Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??

ත්‍රීවීලර් එක ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැහැ. නොගිය කෙනෙක් ඉන්නව නම් හරිම පොඩ්ඩයි. ඒ තරමටම ත්‍රීවීල් එක මිනිස්සු අතරට ගියපු වාහනයක්.

ඒක සැබෑව.!!!

නමුත් මේක රටට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද? රටේ සිද්ධ වෙන අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් ත්‍රී වීල් වලින් සිද්ධ වෙච්චි බව පැහැදිලි කාරණයක්. නිකමට CCTV අනතුරු දර්ශන බලන්න. ත්‍රීවීල් සම්බන්ධ සිද්ධි අනිවාර්යයි.

මේක තව තවත් ගෙන්නනකොට පාරේ ගමනක් යද්දි හැම අස්සකින්ම රිංගාගෙන යන්න හදන වාහනවලින් වැඩිම ප්‍රමාණයක් වෙන්නේ මේ ත්රීවීල්මයි. Traffic ඇතිවෙන්නත් මේවා බලපානව. පොඩි ඉඩකින් දාගෙන යාගන්න බැරිව හැම වාහනයක් ම හිරවෙනව.

ත්‍රීවීල් කියන්නෙ මේ රටට, මේ රටේ ඉන්න මිනිස්සුන්ට කිසිසේත්ම ගැලපෙන් නැති වාහනයක් බව හොඳට කල්පනා කලාම පේනව නේද? මොකද මේ රටේ ඉන්නෙ කිසිම ස්වයං පාලනයක් නැති, ඉවසිල්ලක් නැති, නීති ගරුක නැති, තමන්ගේ වැඩේ කරගන්න දුවන නමුත් අනිකාට යන්න ඉඩ නොදෙන ජාතියේ සමාජයක්. එවැන්නවුන්ට මේ ත්‍රීවීල් එක ලැබුනා කියන්නෙ වඳුරාට ලැබුණු දැලි පිහිය දුන්නා වගේ කතාවක්. හරියට යන අය ඉන්නෙ හරිම අතලොස්සයි.

මම විශ්වාස කරනව, මාර්ගයේ ගමන් කරන වැඩි දෙනෙක්... කිසිම සංයමයකින් තොරව පාරේ යන ත්‍රීවීල් නිසා අපහසුතාවයන්ට පත්වෙච්චි අය ඕනෙ තරම් ඇති කියල. සමහර වෙලාවට හරියකට ඇවිදගන්න බැරි තරමක් ආබාධිත මට්ටමේ අය පවා මේ වාහනය පදිනව. වේගයෙන් ගිහිං වංගු වලින් හරවන්න ගිහිං පෙරල ගන්නව. හදිසියකට හරි හැප්පුනොත් එලියට විසි වෙලා යනව. සමහර වෙලාවට පොඩි උන් පැදන් යනව. කිසිම ආරක්ෂාකාරී බවක් නැහැ. සිග්නල් තිබුණට පාවිච්චියක් නෑ සිග්නල් දාන්නෙ නැතුව එකපාර හරවනව හරියට ගෙදර මිදුලෙ හරවනව වගේ. පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් වැරදි කාරයා වෙන්නෙ පිටිපස්සෙන් ආපු කෙනා තමයි. බොහෝ වෙලාවට අධ්‍යාපන මට්ටම එතරම් හොඳ මට්ටමක නැති පිරිස් මේවා පරිහරණය වැඩියෙන් කරන තරමට මාර්ග අනතුරු වැඩියි. බයික් එකක් එලවනවා වගේ හැඟීමකින් තමයි වැඩි දෙනෙක් මේක පැදගෙන යන්නෙ. Color light තියෙන තැනක සාමාන්‍යයෙන් බලන්න, වැඩියෙන් ඇවිත් අස්සෙන් රිංගවල හන්දිය අයිනටම කිට්ටු කරන්න බලන්නෙ මොනවද කියල? නැත්නම් rail gate ගාව ඕක සෑහෙන්න වෙනව. ගේට්ටුව වැහිල තියෙද්දි නවත්තන් ඉන්න වාහන පාස් කරගෙන ගේට්ටුව ගාවට ගිහිං පාර පුරාම වහගෙන නවත්තන් ඉන්නෙ ත්‍රීවීලර් වැඩි හරියක්. ඊට පස්සෙ ඒවා ඉස්සර කරගෙන යනකන් අනිත් අය බලන් ඉන්න ඕනෙ. වම් පැත්තෙ පොඩි ඉඩක් තිබ්බොත් දාල යන්නෙ වැඩියෙන් ත්‍රීවීල්. වාහනේට සුදුසු වේගයට වඩා වේගයෙන් ඉගිල්ලිලා ලොකු වාහනත් overtake කරගෙන යන්න බලන්නෙ මොනවද? මේ ත්‍රීවීල් තමයි.

Traffic Police වලින් පාලනයක් සිද්ධ කරන නිසා මිසක් කොළඹ එහෙම පාරේ වාහනවලට යන්න බැහැ මේ ත්‍රීවීල් නිසා. පාරේ වාහන වලින් යන අය මේවා හොඳට අත්දැකීම් ලබල ඇති එපා වෙන්නම.

දැන් Taxi වලට මීටර් හයිකරන්න වැඩ පිළිවෙලක් ආව. නමුත් ඒක හරියටම ක්‍රියාත්මක වෙනව නම් ඒත් ටිකයි. මීටරය දුවවන් නැතුව රවුම් ගහල මිනිස්සුන්ගෙන් වැඩියෙන් සල්ලි ගන්න ත්රීවීල්කාරයින් ඕනෙ තරම් ඉන්නව. ඒවාට හරි වැරදි කියන්න ගියාම ත්රීවිල්කාරයින්ගෙ රෙස්පට් බලන්නත් ඕනෙ.

ඒ තරමටම මේක ඔඩු දුවපු ප්‍රශ්නයක් නෙවෙයි ද?. සුළු පටු දෙයක් කියල අහක බලං ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේකට නිදහසට කියන්න සැදී පැහැදී සිටින කොටසකගේ නිතර මතුරන මන්තරය වෙන්නේ.... "පොඩි මිනිහාගේ වාහනය" යන්නයි. අද ඒ කතාව නිසා හොඳට එලිය තියෙද්දි පෙනි පෙනී ඇස් පියාගෙන වලක් හරහා ඇවිදිනවා වගේ දෙයක් කරගෙන තියෙන්නෙ. රටට මොන තරම් ගැලපෙනවාද කියන එක නැවත කල්පනා කරල බලන්න ඕනෙ තත්වයක්. මේක කරන්න බැරිම තැන තමයි නීතියක් ආවේ ත්‍රීවීල් පදවන අයට වයස් සීමාවක් දාන එක. ඒත් ඒක 100% ක් නවත්තන්න පුළුවන් තත්වයක් නෙමෙයි.

අනික තමයි විශේෂයෙන්ම රටේ තරුණ පිරිසක් ඉස්කෝලෙන් පිටත් වුන ගමන් අල්ල ගන්න නරකම දේ බවට මේ ත්‍රීවීල් එක හේතු වෙලා තියෙනව.

ත්‍රීවීල් රථය පොඩියි තමයි. නමුත් ඒ පොඩි වාහනේ නිසා රටට වෙන හානිය නම් පොඩි නැහැ.ත්‍රීවීල් එක 100% ක් රටෙන් ඉවත් කල යුතුයි කියන එක නෙමෙයි කියන්නෙ. නමුත් ලංකාවේ දැනට තියෙන ත්‍රීවිල් ප්‍රමාණය හොඳටම වැඩියි කියන එක කාටත් පැහැදිලි වෙන්න ඕනෙ කියල මම හිතනව. ඒ වගේම අලුතින් ගෙන්වන එක නවත්තන එක කරන්න ඕනෙ කියල මම හිතනව. ත්‍රීවීල් එක පාලනය කරන්න ඕනෙ. ගන්න ගන්න හැම කෙනාටම මේක අරන් යන්න දෙන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට විකල්ප ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් රටේ ආර්ථික රට තුළම රැඳෙන විදිහට.... ඒක රටේ අනාගතයටත් හොඳයි නේද?

[QUOTE="manojdhrma, post: 23420912, member: 370392"] [b]ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??[/b] [CENTER][IMG]http://www.elakiri.com//www.elakiri.com//fm.cnbc.com/applications/cnbc.com/resources/img/editorial/2015/12/29/103268637-GettyImages-492347500.530x298.jpg?v=1451372236[/IMG] [SIZE=3][IMG]https://fm.cnbc.com/applications/cnbc.com/resources/img/editorial/2015/12/29/103268637-GettyImages-492347500.530x298.jpg?v=1451372236[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]ත්‍රීවීලර් එක ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැහැ. නොගිය කෙනෙක් ඉන්නව නම් හරිම පොඩ්ඩයි. ඒ තරමටම ත්‍රීවීල් එක මිනිස්සු අතරට ගියපු වාහනයක්. [/SIZE] [SIZE=3]ඒක සැබෑව.!!! නමුත් මේක රටට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද? රටේ සිද්ධ වෙන අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් ත්‍රී වීල් වලින් සිද්ධ වෙච්චි බව පැහැදිලි කාරණයක්. නිකමට CCTV අනතුරු දර්ශන බලන්න. ත්‍රීවීල් සම්බන්ධ සිද්ධි අනිවාර්යයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේක තව තවත් ගෙන්නනකොට පාරේ ගමනක් යද්දි හැම අස්සකින්ම රිංගාගෙන යන්න හදන වාහනවලින් වැඩිම ප්‍රමාණයක් වෙන්නේ මේ ත්රීවීල්මයි. Traffic ඇතිවෙන්නත් මේවා බලපානව. පොඩි ඉඩකින් දාගෙන යාගන්න බැරිව හැම වාහනයක් ම හිරවෙනව.[/SIZE][SIZE=3] [/SIZE] [CENTER][IMG]https://files.prokerala.com/news/photos/imgs/800/colombo-dec-4-2016-photo-taken-on-dec-2-2016-480213.jpg[/IMG][SIZE=3] [/SIZE] [/CENTER] [SIZE=3]ත්‍රීවීල් කියන්නෙ මේ රටට, මේ රටේ ඉන්න මිනිස්සුන්ට කිසිසේත්ම ගැලපෙන් නැති වාහනයක් බව හොඳට කල්පනා කලාම පේනව නේද? මොකද මේ රටේ ඉන්නෙ කිසිම ස්වයං පාලනයක් නැති, ඉවසිල්ලක් නැති, නීති ගරුක නැති, තමන්ගේ වැඩේ කරගන්න දුවන නමුත් අනිකාට යන්න ඉඩ නොදෙන ජාතියේ සමාජයක්. එවැන්නවුන්ට මේ ත්‍රීවීල් එක ලැබුනා කියන්නෙ වඳුරාට ලැබුණු දැලි පිහිය දුන්නා වගේ කතාවක්. හරියට යන අය ඉන්නෙ හරිම අතලොස්සයි. [/SIZE] [CENTER][IMG]https://i.ytimg.com/vi/LVwAFUsC04A/hqdefault.jpg[/IMG][/CENTER] [SIZE=3] [/SIZE][SIZE=3]මම විශ්වාස කරනව, මාර්ගයේ ගමන් කරන වැඩි දෙනෙක්... කිසිම සංයමයකින් තොරව පාරේ යන ත්‍රීවීල් නිසා අපහසුතාවයන්ට පත්වෙච්චි අය ඕනෙ තරම් ඇති කියල. සමහර වෙලාවට හරියකට ඇවිදගන්න බැරි තරමක් ආබාධිත මට්ටමේ අය පවා මේ වාහනය පදිනව. වේගයෙන් ගිහිං වංගු වලින් හරවන්න ගිහිං පෙරල ගන්නව. හදිසියකට හරි හැප්පුනොත් එලියට විසි වෙලා යනව. සමහර වෙලාවට පොඩි උන් පැදන් යනව. කිසිම ආරක්ෂාකාරී බවක් නැහැ. [/SIZE][SIZE=3][SIZE=3]සිග්නල් [/SIZE]තිබුණට පාවිච්චියක් නෑ සිග්නල් දාන්නෙ නැතුව එකපාර හරවනව හරියට ගෙදර මිදුලෙ හරවනව වගේ. පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් වැරදි කාරයා වෙන්නෙ පිටිපස්සෙන් ආපු කෙනා තමයි. බොහෝ වෙලාවට අධ්‍යාපන මට්ටම එතරම් හොඳ මට්ටමක නැති පිරිස් මේවා පරිහරණය වැඩියෙන් කරන තරමට මාර්ග අනතුරු වැඩියි. බයික් එකක් එලවනවා වගේ හැඟීමකින් තමයි වැඩි දෙනෙක් මේක පැදගෙන යන්නෙ. Color light තියෙන තැනක සාමාන්‍යයෙන් බලන්න, වැඩියෙන් ඇවිත් අස්සෙන් රිංගවල හන්දිය අයිනටම කිට්ටු කරන්න බලන්නෙ මොනවද කියල? නැත්නම් rail gate ගාව ඕක සෑහෙන්න වෙනව. ගේට්ටුව වැහිල තියෙද්දි නවත්තන් ඉන්න වාහන පාස් කරගෙන ගේට්ටුව ගාවට ගිහිං පාර පුරාම වහගෙන නවත්තන් ඉන්නෙ ත්‍රීවීලර් වැඩි හරියක්. ඊට පස්සෙ ඒවා ඉස්සර කරගෙන යනකන් අනිත් අය බලන් ඉන්න ඕනෙ. වම් පැත්තෙ පොඩි ඉඩක් තිබ්බොත් දාල යන්නෙ වැඩියෙන් ත්‍රීවීල්. වාහනේට සුදුසු වේගයට වඩා වේගයෙන් ඉගිල්ලිලා ලොකු වාහනත් overtake කරගෙන යන්න බලන්නෙ මොනවද? මේ ත්‍රීවීල් තමයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Traffic Police වලින් පාලනයක් සිද්ධ කරන නිසා මිසක් කොළඹ එහෙම පාරේ වාහනවලට යන්න බැහැ මේ ත්‍රීවීල් නිසා. පාරේ වාහන වලින් යන අය මේවා හොඳට අත්දැකීම් ලබල ඇති එපා වෙන්නම. [/SIZE] [SIZE=3][SIZE=3]දැන් Taxi වලට මීටර් හයිකරන්න වැඩ පිළිවෙලක් ආව. නමුත් ඒක හරියටම ක්‍රියාත්මක වෙනව නම් ඒත් ටිකයි. මීටරය දුවවන් නැතුව රවුම් ගහල මිනිස්සුන්ගෙන් වැඩියෙන් සල්ලි ගන්න ත්රීවීල්කාරයින් ඕනෙ තරම් ඉන්නව. ඒවාට හරි වැරදි කියන්න ගියාම ත්රීවිල්කාරයින්ගෙ රෙස්පට් බලන්නත් ඕනෙ.[/SIZE][/SIZE][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE] [SIZE=3]ඒ තරමටම මේක ඔඩු දුවපු ප්‍රශ්නයක් නෙවෙයි ද?. සුළු පටු දෙයක් කියල අහක බලං ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මේකට නිදහසට කියන්න සැදී පැහැදී සිටින කොටසකගේ නිතර මතුරන මන්තරය වෙන්නේ.... "පොඩි මිනිහාගේ වාහනය" යන්නයි. අද ඒ කතාව නිසා හොඳට එලිය තියෙද්දි පෙනි පෙනී ඇස් පියාගෙන වලක් හරහා ඇවිදිනවා වගේ දෙයක් කරගෙන තියෙන්නෙ. රටට මොන තරම් ගැලපෙනවාද කියන එක නැවත කල්පනා කරල බලන්න ඕනෙ තත්වයක්. මේක කරන්න බැරිම තැන තමයි නීතියක් ආවේ ත්‍රීවීල් පදවන අයට වයස් සීමාවක් දාන එක. ඒත් ඒක 100% ක් නවත්තන්න පුළුවන් තත්වයක් නෙමෙයි. [/SIZE][SIZE=3]අනික තමයි විශේෂයෙන්ම රටේ තරුණ පිරිසක් ඉස්කෝලෙන් පිටත් වුන ගමන් අල්ල ගන්න නරකම දේ බවට මේ ත්‍රීවීල් එක හේතු වෙලා තියෙනව. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ත්‍රීවීල් රථය පොඩියි තමයි. නමුත් ඒ පොඩි වාහනේ නිසා රටට වෙන හානිය නම් පොඩි නැහැ.ත්‍රීවීල් එක 100% ක් රටෙන් ඉවත් කල යුතුයි කියන එක නෙමෙයි කියන්නෙ. නමුත් ලංකාවේ දැනට තියෙන ත්‍රීවිල් ප්‍රමාණය හොඳටම වැඩියි කියන එක කාටත් පැහැදිලි වෙන්න ඕනෙ කියල මම හිතනව. ඒ වගේම අලුතින් ගෙන්වන එක නවත්තන එක කරන්න ඕනෙ කියල මම හිතනව. ත්‍රීවීල් එක පාලනය කරන්න ඕනෙ. ගන්න ගන්න හැම කෙනාටම මේක අරන් යන්න දෙන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට විකල්ප ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් රටේ ආර්ථික රට තුළම රැඳෙන විදිහට.... ඒක රටේ අනාගතයටත් හොඳයි නේද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom