Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්රිලක්ඛණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිලක්ඛණය

බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත්රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් අනියතභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.

අන්‍යතාභාවයට පත්වීමේදීත්, අනියතභාවයට පත්වීමේදීත් යන අවස්ථා දෙකේදීම කෙනෙකුට සැප මෙන්ම දුක යන දෙකටම පත්වීමට, අත්විඳීමට හැකියාව ඇත. හිසරදයක් සෑදුන කෙනෙකුට අන්‍යතාභාවයට පත්වීම යනු එය සනීප වීමයි. මෙහිදී අනියතභාවයට පත්වීම යනු පැවති හිසරදය ස්ථිර එකක්, නියත එකක් නොවන නිසා ඒ තත්ත්වය අවසන් වීමයි. එතැනදී ඒ පුද්ගලයාට අන්‍යතාභාවයට පත්වීමත්, අනියතභාවයට පත්වීමත් යන දෙකම දුක අවසන් වීමක් නිසා සැපට හේතු වේ. නමුත් අනිච්චතාවය යනු හැම විටම කැමැත්තට විරුද්ධව සිදුවේ යන අර්ථයයි.

කැමැත්තට විරුද්ධව සිදුවන කිසිවකින් සැපක් බලාපොරොත්තු විය නොහැකියි. ලෝක ධර්මතාවය ”සබ්බේ සංඛාරා අනිච්චාති”, එකතු කර හදාගත් සියලූ දේ කැමැත්තට විරුද්ධවම ක්‍රියාත්මක වීමේ ධර්මතාවයයි. නිතරම දුකට හේතුවන්නේ අනිච්චතාවයි. ඒ බව නිවැරදි ලෙසත් පැහැදිළි ලෙසත් තේරුම් නොගතහොත් ත්රිලක්ඛණය යනු කුමක්ද යන්නත් වටහා ගත නොහැකි වේ.

ද්වතාවය ලොව පවතින තුරු කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට හොඳ නැත. කලකට හොඳ දේ තව කලකට නරක වේ. තැනකට හොඳ දේ තව තැනකට හොඳ නොවේ. මේ ගති ලක්ෂණ අන්‍යතාභාවය හා අනියතබව යන දෙකටම පොදුයි. නමුත් අනිච්චතාවය මීට වෙනස් වේ. ඉච්චතාවය, කැමැත්ත මෙතැනදී මුල් වේ. කැමති සේ නොවන කැමති සේ නොලැබෙන යම් ධර්මතාවයක් වෙතොත් එය අනිච්චතාවයයි. එය නියත වශයෙන්ම දුකට මුල්වන ස්වභාවයකි. කැමති සේ සිදුනොවන කිසිවක් නිසා සැප බලාපොරොත්තු විය නොහැකියි. එයද නියත ධර්මතාවයකි.

මෙතැනදී බොහෝම ඉවසීමෙන් යුතුව විමසා බලා තේරුම් ගත යුතු ධර්ම ස්වභාවයක් ලෙස ”අනිච්ච” පිළිබඳව තේරුම් ගත යුතු වේ. දුකට පත්වීමත් අනිච්ච වේ. සැප අවසන් වීමත් අනිච්ච වේ. මෙම ධර්මතා දෙකම කැමැත්තට විරුද්ධ නිසා දුකට මුල් වේ. එසේනම් අනිච්චතාවය යනු කැමති වූ දෙය කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඉච්ච අනිච්ච යන ද්වතාවය තේරුම් නොගෙන ත්රිලක්ඛණය තේරුම් ගත නොහැකි වන්නේ මේ නිසාමයි. ඉච්ච සේ සිදුවන සෑමදේම නියත වශයෙන්ම සැපට හේතුවේ. නමුත් මේ ලෝකේ ධර්ම ස්වභාවය සියලූ දේ ඉච්ච සේ දිගටම පවත්වා ගැනීමට නොහැකි වීමයි. දුකට මුල්වන හේතුව එයයි.

”ජීවිතං අනියතං මරණං නියතං” යන පාලි පාඨයද නිතර මරණ දැන්වීම් වල භාවිතා කරන පද වැලකි. මෙහි ”අනියතං” ලෙස දැක් වූ පාලි පදයෙහි සිංහල තේරුම අනිත්‍ය බවයි. නියතං යනු එහි විරුද්ධ පදයයි. ”අනිච්ච” යන පදයේ විරුද්ධ පදය ”නිච්ච” යනුයි. මෙහි දැක්වූ ”අනිච්ච” යන පදයත් ”අනියතං” යන පදයත් පටලවාගෙන යොදා ගැනීම මේ වරදට මුලයි. අනිච්චය යනු කැමැත්ත මුල්කරගත් ධර්මතාවයකි.

අනියතං අනිත්‍යයි යනු ස්ථිර ලෙස නොපවතී යන තේරුම දෙයි. එයද සත්‍ය ධර්මතාවයකි. එහි තර්කයක් නැත. අනිත්‍ය නිසා ස්ථිරව නොපවතින දුක දැකීම, දුක ඇතිවීම හැම විටම සිදු නොවේ. දුක් අවබෝධ කර ගැනීමට එය උපකාර නොවේ. ස්ථිරව නොපවතින බොහෝ දේ අනිත්‍ය නිසාම දුක නැතිවේ. සැප බිහිවේ. පිළිකා රෝගයකින් හෝ තද හිසරදයෙන් හෝ පෙළෙන්නෙකු එය අනිත්‍ය නිසාම ස්ථිර නොවන නිසාම එහි වෙනසක් කරගෙන සුවපත් වේ. එය ස්ථිර වූයේ නම් පමණක් දුක සදාකාලිකය. ලෙඩ රෝග, සතුරු කරදර හා බඩගින්න පවා ස්ථිර නොවන නිසාම අනිත්‍ය නිසාම ඒවා අවසන් වී සැප ඇති වේ. දුක අවසන් වේ. ”අනිත්‍ය” යනු හැම විටම දුක දැකිය හැකි ප්‍රකාශයක් නොවේ. එය සැප දුක දෙකටම පොදු ප්‍රකාශයකි.

නමුත් ”අනිච්ච” යන ප්‍රකාශය කැමති සේ නොපැවතීම හැම විටම දුක උපදවයි. බිහි වූ සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම තමාගේ කැමැත්ත අනුවම පවත්වා ගැනීමට නොහැකි වීමම දුකට මුල් වේ. දුකට හේතු වේ. විපරිණාමය, වැහැරීම, විනාශ වීම සෑම සංකාරයකටම පොදු ධර්මතාවයකි. ලොව හටගත් බිහි වූ සියලූම සංඛාරයෝ නිපද වූ ශක්තිය ගෙවීයාමත් සමඟම සෑම මොහොතකම වෙනස් වී විනාශය කරාම යන ගමන නිසා කිසිවක් අප කැමති සේ පවත්වා ගත නොහැකිය. එයම දුක ඇති වීමට හේතුවයි. දුකට පත්වීමට, දුකක් ලැබීමට අපි කෙසේවත් කැමති නොවෙමු. එයද අප කැමති සේ පවතින්නක් නොවේ. එයද ”අනිච්ච” වේ. සැප අවසන් වී සැප වෙනස් වීම සේම, දුක ඇති වීමද අපේ කැමැත්ත නොවේ.

”සබ්බේ සංඛාරා අනිච්චාති”

”සබ්බේ සංඛාරා දුක්ඛාති”

යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.

ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත්රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.

”සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ” යැයි බුදුපියාණන් මේ කැමැත්ත, ප්‍රිය බව පිළිබඳව ඉතාම පැහැදිළි ලෙසින් විග්රහ කර පෙන්වා වදාළහ. සියලූම ප්‍රිය වූ, මනාප වූ දේ නානාභාවයටත්, අනිත්යතාභාවයටත්, විපරිණාමය වීමටත් පත්වී විනාශ වී නැති වී යන්නේය. යනු ධර්මතාවයයි. මෙහි ප්‍රියේහි යනු ඉච්ච බව, කැමැති බව යන අදහසයි. අනිච්ච බව බිහිවන්නේද කැමැත්ත, ඉච්ච බව අල්ලා නවත්වා ගැනීමට දරණ උත්සාහය නිසාමයි. අන්‍යතාභාවයට පත් වී, අනිච්ච බවටත් පත්වන්නේ මේ කැමැත්තමයි. ගැඹුරින් සිතා ද්වතාවය තේරුම් ගෙන අවබෝධ කරගත යුතු ධර්මය මෙයයි.

සංසාර රිය ගමන ප්‍රිය මනාප දෙයක් ලෙස දකින තුරාවට මේ රිය ගමන යයි. ඊට හේතුව ත්රිලක්ඛණය නිවැරදිව අවබෝධ කර නොගැනීමයි. අවබෝධ නොවීමයි. ත්රිලක්ඛණය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් මේ සංසාර ගමන පිළිබඳව යථාභූත ඥාණයෙන් නිවැරදි මිම්මකින් මැන දුක යන සංකල්පය පිළිබඳව සත්‍යාවබෝධයක් ලැබිය හැකි වේ. ප්‍රිය මනාප දේ සොයමින් දුක පළවාහැරීමට දුකෙන් පලායෑමට දරණ උත්සාහය සංසාර රිය ගමනක් බව එවිට නිවැරදිව තේරුම් ගත හැකි වනු ඇත. මේ සත්‍යය තේරුම් ගත් විට පමණක් දුක යනු තමන්ම හිතෙන්ම සාදාගත් ප්‍රිය මනාප දේ අල්ලා ගැනීමට ගන්නා උත්සාහයේම ද්වතාවය දුක බවත් තේරුම් ගත හැකි වේ.

”අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” ලෙස අද වැරදියට මෙනෙහි කරන ත්රිලක්ඛණය මගින් කිසිදාක නිවැරදි ව දුක අවබෝධ කර ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත යුතුයි.

දුක, සැප යන දෙකම විඤ්ඤාණයෙන්ම සාදා ගත් මායාවල් පමණි. සත්‍යයක් එහි ඇත්තේම නැත. විඤ්ඤාණ තත්ත්වයෙන් ක්‍රියාත්මක වන හිතකට දුක සැප අතර කරන නිරතුරු ගමනින් ආහාර සොයා දේ. බලාපොරොත්තු හිතේ ඇති කරවයි. ප්‍රිය මනාප දේ යනු බිලී කොක්කක ඇමිණුව ඇමක් වැනිය. ප්‍රිය මනාප දේ සැප සුව දේ සොය සොයා ඒ පසුපස හඹායාම නිසා කොක්කටම ඇමිණී දුක උරුම කර ගැනීම සංසාර රිය ගමනයි.

”සබ්බේ ධම්මා අනත්ථා” යනුවෙන් දේශණා කර වදාළේ තුන්වැනි ලක්ෂණයයි. ”අනත්ථ” යන පාලි පදයේ සිංහල තේරුම අනාථ යනුයි. ”අසාරට්ඨේන අනත්ථා” යන දේශණාවේදී මේ අනාථ බව, අසාර බව පෙන්වයි. සියලූ සංඛාර දුකම උපදවයි නම් ඉන් බිහිවන ධර්මතාවය අනාථ තත්ත්වයකි. අනාථයි යනු පිහිට කර ගත නොහැකි අර්ථයක් නැති, වටිනාකමක් නැති, දෙයක් බව පැවසීමයි. මෙතැන ප්‍රිය මනාප බව, ප්‍රිය මනාපදේට ඇලීම දුකක් උපත ලබන්නට හේතුව බව පෙන්වා දී ඇත.

දුක්ඛිත තත්ත්වයට පත්වීට අනාථ බවට පත්වීමකි. ඒ නිසා බිහිකරන කිසිදු සංඛාරයක් කැමති සේ නොපැවතීම අනාථ තත්ත්වයට පත් වීමකි. හරයක්, අර්ථයක්, වටිනාකමක් නැති දෙයකි. මෙය දුක දැකීමෙහි සත්‍ය ස්වරූපයයි. පැවැත්මේ යථා ස්වරූපය දැකීමයි.

”අනත්ථ” යන පදය සිංහලයට පරිවර්තනය කිරීමේදී යොදාගත් ”අනාත්ම” යන පදය හින්දු ධර්මයේ භාවිතාවන පදයකි. ආත්ම අනාත්ම වාදය බුදු දහම ඉදිරිපත් කළේ නැත. මෙය අන්තයක් අල්ලා ගැනීමකි. ආත්ම අනාත්ම යනු අන්ත දෙකකි. බුදුපියාණන් ප්‍රතික්ෂේප කළ සංකල්පයකි.

ත්රිලක්ඛණය භාවනා කිරීමේදී බුදුපියාණන් පෙන්වා දුන් පරිදි පාලි වචන තුනම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” භාවිතා කිරීම වඩාත්ම සුදුසු ක්‍රමයයි. මින් අදහස් කළ දේ තේරුම් ගෙන දුක දැකිය හැකි බව හොඳින් අවබෝධ කරගැනීමෙන් පසුව මෙය කර්මස්ථානයක් ලෙස භාවිතා කිරීම ඵලදායි වේ.

”බිහිවන සියලූ සංඛාරයෝ ප්‍රිය මනාප දේ අල්ලා ගැනීම නිසා බිහිවූවකි. ඒවා කැමති සේ නොපවතී”. දිගින් දිගටම කැමති ආකාරයෙන්ම පවත්වාගත නොහැකි ධර්මතාවය අනිච්ච ධර්මතාවයයි. ”කැමති සේ දිගටම නොපවතින සියලූ සංඛාර දුකයි”. දුකම උරුම කර දෙන තත්ත්වය අනාථ තත්ත්වයයි. අර්ථයක්, වටිනාකමක් නැති පැවැත්මකි. ජීවත්වීම යනු සංඛාර පැවැත්වීමයි. ප්‍රියයි, මධුරයි, සැපයි, සුවයි යනුවෙන් සංඛාර සිතන්නේ, කරන්නේ, කියන්නේ රාග,ද්වේෂ, මෝහ වලින් බැඳීම, ඇලීම නිසා සිතේ හට ගත් මුලාව නිසාමය. ප්‍රිය, මධුර යැයි නිගමනය කළ දේ කැමති සේ දිගටම නොපවතින මෙම පැවැත්මෙහි ඇලී, බැඳී ඉන් මුළා වී සිටීම මොනතරම් අනාථ තත්ත්වයක්ද? කැමති සේ නොපවතින, දුකම උරුම කර දෙන, අනාථ තත්ත්වයට පත් කරන දේ අතහැර, නොඇලී, නොබැඳී සිටීම දුකින් මිදීමට, අනාථ තත්ත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගයයි.

http://siridesuma.blogspot.com/

[QUOTE="sgrdk1, post: 20327827, member: 540900"] [SIZE="6"][COLOR="SeaGreen"][B]ත්රිලක්ඛණය[/B][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"]බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත්රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් අනියතභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති. අන්‍යතාභාවයට පත්වීමේදීත්, අනියතභාවයට පත්වීමේදීත් යන අවස්ථා දෙකේදීම කෙනෙකුට සැප මෙන්ම දුක යන දෙකටම පත්වීමට, අත්විඳීමට හැකියාව ඇත. හිසරදයක් සෑදුන කෙනෙකුට අන්‍යතාභාවයට පත්වීම යනු එය සනීප වීමයි. මෙහිදී අනියතභාවයට පත්වීම යනු පැවති හිසරදය ස්ථිර එකක්, නියත එකක් නොවන නිසා ඒ තත්ත්වය අවසන් වීමයි. එතැනදී ඒ පුද්ගලයාට අන්‍යතාභාවයට පත්වීමත්, අනියතභාවයට පත්වීමත් යන දෙකම දුක අවසන් වීමක් නිසා සැපට හේතු වේ. නමුත් අනිච්චතාවය යනු හැම විටම කැමැත්තට විරුද්ධව සිදුවේ යන අර්ථයයි. කැමැත්තට විරුද්ධව සිදුවන කිසිවකින් සැපක් බලාපොරොත්තු විය නොහැකියි. ලෝක ධර්මතාවය ”සබ්බේ සංඛාරා අනිච්චාති”, එකතු කර හදාගත් සියලූ දේ කැමැත්තට විරුද්ධවම ක්‍රියාත්මක වීමේ ධර්මතාවයයි. නිතරම දුකට හේතුවන්නේ අනිච්චතාවයි. ඒ බව නිවැරදි ලෙසත් පැහැදිළි ලෙසත් තේරුම් නොගතහොත් ත්රිලක්ඛණය යනු කුමක්ද යන්නත් වටහා ගත නොහැකි වේ. ද්වතාවය ලොව පවතින තුරු කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට හොඳ නැත. කලකට හොඳ දේ තව කලකට නරක වේ. තැනකට හොඳ දේ තව තැනකට හොඳ නොවේ. මේ ගති ලක්ෂණ අන්‍යතාභාවය හා අනියතබව යන දෙකටම පොදුයි. නමුත් අනිච්චතාවය මීට වෙනස් වේ. ඉච්චතාවය, කැමැත්ත මෙතැනදී මුල් වේ. කැමති සේ නොවන කැමති සේ නොලැබෙන යම් ධර්මතාවයක් වෙතොත් එය අනිච්චතාවයයි. එය නියත වශයෙන්ම දුකට මුල්වන ස්වභාවයකි. කැමති සේ සිදුනොවන කිසිවක් නිසා සැප බලාපොරොත්තු විය නොහැකියි. එයද නියත ධර්මතාවයකි. මෙතැනදී බොහෝම ඉවසීමෙන් යුතුව විමසා බලා තේරුම් ගත යුතු ධර්ම ස්වභාවයක් ලෙස ”අනිච්ච” පිළිබඳව තේරුම් ගත යුතු වේ. දුකට පත්වීමත් අනිච්ච වේ. සැප අවසන් වීමත් අනිච්ච වේ. මෙම ධර්මතා දෙකම කැමැත්තට විරුද්ධ නිසා දුකට මුල් වේ. එසේනම් අනිච්චතාවය යනු කැමති වූ දෙය කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඉච්ච අනිච්ච යන ද්වතාවය තේරුම් නොගෙන ත්රිලක්ඛණය තේරුම් ගත නොහැකි වන්නේ මේ නිසාමයි. ඉච්ච සේ සිදුවන සෑමදේම නියත වශයෙන්ම සැපට හේතුවේ. නමුත් මේ ලෝකේ ධර්ම ස්වභාවය සියලූ දේ ඉච්ච සේ දිගටම පවත්වා ගැනීමට නොහැකි වීමයි. දුකට මුල්වන හේතුව එයයි. ”ජීවිතං අනියතං මරණං නියතං” යන පාලි පාඨයද නිතර මරණ දැන්වීම් වල භාවිතා කරන පද වැලකි. මෙහි ”අනියතං” ලෙස දැක් වූ පාලි පදයෙහි සිංහල තේරුම අනිත්‍ය බවයි. නියතං යනු එහි විරුද්ධ පදයයි. ”අනිච්ච” යන පදයේ විරුද්ධ පදය ”නිච්ච” යනුයි. මෙහි දැක්වූ ”අනිච්ච” යන පදයත් ”අනියතං” යන පදයත් පටලවාගෙන යොදා ගැනීම මේ වරදට මුලයි. අනිච්චය යනු කැමැත්ත මුල්කරගත් ධර්මතාවයකි. අනියතං අනිත්‍යයි යනු ස්ථිර ලෙස නොපවතී යන තේරුම දෙයි. එයද සත්‍ය ධර්මතාවයකි. එහි තර්කයක් නැත. අනිත්‍ය නිසා ස්ථිරව නොපවතින දුක දැකීම, දුක ඇතිවීම හැම විටම සිදු නොවේ. දුක් අවබෝධ කර ගැනීමට එය උපකාර නොවේ. ස්ථිරව නොපවතින බොහෝ දේ අනිත්‍ය නිසාම දුක නැතිවේ. සැප බිහිවේ. පිළිකා රෝගයකින් හෝ තද හිසරදයෙන් හෝ පෙළෙන්නෙකු එය අනිත්‍ය නිසාම ස්ථිර නොවන නිසාම එහි වෙනසක් කරගෙන සුවපත් වේ. එය ස්ථිර වූයේ නම් පමණක් දුක සදාකාලිකය. ලෙඩ රෝග, සතුරු කරදර හා බඩගින්න පවා ස්ථිර නොවන නිසාම අනිත්‍ය නිසාම ඒවා අවසන් වී සැප ඇති වේ. දුක අවසන් වේ. ”අනිත්‍ය” යනු හැම විටම දුක දැකිය හැකි ප්‍රකාශයක් නොවේ. එය සැප දුක දෙකටම පොදු ප්‍රකාශයකි. නමුත් ”අනිච්ච” යන ප්‍රකාශය කැමති සේ නොපැවතීම හැම විටම දුක උපදවයි. බිහි වූ සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම තමාගේ කැමැත්ත අනුවම පවත්වා ගැනීමට නොහැකි වීමම දුකට මුල් වේ. දුකට හේතු වේ. විපරිණාමය, වැහැරීම, විනාශ වීම සෑම සංකාරයකටම පොදු ධර්මතාවයකි. ලොව හටගත් බිහි වූ සියලූම සංඛාරයෝ නිපද වූ ශක්තිය ගෙවීයාමත් සමඟම සෑම මොහොතකම වෙනස් වී විනාශය කරාම යන ගමන නිසා කිසිවක් අප කැමති සේ පවත්වා ගත නොහැකිය. එයම දුක ඇති වීමට හේතුවයි. දුකට පත්වීමට, දුකක් ලැබීමට අපි කෙසේවත් කැමති නොවෙමු. එයද අප කැමති සේ පවතින්නක් නොවේ. එයද ”අනිච්ච” වේ. සැප අවසන් වී සැප වෙනස් වීම සේම, දුක ඇති වීමද අපේ කැමැත්ත නොවේ. ”සබ්බේ සංඛාරා අනිච්චාති” ”සබ්බේ සංඛාරා දුක්ඛාති” යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි. ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත්රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි. ”සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ” යැයි බුදුපියාණන් මේ කැමැත්ත, ප්‍රිය බව පිළිබඳව ඉතාම පැහැදිළි ලෙසින් විග්රහ කර පෙන්වා වදාළහ. සියලූම ප්‍රිය වූ, මනාප වූ දේ නානාභාවයටත්, අනිත්යතාභාවයටත්, විපරිණාමය වීමටත් පත්වී විනාශ වී නැති වී යන්නේය. යනු ධර්මතාවයයි. මෙහි ප්‍රියේහි යනු ඉච්ච බව, කැමැති බව යන අදහසයි. අනිච්ච බව බිහිවන්නේද කැමැත්ත, ඉච්ච බව අල්ලා නවත්වා ගැනීමට දරණ උත්සාහය නිසාමයි. අන්‍යතාභාවයට පත් වී, අනිච්ච බවටත් පත්වන්නේ මේ කැමැත්තමයි. ගැඹුරින් සිතා ද්වතාවය තේරුම් ගෙන අවබෝධ කරගත යුතු ධර්මය මෙයයි. සංසාර රිය ගමන ප්‍රිය මනාප දෙයක් ලෙස දකින තුරාවට මේ රිය ගමන යයි. ඊට හේතුව ත්රිලක්ඛණය නිවැරදිව අවබෝධ කර නොගැනීමයි. අවබෝධ නොවීමයි. ත්රිලක්ඛණය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් මේ සංසාර ගමන පිළිබඳව යථාභූත ඥාණයෙන් නිවැරදි මිම්මකින් මැන දුක යන සංකල්පය පිළිබඳව සත්‍යාවබෝධයක් ලැබිය හැකි වේ. ප්‍රිය මනාප දේ සොයමින් දුක පළවාහැරීමට දුකෙන් පලායෑමට දරණ උත්සාහය සංසාර රිය ගමනක් බව එවිට නිවැරදිව තේරුම් ගත හැකි වනු ඇත. මේ සත්‍යය තේරුම් ගත් විට පමණක් දුක යනු තමන්ම හිතෙන්ම සාදාගත් ප්‍රිය මනාප දේ අල්ලා ගැනීමට ගන්නා උත්සාහයේම ද්වතාවය දුක බවත් තේරුම් ගත හැකි වේ. ”අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” ලෙස අද වැරදියට මෙනෙහි කරන ත්රිලක්ඛණය මගින් කිසිදාක නිවැරදි ව දුක අවබෝධ කර ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත යුතුයි. දුක, සැප යන දෙකම විඤ්ඤාණයෙන්ම සාදා ගත් මායාවල් පමණි. සත්‍යයක් එහි ඇත්තේම නැත. විඤ්ඤාණ තත්ත්වයෙන් ක්‍රියාත්මක වන හිතකට දුක සැප අතර කරන නිරතුරු ගමනින් ආහාර සොයා දේ. බලාපොරොත්තු හිතේ ඇති කරවයි. ප්‍රිය මනාප දේ යනු බිලී කොක්කක ඇමිණුව ඇමක් වැනිය. ප්‍රිය මනාප දේ සැප සුව දේ සොය සොයා ඒ පසුපස හඹායාම නිසා කොක්කටම ඇමිණී දුක උරුම කර ගැනීම සංසාර රිය ගමනයි. ”සබ්බේ ධම්මා අනත්ථා” යනුවෙන් දේශණා කර වදාළේ තුන්වැනි ලක්ෂණයයි. ”අනත්ථ” යන පාලි පදයේ සිංහල තේරුම අනාථ යනුයි. ”අසාරට්ඨේන අනත්ථා” යන දේශණාවේදී මේ අනාථ බව, අසාර බව පෙන්වයි. සියලූ සංඛාර දුකම උපදවයි නම් ඉන් බිහිවන ධර්මතාවය අනාථ තත්ත්වයකි. අනාථයි යනු පිහිට කර ගත නොහැකි අර්ථයක් නැති, වටිනාකමක් නැති, දෙයක් බව පැවසීමයි. මෙතැන ප්‍රිය මනාප බව, ප්‍රිය මනාපදේට ඇලීම දුකක් උපත ලබන්නට හේතුව බව පෙන්වා දී ඇත. දුක්ඛිත තත්ත්වයට පත්වීට අනාථ බවට පත්වීමකි. ඒ නිසා බිහිකරන කිසිදු සංඛාරයක් කැමති සේ නොපැවතීම අනාථ තත්ත්වයට පත් වීමකි. හරයක්, අර්ථයක්, වටිනාකමක් නැති දෙයකි. මෙය දුක දැකීමෙහි සත්‍ය ස්වරූපයයි. පැවැත්මේ යථා ස්වරූපය දැකීමයි. ”අනත්ථ” යන පදය සිංහලයට පරිවර්තනය කිරීමේදී යොදාගත් ”අනාත්ම” යන පදය හින්දු ධර්මයේ භාවිතාවන පදයකි. ආත්ම අනාත්ම වාදය බුදු දහම ඉදිරිපත් කළේ නැත. මෙය අන්තයක් අල්ලා ගැනීමකි. ආත්ම අනාත්ම යනු අන්ත දෙකකි. බුදුපියාණන් ප්‍රතික්ෂේප කළ සංකල්පයකි. ත්රිලක්ඛණය භාවනා කිරීමේදී බුදුපියාණන් පෙන්වා දුන් පරිදි පාලි වචන තුනම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” භාවිතා කිරීම වඩාත්ම සුදුසු ක්‍රමයයි. මින් අදහස් කළ දේ තේරුම් ගෙන දුක දැකිය හැකි බව හොඳින් අවබෝධ කරගැනීමෙන් පසුව මෙය කර්මස්ථානයක් ලෙස භාවිතා කිරීම ඵලදායි වේ. ”බිහිවන සියලූ සංඛාරයෝ ප්‍රිය මනාප දේ අල්ලා ගැනීම නිසා බිහිවූවකි. ඒවා කැමති සේ නොපවතී”. දිගින් දිගටම කැමති ආකාරයෙන්ම පවත්වාගත නොහැකි ධර්මතාවය අනිච්ච ධර්මතාවයයි. ”කැමති සේ දිගටම නොපවතින සියලූ සංඛාර දුකයි”. දුකම උරුම කර දෙන තත්ත්වය අනාථ තත්ත්වයයි. අර්ථයක්, වටිනාකමක් නැති පැවැත්මකි. ජීවත්වීම යනු සංඛාර පැවැත්වීමයි. ප්‍රියයි, මධුරයි, සැපයි, සුවයි යනුවෙන් සංඛාර සිතන්නේ, කරන්නේ, කියන්නේ රාග,ද්වේෂ, මෝහ වලින් බැඳීම, ඇලීම නිසා සිතේ හට ගත් මුලාව නිසාමය. ප්‍රිය, මධුර යැයි නිගමනය කළ දේ කැමති සේ දිගටම නොපවතින මෙම පැවැත්මෙහි ඇලී, බැඳී ඉන් මුළා වී සිටීම මොනතරම් අනාථ තත්ත්වයක්ද? කැමති සේ නොපවතින, දුකම උරුම කර දෙන, අනාථ තත්ත්වයට පත් කරන දේ අතහැර, නොඇලී, නොබැඳී සිටීම දුකින් මිදීමට, අනාථ තත්ත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගයයි.[/SIZE][/COLOR] [url]http://siridesuma.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom