි සයාඩෝ හිමි විසින් හය වන සංගායනාවේ දී දැරුවේ ය. පාලි ත්‍රිපිටකය මේ සංගායනාවේ දී බුරුම, ඉන්දියානු, ශ්‍රී ලංකා, නේපාල, කාම්බෝජ, තායිලන්ත, ලාඹ්ස සහ පාකිස්ථානු රටවලින් සහභාගී වූ භික්ෂූන්වහන්සේලා විසින් සජ්ජායනා කරන ලදි. ලංකාවෙන්ද බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්වහන්සේ නියෝජනය කිරීම අප ලද ගෞරවයකි.[/SIZE] [CENTER][SIZE=4][B]සංගායනාවන් පිළිබඳව තවත් කරුණු කීපයක්[/B][/SIZE][/CENTER] [SIZE=4] පළමු සංගායනාව මේ වන විට කාන්තා භික්ෂූන්වහන්සේලා සඳහා ද බුදුරජාණන්වහන්සේ විසින් අග්‍රස්ථාන ලබා දී තිබූ නමුත් ධර්ම සංගායනාවේ දී ඔවුන්ගේ නියෝජනයක් නොතිබිණි. එයින් ම කාන්තාවන් සඳහා වන සැලකීම දක්නට ලැබේ. එසේම කාන්තාවන්ට පැවිද්ද ලබා දීමට ආනන්ද තෙරුන් විසින් ගනු ලැබූ උත්සාහය නඩු විභාගයේ දී චෝදනාවක් ලෙසින් ද එල්ල වී තිබිණි. පසුකාලීනව භික්ෂූනී ශාසනයේ පරිහානිය මෙහිදී ආරම්භ වූ බව පෙනී යයි. දෙවන සංගායනාව. බුද්ධ කාලයේදී නොයෙක් අවස්ථාවලද බුදුරජාණන්වහන්සේ විසින් ම පැනවූ විනය නීති වෙනස් කරන අවස්ථා දක්නට ලැබේ. එසේම කාලානුරූපව සංඝයාවහන්සේලා වෙනුවෙන් පැන වූ රීති සංශෝධනය කර ගැනීමේ නිදහස ලබා දී තිබිණි. දෙවන සංගායනාවේ දී ගැටෙන්නේ සම්ප්‍රදායික මතයත් රැඩිකල් මතයත් ය. මෙය සාකච්ඡාවෙන් විසඳාගැනීමට තිබූවක් බව පෙනෙයි. කෙසේවෙතත් අවසානය වන්නේ නොයෙක් නිකායන් බිහිවීමයි. තෙවන සංගායනාව අශෝක අධිරාජයාගේ නම චණ්ඩාශෝක සිට ධර්මාශෝක දක්වා වෙනස් කිරීමට අප්පමාදවග්ගයෙන් ගාථාවක් දේශන කල නිග්‍රෝධ සාමණේරහිමි සමත් වූ බව සඳහන් වේ. ඔහු එතැන් පටන් සංඝ සමාජයට හිතවත් දානපතියෙක් විය. එහි ප්‍රතිඵලය වූයේ වාසි ලබා ගැනීමේ අරමුණෙන්ම නොයෙක් දෙනා සංඝ සමාජයට එක්වීමයි. කෙසේවෙතත් 18 නිකායන්ට බෙදී සිටියවුන් පිළිබඳව දැඩි තීරණයක් අශෝක විසින් ගනු ලැබූවද ‘විභජ්ජවාදීන්‘ ලෙසින් හැඳින් වූ පිරිසට ගත්තේ වෙනස් මාර්ගයකි. මෛත්‍රිය සහ කරුණාව ගැන බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් සමඟ ගැටෙන ඉගැන්වීම් විභජ්ජවාදීන් තුළ තිබිණි. සිව් වන සංගායනාව මෙහිදී සංගායනාවන් දෙකක් පිළිබඳව අපි සඳහන් කළෙමු. ඒ ථෙරවාදීන් අතර වූව සහ සර්වාස්ථවාදීන් අතර වූ වයි. සර්වාස්ථවාදීන් ථෙරවාදී මතවාද පිළිගනු ලැබූවත් ථෙරවාදීන්ට එසේ කිරීමට නොහැකි විය. මෙහි ප්‍රතිඵලය වූයේ අශෝක විසින් හෙළා දුටු නිකාය 18 නැවතත් කරළියට පැමිණීමයි. මේ නිකාය 18, දාර්ශනිකව ඇති වූවකට වඩා පුද්ගලානුබද්ධව පැවතුන බව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේදී පැහැදිලි වේ. ථෙරවාදයත් මහායානයත් ගෞතම බුදුරජාණන්වහන්සේ පිළිගනී. මත ගැටුම ඇත්තේ බුද්ධත්වයෙන් පසුව වන ඉගැන්වීම් සම්බන්ධයෙනි. එසේම සංස්කෘත ත්‍රිපිටකය කාශ්මීරයේදී සංග්‍රහ වන්නේත් පාලි ත්රිපිටකට අලුවිහාරයේදී සංග්‍රහ වන්නේත් සිව් වන සංගායනාව අනුව ය. [B]අවසානය[/B]. ඉහතින් කෙටියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරනු ලැබුයේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අද දක්වා පැවැති ධර්ම සංගායනාවන් පිළිබඳව ය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වූයේ ත්‍රිපිටක ආරක්ෂණ පනතක් ගැන සමාජගතව ඇති කසු කුසුවයි. මේ පිළිබඳව තවත් කරුණු සොයා බලා පනත පිළිබඳව හොඳ කතිකාවතක් ඇති කිරීම අවශ්‍ය වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom