Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ටිකක් වැරදියටත් තේරුම් අරගෙන

මෙහෙමි මචන් අපි ඉස්කෝලෙන් කොච්චර හොඳට ඉගෙන ගත්තත් a/l වලට o/l වලට පන්ති යනවා නේද?

අයි අපි යන්නේ අයි යන්න හේතු වෙලා තියෙන්නේ

මටනම් හේතු වුනේ ඉස්කෝලේ ගුරුවරු හිටියේ නහ හිටපු අයත් එතරම් පිරියක් තිබ්බේ නහ අපිට උගන්වන්න උගන්නුවෙත් තැනින් තැන

ඉතින් අමතර පන්ති අර වෙන විසන්දුඅම්ක් තිබ්බේ නහ

ඔය මුදල් සීන් ඔක්කොම බලපාන්නේ මෙහට තම බන් වෙන රාට්වල් කීපෙකුත් ඇති.

එත් දියුණු රටවල් වල ගොඩක් ඉහල ගුණාත්මක බවෙන් තියෙන ආයතන private,

එත් ඒවා සේරම රජයෙන් සම්පුර්ණ අදීක්ෂන්ය වෙනවා ඒවායේ නඩත්තුවට සිසුන්ගෙන් සල්ලි අය කරනවා

රටේ බැංකු වලින් සිසුන්ට අද්යාපන නය දෙනවා

රස්සා කරන කාලේ ගෙවන්න

ටෙක් එකෙන් මූලික අද්යාපනය මචන් ඊටපස්සේ ඊලඟ ලෙවල් ටෙක් එකෙන් යනවනම් ෆුල් time යන්නේ ඕනේ,

private institute එකක් තෝරාගත්තේ අපිට පහසු වෙලාවක ඉගෙනගන්නත් ජොබ් එකක් කරණ ගමන් ලේසි හින්ද.

ටෙක් එකෙත් පාස් වෙන්න කෑවා කට්ට මේ නිකම්ම නිකම් කොළ කෑල්ලකට එපවුනත් කරන්න දෙයක් නැතිකමට හිටිය බන්

උගන්වපු සර් ඇරෙන්න වෙන එකෙක් අපිට සපෝර්ට් එකට හිටියේ නැ බන්

ලංකාව වගේ රටක සේවා පෞද්ගලික කරන්න බැරි බන් මිනිස්සුන්ගේ තියෙන ආකල්ප එක්ක

සහ ජරා දේශපාලන සංස්කෘතිය

වෙන මොකුත් ඕනේ නැ 25000 ගනින්කෝ

රජයට කරන්න පුළුවන් සීමාවක් තියෙනව බන් ඊට වඩා කරන්න කියල අපි කොච්චර කගහුවත් කරන්න බැ හිතහන් නිකමට a/l පාස් වෙච්ච හැම එකටම කැම්පස් යන්න දෙනවනම් ඒ පහසුකම් එහෙමං තියේ නම් අන්තිමට උන් එලියට එනකොට රජයට හා පෞද්ගලික අංශයට ලෑස්තිවෙලා ඉන්න වෙයි උපදිදරින් ලක්ෂ ගානකට හැම අවුරුද්දෙම ජොබ් දෙන්න

ඕව ප්රක්ටිකල්ද බන්

අනික ටෙක් එකේ කියලත් නැ බන් එකටත් සල්ලි ගෙව්වා

ඉස්කෝලේ ගිය එව්වට් ඇරෙන්න අනික් හැම එකටම මේ වෙනකොට සල්ලි ගෙවල ගිහින් තියෙන්නේ

රටේ මිනිස්සු බුද්දිමත් නම්

හොඳ ආකල්ප ඇත්තෝ වුන නම්

මීට වඩා හොදින් මේ වගේ ප්රශ්න නිරාකරණය වෙන්න තිබ්බ,

එත් එක කවදාවත් වෙන්නේ නැමයි

මම විරුද්ද නැහැ නිදහස් අද්යොපනය්ට

එකතින්නම් ඕනි ඒ වගේම ඊට ටිකක් හරි අඩුවෙන් (ප්රමාණයෙන්) එත් රජයේ ඒවා මට්ටමටම් ඉහල ගුණාත්මක බවෙන් පෞද්ගලික ඒවත් තියෙන්න ඕනේ,

ලංකාව වගේ රටකට පෞද්ගලික අද්යාපනය පමණක් ගැලපෙන්නේ නහ

එත් යම් ප්රමානයක් තියෙන්න ඕනේ,

මොකද මේක තම දියුණු වෙන රටක්,

රාජ්ය අද්යපන්ය දැන් තියෙනවට වඩා වැඩි දියුණු වෙන්න ඕනේ

පාලනයට ඉන්න නිලදරින් මොලේ තියෙන එවුන් වෙන්න ඕනේ

රටේ බුද්දිමත් පාලකයෝ ඉන්න ඕනේ

ඒවගේම එඋන්ව එතෙන්ට යවන්න බුද්දිමත් මිනිස්සු සෙට් එකක් ඉන්න ඕනේ

හෙහ් හෙහ්

මේක මගේ නික් නේම් එක යකෝ ඉස්කෝලේ දී

උඹ හිනාවුනට මටත් ඒ කාලේ ආසාවක් තිබ්බ උබ දැන් ඉන්න කැම්පස් එකට ඇවිත් සැහෙන දෙයක් ඉගෙනගන්න.

නමුත් විවිද හේතු හින්ද මගරුන එක

එත් පස්සේ එකට උත්සහ කරන එකත් නැවතුනේ ඔය කැම්පස් වල තියෙන ගොබ්බ සංස්කෘතිය ,මට සෙට්වෙන්නේ නැති හින්ද බන්

දැන් යන ගමන දුරයි එත් අවසානය හොඳ එකක් කරගන්නවා කොහොමහරි

උඹ කොහොමද එක කියන්නේ

ඔන්න සයිටම් වගේ කඩ ටිකක් හැදුනොත් නම් එහෙම වෙයි

නිදහස් අද්යාපනය වැදගත් වගේම පෞද්ගලික අද්යපනයත් එකසේ වැදගත්

යට ටික හරි

ඒ ඉන්න හරක් ප්රමාණය අලුතෙන් එන එවුනුත් හරක් කරන්න හදනව එකට මූකද කියන්නේ

[QUOTE="Thoppi_Chaminda, post: 21292366, member: 557627"] [B][I][SIZE=3]උඹ ටිකක් වැරදියටත් තේරුම් අරගෙන මෙහෙමි මචන් අපි ඉස්කෝලෙන් කොච්චර හොඳට ඉගෙන ගත්තත් a/l වලට o/l වලට පන්ති යනවා නේද? අයි අපි යන්නේ අයි යන්න හේතු වෙලා තියෙන්නේ මටනම් හේතු වුනේ ඉස්කෝලේ ගුරුවරු හිටියේ නහ හිටපු අයත් එතරම් පිරියක් තිබ්බේ නහ අපිට උගන්වන්න උගන්නුවෙත් තැනින් තැන ඉතින් අමතර පන්ති අර වෙන විසන්දුඅම්ක් තිබ්බේ නහ ඔය මුදල් සීන් ඔක්කොම බලපාන්නේ මෙහට තම බන් වෙන රාට්වල් කීපෙකුත් ඇති. එත් දියුණු රටවල් වල ගොඩක් ඉහල ගුණාත්මක බවෙන් තියෙන ආයතන private, එත් ඒවා සේරම රජයෙන් සම්පුර්ණ අදීක්ෂන්ය වෙනවා ඒවායේ නඩත්තුවට සිසුන්ගෙන් සල්ලි අය කරනවා රටේ බැංකු වලින් සිසුන්ට අද්යාපන නය දෙනවා රස්සා කරන කාලේ ගෙවන්න ටෙක් එකෙන් මූලික අද්යාපනය මචන් ඊටපස්සේ ඊලඟ ලෙවල් ටෙක් එකෙන් යනවනම් ෆුල් time යන්නේ ඕනේ, private institute එකක් තෝරාගත්තේ අපිට පහසු වෙලාවක ඉගෙනගන්නත් ජොබ් එකක් කරණ ගමන් ලේසි හින්ද. ටෙක් එකෙත් පාස් වෙන්න කෑවා කට්ට මේ නිකම්ම නිකම් කොළ කෑල්ලකට එපවුනත් කරන්න දෙයක් නැතිකමට හිටිය බන් උගන්වපු සර් ඇරෙන්න වෙන එකෙක් අපිට සපෝර්ට් එකට හිටියේ නැ බන් ලංකාව වගේ රටක සේවා පෞද්ගලික කරන්න බැරි බන් මිනිස්සුන්ගේ තියෙන ආකල්ප එක්ක සහ ජරා දේශපාලන සංස්කෘතිය වෙන මොකුත් ඕනේ නැ 25000 ගනින්කෝ රජයට කරන්න පුළුවන් සීමාවක් තියෙනව බන් ඊට වඩා කරන්න කියල අපි කොච්චර කගහුවත් කරන්න බැ හිතහන් නිකමට a/l පාස් වෙච්ච හැම එකටම කැම්පස් යන්න දෙනවනම් ඒ පහසුකම් එහෙමං තියේ නම් අන්තිමට උන් එලියට එනකොට රජයට හා පෞද්ගලික අංශයට ලෑස්තිවෙලා ඉන්න වෙයි උපදිදරින් ලක්ෂ ගානකට හැම අවුරුද්දෙම ජොබ් දෙන්න ඕව ප්රක්ටිකල්ද බන් අනික ටෙක් එකේ කියලත් නැ බන් එකටත් සල්ලි ගෙව්වා ඉස්කෝලේ ගිය එව්වට් ඇරෙන්න අනික් හැම එකටම මේ වෙනකොට සල්ලි ගෙවල ගිහින් තියෙන්නේ රටේ මිනිස්සු බුද්දිමත් නම් හොඳ ආකල්ප ඇත්තෝ වුන නම් මීට වඩා හොදින් මේ වගේ ප්රශ්න නිරාකරණය වෙන්න තිබ්බ, එත් එක කවදාවත් වෙන්නේ නැමයි මම විරුද්ද නැහැ නිදහස් අද්යොපනය්ට එකතින්නම් ඕනි ඒ වගේම ඊට ටිකක් හරි අඩුවෙන් (ප්රමාණයෙන්) එත් රජයේ ඒවා මට්ටමටම් ඉහල ගුණාත්මක බවෙන් පෞද්ගලික ඒවත් තියෙන්න ඕනේ, ලංකාව වගේ රටකට පෞද්ගලික අද්යාපනය පමණක් ගැලපෙන්නේ නහ එත් යම් ප්රමානයක් තියෙන්න ඕනේ, මොකද මේක තම දියුණු වෙන රටක්, රාජ්ය අද්යපන්ය දැන් තියෙනවට වඩා වැඩි දියුණු වෙන්න ඕනේ පාලනයට ඉන්න නිලදරින් මොලේ තියෙන එවුන් වෙන්න ඕනේ රටේ බුද්දිමත් පාලකයෝ ඉන්න ඕනේ ඒවගේම එඋන්ව එතෙන්ට යවන්න බුද්දිමත් මිනිස්සු සෙට් එකක් ඉන්න ඕනේ [/SIZE][/I][/B] [I][B][SIZE=3]හෙහ් හෙහ් :rofl::rofl: මේක මගේ නික් නේම් එක යකෝ ඉස්කෝලේ දී උඹ හිනාවුනට මටත් ඒ කාලේ ආසාවක් තිබ්බ උබ දැන් ඉන්න කැම්පස් එකට ඇවිත් සැහෙන දෙයක් ඉගෙනගන්න. නමුත් විවිද හේතු හින්ද මගරුන එක එත් පස්සේ එකට උත්සහ කරන එකත් නැවතුනේ ඔය කැම්පස් වල තියෙන ගොබ්බ සංස්කෘතිය ,මට සෙට්වෙන්නේ නැති හින්ද බන් දැන් යන ගමන දුරයි එත් අවසානය හොඳ එකක් කරගන්නවා කොහොමහරි :yes::yes: [/SIZE][/B][/I] [B][I][SIZE=3] උඹ කොහොමද එක කියන්නේ ඔන්න සයිටම් වගේ කඩ ටිකක් හැදුනොත් නම් එහෙම වෙයි නිදහස් අද්යාපනය වැදගත් වගේම පෞද්ගලික අද්යපනයත් එකසේ වැදගත් යට ටික හරි ඒ ඉන්න හරක් ප්රමාණය අලුතෙන් එන එවුනුත් හරක් කරන්න හදනව එකට මූකද කියන්නේ [/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom