Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවේ ආයතන වගේම පවුද්ගලික ආයතන ප්‍රමිතියෙන් යුතු උපදී දෙන එක වරදක් කියනන බැහැ. ලෝකේ හුගක් රටවල එහෙමයි. ලංකාවටත් එසේ විය යුතයි. ඒ දවස්වලම පවුද්ගලික ආයතන තිබ්බනම් සැහෙන පිරිසක් ගොඩ ගිහිල්ල.

නමුත් ප්‍රයෝගිකව ලංකාව වගේ රටක ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා.

(1) ඉතා සුළුතරයක් ආණ්ඩුවේ ආයතන (විශ්වවිද්‍යාල වලට යනවා). ඉතා සුළුතරයකට පවුද්ගලික ආයතන වලට යන්න පුළුවන් (ලක්ෂ 65 විතර දීල ?) . බහුතරයක් දක්ෂ ළමයින්ට මේ අවස්ථා දෙකම නැහැ. අපේ දෙමව්පියන්ට ලක්ෂ ගනම් දීල අපිට උගන්නනවා කියන එක හීනයක්. (පිට රටවල ළමයින්ට නය ගන්න පහසු අවස්ථා තියෙනවා (student loans) රජයේ මැදිහත්වීමෙන්, ඒ ගොල්ලෝ රස්සාවක් කරලා ඒවා ගෙවනවා).

(2) නියාමනය (quality). මෙය කෙතරම් සාර්ථකද?. පාලනය නොවූ ආයතනයකින් බිහිවන් පිරිස් වලින් නිසි අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ.

මෙන් මේ කරුණු දෙකට නිසි විසදුම් දීමෙන් තමයි බහුතරයකට සදාරනව ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නේ, නැතිව හුදෙක් පවුද්ගලික විශ්වවිද්‍යාල පිහිටවීමෙන් බහුතරයකට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. අනික සුදුස්සට සුදුසු තැන අවස්ථාව ලැබිය යුතුයි.

[QUOTE="BINGU_PUTHA, post: 21289090, member: 469273"] [SIZE="3"]ආණ්ඩුවේ ආයතන වගේම පවුද්ගලික ආයතන ප්‍රමිතියෙන් යුතු උපදී දෙන එක වරදක් කියනන බැහැ. ලෝකේ හුගක් රටවල එහෙමයි. ලංකාවටත් එසේ විය යුතයි. ඒ දවස්වලම පවුද්ගලික ආයතන තිබ්බනම් සැහෙන පිරිසක් ගොඩ ගිහිල්ල. නමුත් ප්‍රයෝගිකව ලංකාව වගේ රටක ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා. (1) ඉතා සුළුතරයක් ආණ්ඩුවේ ආයතන (විශ්වවිද්‍යාල වලට යනවා). ඉතා සුළුතරයකට පවුද්ගලික ආයතන වලට යන්න පුළුවන් (ලක්ෂ 65 විතර දීල ?) . බහුතරයක් දක්ෂ ළමයින්ට මේ අවස්ථා දෙකම නැහැ. අපේ දෙමව්පියන්ට ලක්ෂ ගනම් දීල අපිට උගන්නනවා කියන එක හීනයක්. (පිට රටවල ළමයින්ට නය ගන්න පහසු අවස්ථා තියෙනවා (student loans) රජයේ මැදිහත්වීමෙන්, ඒ ගොල්ලෝ රස්සාවක් කරලා ඒවා ගෙවනවා). (2) නියාමනය (quality). මෙය කෙතරම් සාර්ථකද?. පාලනය නොවූ ආයතනයකින් බිහිවන් පිරිස් වලින් නිසි අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ. මෙන් මේ කරුණු දෙකට නිසි විසදුම් දීමෙන් තමයි බහුතරයකට සදාරනව ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නේ, නැතිව හුදෙක් පවුද්ගලික විශ්වවිද්‍යාල පිහිටවීමෙන් බහුතරයකට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. අනික සුදුස්සට සුදුසු තැන අවස්ථාව ලැබිය යුතුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom