Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටට , සමාජයට ආර්ථිකයට අවශ්‍ය ත්රීමා විතානලාද ? ධම්මික පෙරේරලාද ?

අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දී එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්රීමා විතාණ , වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් බිලි බෝයිස්ලා කියා මම සිතමි. ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ වෙති.

ත්රීමා විතාණ සමග එකට කාමරේ සිටි ඔහුව ෆෝම් කොට වෘකයන්ට විසි කල පුද්ගලයා අද කන්සල්ටන්ට් දොස්තර කෙනෙකි , වෛද්‍ය මුදලාලි කෙනෙකි. ඔපරේෂන් වලට ගෙවිය යුත්තේ ලක්ෂ ගනනිනි. මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ පුතා යන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. මේ සටන් වලදී ජවිපෙ පොලිට් බියුරෝවේ සිට සහාය දුන් සෝමවංශ අමරසිංහගේ පුතා ඉගෙන ගත්තේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. මේ සටන් වලට විසිල් ගැසූ එස් බී දිසානායක , වාසුදේව යනාදීන් ගේ ළමුන් ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලය.

වරක් රාගම රෝහලේදී මිය ගිය කොල්ලූරේගේ ලඟම ඥාතී වෛද්‍යවරයෙක් මට හමු විය. කොල්ලූරේ ගියේ අනවශ්‍ය මුග්ධ ගමනක් බව ඔහු කීවේය.

මේ සිසුන් මිය ගිය දුක තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ ඥාතීන්ට පමණි. අනෙකුත් ඇත්තෝ මේ මළකඳන් තමන් ගේ සෝෂල් ප්රාග්ධනය බවට පත් කර ගත්හ..

අපි යන්නේ කොයි පාරේ ත්රීමා වෙනුර ගිය පාරේ කියමින් පාරවල් වල කෑගසන මල්ලිලා වෙතටයි ; ඔය පාරවල් වල යාමට පෙර උඹලාව ෆෝම් කරන එවුන් ඉස්සෙල්ලා යවපල්ලා

[FONT=&quot]පහත දැක්වෙන්නේ [/FONT][FONT=&quot]රවීෂ තිලකවර්ධන විසින් ඔහුගේ මුහුණු පොතේ තබන ලද සටහනකි [/FONT]

[FONT=&quot]

[/FONT]

මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්.

වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්‍ය පවුලක ඉපදිලා එන්ඩීටී අධ්‍යාපනය ලබද්දී පටංගත්තු ජැක්පොට් ව්‍යාපාරයක් හරහා දියුණු වෙලා අද වෙද්දි ලංකාවෙ නිල හා නොනිල සියලුම වාර්ථා වලට අනුව මුල්ම ධනපතියා වෙච්චි දොන් ධම්මික පෙරේරා.

අසූ ගණං වල ත්රීමා විතානලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු සටන අවසන් වෙන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගැනීමේ උත්සාහය පරද්දලා. ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2010 වෙනකන්ම මුදල් ගෙවා අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගත හැකි ආයතන ලංකාවෙන් බිහි වෙන්නෙ නෑ.

ඊ ළඟට ධම්මික පෙරේරා. ත්රීමා විතනලාගේ ජයග්‍රහණයත් එක්ක වැළලිලා ගිය පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ධම්මික ආපහු කරලියට ගේනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි කරන්න ඉඩ නොදෙන එම ආයතන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සමාගම් ලෙස ලියාපදිංචි කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එහි සභාපති වරයාව හිටි ධම්මික පෙරේරා කටයුතු කරනවා. තව අවුරුදු විස්සකිං ලංකාවෙ ඉතිහාසෙ ලියන දවසකදි ඒක අමතක කරන්න බැරි ඓතිහාසික තීන්දුවක්.

කොහොම හරි මේක මට වැදගත්ව් වෙන්නෙ මෙහෙමයි. අදක්ෂ කම සහ වෙනත් හේතු ගණනාවක් නිසා උසස් පෙළ අසමත් වෙන මට සල්ලි දීලාවත් උපාධියක් ගන්න උපාධි ක්ඩයක් 2007දි හොයා ගන්න වෙන්නෙ නෑ. ඉතිං මට සිද්ධ වෙනවා සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. ඒක සාර්ථකව අවසාන කරලා ක්ෂේත්‍ර අත්දැකීම් වලින් පස්සෙ මම එම ක්ෂේත්රයේ ගුරුවරයෙක් වෙනවා.පහුගිය අවුරුදු හය ඇතුළෙ ලංකාවෙ ඉංජිනේරු ක්ෂේත්රයට අදාළ විවිධ සුදුසුකම් ලබන දහසකට අධික පිරිසක් යම් මොහොතක මගේ ශිෂ්‍යයන් බවට පත්ව ඉඳලා තියෙනවා. ඔවුන් හැමෝම අද මේ රටේ ධනය උත්පාදනය කරන ශ්‍රම බලකායට අයත් වෙද්දී තව සියකට ආසන්න පිරිසක් මැද පෙරඩිග සහ බටහිර ඉඳන් එම ක්ෂේත්රයේ රැකියා වලිං රටට මුදල් එවනවා.

ඒත් නිකමට හරි එදා ත්‍රිමා විතානලා සටන පැරදිලා අසූ ගණං වල ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගත්තා නං මට මීට වඩා ප්‍රමිතියකින් යුතු ජාත්‍යාන්තරව පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගෙන වඩා වැඩි දෙයක් කරන්න තිබුණාය කියල හිතෙනවා. 2010 ඉඳලා අද වෙනකං විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලික උපාධි අරං රටට මුදල් උත්පාදනය කරන අයගේ ගාණ බැලුවාම අසූ ගණං වල ඉඳං එම අවස්ථාව වැහිලා යාම නිසා ඒ දේ කර ගන්න බැරිවුන අයට එම අවස්ථාව ලැබිලා රටේ දියුණුවට වඩා ඵලදායීව එකතු වෙන්න පුලුවං වුනා නං අද මේ රට කොයි තරං දියුණු වෙන්න ඉඩ තිබුණාද කියලත් හිතෙනවා.

කොහොම හරි මට වගේම අපේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක Manjula Samarasekara සොයුරා වගේ අයටත් කළමණා කරන ක්ෂේත්රයෙන් ලෝකය පිළිගත් විශ්ව විද්‍යාල වලිං මාස්ටර්ස් සුදුසුකම් ලබා ගන්න හේතු වෙන්නෙ ධම්මික පෙරේරා විසින් ගෙනෙන ලද ප්‍රතිසංස්කරණය. ඔහු ලබා දුන් ඉඩකඩ නිසා පස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගේ ඒවාට පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් මැදිහත් නොවී ඉන්න බැරි වෙනවා.

සාරාංශය මෙහෙමයි. අදටත් මට සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් මිසක් බී එස් සී හෝ බී ටෙක් උපාධියක් නෑ. ඒ ත්රීමා විතානලා දැන හෝ නොදැන එදා කල තක්කඩි වැඩේ නිසා. ධම්මික පෙරේරා නිසා අද ඒක ලබා ගන්න මට අවස්ථාව තිබුණත් වයස, මානසිකත්වය සහ වෙනත් සාධක නිසා මට ඒක කරන්න දැං බෑ. ඒ වගේම ත්රීමා විතානලාගේ කාළකණ්නි වැඩේ නිසා උපාධියක් ගන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් අරගෙනත් පස්සෙ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් තවත් කාලය මුදල් වැය කරලා නැවතත් බීඑස්සී උපාධි හදාරපු යාලුවො බර ගානක් මට ඉන්නවා.

ඒ අතරින් ත්රීමා විතානලාගේ වැඩේ නිසා බීඑස්සී එකක් කරන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් කරලා පස්සේ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් කාලය මුදල් වියදම් කරලා බීඑස්සී එකකුත් කරලා එම සුදුසුකම හරහා "කොළඹ විශ්ව විද්‍යාලයෙන්" ආචාර්ය උපාධි ප්‍රවේශයකුත් ලබා ගත්තු මිතුරෙක් මගේ මේ ෆේස්බුක් ගිණුමෙත් ඉන්නවා. නිකමට හිතන්න අසූ ගණං වල ත්රීමා විතානලා සටන දිනූ තැන ඉඳලා ධම්මික පෙරේරා මේ අවස්ථාව ලබා දෙනකං කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ගන්න පුලුවං කම තියෙද්දිත් නිරපරාදේ වැළලී ගිය තවත් ජීවිත කීයක් තියෙන්න ඇතිද?? මට වගේ මේ ටික වචන වලට පෙරල ගන්න බැරි සිය දහස් ගාණක් මේ පොළොවෙ ජීවත් වෙන බව මම දන්නවා. ඒ අය වෙනුවෙන් කවුරුත් උපවාස උද්ඝොෂන කරන්නෙ නෑ.

මේ ගැන මේ විදියට කතා කරද්දි ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන කඳවුර සලිත වෙනවා. හරියට මිනී ඇට කැබැල්ලක් හොලවලා වැහි වස්සන්නෙ කොහොමද කියලා අහන කොට සාම්ප්‍රදායික බෞද්ධයෝ සලිත වෙලා "අනේ අපොයි බුද්ධාගමට මෙහෙම අපහාස කරන් කාළකණ්ණියොත් ඉන්නවද දෙයියනේ" කියලා ඔලුවෙ අතගහ ගන්ඩ විදියටම, "කුරුසෙට ඇණ ගහද්දි දේවියන් වහන්සේගෙං චාන්ස් එකක් ගන්න බැරි වුන කෙනාගෙන්ද අපි දේවියන් වාන්සේගේ පිහිට ඉල්ලන්නෙ" කියල අහද්දි කතෝලිකයෝ සලිත වෙන විදියටම."අවුරුදු නමයක පොඩි ගෑනු දරුවොන්ට බාලාපරාධ කරපු එකෙකුගෙන්ද මිනිසාගේ විමුක්තිය ගැන අහන්නෙ" කියලා අහන කොට ඉස්ලාම් භක්තිකයො සලිත වෙන විදියටම මේවා දැක්කාම වාමාංචිකයෝ සලිත වෙනවා. "ත්රීමා විතාන වගේ ඓතිහාසික ශිෂ්‍ය වීරයෙකුට වඩා ධම්මික පෙරේරා හොඳයි කියලා කියන එවුනුත් මේලෝකෙ ඉන්නව නේද දෙයියනේ" කියලා අකම්පාල වෙන කමෙන්ට් කිහිපයක්ම මේ පෝස්ට් එකටත් වැටෙන්න නියමිතයි.

කොහොම හරි බොටම් ලයින් එක මේකයි. අවුරුදු විසි ගාණක් තිස්සෙ මනුස්සයකුට සල්ලි දීලා උපාධියක් අරං තමුංගෙ ජීවිතෙත් සාර්ථක කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා මිය ගිය ත්රීමා විතානගේ නම කියන කොට අපේ ඔලුවට එන්නෙ වීරයෙක්. හැබැයි දාස් ගාණකට අධ්‍යාපන අවස්ථා ලබා දීලා එම අධ්‍යාපනයෙං මිනිස්සුන්ට ජීවත් වෙන්න රට දියුණු කරන්න ඉඩ හදලා දීපු ධම්මික පෙරේරාගේ නම ඇහෙනකොට අපේ ඔලුවට එන්නෙ ද්‍රෝහියෙක්. වංචාකාරයෙක්.අවුරුදු හැත්තෑවකටත් වැඩි මූසල වාමාංශික දේශපාලනය අපේ ඔලු වල ඉතුරු කරපු ශේෂ පත්‍රය ඔන්න ඕකයි.

ප.ලි

විශ්වාස කල දේශපාලන දර්ශනය කොයිතරං නොමේරූ ගුණමකු නීෂේදනීය බලපෑම් රටට ගෙන ආ එකක් වූවත් පද්මසිරි ත්රීමා විතාන ඝාතනය යනු යළි යළිත් පිළිකුල් කල යුතු, හෙලා දැකිය යුතු අපරාධයකි.

[FONT=&quot]වෛද්‍ය රුවන් එම් ජයතුංග

[/FONT]

[QUOTE="50KG, post: 21287447, member: 558780"] [B][SIZE=6]අපේ රටට , සමාජයට ආර්ථිකයට අවශ්‍ය ත්රීමා විතානලාද ? ධම්මික පෙරේරලාද ? [/SIZE][/B] [SIZE=4][IMG]https://1.bp.blogspot.com/-39JebGfGFDA/WLHVtCv-mHI/AAAAAAAADJU/DK4SBp3g4oABDZKhx4XXnNj0nMEVfl3wQCLcB/s640/dammika.jpg[/IMG] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4]අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දී එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්රීමා විතාණ , වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් බිලි බෝයිස්ලා කියා මම සිතමි. ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ වෙති. [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4]ත්රීමා විතාණ සමග එකට කාමරේ සිටි ඔහුව ෆෝම් කොට වෘකයන්ට විසි කල පුද්ගලයා අද කන්සල්ටන්ට් දොස්තර කෙනෙකි , වෛද්‍ය මුදලාලි කෙනෙකි. ඔපරේෂන් වලට ගෙවිය යුත්තේ ලක්ෂ ගනනිනි. මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ පුතා යන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. මේ සටන් වලදී ජවිපෙ පොලිට් බියුරෝවේ සිට සහාය දුන් සෝමවංශ අමරසිංහගේ පුතා ඉගෙන ගත්තේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. මේ සටන් වලට විසිල් ගැසූ එස් බී දිසානායක , වාසුදේව යනාදීන් ගේ ළමුන් ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලය. [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4]වරක් රාගම රෝහලේදී මිය ගිය කොල්ලූරේගේ ලඟම ඥාතී වෛද්‍යවරයෙක් මට හමු විය. කොල්ලූරේ ගියේ අනවශ්‍ය මුග්ධ ගමනක් බව ඔහු කීවේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සිසුන් මිය ගිය දුක තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ ඥාතීන්ට පමණි. අනෙකුත් ඇත්තෝ මේ මළකඳන් තමන් ගේ සෝෂල් ප්රාග්ධනය බවට පත් කර ගත්හ.. [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4]අපි යන්නේ කොයි පාරේ ත්රීමා වෙනුර ගිය පාරේ කියමින් පාරවල් වල කෑගසන මල්ලිලා වෙතටයි ; ඔය පාරවල් වල යාමට පෙර උඹලාව ෆෝම් කරන එවුන් ඉස්සෙල්ලා යවපල්ලා [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#222222][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#222222][FONT="]පහත දැක්වෙන්නේ [/FONT][/COLOR][COLOR=#222222][FONT="]රවීෂ තිලකවර්ධන විසින් ඔහුගේ මුහුණු පොතේ තබන ලද සටහනකි [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][FONT=arial][SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්‍ය පවුලක ඉපදිලා එන්ඩීටී අධ්‍යාපනය ලබද්දී පටංගත්තු ජැක්පොට් ව්‍යාපාරයක් හරහා දියුණු වෙලා අද වෙද්දි ලංකාවෙ නිල හා නොනිල සියලුම වාර්ථා වලට අනුව මුල්ම ධනපතියා වෙච්චි දොන් ධම්මික පෙරේරා.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]අසූ ගණං වල ත්රීමා විතානලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු සටන අවසන් වෙන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගැනීමේ උත්සාහය පරද්දලා. ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2010 වෙනකන්ම මුදල් ගෙවා අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගත හැකි ආයතන ලංකාවෙන් බිහි වෙන්නෙ නෑ.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]ඊ ළඟට ධම්මික පෙරේරා. ත්රීමා විතනලාගේ ජයග්‍රහණයත් එක්ක වැළලිලා ගිය පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ධම්මික ආපහු කරලියට ගේනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි කරන්න ඉඩ නොදෙන එම ආයතන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සමාගම් ලෙස ලියාපදිංචි කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එහි සභාපති වරයාව හිටි ධම්මික පෙරේරා කටයුතු කරනවා. තව අවුරුදු විස්සකිං ලංකාවෙ ඉතිහාසෙ ලියන දවසකදි ඒක අමතක කරන්න බැරි ඓතිහාසික තීන්දුවක්.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red]කොහොම හරි මේක මට වැදගත්ව් වෙන්නෙ මෙහෙමයි. අදක්ෂ කම සහ වෙනත් හේතු ගණනාවක් නිසා උසස් පෙළ අසමත් වෙන මට සල්ලි දීලාවත් උපාධියක් ගන්න උපාධි ක්ඩයක් 2007දි හොයා ගන්න වෙන්නෙ නෑ. ඉතිං මට සිද්ධ වෙනවා සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. ඒක සාර්ථකව අවසාන කරලා ක්ෂේත්‍ර අත්දැකීම් වලින් පස්සෙ මම එම ක්ෂේත්රයේ ගුරුවරයෙක් වෙනවා.පහුගිය අවුරුදු හය ඇතුළෙ ලංකාවෙ ඉංජිනේරු ක්ෂේත්රයට අදාළ විවිධ සුදුසුකම් ලබන දහසකට අධික පිරිසක් යම් මොහොතක මගේ ශිෂ්‍යයන් බවට පත්ව ඉඳලා තියෙනවා. ඔවුන් හැමෝම අද මේ රටේ ධනය උත්පාදනය කරන ශ්‍රම බලකායට අයත් වෙද්දී තව සියකට ආසන්න පිරිසක් මැද පෙරඩිග සහ බටහිර ඉඳන් එම ක්ෂේත්රයේ රැකියා වලිං රටට මුදල් එවනවා.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red]ඒත් නිකමට හරි එදා ත්‍රිමා විතානලා සටන පැරදිලා අසූ ගණං වල ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගත්තා නං මට මීට වඩා ප්‍රමිතියකින් යුතු ජාත්‍යාන්තරව පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගෙන වඩා වැඩි දෙයක් කරන්න තිබුණාය කියල හිතෙනවා. 2010 ඉඳලා අද වෙනකං විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලික උපාධි අරං රටට මුදල් උත්පාදනය කරන අයගේ ගාණ බැලුවාම අසූ ගණං වල ඉඳං එම අවස්ථාව වැහිලා යාම නිසා ඒ දේ කර ගන්න බැරිවුන අයට එම අවස්ථාව ලැබිලා රටේ දියුණුවට වඩා ඵලදායීව එකතු වෙන්න පුලුවං වුනා නං අද මේ රට කොයි තරං දියුණු වෙන්න ඉඩ තිබුණාද කියලත් හිතෙනවා.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]කොහොම හරි මට වගේම අපේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක [URL="https://www.facebook.com/manjula.nc"]Manjula Samarasekara[/URL] සොයුරා වගේ අයටත් කළමණා කරන ක්ෂේත්රයෙන් ලෝකය පිළිගත් විශ්ව විද්‍යාල වලිං මාස්ටර්ස් සුදුසුකම් ලබා ගන්න හේතු වෙන්නෙ ධම්මික පෙරේරා විසින් ගෙනෙන ලද ප්‍රතිසංස්කරණය. ඔහු ලබා දුන් ඉඩකඩ නිසා පස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගේ ඒවාට පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් මැදිහත් නොවී ඉන්න බැරි වෙනවා.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]සාරාංශය මෙහෙමයි. අදටත් මට සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් මිසක් බී එස් සී හෝ බී ටෙක් උපාධියක් නෑ. ඒ ත්රීමා විතානලා දැන හෝ නොදැන එදා කල තක්කඩි වැඩේ නිසා. ධම්මික පෙරේරා නිසා අද ඒක ලබා ගන්න මට අවස්ථාව තිබුණත් වයස, මානසිකත්වය සහ වෙනත් සාධක නිසා මට ඒක කරන්න දැං බෑ. ඒ වගේම ත්රීමා විතානලාගේ කාළකණ්නි වැඩේ නිසා උපාධියක් ගන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් අරගෙනත් පස්සෙ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් තවත් කාලය මුදල් වැය කරලා නැවතත් බීඑස්සී උපාධි හදාරපු යාලුවො බර ගානක් මට ඉන්නවා.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]ඒ අතරින් ත්රීමා විතානලාගේ වැඩේ නිසා බීඑස්සී එකක් කරන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් කරලා පස්සේ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් කාලය මුදල් වියදම් කරලා බීඑස්සී එකකුත් කරලා එම සුදුසුකම හරහා "කොළඹ විශ්ව විද්‍යාලයෙන්" ආචාර්ය උපාධි ප්‍රවේශයකුත් ලබා ගත්තු මිතුරෙක් මගේ මේ ෆේස්බුක් ගිණුමෙත් ඉන්නවා. නිකමට හිතන්න අසූ ගණං වල ත්රීමා විතානලා සටන දිනූ තැන ඉඳලා ධම්මික පෙරේරා මේ අවස්ථාව ලබා දෙනකං කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ගන්න පුලුවං කම තියෙද්දිත් නිරපරාදේ වැළලී ගිය තවත් ජීවිත කීයක් තියෙන්න ඇතිද?? මට වගේ මේ ටික වචන වලට පෙරල ගන්න බැරි සිය දහස් ගාණක් මේ පොළොවෙ ජීවත් වෙන බව මම දන්නවා. ඒ අය වෙනුවෙන් කවුරුත් උපවාස උද්ඝොෂන කරන්නෙ නෑ.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]මේ ගැන මේ විදියට කතා කරද්දි ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන කඳවුර සලිත වෙනවා. හරියට මිනී ඇට කැබැල්ලක් හොලවලා වැහි වස්සන්නෙ කොහොමද කියලා අහන කොට සාම්ප්‍රදායික බෞද්ධයෝ සලිත වෙලා "අනේ අපොයි බුද්ධාගමට මෙහෙම අපහාස කරන් කාළකණ්ණියොත් ඉන්නවද දෙයියනේ" කියලා ඔලුවෙ අතගහ ගන්ඩ විදියටම, "කුරුසෙට ඇණ ගහද්දි දේවියන් වහන්සේගෙං චාන්ස් එකක් ගන්න බැරි වුන කෙනාගෙන්ද අපි දේවියන් වාන්සේගේ පිහිට ඉල්ලන්නෙ" කියල අහද්දි කතෝලිකයෝ සලිත වෙන විදියටම."අවුරුදු නමයක පොඩි ගෑනු දරුවොන්ට බාලාපරාධ කරපු එකෙකුගෙන්ද මිනිසාගේ විමුක්තිය ගැන අහන්නෙ" කියලා අහන කොට ඉස්ලාම් භක්තිකයො සලිත වෙන විදියටම මේවා දැක්කාම වාමාංචිකයෝ සලිත වෙනවා. "ත්රීමා විතාන වගේ ඓතිහාසික ශිෂ්‍ය වීරයෙකුට වඩා ධම්මික පෙරේරා හොඳයි කියලා කියන එවුනුත් මේලෝකෙ ඉන්නව නේද දෙයියනේ" කියලා අකම්පාල වෙන කමෙන්ට් කිහිපයක්ම මේ පෝස්ට් එකටත් වැටෙන්න නියමිතයි.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red]කොහොම හරි බොටම් ලයින් එක මේකයි. අවුරුදු විසි ගාණක් තිස්සෙ මනුස්සයකුට සල්ලි දීලා උපාධියක් අරං තමුංගෙ ජීවිතෙත් සාර්ථක කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා මිය ගිය ත්රීමා විතානගේ නම කියන කොට අපේ ඔලුවට එන්නෙ වීරයෙක්. හැබැයි දාස් ගාණකට අධ්‍යාපන අවස්ථා ලබා දීලා එම අධ්‍යාපනයෙං මිනිස්සුන්ට ජීවත් වෙන්න රට දියුණු කරන්න ඉඩ හදලා දීපු ධම්මික පෙරේරාගේ නම ඇහෙනකොට අපේ ඔලුවට එන්නෙ ද්‍රෝහියෙක්. වංචාකාරයෙක්.අවුරුදු හැත්තෑවකටත් වැඩි මූසල වාමාංශික දේශපාලනය අපේ ඔලු වල ඉතුරු කරපු ශේෂ පත්‍රය ඔන්න ඕකයි.[/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Helvetica] [SIZE=4][COLOR=red][/COLOR][/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red][B]ප.ලි[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red][B]විශ්වාස කල දේශපාලන දර්ශනය කොයිතරං නොමේරූ ගුණමකු නීෂේදනීය බලපෑම් රටට ගෙන ආ එකක් වූවත් පද්මසිරි ත්රීමා විතාන ඝාතනය යනු යළි යළිත් පිළිකුල් කල යුතු, හෙලා දැකිය යුතු අපරාධයකි. [/B][/COLOR][/SIZE][FONT="][B][SIZE=4]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/SIZE] [/B][/FONT] [/FONT] [FONT=arial] [COLOR=red] [/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom