Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රීවිල ඇඩියාව පටන් අරගෙන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දකින්නේ මේ දේ බං කොටින්ම අපි රටක් විදියට සංවේදි වෙනවා වැඩියි ප්‍රශ්නයකට තිරසාර විද්‍යාත්මක විසදුමක් හොයනවට වඩා අපි ජනප්‍රිය මතය පස්සේ යනවා. ගෝඨා කියන්නෙත් ඒ වගේ ඇනගත්ත හොදම තැනක්. ගෝඨා එක පාරක් හරි අනුර,සජිත් එක්ක public debate එකකට ආවා නම් උගේ ඡන්ද මිලියනයක් වත් ගැලවෙනවා. කැම්පේන් එක කරපු එවුන් එක හින්දා ඒවට පරිස්සම් උනා. ලංකාවේ කොහොමත් ඉන්නේ එහෙම පුම්බන හිස් චරිත. වැඩ කරන එවුන් සද්ද නැතුව වැඩ. IQ ප්‍රශ්න වෙන්නත් පුලුවන් මේවට හේතුව. ඊශ්‍රායලය වගේ රටක් මේ වගේ ප්‍රශ්නයක් approch කරන විදිහ සහ අපි කරන විදිය පට්ට වෙනස්. උදාහරණයක් විදියට drinking water ප්‍රශ්න තියෙනවානේ උන්ට දැන් ඩුබායි, සිංගා එහෙම කෙලින්ම හෙන ගානක් වියදම් කරලා ගැහුවා RO plants මුන් කරේ මුලින්ම වතුර consumption එක අඩු කරගත්තා per capita. 5% ක් එකෙක්ගෙන් අඩු උනත් හිතපන් ඉතිරිය. උන්ට propsed ගානට වඩා පොඩි ප්ලාන්ට් එකක් ගහන්න උනේ එක හින්දා. වියදමත් අඩු උනා. කව්රු කොහොම කිව්වත් මම උන්ට පට්ට ගරු කරන්නේ එකයි. පට්ට straightforward මිනිස්සු අපේ රටට මාර විදියට උදව් කරලා තියෙනවා අපි දන්නේ නැති උනාට. ඇත්තටම ඔකුන්ට මෙහේ තෝරගෙන PR දුන්නත් පාඩු නෑ

මං කියන්න ගියේ එක නෙමෙයි නිකන් stat department එකේ data අරන් බලපල්ලා මම බොරුද කියන්නේ කියලා ලංකාවේ ගෙවල් වල මිලියන 8කට වඩා නිකන් ඉන්නවා ඔහේ කාලා බීලා පඩ ඇර ඇර. අපරාදේ බං මිනිස් ශ්‍රමය. ඊට අමතරව ලංකවේ ත්‍රීවිල් ආසන්න වශයෙන් මිලියන 1.2 ක් තියෙනවා (ලක්ෂ 12ක් බං ලක්ෂ 12 ක් ලංකාව වටේ තාප්පයක් ගහන්න පුලුවන් වෙයි පේලියට තියලා). අඩුම ඔවගෙන් මිලියනයක් වත් දුවන්නේ taxi විදියට. බලපන් කොච්චර අපරාදයක්ද එතනම. ඊට අමතරව වගා බිම් වල අපරාදේ ලංකාවේ හොදම ශ්‍රමය දිය වෙනවා. ඇයි තාක්ෂනය එකතු වෙලා දියුනු වෙලා නෑ එතන. දුටුගැමුනු රජතුමාගේ කාලේ කරපු විදියට තමයි තාමත් කරන්නේ. හිතපන් අම්පාරේ පට්ට සයිස් වගාබිම් වල අයිතිකාරයෝ කෝටිපතියෝ. (ජාතිවාදයක් නෙමෙයි කියන්නේ මේක බිස්නස් එකක් විදියට කරන්න ඔනේ කියලා) උඹලා ගිහින් නැත්තන් අඩුම ගානේ google earth දාලා බලහන් කොච්චර තනි සයිස් යායවල්ද කියලා. පොඩි පොඩි ගොවියෝ මර හිගන්නු. හමුදාව ගත්තොත් ලක්ෂ 2 කටත් වඩා වැඩි. 50000ක් වත් ඔනේ නැති වැඩකට ලක්ෂ 2ක් තව ඉතින් ලිස්ට් එක තියෙනවා දිගට. කොහොම හරි ලංකාෙව් රස්සාවක් කරලා ශ්‍රමය යොදන්නෙත් මිලියන 8යි (1/3 යි අසන්න වශයෙන්) උන්ට පින්සිද්ද වෙන්න ඉතුරු 2/3 ම කට අැරන් ඉන්නවා කාල බීල අතල් එකේ අාන්ඩුවට බැන බැන

[QUOTE="parallax, post: 28021714, member: 384342"] [B][SIZE=5]මමත් දකින්නේ මේ දේ බං කොටින්ම අපි රටක් විදියට සංවේදි වෙනවා වැඩියි ප්‍රශ්නයකට තිරසාර විද්‍යාත්මක විසදුමක් හොයනවට වඩා අපි ජනප්‍රිය මතය පස්සේ යනවා. ගෝඨා කියන්නෙත් ඒ වගේ ඇනගත්ත හොදම තැනක්. ගෝඨා එක පාරක් හරි අනුර,සජිත් එක්ක public debate එකකට ආවා නම් උගේ ඡන්ද මිලියනයක් වත් ගැලවෙනවා. කැම්පේන් එක කරපු එවුන් එක හින්දා ඒවට පරිස්සම් උනා. ලංකාවේ කොහොමත් ඉන්නේ එහෙම පුම්බන හිස් චරිත. වැඩ කරන එවුන් සද්ද නැතුව වැඩ. IQ ප්‍රශ්න වෙන්නත් පුලුවන් මේවට හේතුව. ඊශ්‍රායලය වගේ රටක් මේ වගේ ප්‍රශ්නයක් approch කරන විදිහ සහ අපි කරන විදිය පට්ට වෙනස්. උදාහරණයක් විදියට drinking water ප්‍රශ්න තියෙනවානේ උන්ට දැන් ඩුබායි, සිංගා එහෙම කෙලින්ම හෙන ගානක් වියදම් කරලා ගැහුවා RO plants මුන් කරේ මුලින්ම වතුර consumption එක අඩු කරගත්තා per capita. 5% ක් එකෙක්ගෙන් අඩු උනත් හිතපන් ඉතිරිය. උන්ට propsed ගානට වඩා පොඩි ප්ලාන්ට් එකක් ගහන්න උනේ එක හින්දා. වියදමත් අඩු උනා. කව්රු කොහොම කිව්වත් මම උන්ට පට්ට ගරු කරන්නේ එකයි. පට්ට straightforward මිනිස්සු අපේ රටට මාර විදියට උදව් කරලා තියෙනවා අපි දන්නේ නැති උනාට. ඇත්තටම ඔකුන්ට මෙහේ තෝරගෙන PR දුන්නත් පාඩු නෑ මං කියන්න ගියේ එක නෙමෙයි නිකන් stat department එකේ data අරන් බලපල්ලා මම බොරුද කියන්නේ කියලා ලංකාවේ ගෙවල් වල මිලියන 8කට වඩා නිකන් ඉන්නවා ඔහේ කාලා බීලා පඩ ඇර ඇර. අපරාදේ බං මිනිස් ශ්‍රමය. ඊට අමතරව ලංකවේ ත්‍රීවිල් ආසන්න වශයෙන් මිලියන 1.2 ක් තියෙනවා (ලක්ෂ 12ක් බං ලක්ෂ 12 ක් ලංකාව වටේ තාප්පයක් ගහන්න පුලුවන් වෙයි පේලියට තියලා). අඩුම ඔවගෙන් මිලියනයක් වත් දුවන්නේ taxi විදියට. බලපන් කොච්චර අපරාදයක්ද එතනම. ඊට අමතරව වගා බිම් වල අපරාදේ ලංකාවේ හොදම ශ්‍රමය දිය වෙනවා. ඇයි තාක්ෂනය එකතු වෙලා දියුනු වෙලා නෑ එතන. දුටුගැමුනු රජතුමාගේ කාලේ කරපු විදියට තමයි තාමත් කරන්නේ. හිතපන් අම්පාරේ පට්ට සයිස් වගාබිම් වල අයිතිකාරයෝ කෝටිපතියෝ. (ජාතිවාදයක් නෙමෙයි කියන්නේ මේක බිස්නස් එකක් විදියට කරන්න ඔනේ කියලා) උඹලා ගිහින් නැත්තන් අඩුම ගානේ google earth දාලා බලහන් කොච්චර තනි සයිස් යායවල්ද කියලා. පොඩි පොඩි ගොවියෝ මර හිගන්නු. හමුදාව ගත්තොත් ලක්ෂ 2 කටත් වඩා වැඩි. 50000ක් වත් ඔනේ නැති වැඩකට ලක්ෂ 2ක් තව ඉතින් ලිස්ට් එක තියෙනවා දිගට. කොහොම හරි ලංකාෙව් රස්සාවක් කරලා ශ්‍රමය යොදන්නෙත් මිලියන 8යි (1/3 යි අසන්න වශයෙන්) උන්ට පින්සිද්ද වෙන්න ඉතුරු 2/3 ම කට අැරන් ඉන්නවා කාල බීල අතල් එකේ අාන්ඩුවට බැන බැන[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom