Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීවිල් ගැන්සියම මාළිමාවට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ගොඩ ගන්න ඕනි නම්. රටේ මිනිස්සු තනි තනියෙන් කැපකිරීම් කරන්න ඕනි විදියත් අනුර කිව්වනම් ඕකුන් එකෙක් මීක් කියන්නේ නෑ..

ඕකුන් තාමත් බලන් ඉන්නේ පෙට්රෝල් 120ට ගහල හවසට 300 විතර ගල් කලක් ගහල.අලුත් ආණ්ඩුවෙන් ගෙදරටත් බඩු එවයි කියල. උත්ටල meter හයි කරන්න දෙන්නේ නෑ රට හදන්න කතාව.

1 km එකකට petrol වලට රුපියල් 12 යි (1 ltr 344 ගානේ ) උපරිම යන්නේ. එතකොට 3km යන්න petrol වලට රුපියල් 36. මු ජිවත් වෙන්නත් එපයි ත්රීවීල් එකේ ක්ෂය වීම් වලටත් එක්ක හිතමු 250ක් 300ක් උනත් කමක් නෑ ගත්ත කියල. එත් මුන් 500 න් මෙහා යන්නේ නෑ.

අනුර අය්යට ඔච්චර ආදරේ නම් meter හරි කරලා යන්න කියපන්කො . කෑගහන එක පකෙක් නෑ. අනුර හරියට රට හදනවනම් ඒ ආණ්ඩුව අවුරුද්දක් තියෙන්නේ නෑ. එච්චරට රට ගැන හිතන උන් වැඩි.

හැමදාම කියන්නේ උන් හොර කාපු හින්ද කෙලවිලා තියෙන්නේ කියල. විරැද්ද පක්ෂවල උන්ටත් හොදම තුරුම්පුව ඕක. ඇත්තම කතාව එක නෙවේනේ. රටේ ඉන්න බහුතරේ හරි ශ්රම දායකත්වයක් නෑ. හන්දිගනේ නිකන් ඉඳන් හම්බකරන්න බලන්නේ හැම එකාම. internet ජොබ්ස් අහද්දී අහන්නේ. දවසට පැයක් දෙකක් ඉදල ඩොලර් 2ක් 3ක් හොයාගන්න click කරන්න හරි type කරන්න හරි පොඩි එකක් කියපන් කියල. හැම රෙද්දටම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා. මහන්සිවෙලා දෙයක් කරගන්න කරන්න හිතන්නේ නෑ. අනිත් උන් වැඩක් නැති degree yak ගමට පෙන්න නමට කරලා ආණ්ඩුවේ job එකක් ගන්න බලන් ගෙදරට වෙලා පොර ටෝක් දිදී strike කර කර ඉන්න නාකි හම්පඩ හැත්ත. රජ්යසේවේ අතිරික්තයක් තියනවා කියල දැන දැනත් රටට තියන ආදරේට ආණ්ඩුවෙන්ම job දෙනකන් බලන් ඉන්නවා. අනුරට කියන්න කියපන්කො එකෙක් වත් තව 10 years වලට ආණ්ඩුවේ ජොබ්ස් වලට ගන්නේ නෑ private හරි රට හරි පලයන් කියල. බෝක්කු ගානේ ලගින්නේ නැතුව තියන skill එකක් develop කරලා තමන්ගේම business එකක් පොඩියට පටන් ගන්න කියල. එකෙක් නෑ. එහෙම කරලා ගොඩ යන උන් ලංකාවේ ඉන්නවා. රට හදනවනම් ඕව කරන්නම ඕනි. බලපන්කො එතකොට අනුර අය්යට ආදරේ මල්ලිලා නංගිලා උට බනින හැටි.

මිනිස්සු තනි තනියෙන් හැදෙනකන්. රටවෙනුවෙන් ඇත්තටම කටු කන්න පුළුවන් වෙනකන්. කැපවීම් කරනකන්. බුදුහාමුදුරුවොලම 225ක් හිටියත් මේ ලංකාව හැදෙන්නේ නෑ. ලබන අවුරදු 5ත් ඔච්ච්චර තමයි.

මේකේ අනුර කියල දැම්මේ thread එකේ ටොපික් එක හින්ද. නැත්නම හැම එකාටම මේක අදාලයි  උබල කැමති නමක් දාගෙන මනොපරක් ගහන් හිටපල්ලා.

[QUOTE="Protector78, post: 29982352, member: 395064"] [SIZE=6] රට ගොඩ ගන්න ඕනි නම්. රටේ මිනිස්සු තනි තනියෙන් කැපකිරීම් කරන්න ඕනි විදියත් අනුර කිව්වනම් ඕකුන් එකෙක් මීක් කියන්නේ නෑ.. ඕකුන් තාමත් බලන් ඉන්නේ පෙට්රෝල් 120ට ගහල හවසට 300 විතර ගල් කලක් ගහල.අලුත් ආණ්ඩුවෙන් ගෙදරටත් බඩු එවයි කියල. උත්ටල meter හයි කරන්න දෙන්නේ නෑ රට හදන්න කතාව. 1 km එකකට petrol වලට රුපියල් 12 යි (1 ltr 344 ගානේ ) උපරිම යන්නේ. එතකොට 3km යන්න petrol වලට රුපියල් 36. මු ජිවත් වෙන්නත් එපයි ත්රීවීල් එකේ ක්ෂය වීම් වලටත් එක්ක හිතමු 250ක් 300ක් උනත් කමක් නෑ ගත්ත කියල. එත් මුන් 500 න් මෙහා යන්නේ නෑ. අනුර අය්යට ඔච්චර ආදරේ නම් meter හරි කරලා යන්න කියපන්කො :ROFLMAO:. කෑගහන එක පකෙක් නෑ. අනුර හරියට රට හදනවනම් ඒ ආණ්ඩුව අවුරුද්දක් තියෙන්නේ නෑ. එච්චරට රට ගැන හිතන උන් වැඩි.:ROFLMAO: හැමදාම කියන්නේ උන් හොර කාපු හින්ද කෙලවිලා තියෙන්නේ කියල. විරැද්ද පක්ෂවල උන්ටත් හොදම තුරුම්පුව ඕක. ඇත්තම කතාව එක නෙවේනේ. රටේ ඉන්න බහුතරේ හරි ශ්රම දායකත්වයක් නෑ. හන්දිගනේ නිකන් ඉඳන් හම්බකරන්න බලන්නේ හැම එකාම. internet ජොබ්ස් අහද්දී අහන්නේ. දවසට පැයක් දෙකක් ඉදල ඩොලර් 2ක් 3ක් හොයාගන්න click කරන්න හරි type කරන්න හරි පොඩි එකක් කියපන් කියල. හැම රෙද්දටම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා. මහන්සිවෙලා දෙයක් කරගන්න කරන්න හිතන්නේ නෑ. අනිත් උන් වැඩක් නැති degree yak ගමට පෙන්න නමට කරලා ආණ්ඩුවේ job එකක් ගන්න බලන් ගෙදරට වෙලා පොර ටෝක් දිදී strike කර කර ඉන්න නාකි හම්පඩ හැත්ත. රජ්යසේවේ අතිරික්තයක් තියනවා කියල දැන දැනත් රටට තියන ආදරේට ආණ්ඩුවෙන්ම job දෙනකන් බලන් ඉන්නවා. අනුරට කියන්න කියපන්කො එකෙක් වත් තව 10 years වලට ආණ්ඩුවේ ජොබ්ස් වලට ගන්නේ නෑ private හරි රට හරි පලයන් කියල. බෝක්කු ගානේ ලගින්නේ නැතුව තියන skill එකක් develop කරලා තමන්ගේම business එකක් පොඩියට පටන් ගන්න කියල. එකෙක් නෑ. එහෙම කරලා ගොඩ යන උන් ලංකාවේ ඉන්නවා. රට හදනවනම් ඕව කරන්නම ඕනි. බලපන්කො එතකොට අනුර අය්යට ආදරේ මල්ලිලා නංගිලා උට බනින හැටි. මිනිස්සු තනි තනියෙන් හැදෙනකන්. රටවෙනුවෙන් ඇත්තටම කටු කන්න පුළුවන් වෙනකන්. කැපවීම් කරනකන්. බුදුහාමුදුරුවොලම 225ක් හිටියත් මේ ලංකාව හැදෙන්නේ නෑ. ලබන අවුරදු 5ත් ඔච්ච්චර තමයි. :ROFLMAO:[/SIZE] [COLOR=rgb(235, 107, 86)][SIZE=6]මේකේ අනුර කියල දැම්මේ thread එකේ ටොපික් එක හින්ද. නැත්නම හැම එකාටම මේක අදාලයි :ROFLMAO: උබල කැමති නමක් දාගෙන මනොපරක් ගහන් හිටපල්ලා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom