Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රීවීල්වලින්_ගන්න_වැඩ_8ක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රීවීල්වලින්_ගන්න_වැඩ_8ක්!

තුන්රොදේ තියෙන්නෙ ගමන් යන්නම විතරක් නෙමෙයි මල්ලි – මෙන්න අපේ අය ත්රීවීල්වලින් ගන්න වැඩ 8ක්!

1. අයියා මේ කිට්ටුව සිගරට් තියෙනවද?

සිගරට් විතරක් නෙමෙයි, ඔය හඳට, තරුවලට යන්න ඕන කරන දේවල් තියෙන තැනුත් ත්‍රී වීල් මල්ලිලා දන්නවා. ඒ නිසා අපේ අයියලා ඒගොලොන්ගෙන් විස්තර අහන්න අමතක කරන්නෙ නෑ.

2. කවුද බං ඊයෙ හැප්පුනේ?

නිවුස් හොයාගන්න ඒගොල්ලො තරං කවුරුවත් හරියන්නෙ නැහැ. ගොඩක් ප්‍රාදේශීය ප්රවෘත්ති වාර්තා කාරයො ත්‍රී වීල් මල්ලිලාගෙන් තමයි විස්තර අරගන්නෙ. මොකද ඒගොලොන්ට ටක් ගාලා විස්තර එනවා.

3. මල්ලි අපි දෙන්නට යන්න ෂේප් රූම් එකක්?

ඔන්න ඔය වගෙ දේවල් දැනගන්නත් ත්‍රී වීල් අය හොඳයි. කට්ටිය ඔහොම අහන්නෙ, පොලීසියෙන් රේඩ් කරන්නැති, කැමරා නැති සේෆ් ප්ලේස් එකක් දැනගන්න ඕන නිසායි. ඒත් ඉතිං ත්‍රී වීල් අයියලා කියන්නෙ තමුන්ට සම්තිංග් එකක් හම්බෙන හොටේල් එකේ නම තමයි.

4. මචං කොත්තුවක් අරං එනවද?

කොත්තුවක් විතරක් නෙමෙයි. අපේ අය ගෙදර දෝරේ බඩු, ගෑස්, බත් පැකට්, අරක්කු ඇතුළු ඕනෑම දෙයක් ගෙදර ඉඳන්ම ලේසියෙන් ගෙන්න ගන්න ත්‍රී වීල් මල්ලිලව හුරු කරගෙන තියෙනවා. ත්‍රී වීල් හයර් එක දුන්නම ඇති. කිසි මහන්සියක් නැහැනෙ.

5. පෝටබල් රූම්ස්

සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න.

6. ඔත්තු කෝනර්

මල්ලි, හෙට අපේ දුව යන්නෙ කොහෙද? කාත් එක්කද? කීයටද? කියලා විස්තර ඔක්කොම ටික මට ඕන. කියලා තාත්තලා ත්‍රී වීල් බුවාලට වැඩ සෙට් කරනවා. මොකද ඒගොල්ලොන්ට කාටත් නොදැනි ඕන අස්සක මුල්ලක යන්න පුළුවන්.

7. පැහැරගැනීම් සහ හඹා යෑම්

ඔය සුළු සුළු පැහැරගැනීම් (බූට් තිබ්බට කෙල්ලොන්ව, වලියකදි කොල්ලොන්ව) සහ හඹායෑම් (බස් එක අල්ලගන්න, පොකට් ගහපු එකෙක් අල්ලන්න) වලට හරියන්නෙ ත්‍රීවීලර් එකක්ම තමයි ඉතිං. කොහොමත් අපේ අයියලා ඒ වැඩේ සුපිරියටම කරනවනෙ. ඔක්කොමටත් වඩා ඔය චේන් කඩන හොරුත් ත්‍රී වීල්වලින් එනවනෙ.

8. පුංචි කන්ටේනරේ

මොරටුවෙන් අල්ලපු ත්‍රීවීල් එකක් ළමයි එකොළහක් හිටියා. ඒ වගේ තමයි. අපේ උන්දලා ත්‍රීවීල් එකක් ගෙයක් හදන්න ඕන බඩු ඔක්කොම අදිනවා. සමහරු පලංචි පිටින් ගෙනියන්නෙ. මේකත් ඉතිං අපේ අයියලා ත්රීවීල්වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න බවට හොඳ උදාහරණයක්.

http://www.aniwa.lk/2016/07/24/8-new-uses-for-3-wheelers-discovered-in-sri-lanka/

[QUOTE="LANKAT, post: 22211149, member: 564023"] [b]ත්රීවීල්වලින්_ගන්න_වැඩ_8ක්![/b] [CENTER][SIZE="4"][COLOR="DarkRed"][CENTER][SIZE="5"][COLOR="Red"]තුන්රොදේ තියෙන්නෙ ගමන් යන්නම විතරක් නෙමෙයි මල්ලි – මෙන්න අපේ අය ත්රීවීල්වලින් ගන්න වැඩ 8ක්![/COLOR][/SIZE] 1. අයියා මේ කිට්ටුව සිගරට් තියෙනවද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-01.jpg[/IMG] සිගරට් විතරක් නෙමෙයි, ඔය හඳට, තරුවලට යන්න ඕන කරන දේවල් තියෙන තැනුත් ත්‍රී වීල් මල්ලිලා දන්නවා. ඒ නිසා අපේ අයියලා ඒගොලොන්ගෙන් විස්තර අහන්න අමතක කරන්නෙ නෑ. 2. කවුද බං ඊයෙ හැප්පුනේ? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-02.gif[/IMG] නිවුස් හොයාගන්න ඒගොල්ලො තරං කවුරුවත් හරියන්නෙ නැහැ. ගොඩක් ප්‍රාදේශීය ප්රවෘත්ති වාර්තා කාරයො ත්‍රී වීල් මල්ලිලාගෙන් තමයි විස්තර අරගන්නෙ. මොකද ඒගොලොන්ට ටක් ගාලා විස්තර එනවා. 3. මල්ලි අපි දෙන්නට යන්න ෂේප් රූම් එකක්? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-03.jpg[/IMG] ඔන්න ඔය වගෙ දේවල් දැනගන්නත් ත්‍රී වීල් අය හොඳයි. කට්ටිය ඔහොම අහන්නෙ, පොලීසියෙන් රේඩ් කරන්නැති, කැමරා නැති සේෆ් ප්ලේස් එකක් දැනගන්න ඕන නිසායි. ඒත් ඉතිං ත්‍රී වීල් අයියලා කියන්නෙ තමුන්ට සම්තිංග් එකක් හම්බෙන හොටේල් එකේ නම තමයි. 4. මචං කොත්තුවක් අරං එනවද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-04.gif[/IMG] කොත්තුවක් විතරක් නෙමෙයි. අපේ අය ගෙදර දෝරේ බඩු, ගෑස්, බත් පැකට්, අරක්කු ඇතුළු ඕනෑම දෙයක් ගෙදර ඉඳන්ම ලේසියෙන් ගෙන්න ගන්න ත්‍රී වීල් මල්ලිලව හුරු කරගෙන තියෙනවා. ත්‍රී වීල් හයර් එක දුන්නම ඇති. කිසි මහන්සියක් නැහැනෙ. 5. පෝටබල් රූම්ස් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-05.jpg[/IMG] සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න. 6. ඔත්තු කෝනර් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-06.gif[/IMG] මල්ලි, හෙට අපේ දුව යන්නෙ කොහෙද? කාත් එක්කද? කීයටද? කියලා විස්තර ඔක්කොම ටික මට ඕන. කියලා තාත්තලා ත්‍රී වීල් බුවාලට වැඩ සෙට් කරනවා. මොකද ඒගොල්ලොන්ට කාටත් නොදැනි ඕන අස්සක මුල්ලක යන්න පුළුවන්. 7. පැහැරගැනීම් සහ හඹා යෑම් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-07.jpg[/IMG] ඔය සුළු සුළු පැහැරගැනීම් (බූට් තිබ්බට කෙල්ලොන්ව, වලියකදි කොල්ලොන්ව) සහ හඹායෑම් (බස් එක අල්ලගන්න, පොකට් ගහපු එකෙක් අල්ලන්න) වලට හරියන්නෙ ත්‍රීවීලර් එකක්ම තමයි ඉතිං. කොහොමත් අපේ අයියලා ඒ වැඩේ සුපිරියටම කරනවනෙ. ඔක්කොමටත් වඩා ඔය චේන් කඩන හොරුත් ත්‍රී වීල්වලින් එනවනෙ. 8. පුංචි කන්ටේනරේ [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/3Wheeler-08.jpg[/IMG] මොරටුවෙන් අල්ලපු ත්‍රීවීල් එකක් ළමයි එකොළහක් හිටියා. ඒ වගේ තමයි. අපේ උන්දලා ත්‍රීවීල් එකක් ගෙයක් හදන්න ඕන බඩු ඔක්කොම අදිනවා. සමහරු පලංචි පිටින් ගෙනියන්නෙ. මේකත් ඉතිං අපේ අයියලා ත්රීවීල්වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න බවට හොඳ උදාහරණයක්.[/CENTER][/COLOR][/SIZE][/CENTER] [url]http://www.aniwa.lk/2016/07/24/8-new-uses-for-3-wheelers-discovered-in-sri-lanka/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom