Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර (කංසා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර (කංසා)

කංසා (Cannabis sativa) පැළැටිය දැන හැදින ගැනීමත්, එයින් පල පුයෝජන ගැනීමත් පෙරදිග ශීෂ්ඨාචාරයේ අරම්භය දක්වාම දිව යන්නකි. පෙරදිග ජනාවාස ඇතිවූ මුල් යුගයේදි කංසා පැලය දේවත්වයෙන් පිදීමට තරම් මිනිසුන් එම ශාකයට භක්තිමත් වී ඇත.එසේ භක්තිමත් වීමට තරම් කංසා සතු විශේෂත්වය කුමක්ද? වර්තමානයේ බොහෝ දෙනා කංසා නැතිනම් කැනබීස් හදුනා ගෙන ඇත්තේ මිනිස් මනස විකෘති කරන්නා වු මත්ද්‍රව්‍යක් ලෙස පමණි. නමුත් කංසා ශාකය නිවැරදි ලෙස භාවිතයට ගත හොත් එයින් ඒ පුද්ගලයාට යහපතක්ම වෙයි. එහෙත් වැරදි ලෙස යොදා ගත හොත් වන්නේ බරපතල අවැඩකි. අයහපතකි. නිසි පරිදි කංසා ගැන දුනුවත් වන්නේ නම් කංසා පිළිබඳව සමාජයේ ගොඩනැගි ඇති දුර්මත බොහොමයක් නිශ්ප්‍රභා වනු ඇත. සාහිත්‍යානුසාරයෙන් කංසා ගැන පවසන්නේ නම් එය ගින්නට සම කල හැක. විටෙක ගින්න යහපත් සේවකයෙකි. එහෙත් එය රුදුරු පාලකයෙකුද වෙයි. ප්‍රයෝජන ගන්නා නුවනින් එය හැසිරවිය යුතුය.

කංසා ශාකය හැදින්වීමට විවිධ පර්යාය නාම දේශිය වෛද්‍ය කර්මය තුල මෙන්ම ආයුර්වේද වෛද්‍ය කර්මය තුලත් භාවිතා කර ඇත. භංගා, ගංජා, මාතුලානී, මාදිනි, මාර කෙසකය, අජයා, ඉන්ද්රාසන, උන්මාදිනී, උනත්තීනී, කංජා, කන්වාශි, කාමග්නී, කේශකය, ඡායා, තුන්ලෝ ජය ගත් කොළ යන සිංහල පර්යාය නාම මෙන්ම භංගා, මාතුලානී, මාදීනි, ත්‍රෛලෝක්‍ය විජයා ආදි වු සංස්කෘත පර්යාය නාමයන්ද මේ ශාකය හැදින්වීමට භාවිතා කරනු ඇත. ඉංග්‍රිසි භාෂාවෙන් කංසා හදුන්වන්නේ Indian Hemp යන නමිනි.

ස්ත්‍රි සහ පුරුෂ යනුවෙන් කංසා ශාකයේ ප්‍රභේද දෙකකි. මෙම ප්‍රභේද දෙකේම පත්‍ර, බීජ සහ මැලියම් බෙහෙවින් ඖෂධ සංස්කරණයට භාවිතා කෙරේ. යොදා ගන්නා කොටස් අනූව ව්‍යවහාර නාමයන්ද වෙනස් වේ.

ඇට සහිත ලපටි ශාක ‘භංගා’

වවා ගත් ස්ත්‍රි ශාකයන්හි ලාටු වලින් ආවරනය වි ඇති මල් සහ පොහෝට්ටු සහිත පිදුනු මුදුන් කරටි ‘ගංජා’

ශාකයන්හි පිපුරුණූ තැන් වල කොල සහ මල් වල මිදී රැස් වි තිබෙන මැලියම් ‘චරස්’

මරිජුවාන් සහ හෂීස් යනුවෙන් හැදින්වෙන්නේද කංසා ශාකයෙන් ලබා ගන්නා කොටස් වලින් නිශ්පාදනය කර ගනු ලබන ඖෂධ දෙකකි. මේ සියල්ලම බෙහෙවින් ශක්තිමත් ක්‍රියාකාරි පදාර්ථයන්ය. වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයෙත් එක හා සමානව වර්ධනය විමේ හැකියාවක් ඇති මෙම ශාකයේ බලය අතින් වැඩි කදුකරයේ වැවෙන කංසා වලය. බලය අතින් මෙම ශාකයේ වැඩිම ශක්තියක් ඇත්තේ චරස් වලය. පිළිවෙලින් ගංජා සහ භංගා වල බලය අඩුවේ. ඖෂධ සඳහා කංසා සංරක්ෂණය කර ගැනිමේදී අනුගමනය කල යුතු පිළිගත් ක්‍රමවේදයක් ඇත. මල් පිපෙන්නට පෙර උදෑසන කොළ කඩා පවනේ වියලා පිරිසුදු භාජන වල අසුරා වියලි ගබඩා වල රැස් කර තබා ගත යුතුය. මෙසේ ගබඩා කර ඇති කංසා එපරිද්දෙන්ම ඖෂධ සඳහා භාවිතා කරන්නට නොහැකිය. ඒ සඳහාද විදිමත් ක්‍රමයක් ඇත. අසුරා තැබු වියලි කංසා කොළ පොට්ටනි බැඳ පිරිසුදු ජලයේ බහා පැය 4-5ක් පොඟවා ගෙන වියළා යලිත් පොට්ටනි බැඳ පොව්වන තරමට යොදන ලද ගිතෙල් බඳුනක ගිල්වා තබා ගිතෙල් බඳුනෙන් ඉවතට ගෙන තෙල් බේරා ගත යුතුය. මේ අකාරයෙන් සකසා ගන්නා කංසා ඖෂධ සඳහා ගනු ලබන ශෝධිත කංසා වේ.

සෞඛ්‍ය රැක ගැනීමටත් රෝග සෑදීම වලක්වා ගැනීමටත්, කංසා ආහාරයට එකතු කර ගැනීම අතීතයේ අපගේ සමාජයේ තිබු පොදු ක්‍රියාවකි. අපගේ මුතින් මිත්තන් තම ගුමි ගෙවල් වල කංසා පත්‍ර කිහිපයක් පැල කිහිපයක් වගා කර තබා ගත්හ. එකල කංසා වර්තමානයේ මෙන් මත් ද්‍රව්‍යයක් ලෙස සැලකුනේ නැත. ඔවුන් නිසි අවබෝධයෙන් මෙම ඔසු භාවිතයට ගත් නිසා එසේ තහනම් කර දැක්වීමට අවශ්‍ය වුයේද නැත. නමුත් වර්තමානයේ මිනිසුන්ගේ ආකල්ප සහ චර්යාවන්ගේ ඇති දුර්වලතා නිසා වටිනා ඔස්වක් සමාජයේ තහනම් ඔසු ගොන්නට එකතු වි ඇත. කංසා අතිතයේ භාවිතා කලේ අල්ප මාත්‍රාවෙන් හොදින් දැනගෙනය. ආහාර සඳහා අමු කංසා කොළ යොදා ගැනීම සිදුවු අතර ඒවා ශෝධනය කල යුතු වුයේ නැත. එසේම ඖෂධ සඳහා යොදා ගත්තේ වියළුණු ශෝධිත කංසාය. අමු කංසා වල ඇති විෂ පදාර්ථ ව්යඤ්ජනයේ වාෂ්ප සමග ම ඉවත් වන බව පැරැන්නෝ දැන සිටියහ. ජීර්ණ පද්ධතිය මැනවින් ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා කංසා අල්ප මාත්‍රාවෙන් ගැනීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වු අතර කාය ශක්තිය වර්ධනය වී යෝධ බල යෝධ වීර්‍ය්‍යය ඇති වන්නේය. කංසා ආහාරයට එක් කර ගැනීමේ පුරුද්ද පුලස්ථි මහා සෘෂි යුගයටත් පෙර සිටම පැවත ආවක් බව පිළීගැනීමයි.

ආහාරයට ව්‍යඤජන පිළියෙල කර ගැනීමේදී කරපිංචා, රම්පේ, කුරුඳු ආදීය යොදන ප්‍රමාණයටම කංසා කොළද ඊට එක් කර ඇත. මස් ව්‍යඤ්ජනයට පමණක් නොව එළවළු මැල්ලුම් ආදියටද යොදි ගන්නට පුළුවන. මෙසේ පිළියෙල කොට ගෙන ආහාරයට ගැනීමෙන් හෘද රෝග, හෘද පීඩන, හෘද වේදනා, නහර ගත ලේ කැටි ගැසීම්, නහර වල තෙල් තැන්පත් වීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, හතිය, ස්නායු දුර්වලතා, ආමදෝෂ, අජීර්ණ, අම්ල පිත්ත ආබාධ, ශරීරය තුල සෑදෙන ගෙඩි, අර්බුද, පිළිකා, ශරීරය කෘෂ වීම, කෑම අරුචිය, මන්දාග්නිය, පණු රෝග, ස්ත්‍රින්ට වැළදෙන ප්‍රදර රෝග, සෝම රෝගය ආදී රෝග රශියකින් වැලකී සිටිමට හැකියාව පැබෙන්නේය. මෙකි රෝග සුව වීමත්, සුව වූ රෝග යලි නොසෑදිමත්, රෝග වැලැක්වීමත් කංසා භාවිතයෙන් ස්ථිරවම සිදුවන බව දේශිය වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි. ශරීර ගතවු විෂ ඉවත්වීම, පපුවේ මහන්සිය, වේදනා, හෘදයාබාධ, කැක්කුම්, වාත රෝග අමාරු, පීනස, ඇඳුම, අශ්මරී (මුත්‍රා ගල්) සෑදීම, ආදී ශරීරයට දුක් වේදනා දෙන මරණය වහාම කැදවන සියළු අපදා ද, කංසා භාවිතයට ගන්නා විට නිවරණය වන බව සැලකේ. කුෂ්ට නසන ගුණයක් කංසා සතුය. කංසා තියුණු උණුසුම් මත් ගතිය ඇති කරවන ඖෂධයකි. සෙම් දොෂ නැසිමේ ගුණය ඇත. රසායන ද්‍රව්‍යයකි. මානසික වශයෙන්ද, කංසා ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වේ. ප්‍රඥාව දියුණුවේ. ධාරණ ශක්තිය ලැබේ. නිර්මාණ කුසලතා වැඩි දියුණු වේ. මේ සියල්ල කංසා ඖෂධයේ ඇති ගුණ වේ. මේ සියල්ල සිදුවන්නේ නම් ඔහුට හෝ ඇයට තුන්ලොව ජය ගැනීම අපහසු නොවන්නේය. කංසා සඳහා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර යන පර්යාය නාමය බැදී ඇත්තේද එබැවිනි.

කංසා අඩංගු ඖෂධ

කාමේශ්වර මෝදකය, රතිඵලාදි චූර්ණය, මදන මොදකය, ලක්ෂ්මි විලාස රස, හිංගුලාදී වටිය, ත්‍රෛලෝක්‍ය විජය වටි, සුරංවිදුර, ජීවානන්ද ගුලිය, ජිවානන්ද කල්කය, චන්ද්‍ර කපාලය, මහා මාත්තු පහ, යශෝදරා කල්කය, ධූතරාම කල්කය, හිංගුලාදි ගුලිය, ශ්‍රී විෂ්ණූ ගුලිය, සුරජීවක සන්නි කපාලය, ජලසන්නි කල්කය, විෂෟණු නාරයණය, කොල රත්නාදිය, චන්ද්‍ර කල්කය, කොල කුමාර කල්කය, සන්නි සිංහ කල්කය, ජීවලාගල රසය, මෘතසංජීවනී රසය, ශම්බුනාථ රසය, මහා රණහංස රසායනය ආදි අභ්‍යන්තර ඖෂධ යෝග ගණනාවකත් තෛල සංයෝග ගණනාවකත් ප්‍රධාන ඖෂධයක් ලෙස කංසා භාවිතා කර ඇත.

අප රටේ පමණක් නොව පුරාණයේ ලොව පුරා කංසා භාවිතය ගැන විවිධ ස්ථාන වලින් පුරාවිද්‍යාත්මක ඉතිහාසගත තොරතුරු හමුවේ. ඉරානය තුල සිදු කල පුරාවිද්‍යා ගවේශන වලදි කන්සා පානය සඳහා භාවිතා කල උපකරණ සහ කන්සා හමුවි ඇති බවට වාර්ථා ඇත.. ඒවා ක්‍රි.පූ ප්‍රථම සියවස් යුගයට අයත් බැව් කාබන් කාල නිර්ණයේදී තහවුරු වි ඇත. ක්‍රි.ව 400දි පමණ සිට එංගලන්තයේ කන්සා වගාව සරුවට කෙරුණු බවට පුරාවිද්‍යා සාධක ඉදිරිපත් කැර ඇත. ක්‍රි.ව 1500දි පමණ එංගලන්තයේ 8වැනි හෙන්රි රජු සමයේ කන්සා වැවිම නීති ගත කැර තිබු බව ලිඛිත සාක්ෂි ඇත. කැනබීස් වල තන්තු වලින් සාදා ගන්නා රෙදි වලින් සැකසු ඇදුම් පිළිබවඳ සාක්ෂි හමුවි ඇත.ඊට අමතරව රුවල් නැව් වල රුවල් සඳහා කැන්වස් සෑදීමට, ලණු සඳහා තන්තු ලබා ගැනීමට සහ දුනු දිය සඳහා කන්සා තන්තු බහුල වශයෙන් යොදාගෙන ඇත. කැන්වස් යන ඉංග්‍රිසි වචනය සැදී ඇත්තේ ද මේ කැනබීස් ශාකයේ නාමයේ ආධාරයෙනි. චීන ජාතිකයින් කංසා තන්තු වලින් ඉතා රළු- ඉතා මෘදු ශක්තිමත් සලුපිළි නිපදා ඇත.

මෙම මහඟු ඖෂධය භාවිතා කරන අයට පිළිකා වැලදෙන්නේ නැති බවට පිලිගැනීමක් ඇත. දිර්ඝායුෂ සහ සහ නිරෝගී බව අපේක්ෂා කල මැදිවියේ සිටි අය අතිතයේදි කංසා මිශ්‍ර බෙහෙත් පාවිච්චි කර ඇත. එසේම අනාදිමත් කාලයක සිට ආසියාතිකයෝ තම ජාතික උත්සව වලදී කංසා මිශ්‍ර කැවිලි පෙවිලි භාවිතයට ගෙන තිබුණි. කංසා ඔසුවක් වශයෙන් මිස, පුහු විනොදය සඳහා මත් ද්‍රව්‍යක් වශයෙන් භාවිතා කිරීමක් සිංහලයන් අතර අතීතයේ නොතිබුණි.

අවාසනාවකට කංසා යනු “විෂ ද්‍රව්‍යය අබිං සහ අන්තරාදායක ඖෂධ අඥාපනත” යටතේ වගා කිරීම, ලඟ තබා ගැනීම සහ විකිණිම වර්තමානයේ තහනම් කර ඇති අතර කංසා සම්බන්ධ ඉහත ක්‍රියා වල නිරත වීම අපරාධ වරදක් ලෙස මෙරට නීතිය තුලින් දක්වා ඇත. ඖෂධ යෝග සඳහා පවා දේශිය ආයුර්වේද වෛද්‍යවරයෙකුට ශෝධිත කංසා ලඟ තබා ගැනීමත් දැඩි නිති රීති ගොන්නකට මැදිව සිදුකිරිමට සිදුව තිබේ. එහිදි වෛද්‍යවරුන් අධෛර්යමත් කරන්නා වු දීර්ඝ ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට සිදුව තිබීමෙන් මෙම ඖෂධීය ද්‍රව්‍ය තම ඖෂධ යොග සංස්කරණය සඳහා භාවිතා කිරිමේදීත් ප්රතිකාරයේදි යොදා ගැනීමේදීත් වෛද්‍ය වරුන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පැමට සිදුව ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේදි කංසා වලට වඩා අධික මත් ගතියෙන් සහ සිරුරට හානි කරන විෂ මත්ද්‍රව්‍ය ඕනෑතරම් භාවිතා කරන මුත් ඒ සඳහා ඔවුනට තහනමක් නැත. සිමා කිරිම් නැත.එපමණක් නොව මේ වන විට සිරුරට හානි කරන විවිධ බටහිර ඖෂධීය මත්පෙති වර්ග සහ සිරප් වර්ග කිසිදු අපහසුවකින් තොරව ජනතාවට වෙළඳපොලෙන් ලබා ගැනීමේ මාර්ගද විවෘතව ඇත. ඒවායෙන් සිරුරට ඇතිවන කෙටි කාලින සහ දිගු කාලින උපද්‍රව සලකා බැලු කල මෙවැනි ඖෂධ තහනම් නොකොට තව දුරටත් පවත්වා ගෙන යන්නේ රෝගි ජනතාවගේ උවමනාවටද නැතිනම් සම්පුර්ණ බටහිර ගැති මෙරට සෞඛ්‍ය සේවාව අරක්ගෙන සිටින ආත්මාර්ථකාමින් පිරිසකගේ උවමනාවටද යන්න ප්‍රශ්න කල යුත්තකි. එවැනි පසුබිමක කිසිදු අතුරු ආබාධයක් හෝ උපද්‍රවයක් ඇතිනොවන ඉතා විටනා කංසා වැනි ඖෂධයක් තහනම් කර ඇත්තේ කිසිදු පදනමකින් තොරවය. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වල පවා දක්වා ඇති ලොව වැඩිම ප්‍රතිශතයකින් මිනිසුන් ලෙඩ කරවන, අකාලයේ මිනිස් ජීවිත අනතුරේ හෙලන ද්‍රව්‍ය ලෙස දක්වා ඇති සිගරට් මත්පැන් ආදිය පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමණය කරනා පාළකයින් කංසා වැනි සිරුරට නිසි මාත්‍රාවෙන් ගැනීමෙන් කිසිදු හානියක් ඇති නොකරන ප්‍රයෝජනයක් පමණක් අත්කර දෙන ඖෂධයක් තහනම් කිරීම සැලකිය හැක්කේ ජනතාවට එරෙහිව සිදුකරනා මහාපරිමාණ අපරාධයක් ලෙසයි.

Source : wedasa.info

[QUOTE="DonnieBrasco, post: 22028443, member: 401533"] [b]ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර (කංසා)[/b] [SIZE="5"]කංසා (Cannabis sativa) පැළැටිය දැන හැදින ගැනීමත්, එයින් පල පුයෝජන ගැනීමත් පෙරදිග ශීෂ්ඨාචාරයේ අරම්භය දක්වාම දිව යන්නකි. පෙරදිග ජනාවාස ඇතිවූ මුල් යුගයේදි කංසා පැලය දේවත්වයෙන් පිදීමට තරම් මිනිසුන් එම ශාකයට භක්තිමත් වී ඇත.එසේ භක්තිමත් වීමට තරම් කංසා සතු විශේෂත්වය කුමක්ද? වර්තමානයේ බොහෝ දෙනා කංසා නැතිනම් කැනබීස් හදුනා ගෙන ඇත්තේ මිනිස් මනස විකෘති කරන්නා වු මත්ද්‍රව්‍යක් ලෙස පමණි. නමුත් කංසා ශාකය නිවැරදි ලෙස භාවිතයට ගත හොත් එයින් ඒ පුද්ගලයාට යහපතක්ම වෙයි. එහෙත් වැරදි ලෙස යොදා ගත හොත් වන්නේ බරපතල අවැඩකි. අයහපතකි. නිසි පරිදි කංසා ගැන දුනුවත් වන්නේ නම් කංසා පිළිබඳව සමාජයේ ගොඩනැගි ඇති දුර්මත බොහොමයක් නිශ්ප්‍රභා වනු ඇත. සාහිත්‍යානුසාරයෙන් කංසා ගැන පවසන්නේ නම් එය ගින්නට සම කල හැක. විටෙක ගින්න යහපත් සේවකයෙකි. එහෙත් එය රුදුරු පාලකයෙකුද වෙයි. ප්‍රයෝජන ගන්නා නුවනින් එය හැසිරවිය යුතුය. කංසා ශාකය හැදින්වීමට විවිධ පර්යාය නාම දේශිය වෛද්‍ය කර්මය තුල මෙන්ම ආයුර්වේද වෛද්‍ය කර්මය තුලත් භාවිතා කර ඇත. භංගා, ගංජා, මාතුලානී, මාදිනි, මාර කෙසකය, අජයා, ඉන්ද්රාසන, උන්මාදිනී, උනත්තීනී, කංජා, කන්වාශි, කාමග්නී, කේශකය, ඡායා, තුන්ලෝ ජය ගත් කොළ යන සිංහල පර්යාය නාම මෙන්ම භංගා, මාතුලානී, මාදීනි, ත්‍රෛලෝක්‍ය විජයා ආදි වු සංස්කෘත පර්යාය නාමයන්ද මේ ශාකය හැදින්වීමට භාවිතා කරනු ඇත. ඉංග්‍රිසි භාෂාවෙන් කංසා හදුන්වන්නේ Indian Hemp යන නමිනි. ස්ත්‍රි සහ පුරුෂ යනුවෙන් කංසා ශාකයේ ප්‍රභේද දෙකකි. මෙම ප්‍රභේද දෙකේම පත්‍ර, බීජ සහ මැලියම් බෙහෙවින් ඖෂධ සංස්කරණයට භාවිතා කෙරේ. යොදා ගන්නා කොටස් අනූව ව්‍යවහාර නාමයන්ද වෙනස් වේ. ඇට සහිත ලපටි ශාක ‘භංගා’ වවා ගත් ස්ත්‍රි ශාකයන්හි ලාටු වලින් ආවරනය වි ඇති මල් සහ පොහෝට්ටු සහිත පිදුනු මුදුන් කරටි ‘ගංජා’ ශාකයන්හි පිපුරුණූ තැන් වල කොල සහ මල් වල මිදී රැස් වි තිබෙන මැලියම් ‘චරස්’ මරිජුවාන් සහ හෂීස් යනුවෙන් හැදින්වෙන්නේද කංසා ශාකයෙන් ලබා ගන්නා කොටස් වලින් නිශ්පාදනය කර ගනු ලබන ඖෂධ දෙකකි. මේ සියල්ලම බෙහෙවින් ශක්තිමත් ක්‍රියාකාරි පදාර්ථයන්ය. වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයෙත් එක හා සමානව වර්ධනය විමේ හැකියාවක් ඇති මෙම ශාකයේ බලය අතින් වැඩි කදුකරයේ වැවෙන කංසා වලය. බලය අතින් මෙම ශාකයේ වැඩිම ශක්තියක් ඇත්තේ චරස් වලය. පිළිවෙලින් ගංජා සහ භංගා වල බලය අඩුවේ. ඖෂධ සඳහා කංසා සංරක්ෂණය කර ගැනිමේදී අනුගමනය කල යුතු පිළිගත් ක්‍රමවේදයක් ඇත. මල් පිපෙන්නට පෙර උදෑසන කොළ කඩා පවනේ වියලා පිරිසුදු භාජන වල අසුරා වියලි ගබඩා වල රැස් කර තබා ගත යුතුය. මෙසේ ගබඩා කර ඇති කංසා එපරිද්දෙන්ම ඖෂධ සඳහා භාවිතා කරන්නට නොහැකිය. ඒ සඳහාද විදිමත් ක්‍රමයක් ඇත. අසුරා තැබු වියලි කංසා කොළ පොට්ටනි බැඳ පිරිසුදු ජලයේ බහා පැය 4-5ක් පොඟවා ගෙන වියළා යලිත් පොට්ටනි බැඳ පොව්වන තරමට යොදන ලද ගිතෙල් බඳුනක ගිල්වා තබා ගිතෙල් බඳුනෙන් ඉවතට ගෙන තෙල් බේරා ගත යුතුය. මේ අකාරයෙන් සකසා ගන්නා කංසා ඖෂධ සඳහා ගනු ලබන ශෝධිත කංසා වේ. සෞඛ්‍ය රැක ගැනීමටත් රෝග සෑදීම වලක්වා ගැනීමටත්, කංසා ආහාරයට එකතු කර ගැනීම අතීතයේ අපගේ සමාජයේ තිබු පොදු ක්‍රියාවකි. අපගේ මුතින් මිත්තන් තම ගුමි ගෙවල් වල කංසා පත්‍ර කිහිපයක් පැල කිහිපයක් වගා කර තබා ගත්හ. එකල කංසා වර්තමානයේ මෙන් මත් ද්‍රව්‍යයක් ලෙස සැලකුනේ නැත. ඔවුන් නිසි අවබෝධයෙන් මෙම ඔසු භාවිතයට ගත් නිසා එසේ තහනම් කර දැක්වීමට අවශ්‍ය වුයේද නැත. නමුත් වර්තමානයේ මිනිසුන්ගේ ආකල්ප සහ චර්යාවන්ගේ ඇති දුර්වලතා නිසා වටිනා ඔස්වක් සමාජයේ තහනම් ඔසු ගොන්නට එකතු වි ඇත. කංසා අතිතයේ භාවිතා කලේ අල්ප මාත්‍රාවෙන් හොදින් දැනගෙනය. ආහාර සඳහා අමු කංසා කොළ යොදා ගැනීම සිදුවු අතර ඒවා ශෝධනය කල යුතු වුයේ නැත. එසේම ඖෂධ සඳහා යොදා ගත්තේ වියළුණු ශෝධිත කංසාය. අමු කංසා වල ඇති විෂ පදාර්ථ ව්යඤ්ජනයේ වාෂ්ප සමග ම ඉවත් වන බව පැරැන්නෝ දැන සිටියහ. ජීර්ණ පද්ධතිය මැනවින් ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා කංසා අල්ප මාත්‍රාවෙන් ගැනීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වු අතර කාය ශක්තිය වර්ධනය වී යෝධ බල යෝධ වීර්‍ය්‍යය ඇති වන්නේය. කංසා ආහාරයට එක් කර ගැනීමේ පුරුද්ද පුලස්ථි මහා සෘෂි යුගයටත් පෙර සිටම පැවත ආවක් බව පිළීගැනීමයි. ආහාරයට ව්‍යඤජන පිළියෙල කර ගැනීමේදී කරපිංචා, රම්පේ, කුරුඳු ආදීය යොදන ප්‍රමාණයටම කංසා කොළද ඊට එක් කර ඇත. මස් ව්‍යඤ්ජනයට පමණක් නොව එළවළු මැල්ලුම් ආදියටද යොදි ගන්නට පුළුවන. මෙසේ පිළියෙල කොට ගෙන ආහාරයට ගැනීමෙන් හෘද රෝග, හෘද පීඩන, හෘද වේදනා, නහර ගත ලේ කැටි ගැසීම්, නහර වල තෙල් තැන්පත් වීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, හතිය, ස්නායු දුර්වලතා, ආමදෝෂ, අජීර්ණ, අම්ල පිත්ත ආබාධ, ශරීරය තුල සෑදෙන ගෙඩි, අර්බුද, පිළිකා, ශරීරය කෘෂ වීම, කෑම අරුචිය, මන්දාග්නිය, පණු රෝග, ස්ත්‍රින්ට වැළදෙන ප්‍රදර රෝග, සෝම රෝගය ආදී රෝග රශියකින් වැලකී සිටිමට හැකියාව පැබෙන්නේය. මෙකි රෝග සුව වීමත්, සුව වූ රෝග යලි නොසෑදිමත්, රෝග වැලැක්වීමත් කංසා භාවිතයෙන් ස්ථිරවම සිදුවන බව දේශිය වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි. ශරීර ගතවු විෂ ඉවත්වීම, පපුවේ මහන්සිය, වේදනා, හෘදයාබාධ, කැක්කුම්, වාත රෝග අමාරු, පීනස, ඇඳුම, අශ්මරී (මුත්‍රා ගල්) සෑදීම, ආදී ශරීරයට දුක් වේදනා දෙන මරණය වහාම කැදවන සියළු අපදා ද, කංසා භාවිතයට ගන්නා විට නිවරණය වන බව සැලකේ. කුෂ්ට නසන ගුණයක් කංසා සතුය. කංසා තියුණු උණුසුම් මත් ගතිය ඇති කරවන ඖෂධයකි. සෙම් දොෂ නැසිමේ ගුණය ඇත. රසායන ද්‍රව්‍යයකි. මානසික වශයෙන්ද, කංසා ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වේ. ප්‍රඥාව දියුණුවේ. ධාරණ ශක්තිය ලැබේ. නිර්මාණ කුසලතා වැඩි දියුණු වේ. මේ සියල්ල කංසා ඖෂධයේ ඇති ගුණ වේ. මේ සියල්ල සිදුවන්නේ නම් ඔහුට හෝ ඇයට තුන්ලොව ජය ගැනීම අපහසු නොවන්නේය. කංසා සඳහා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර යන පර්යාය නාමය බැදී ඇත්තේද එබැවිනි. කංසා අඩංගු ඖෂධ කාමේශ්වර මෝදකය, රතිඵලාදි චූර්ණය, මදන මොදකය, ලක්ෂ්මි විලාස රස, හිංගුලාදී වටිය, ත්‍රෛලෝක්‍ය විජය වටි, සුරංවිදුර, ජීවානන්ද ගුලිය, ජිවානන්ද කල්කය, චන්ද්‍ර කපාලය, මහා මාත්තු පහ, යශෝදරා කල්කය, ධූතරාම කල්කය, හිංගුලාදි ගුලිය, ශ්‍රී විෂ්ණූ ගුලිය, සුරජීවක සන්නි කපාලය, ජලසන්නි කල්කය, විෂෟණු නාරයණය, කොල රත්නාදිය, චන්ද්‍ර කල්කය, කොල කුමාර කල්කය, සන්නි සිංහ කල්කය, ජීවලාගල රසය, මෘතසංජීවනී රසය, ශම්බුනාථ රසය, මහා රණහංස රසායනය ආදි අභ්‍යන්තර ඖෂධ යෝග ගණනාවකත් තෛල සංයෝග ගණනාවකත් ප්‍රධාන ඖෂධයක් ලෙස කංසා භාවිතා කර ඇත. අප රටේ පමණක් නොව පුරාණයේ ලොව පුරා කංසා භාවිතය ගැන විවිධ ස්ථාන වලින් පුරාවිද්‍යාත්මක ඉතිහාසගත තොරතුරු හමුවේ. ඉරානය තුල සිදු කල පුරාවිද්‍යා ගවේශන වලදි කන්සා පානය සඳහා භාවිතා කල උපකරණ සහ කන්සා හමුවි ඇති බවට වාර්ථා ඇත.. ඒවා ක්‍රි.පූ ප්‍රථම සියවස් යුගයට අයත් බැව් කාබන් කාල නිර්ණයේදී තහවුරු වි ඇත. ක්‍රි.ව 400දි පමණ සිට එංගලන්තයේ කන්සා වගාව සරුවට කෙරුණු බවට පුරාවිද්‍යා සාධක ඉදිරිපත් කැර ඇත. ක්‍රි.ව 1500දි පමණ එංගලන්තයේ 8වැනි හෙන්රි රජු සමයේ කන්සා වැවිම නීති ගත කැර තිබු බව ලිඛිත සාක්ෂි ඇත. කැනබීස් වල තන්තු වලින් සාදා ගන්නා රෙදි වලින් සැකසු ඇදුම් පිළිබවඳ සාක්ෂි හමුවි ඇත.ඊට අමතරව රුවල් නැව් වල රුවල් සඳහා කැන්වස් සෑදීමට, ලණු සඳහා තන්තු ලබා ගැනීමට සහ දුනු දිය සඳහා කන්සා තන්තු බහුල වශයෙන් යොදාගෙන ඇත. කැන්වස් යන ඉංග්‍රිසි වචනය සැදී ඇත්තේ ද මේ කැනබීස් ශාකයේ නාමයේ ආධාරයෙනි. චීන ජාතිකයින් කංසා තන්තු වලින් ඉතා රළු- ඉතා මෘදු ශක්තිමත් සලුපිළි නිපදා ඇත. මෙම මහඟු ඖෂධය භාවිතා කරන අයට පිළිකා වැලදෙන්නේ නැති බවට පිලිගැනීමක් ඇත. දිර්ඝායුෂ සහ සහ නිරෝගී බව අපේක්ෂා කල මැදිවියේ සිටි අය අතිතයේදි කංසා මිශ්‍ර බෙහෙත් පාවිච්චි කර ඇත. එසේම අනාදිමත් කාලයක සිට ආසියාතිකයෝ තම ජාතික උත්සව වලදී කංසා මිශ්‍ර කැවිලි පෙවිලි භාවිතයට ගෙන තිබුණි. කංසා ඔසුවක් වශයෙන් මිස, පුහු විනොදය සඳහා මත් ද්‍රව්‍යක් වශයෙන් භාවිතා කිරීමක් සිංහලයන් අතර අතීතයේ නොතිබුණි. අවාසනාවකට කංසා යනු “විෂ ද්‍රව්‍යය අබිං සහ අන්තරාදායක ඖෂධ අඥාපනත” යටතේ වගා කිරීම, ලඟ තබා ගැනීම සහ විකිණිම වර්තමානයේ තහනම් කර ඇති අතර කංසා සම්බන්ධ ඉහත ක්‍රියා වල නිරත වීම අපරාධ වරදක් ලෙස මෙරට නීතිය තුලින් දක්වා ඇත. ඖෂධ යෝග සඳහා පවා දේශිය ආයුර්වේද වෛද්‍යවරයෙකුට ශෝධිත කංසා ලඟ තබා ගැනීමත් දැඩි නිති රීති ගොන්නකට මැදිව සිදුකිරිමට සිදුව තිබේ. එහිදි වෛද්‍යවරුන් අධෛර්යමත් කරන්නා වු දීර්ඝ ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට සිදුව තිබීමෙන් මෙම ඖෂධීය ද්‍රව්‍ය තම ඖෂධ යොග සංස්කරණය සඳහා භාවිතා කිරිමේදීත් ප්රතිකාරයේදි යොදා ගැනීමේදීත් වෛද්‍ය වරුන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පැමට සිදුව ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේදි කංසා වලට වඩා අධික මත් ගතියෙන් සහ සිරුරට හානි කරන විෂ මත්ද්‍රව්‍ය ඕනෑතරම් භාවිතා කරන මුත් ඒ සඳහා ඔවුනට තහනමක් නැත. සිමා කිරිම් නැත.එපමණක් නොව මේ වන විට සිරුරට හානි කරන විවිධ බටහිර ඖෂධීය මත්පෙති වර්ග සහ සිරප් වර්ග කිසිදු අපහසුවකින් තොරව ජනතාවට වෙළඳපොලෙන් ලබා ගැනීමේ මාර්ගද විවෘතව ඇත. ඒවායෙන් සිරුරට ඇතිවන කෙටි කාලින සහ දිගු කාලින උපද්‍රව සලකා බැලු කල මෙවැනි ඖෂධ තහනම් නොකොට තව දුරටත් පවත්වා ගෙන යන්නේ රෝගි ජනතාවගේ උවමනාවටද නැතිනම් සම්පුර්ණ බටහිර ගැති මෙරට සෞඛ්‍ය සේවාව අරක්ගෙන සිටින ආත්මාර්ථකාමින් පිරිසකගේ උවමනාවටද යන්න ප්‍රශ්න කල යුත්තකි. එවැනි පසුබිමක කිසිදු අතුරු ආබාධයක් හෝ උපද්‍රවයක් ඇතිනොවන ඉතා විටනා කංසා වැනි ඖෂධයක් තහනම් කර ඇත්තේ කිසිදු පදනමකින් තොරවය. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වල පවා දක්වා ඇති ලොව වැඩිම ප්‍රතිශතයකින් මිනිසුන් ලෙඩ කරවන, අකාලයේ මිනිස් ජීවිත අනතුරේ හෙලන ද්‍රව්‍ය ලෙස දක්වා ඇති සිගරට් මත්පැන් ආදිය පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමණය කරනා පාළකයින් කංසා වැනි සිරුරට නිසි මාත්‍රාවෙන් ගැනීමෙන් කිසිදු හානියක් ඇති නොකරන ප්‍රයෝජනයක් පමණක් අත්කර දෙන ඖෂධයක් තහනම් කිරීම සැලකිය හැක්කේ ජනතාවට එරෙහිව සිදුකරනා මහාපරිමාණ අපරාධයක් ලෙසයි. [/SIZE] :yes::yes: Source : wedasa.info [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom