ත්‍රී වීල් එකක් ගන්න කියල...

Rockie

Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    ත්‍රී වීල් එකක් ගන්න කියල...

    මචන්ලා, මට ත්‍රී වීල් එකක් ගන්න අදහසක් තියෙනවා. දැන් brand new එකක් 7,90,000 ක් විතර වෙනවා. මම දැනට මාස හතරකට විතර උඩදි David Pieris එකට කතා කරාම උන් People's Leasing එක මාර්ගයෙන් payment plan එකක් සෙට් කරල දෙන්න හැදුවා. 2,60,000 අතින් දාල ඉතුරු ටික වාරික විදිහට ගෙවන්න. ඒ දවස්වල මං ගාව එච්චර සල්ලි තිබ්බෙ නෑ. ඉතින් වැඩේට බහින්න බැරි උනා.

    දැන් නං ඒ සල්ලි ටික හොයාගත්ත. අද David Pieris එකට කතා කරාම කියපි දැන් ඒplan එක නැති කරල ලු. ආණ්ඩුවෙන් කේස් කියල. දුක තමයි :( දැන් අලුත් ත්‍රී වීල් එකක් ගන්නවනං ලීස් කරලා ගන්න ලු. මම ලීසිං කොම්පැනි වලටත් කතා කරා. 25% යි ලීස් දෙන්නෙ. ඒ කියන්නේ මං ලක්ෂ 5 විතර අතින් දාන්න ඕනේ. එච්චර සල්ලි නං නෑ.

    අර payment plan එකට ගත්ත නං වාරිකය 7000-8000 වගේ එන්න තිබුනෙ අවුරුදු පහකට. Personal loan එකක් දාල ගන්න පුළුවන් හැබැයි වාරිකය ඊට වඩා හෙණ වැඩියි මට මතක විදිහට.

    මම මේ ආවෙ අහන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද කියල පොඩ්ඩක් දැන ගන්න.

    මට මතකයි ඉස්සර ඇඩ් එහෙම දැකල, අහල තියෙනව පොඩි ගානක් මුලදී දීල අරන් යන්න පුළුවන් කියන සීන්. මට දැන් මතක නෑ කොහෙද දැක්කෙ කියල. එහෙම දන්න ඒවා තියෙනවද?

    බොහොම ස්තුතියි
     
    Last edited:

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    හත්වලාමේ ත්‍රීවිල් එකක් ලක්ෂ 8ක් වෙනවද යකඩෝ

    ඔව් බං! දැන් මාස හතරකට විතර උඩදී බොඩි ගහපු නැති එක 7,00,000, බොඩි ගහපු එක 7,40,000. දැන් බොඩි නැති එක 7,40,000 වෙලා කියහන්කො! මං හිතන්නෙ අය වැයෙන් පස්සෙ තමයි මේ කෙළ වෙලා තියෙන්නෙ.
     

    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    අනේ මන්ද බන් ත්‍රීවීල් බිට් කොයින් වලටත් වඩා වැඩියෙන් ගනන් නගිනවද
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකක් 7.90ක්? :confused::confused::confused::shocked::shocked::shocked::shocked:

    උඹට කවුරුවත් බයිට් එකක් හෙම දීලා නෙමෙයි නේද?


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    7කට ටුක් ටුක් ගන්න උකේ ඉදල පිස්සු වෙන්න ඕන. 3කට විතර අනාත කුකුලෙක්ගෙන් ගනිං.... ඉන්නවා රටයන්න සේසතම කුනුකොල්ලෙට විකුණන සොන්නයෝ..... සෙට්වුනොත් පවු නෑ..