Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔය දාල තියෙන්නේ රවිස්හගේ පොස්ට් එක ෂෙය කරපු එකක් නී

බුකියෙ ඉන්න කිරියේ ඉන්න වගේ අයට නොතේරෙන දේ තමා 48 ඉදලම රටකට කෙලවන්න ඕන හැම පැත්තකින්ම පාලකයො කෙලවලා ව්දොගන්න බැරිව දගලද්දී..ඒ වේදනාවෙන් කෙදිරි ගාද්දී ඒ පාලකයොම අධ්‍යාපන ක්ශේත්‍රයේ පුද්ගලීකරනය කලේ රටේ ඉන්න ගැටව් ටික ගොඩදාන්න කියන හිතලුව ඔලුවෙ තියන් ඉන්න එක මොන මට්ටමේ තක්කඩි කමක්ද කියන එක

දැන් මචංලා ඔය උජාරුවෙන් පාරම්බන සැට් එක පුද්ගලීක අංසෙට දුන්න අනෙක් ඒවා ගොඩ ගීන්ද තීන්නෙ..ඒවාට ආන්ඩුව මැදිහත්වෙලා ප්‍රමිති හදලා දැන් ලස්සනට මිනිස් අවශ්‍යතා ඉශ්ට කරනවද...ආන්ඩුව හරියට වගකියනවද ..නියාමනය කරනවද...මහජනයට වගකියනවද දැන් ශෝක්ද ඒව...

දැන් ගන්නකො ලංකාවෙ ප්‍රවාහනේ දුන්නා පුද්ගලික අංශෙට කොහොමද මචංලා ඒකෙ නියමනේ...අධ්‍යාපනේ අතෑරපංකො කොහොමද ප්‍රවාහනේ සනීපයිනෙහ්...

ආරථිකයට අවශ්‍ය විදියට සමාජ උවමනාවක් වෙනුවෙන් අන්ඩුවට දෙන්න බැරි උනු සේවාවකට මොකො වෙලා තියෙන්නෙ

ආන්ඩුවේ උන්ම කියන විදියට කොලබ නගර සීමාව තුල වේගය පැයට කි.මී 20 අඩුයි...මිනිහෙකුට බස් එකකට ගොඩවෙලා දහදෙනෙක් විතර කරේ තියාගෙන ගිහින් වෙල්ලමුල්ලි වෛක්කාල් මෙහෙයුමට ගිය සෙබලෙක් වගේ බස් එකෙන් බහින්න සිදුනොවෙන සේවාවක් දෙන්න පුලුවන් උනානම් තනි මිනිහෙක් පැය ගනන් මහපාරෙ රස්තියාදු වෙලා තමන්ගෙ පුද්ගලික වාහනෙන් රැකියාවට යයිද..ගෙදර ඉදන් ඇවිත් වාහන පාකින් එකේ වාහනය තියලා අගේට පොදු ප්‍රවාහනේ යයි...නමුත් සිදුවෙන්නෙ ඒකේ ප්රතිවිරෝධය..

දැන් පුද්ගලික බස් දුවන්නෙ සමාජ පැවැත්ම ගැන හිතලද..රැ 7පස්සෙ බස් එකක් තියනවද..කෝ ආන්ඩුවෙ නියාමනය..දවල්ට තියන තරගෙ කොහොමද..ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉන්න රුපියල් හයේ කැලි දෙකකට අතර මග තරගෙට මිනිස්සු යටකරනවා එතකොට මිනිහෙක්ගෙ ජීවිතේ වටිනාකම රුපියල් 12 දැන් සනීපද...

ආන්ඩුවා නියාමනය කරනවා එලටම මලගෙදරට කීයක් හරි දෙනවා මන්ත්රියෙක් ගීන් සෝකෙ ප්රකාසෙ කරනවා හරිනෙ

ඔය කියන යොරෝපා ධනවාදෙ තුලත් පොදු ප්‍රවාහනේ මිනිහෙකුට දරාගන්න පුලුවන් මට්ටමකින් ඉහල සේවාවක් සපයනවා..පුද්ගලික අංශෙ හරහා උනත්...දැන් අපේ රටේ තක්කඩි පාලකයො රටේ හැමමිනිහෙකුට කෙදිරි ගාන්න ඇරලා හැම ක්ශෙත්රයක්ම කුඩුපට්ටම් කරලා තියෙද්දී ඒවර්ගයේ පාලකයො අධ්‍යාපනයට පුද්ගලික අංශෙ ගෙනාවේ ඉගෙන ගන්න උන් ගොඩ දාන්න කියන එක කියලා හිතන්න පුලුවන් නම් ඒක මොන වර්ගයේ තක්කඩි මානසිකත්වයක් තියෙන්න ඕනෙද.

රටකට ආදරය කරන ඒ රටේ මිනිසුන්නගෙ පැවැත්ම පිලිබද සංවේදී...., සමාජවාදී නෙවේ ධනවාදී උනත් පාලකයොඉන්න රටක් ඇතුලෙ ඔය යෝජනාව ආවනම් හිතහදාගන්න තිබ්බා..

ෆුල්ෆේස් දගෙන චේන් කඩනවා කියලා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන ගමන් මහබැංකුව සුද්දකරන කාලකන්නි පාලකයින්ගෙන්නෙ මේ හාදයො ඉගෙන ගන්න ඉන්න උන් ගොඩදාන්න පුද්ගලික අද්යාපනේ ඉල්ලන්නෙ.....,..කොයි පැත්තෙන්ද බම් අපි හිනාවෙන්න ඕනෙ..ඒකත් කියපන්..

ත්රිමාලාගෙ පරම්පරාවෙ උන් කරපු දෙයින් අද්යාපනය ට ඇතුල්වෙන්න බධාවක් නොවීමෙන් ඉගෙන ගත්තු උන්ගෙන් සමාජයට ලැබුනු ප්‍රතිලාබෙ ගැන සොයාබැලීම්ක් නොකර තමන්ට ඩිග්රියක් ගන්න බැරිවිම නිසා සුළු ධනේශ්වර හීනමානෙන් පෙලෙන තමන්ට උඩට යන්න බැරි උනේ ත්රීමාලා කල දෙය නිසා කියලා හිතන උන්ට අනුකම්පා කරපල්ලා ...ඒක අපිට හිතාගන්න වෙන්නෙ රවීශලා වගේ පරපුරක් බිහිවීම හරහා අසාර්ථක පාලකයෝ විසින් ඔවුන්ගේ අසාර්ථක භාවයට එරෙහිව ඔවුන් ප්‍රශ්ණ කරනා වඩා හොඳ ක්‍රමයක් ඉල්ලා සිටිනා සමාජ ස්තරයක් නිර්මානය වෙන්න නොදී එය පාලකයා සහ ජනතාව අතර සාකච්ඡාවකට යන්න නොදී ජනතාව සහ ජනතාව අතර අර්බුදයක් ලෙස මතුකරගන්න සමත් හුදු පෞද්ගලික තනි ජයග්‍රහණ වෙනුවෙන් විලාප තියන ස්ථරයක් නිර්මාණය කරගන්නට සමත්වී ඇතැයි කියන එකද ?

අසිත නිරෝෂණ ...

[QUOTE="maxboysl, post: 21288832, member: 346679"] උබ ඔය දාල තියෙන්නේ රවිස්හගේ පොස්ට් එක ෂෙය කරපු එකක් නී [SIZE="4"][B] බුකියෙ ඉන්න කිරියේ ඉන්න වගේ අයට නොතේරෙන දේ තමා 48 ඉදලම රටකට කෙලවන්න ඕන හැම පැත්තකින්ම පාලකයො කෙලවලා ව්දොගන්න බැරිව දගලද්දී..ඒ වේදනාවෙන් කෙදිරි ගාද්දී ඒ පාලකයොම අධ්‍යාපන ක්ශේත්‍රයේ පුද්ගලීකරනය කලේ රටේ ඉන්න ගැටව් ටික ගොඩදාන්න කියන හිතලුව ඔලුවෙ තියන් ඉන්න එක මොන මට්ටමේ තක්කඩි කමක්ද කියන එක දැන් මචංලා ඔය උජාරුවෙන් පාරම්බන සැට් එක පුද්ගලීක අංසෙට දුන්න අනෙක් ඒවා ගොඩ ගීන්ද තීන්නෙ..ඒවාට ආන්ඩුව මැදිහත්වෙලා ප්‍රමිති හදලා දැන් ලස්සනට මිනිස් අවශ්‍යතා ඉශ්ට කරනවද...ආන්ඩුව හරියට වගකියනවද ..නියාමනය කරනවද...මහජනයට වගකියනවද දැන් ශෝක්ද ඒව... දැන් ගන්නකො ලංකාවෙ ප්‍රවාහනේ දුන්නා පුද්ගලික අංශෙට කොහොමද මචංලා ඒකෙ නියමනේ...අධ්‍යාපනේ අතෑරපංකො කොහොමද ප්‍රවාහනේ සනීපයිනෙහ්... ආරථිකයට අවශ්‍ය විදියට සමාජ උවමනාවක් වෙනුවෙන් අන්ඩුවට දෙන්න බැරි උනු සේවාවකට මොකො වෙලා තියෙන්නෙ ආන්ඩුවේ උන්ම කියන විදියට කොලබ නගර සීමාව තුල වේගය පැයට කි.මී 20 අඩුයි...මිනිහෙකුට බස් එකකට ගොඩවෙලා දහදෙනෙක් විතර කරේ තියාගෙන ගිහින් වෙල්ලමුල්ලි වෛක්කාල් මෙහෙයුමට ගිය සෙබලෙක් වගේ බස් එකෙන් බහින්න සිදුනොවෙන සේවාවක් දෙන්න පුලුවන් උනානම් තනි මිනිහෙක් පැය ගනන් මහපාරෙ රස්තියාදු වෙලා තමන්ගෙ පුද්ගලික වාහනෙන් රැකියාවට යයිද..ගෙදර ඉදන් ඇවිත් වාහන පාකින් එකේ වාහනය තියලා අගේට පොදු ප්‍රවාහනේ යයි...නමුත් සිදුවෙන්නෙ ඒකේ ප්රතිවිරෝධය.. දැන් පුද්ගලික බස් දුවන්නෙ සමාජ පැවැත්ම ගැන හිතලද..රැ 7පස්සෙ බස් එකක් තියනවද..කෝ ආන්ඩුවෙ නියාමනය..දවල්ට තියන තරගෙ කොහොමද..ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉන්න රුපියල් හයේ කැලි දෙකකට අතර මග තරගෙට මිනිස්සු යටකරනවා එතකොට මිනිහෙක්ගෙ ජීවිතේ වටිනාකම රුපියල් 12 දැන් සනීපද... ආන්ඩුවා නියාමනය කරනවා එලටම මලගෙදරට කීයක් හරි දෙනවා මන්ත්රියෙක් ගීන් සෝකෙ ප්රකාසෙ කරනවා හරිනෙ ඔය කියන යොරෝපා ධනවාදෙ තුලත් පොදු ප්‍රවාහනේ මිනිහෙකුට දරාගන්න පුලුවන් මට්ටමකින් ඉහල සේවාවක් සපයනවා..පුද්ගලික අංශෙ හරහා උනත්...දැන් අපේ රටේ තක්කඩි පාලකයො රටේ හැමමිනිහෙකුට කෙදිරි ගාන්න ඇරලා හැම ක්ශෙත්රයක්ම කුඩුපට්ටම් කරලා තියෙද්දී ඒවර්ගයේ පාලකයො අධ්‍යාපනයට පුද්ගලික අංශෙ ගෙනාවේ ඉගෙන ගන්න උන් ගොඩ දාන්න කියන එක කියලා හිතන්න පුලුවන් නම් ඒක මොන වර්ගයේ තක්කඩි මානසිකත්වයක් තියෙන්න ඕනෙද. . රටකට ආදරය කරන ඒ රටේ මිනිසුන්නගෙ පැවැත්ම පිලිබද සංවේදී...., සමාජවාදී නෙවේ ධනවාදී උනත් පාලකයොඉන්න රටක් ඇතුලෙ ඔය යෝජනාව ආවනම් හිතහදාගන්න තිබ්බා.. ෆුල්ෆේස් දගෙන චේන් කඩනවා කියලා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන ගමන් මහබැංකුව සුද්දකරන කාලකන්නි පාලකයින්ගෙන්නෙ මේ හාදයො ඉගෙන ගන්න ඉන්න උන් ගොඩදාන්න පුද්ගලික අද්යාපනේ ඉල්ලන්නෙ.....,..කොයි පැත්තෙන්ද බම් අපි හිනාවෙන්න ඕනෙ..ඒකත් කියපන්..😆😆 ත්රිමාලාගෙ පරම්පරාවෙ උන් කරපු දෙයින් අද්යාපනය ට ඇතුල්වෙන්න බධාවක් නොවීමෙන් ඉගෙන ගත්තු උන්ගෙන් සමාජයට ලැබුනු ප්‍රතිලාබෙ ගැන සොයාබැලීම්ක් නොකර තමන්ට ඩිග්රියක් ගන්න බැරිවිම නිසා සුළු ධනේශ්වර හීනමානෙන් පෙලෙන තමන්ට උඩට යන්න බැරි උනේ ත්රීමාලා කල දෙය නිසා කියලා හිතන උන්ට අනුකම්පා කරපල්ලා ...ඒක අපිට හිතාගන්න වෙන්නෙ රවීශලා වගේ පරපුරක් බිහිවීම හරහා අසාර්ථක පාලකයෝ විසින් ඔවුන්ගේ අසාර්ථක භාවයට එරෙහිව ඔවුන් ප්‍රශ්ණ කරනා වඩා හොඳ ක්‍රමයක් ඉල්ලා සිටිනා සමාජ ස්තරයක් නිර්මානය වෙන්න නොදී එය පාලකයා සහ ජනතාව අතර සාකච්ඡාවකට යන්න නොදී ජනතාව සහ ජනතාව අතර අර්බුදයක් ලෙස මතුකරගන්න සමත් හුදු පෞද්ගලික තනි ජයග්‍රහණ වෙනුවෙන් විලාප තියන ස්ථරයක් නිර්මාණය කරගන්නට සමත්වී ඇතැයි කියන එකද ? [/B][/SIZE] අසිත නිරෝෂණ ... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom