Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරගනිමු..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරගනිමු..?

මට මේ සොෆ්ට්වෙයාර් එක ගැන මතක් උනේ දැන් ත්‍රේඩ් එකක් දැක්කා ගෙදරක ප්ලෑන් එකක් ගහගන්න කෙනෙක් ගැන අහලා.. සාමාන්‍යයෙන් අපි නිවසක් නිර්මාණයට ගොඩක් වෙලාවට භාවිතා කරන්නෙ ඔටෝ කැඩ් මෘදුකාංගය.. හැබැයි ඒ ගැන මනා දැනුමක් නැති පොරකට නම් වැඩේ ලේසි වෙන්නෙ නෑ.. මේ මට වගේ.. මම අද මේ කියන මෘදුකාංගයෙන් පුළුවන් පුංචි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තමන්ගෙ හිතේ තියෙන ලස්සනම ලස්සන ගෙයක් නිර්මාණය කරගන්න.. මේකෙ නම තමයි Sweet Home 3D.. මේ මෘදුකාංගයෙන් තමන්ගේ නිවසට අවශ්‍ය කරන සියලුම දේ අඩංගු කරලා නිවස නිර්මාණය කරගන්න පුලුවන්.. ඇත්තටම ගොඩක් ලේසියි.. ගෘහ අලංකරනය, ගෙමිදුල, යාන වාහන සෑම දේකින්ම සම්පූර්ණයි.. අපි ගේ නිර්මාණය කරලා JPEG විදියට Save කරගන්න වගේම AVI ආකාරයට වීඩියෝවක් විදියට Save කරගන්නත් පුළුවන්.. හරි කොල්ලනේ වැඩි කතා ඕන නෑ.. වැඩේට බහින්නකො.. ඔන්න පහල පිංතූර වගයක් ඇති ඒ මෘදුකාංගයෙන් නිර්මාණය කරපු..

බලන්න ලස්සන කොහොමද කියලා..

[YOUTUBE]89-cZONdCqg[/YOUTUBE]

මෙන්න මෙතනින් ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..

LINK

හරි.. දැන් බාගත්තට ඕකෙ 3D models තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්.. මෙන්න මෙතනින් අපිට පුළුවන් තව තවත් 3D models බාගන්න.. පුටු, මේස, ලයිට්, කන්නාඩි තව තව තියේ.. ගිහිල්ලම බලන්න..

LINK

Textures ඕන නම් මෙතනින් බාගන්න පුළුවන්..

LINK

කම්මැලි නෑ ඔය වැඩේ කරනකොට.. මම කියන්න ඕන නැහැ.. කට්ටිය කරලම බලන්නකො..

ඔන්න කොල්ලනේ වැඩේ අහවරයි.. දැන් ඉතින් කට්ටියට බලන්නත් එක්ක ඔයාලා හදපු ගෙදර පිංතූර කිහිපයක් මේකට පොස්ට් කරන්න.. සුවර් එකට දාන්න ඈ..

ගිහින් එන්නම්

සැමට ජය හා සතුට!

[QUOTE="crazybuddy, post: 13338442, member: 326070"] [b]ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරගනිමු..?[/b] [CENTER][B][SIZE=4][COLOR=Navy]මට මේ සොෆ්ට්වෙයාර් එක ගැන මතක් උනේ දැන් ත්‍රේඩ් එකක් දැක්කා ගෙදරක ප්ලෑන් එකක් ගහගන්න කෙනෙක් ගැන අහලා.. සාමාන්‍යයෙන් අපි නිවසක් නිර්මාණයට ගොඩක් වෙලාවට භාවිතා කරන්නෙ ඔටෝ කැඩ් මෘදුකාංගය.. හැබැයි ඒ ගැන මනා දැනුමක් නැති පොරකට නම් වැඩේ ලේසි වෙන්නෙ නෑ.. මේ මට වගේ.. මම අද මේ කියන මෘදුකාංගයෙන් පුළුවන් පුංචි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තමන්ගෙ හිතේ තියෙන ලස්සනම ලස්සන ගෙයක් නිර්මාණය කරගන්න.. මේකෙ නම තමයි Sweet Home 3D.. මේ මෘදුකාංගයෙන් තමන්ගේ නිවසට අවශ්‍ය කරන සියලුම දේ අඩංගු කරලා නිවස නිර්මාණය කරගන්න පුලුවන්.. ඇත්තටම ගොඩක් ලේසියි.. ගෘහ අලංකරනය, ගෙමිදුල, යාන වාහන සෑම දේකින්ම සම්පූර්ණයි.. අපි ගේ නිර්මාණය කරලා JPEG විදියට Save කරගන්න වගේම AVI ආකාරයට වීඩියෝවක් විදියට Save කරගන්නත් පුළුවන්.. හරි කොල්ලනේ වැඩි කතා ඕන නෑ.. වැඩේට බහින්නකො.. ඔන්න පහල පිංතූර වගයක් ඇති ඒ මෘදුකාංගයෙන් නිර්මාණය කරපු.. බලන්න ලස්සන කොහොමද කියලා..[/COLOR][/SIZE] [/B][COLOR=Navy][B] [SIZE=4] [IMG]http://www.sweethome3d.com/images/gallery2010/Mayer.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www.sweethome3d.com/images/gallery2010/Kumax.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www.sweethome3d.com/images/gallery2010/CondoExample.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www.sweethome3d.com/images/gallery2010/Susanto.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www.sweethome3d.com/images/gallery2010/Whippetsleek.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][/B][/COLOR][YOUTUBE]89-cZONdCqg[/YOUTUBE][COLOR=Navy][B][SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4]මෙන්න මෙතනින් ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගන්න.. [URL="http://sourceforge.net/projects/sweethome3d/files/SweetHome3D/SweetHome3D-3.5/SweetHome3D-3.5-windows-oc.exe/download?accel_key=58%3A1346660505%3Ahttp%253A//www.sweethome3d.com/download.jsp%3A2496c15c%246952a008048171382897562e2d720a5212a8b6e3&click_id=6648233c-f5a0-11e1-91a2-00219b8a879e&source=accel"]LINK[/URL][/SIZE] [SIZE=4] හරි.. දැන් බාගත්තට ඕකෙ 3D models තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්.. මෙන්න මෙතනින් අපිට පුළුවන් තව තවත් [/SIZE][/SIZE][/B][/COLOR][COLOR=Navy][B][SIZE=4][SIZE=4][COLOR=Navy][B][SIZE=4][SIZE=4]3D models බාගන්න.. [/SIZE][/SIZE][/B][/COLOR]පුටු, මේස, ලයිට්, කන්නාඩි තව තව තියේ.. ගිහිල්ලම බලන්න..[/SIZE] [SIZE=4] [URL="http://www.sweethome3d.com/importModels.jsp"]LINK[/URL] [/SIZE][/SIZE][SIZE=4]Textures [/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]ඕ[/SIZE]න නම් මෙතනින් බාගන්න පුළුවන්.. [URL="http://www.sweethome3d.com/importTextures.jsp"]LINK[/URL] කම්මැලි නෑ ඔය වැඩේ කරනකොට.. මම කියන්න ඕන නැහැ.. කට්ටිය කරලම බලන්නකො..:yes: [/SIZE] [SIZE=5][COLOR=Red]ඔන්න කොල්ලනේ වැඩේ අහවරයි.. දැන් ඉතින් කට්ටියට බලන්නත් එක්ක ඔයාලා හදපු ගෙදර පිංතූර කිහිපයක් මේකට පොස්ට් කරන්න.. සුවර් එකට දාන්න ඈ..:yes: ගිහින් එන්නම් සැමට ජය හා සතුට! [/COLOR][/SIZE] [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom