Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීවිල් කාරයෝ නම් එපා වුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි භූමිතෙල් ගන්නේ ලග කඩේකින් ඒ කඩේ වහලා ඉතින් ඉස්සර ඉදලා ම දන්න ත්රීවිල් කාරයෙක් ගෙන් ඇහුවා ලග පාත කඩයක් (වෙන ගම් වලට යන පාරවල් කඩ තියෙනවා ඒවාගේ තෙල් තියෙනවා උන් ඒවා දන්නා නිසා ඇහුවේ ) ඌ කිසිම පැත්තකට නැහැ ෂෙඩ් එකේ තියෙනවා කිව්වා ඉතින් ෂෙඩ් එකට ගියා හයර් එක රු 1500/- බුමිතෙල් ලීටර් 5 ගෙන්න ගියේ ෂෙඩ් එකේ එකාට අමුතු Signal එකක් දැම්මා ත්රීවිල් කාරයා, මම බැහැලා ගිහින් භුමිතෙල් තියෙනවා ද ඇහුවා නැහැ කිව්වා.

ත්රීවිල් කාරයා ඊට පස්සේ කියනවා ගමේ තැනක් තියෙනවා එතනින් අරන් දෙන්නම් කියලා

කලින් අහනකොට කිසිම තැනක් නැහැ කිව්වා දැන් තියෙනවා කියනවා එපාර ඉතින් එතනට ගියා හයර් එකට රු 500 වැඩි වුනා තව අතේ සල්ලි නැහැ ලීටර් දෙකක් අරන් ගෙදර ආවා අද ATM එකට ගිහින් අර කඩේට යනකොට ඌ තෙල් නැහැ කියනවා අය ෂෙඩ් එකට ගිහින් බලනකොට තෙල් තියෙනවා අද උදේට තෙල් ගෙනාවේ කියලා අහනකොට ඌ කියනවා සතියකට කලින් කියලා ඊයේ හවස නෑ කිව්වේ කියලා අහනකොට ඌ කියනවා ඊයේ හවස තෙල් තිබුණා කියලා ඉතින් ත්රීවිල් කාරයා තමා ෂෙඩ් එකේ කොල්ලට ඇහැක් ගහලා දෙන්න එපා කිව්වේ ඔන්න බලපන් ජරා ත්රීවිල් කාරයන්ගේ හැටි එපාම වුනා ත්රීවිල් කාරයෝ නම්

ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක

අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා

මාර මිනිස්සු වගයක් කොහෙත් එකයි මුන් අය කරන හැටිනම් නගිනකොට එක ගානක් බහිනකොට තව ගානක්

[QUOTE="Nadun26, post: 30230092, member: 532894"] [FONT=book antiqua][SIZE=4]අපි භූමිතෙල් ගන්නේ ලග කඩේකින් ඒ කඩේ වහලා ඉතින් ඉස්සර ඉදලා ම දන්න ත්රීවිල් කාරයෙක් ගෙන් ඇහුවා ලග පාත කඩයක්[/SIZE] (වෙන ගම් වලට යන පාරවල් කඩ තියෙනවා ඒවාගේ තෙල් තියෙනවා උන් ඒවා දන්නා නිසා ඇහුවේ ) ඌ කිසිම පැත්තකට නැහැ ෂෙඩ් එකේ තියෙනවා කිව්වා ඉතින් ෂෙඩ් එකට ගියා හයර් එක රු 1500/- බුමිතෙල් ලීටර් 5 ගෙන්න ගියේ ෂෙඩ් එකේ එකාට අමුතු Signal එකක් දැම්මා ත්රීවිල් කාරයා, මම බැහැලා ගිහින් භුමිතෙල් තියෙනවා ද ඇහුවා නැහැ කිව්වා. ත්රීවිල් කාරයා ඊට පස්සේ කියනවා ගමේ තැනක් තියෙනවා එතනින් අරන් දෙන්නම් කියලා කලින් අහනකොට කිසිම තැනක් නැහැ කිව්වා දැන් තියෙනවා කියනවා එපාර ඉතින් එතනට ගියා හයර් එකට රු 500 වැඩි වුනා තව අතේ සල්ලි නැහැ ලීටර් දෙකක් අරන් ගෙදර ආවා අද ATM එකට ගිහින් අර කඩේට යනකොට ඌ තෙල් නැහැ කියනවා අය ෂෙඩ් එකට ගිහින් බලනකොට තෙල් තියෙනවා අද උදේට තෙල් ගෙනාවේ කියලා අහනකොට ඌ කියනවා සතියකට කලින් කියලා ඊයේ හවස නෑ කිව්වේ කියලා අහනකොට ඌ කියනවා ඊයේ හවස තෙල් තිබුණා කියලා ඉතින් ත්රීවිල් කාරයා තමා ෂෙඩ් එකේ කොල්ලට ඇහැක් ගහලා දෙන්න එපා කිව්වේ ඔන්න බලපන් ජරා ත්රීවිල් කාරයන්ගේ හැටි එපාම වුනා ත්රීවිල් කාරයෝ නම් ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා මාර මිනිස්සු වගයක් කොහෙත් එකයි මුන් අය කරන හැටිනම් නගිනකොට එක ගානක් බහිනකොට තව ගානක් [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom