Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙක් එක රජයෙනේ බන්.... මොන උනත් උබ මුලික කරුණ අමතක කරලයි කතා කරන්නේ රටක අද්යාපනය කියන්නේ රටේ අනාගතය... එක රජයේ වගකීමක් නෙමයි කියල කියනවනම් රටේ අනාගතය... තීරණය කරන්නේ මුදල් මත පමණක්ම යැපෙන ආයතනද ?? මොකටද බන් එහෙනම් රජයක් කියල එකක් අපිට බැරිද පර්ලිමෙන්තුවව වත් පුද්ගලික අන්ස්හෙට හරවා ගන්න්න... ආණ්ඩුවත් දුන්නනම් එවරණේ පුද්ගලික අන්ශේටම???

උබ හිතනවද ලංකාව වගේ රටක සේවා පුද්ගලිකරය කරාම පට්ට වෙයි කියල ප්රවාහනය හා සෞකය බලපන්කො...... පට්ටයි නේද??

මෙතන ප්රශ්නය උබ සල්ලි දීලා කොස් එකක් කරලා ජොබ් එකක් ගත්ත එකට තියන ඉරිසියාවක් නෙමයි බන්, උබ රටේ මිනිහෙක් උබේ අම්ම තාත්ත සියා මිමුත්ත පවා කම්කරු ලිපිකරු දොස්තර කොන්දොස්තර වේවා ඒ කට්ටිය වැඩක් කරලා තියෙන්නේ මේ රට වෙනුවෙන්

ඒ නිසා රජයට වගකීමක් තියනවා උබ ගැන. උබට අද්යාපනය දීලා උබෙන් වැඩක් අරන් ඒ වැඩේ රටේ දියුණුවට යොදවන්න එත් රජය ඒ වගකීම පහර හැරලා උබට පුද්ගලික ආයතනයකින් ඉගන ගන්න තැනට වැඩ සිද්ද කරලා තියනවා. ඔන්න ඕකයි මචං කතාව....

, උබ පාවිච්චි කරන සබන් කැටය පැනඩෝල් පෙත්ත ඉදන් උබ ටකස් ගෙවනවා. ඒ මොකද ගෙවන්නේ ?? මේ පර්ලිමෙතුවෙයි සෙට් එකයි ජනාදිපති කාල බිල ඉන්න ඕනි නිසාද ?? ඒ නිසා නම් අව්ලක් නැහැ... ඔහොම හිතුවට....

[QUOTE="maxboysl, post: 21288860, member: 346679"] ටෙක් එක රජයෙනේ බන්.... මොන උනත් උබ මුලික කරුණ අමතක කරලයි කතා කරන්නේ රටක අද්යාපනය කියන්නේ රටේ අනාගතය... එක රජයේ වගකීමක් නෙමයි කියල කියනවනම් රටේ අනාගතය... තීරණය කරන්නේ මුදල් මත පමණක්ම යැපෙන ආයතනද ?? මොකටද බන් එහෙනම් රජයක් කියල එකක් අපිට බැරිද පර්ලිමෙන්තුවව වත් පුද්ගලික අන්ස්හෙට හරවා ගන්න්න... ආණ්ඩුවත් දුන්නනම් එවරණේ පුද්ගලික අන්ශේටම??? උබ හිතනවද ලංකාව වගේ රටක සේවා පුද්ගලිකරය කරාම පට්ට වෙයි කියල ප්රවාහනය හා සෞකය බලපන්කො...... පට්ටයි නේද?? මෙතන ප්රශ්නය උබ සල්ලි දීලා කොස් එකක් කරලා ජොබ් එකක් ගත්ත එකට තියන ඉරිසියාවක් නෙමයි බන්, උබ රටේ මිනිහෙක් උබේ අම්ම තාත්ත සියා මිමුත්ත පවා කම්කරු ලිපිකරු දොස්තර කොන්දොස්තර වේවා ඒ කට්ටිය වැඩක් කරලා තියෙන්නේ මේ රට වෙනුවෙන් ඒ නිසා රජයට වගකීමක් තියනවා උබ ගැන. උබට අද්යාපනය දීලා උබෙන් වැඩක් අරන් ඒ වැඩේ රටේ දියුණුවට යොදවන්න එත් රජය ඒ වගකීම පහර හැරලා උබට පුද්ගලික ආයතනයකින් ඉගන ගන්න තැනට වැඩ සිද්ද කරලා තියනවා. ඔන්න ඕකයි මචං කතාව.... , උබ පාවිච්චි කරන සබන් කැටය පැනඩෝල් පෙත්ත ඉදන් උබ ටකස් ගෙවනවා. ඒ මොකද ගෙවන්නේ ?? මේ පර්ලිමෙතුවෙයි සෙට් එකයි ජනාදිපති කාල බිල ඉන්න ඕනි නිසාද ?? ඒ නිසා නම් අව්ලක් නැහැ... ඔහොම හිතුවට.... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom