ත්‍රිපෝශ අලෙවිය දිවයින පුරා

sihan

Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ත්‍රීපෝශ වලම, ඒ ත්‍රීපෝශ හදන කම්පැනියෙන් ඒ ෆැක්ටරි එකේම හදන කමර්ශලි විකුනන එකක් තියනවා සුපෝශ කියලා.
    ඒක ත්‍රිපෝශ වල රසමයි
    හැම තැනම ගන්න නැහැ නමුත් ඒ තරං අමාරු නැහැ ගන්න. ගොඩක් වෙලාවට ඔය ගමේ තියන පොඩි සුපර්මාකට් ස්ටයිල් එකට කරන ශොප් වල තියනවා
    සුපර්මාකට් වල තියනවා පටස් ගාල ඉවරවෙනවා ඒක නිසා එහෙම ගන්න එක අමාරුයි

    View attachment 246842
    Meka rahai. Habai machan api podi kaale kaapu threeposha wala taste eka dan threeposhawalawath naha