Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාක්ෂණය ගොවිබිම් වලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරදිග ධ්යාන්යාගාරය ලෙසින් පළවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ හැදින්වූ ශ්‍රී ලංකාවේ වැසියන් අතීත බලන්ගොඩ මානවයාගේ කාලයේ සිටම ගොවිතැන් බතින් තම ජීවිතය සරි කරගත් බවට පුරාවිද්‍යා සාක්ෂි සාධකද සමගින් වර්තමනය වනවිට ඔප්පු වී හමාරය. කෙසේ නමුත් වර්තමානය වනවිට අප රට සහලින් ස්වයන්පෝෂිත නොවන අතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වසරකට පිටරටින් ආනායනය කරන අතර කිරිපිටි වැනි අතීතයේ නිවසින්ම සපායාගත් කිරි ආහාරද වසරකට මෙට්‍රික් ටොන් 125000ක් පමණ ආනායනයනය කරනු ලබයි. මෙනිසාවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් බිලියනයක පමණ වැය වන අතර පසුගිය වසරේ ඇති වූ ආර්තික තත්වය නිසාවෙන් බොහෝ විට පිටරටින් ගෙන්වන ආහාර වල දරුණු හිගයකටද අප රටට මුහුණ දීමට සිදුවිය. කෘශි කර්මාන්තය සෑම විටම අතීත රජදරුවන් සුරක්ෂිත කල අතර ඒවාට අවශ්‍ය පහසුකම්ද එවකට තිබූ ඉහලම තාක්ෂණය භාවිතාවෙන් ජනතාවට ලබාදීමට කටයුතු කල අතර අදටත් ඒවා යෝධ ඇල, පරාක්‍රම සමුද්‍රය, මිණිපේ ඇල ලෙසින් තම සේවාවන් සපයමින් සිටින්නේ ඒවායේ ඇති තාක්ෂණික භාවිතාව පිළිබද විස්මයට පත් කරලමිනි.

තාක්ෂණය ගැන සදහන්වන විටම ඔබට ඉතාමත් මිළෙන් අධික උපකරණ රාශියක් මතකයට ආවත් එය සෑම විටම නිවැරදි නොවේ. දිය හොල්මන ලෙසින් අතීත ගැමියා භාවිතාවට ගත් උපරණයද තාක්ෂණය මැනවින් භාවිතා කර ඇති සරල ඇටවුමක් ලෙසින් හදුනාගත හැකිය. මෙවැනි ක්‍රමවේදයන් වර්තමානයේදි අප අවට පවතින අතර නිසි ලෙසින් දැනුවත්වීම මගින් ඔබටද ඒවා ඔබගේ කර්මාන්තයන්ගේ කාර්යක්ෂමතාව ඉහල නන්වා ගැනීමට පහසුවෙන් යොදාගැනීමට හැකිය.

Mobile Phone එකක් කියන්නෙ මේ වෙනකොට අපි කවුරුත් ලග අනිවාර්යෙන්ම තියෙන උපකරණයක්. කාලයත් සමග ඉතාමත් හුරුබුහුටිව මෙන්ම ඉතාමත් බලසම්පන්නවද නිර්මාණය වී ඇති මෙම උපරකණය මගින් ඔබට ඔගේ කෘශිකාර්මික කටයුතු ඉතාමත් දියුණු තත්වයකට පත් කරගැනීමට හැකියාව පවතින්නේ කිසිදු අමතර මුදලක් වැය නොකරමිනි. ඕනෑම කාර්යයක් නිසියාකාරයෙන් ඉටු කරලීමට ඒ සමබන්ධව නිසි දැනුම සෑම විටම වැදගත් වන අතර සෑම විටම ඔබගේ දැනුම ඔබට පිහිට වන්නේ මිල කල නොහැකි ආකාරයටයි.

වර්තමානය වනවිට දැනුම ලබාගැනීමට ඇති ප්‍රධානම ක්‍රමවේදයක් වන්නේ අන්තර්ජාලයයි. මෙහි ඇති දහසකුත් වෙබ් අඩවි අතරින් ඔබට ඉතාමත් පහසුවෙන් දැන්ම ලබාගැනීමට භාවිතා කල හැකි ක්‍රමවේදයක් වන්නේ YouTube වෙබ් අඩවියයි.

Youtube

අතීතයේ ගොවිතැන්, සත්ව පාලනය වැනි කෘශිකාර්මික දැනුම පාරම්පරිකව හුවමාරු වෙමින් ඉදිරියට පැමිණියත් වර්තමානය වන විට ඇති කාර්යය බහුල ජීවන රටාව නිසාවෙන් එම ක්‍රමවේදයන් බොහෝ දුරට වියැකී යමින් පවතී. මෙනිසාවෙන් ඇතී වී ඇති දැනුම් අතිරික්තය පිරවීමට ලේසි පහසු කාර්යයක් නොවුනද වර්තමානයේ ඇති තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් බොහෝ පිරිසක් තම අත්දැකීම් වීඩියෝ පට ලෙසින් සමාජජාලා වලට එකතු කරනු ලබයි. මේ අතරින් Youtube වෙබ් අඩවිය ඉතාමත් ජනප්‍රිය වන්නේ එහි ඇති සරල බව සහ නොමිලේම ඒවා නැරඹීමට හැකි වීම නිසාවෙනි. ඔබගේ ජන්ගම දුරකතනයේදී අනිවාර්යය යෙදුමක් ලෙසින් මෙහි app එක දැකිය හැකි අතර එහිදී ඔබට අවශ්‍ය දේ සෙවීම මගින් ගැලපෙන වීඩියෝ පටය තෝරාගැනීමට හැකිය. ඉතාමත් සුලු ඉන්ග්‍රීසි දැනුමක් සහිත කෙනෙක්ට උවත් තේරුම්ගැනීමට හැකි ලෙසින් බොහෝ ඉන්ග්‍රීසි බසින් සකස් උන වීඩියෝ පටද මෙහිදී ඔබට දැක ගත හැකි අතර ඒවා මගින් අලුත් තාක්ෂණික කාරණා බොහොමයක්ද ඉතාමත් පහසුවෙන් ඔබගේ වගාබිම් වලට සහ අනෙකුත් කෘශිකාර්මික කටයුතු වලට එකතු කරගැනීමට හැකිය.

Facebook/ WhatsApp

ලොව පුරා බිලියන 4ක පිරිසක් පරිශීලනය කරන ෆේස්බුක් වැනි සෝශල් මීඩියා වෙබ් අඩවි මගින් ඔබට ඕනෑම කුරුසි කටයුත්තක් සම්බන්ධව කටයුතු කරනු ලබන සමාජයන් සොයාගත හැකි අතර ඒවා Groups/Pages ලෙසින් හදුන්වා ඩී ඇත. මෙම සමාජයන් මගින් ඔබට ඉතාමත් පහසුවෙන් දැනුම බෙදාහදාගත හැකි අතර ඒවාට එල්ලවන අනතුරු සම්බන්ධයෙන්ද අන් අයගේ අත්දකීම් පහසුවෙන් ලබාගැනීම මගින් ඉතාමත් ඉක්මනි ප්රතිකර්මයන් ලබාදීමට් හැකිය.

Weather Apps

Google Weather, Accuweather ආදී බොහොමයක් කාළගුණ අනාවැකි ලබාදෙන ඇප්ස් මගින් ඔබට ඉදිරියේදී ඇති විය හැකි කාළගුණ තත්ව පිළිබද පැහැදිලි සහ බොහෝ දුරට නිවැරදි කාළගුණ අනාවැකි ලබාගත හැකි අතර එමගින් ඔබට වගාවන් සිදු කලයුතු කාල, පොහොර ආදිය ලබාදිය යුතු කාල, අස්වැන්න නෙළිය යුතු කාල ආදිය ඉතාමත් පහසුවෙන් තීරණය කළ හැකිය. මෙම ක්‍රමවේදයන් මගින් ලබාගන්නා දත්ත සමග ඔබ වගා කළයුතු බෝග වර්ගයන්ද තීරණය කළ හැකි අතර ඒ සදහා අමතර සහයක් ප්‍රදේශයේ කෘශි නිළදාරී මහතුන්ගෙන් ලබාගත හැකිය.

Soil Test Kit

“පස” අපි වගා කරන බෝගයේ වර්ධනයට බෙහෙවින් උපකාරී වන ස්වාභාවික සම්පතක්, ශාකයේ වර්ධනයට බෙහෙවින් උපකාරී වන නයිට්රජන්, පොටෑසියම්, පොස්පරස් වැනි පොහොර වර්ග බොහොමයක් ශාකය ලබාගනු ලබන්නේ මුල් පද්ධතිය හරහා පස් තුලිනි. ඒවා සෑම විටම ශාකයට අතවශ්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන්නේ අප විසින් වගා කරනු ලබන බෝගයේ ඵලදාවට එය සෘජුවම බලපාන නිසාවෙනි. එමෙන්ම පසේ ඇති ජල තත්වයද නිරන්තරයෙන් නිරීක්ෂණය කර අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබාදීම වැදගත් වන්නේ ශාකයේ වර්ධනයට එක් එක් කාල වලදී විවිධ ජල මට්ටම් අතවශ්‍ය නිසාවෙනි. මෙම උපකරණ කට්ටල මගින් ඔබට පසේ Ph අගය නිරීක්ෂණය කරලීම මගින් එය නිසිලෙස පවත්වාගෙන යාමට හැකි අතර එමගින් අනවශ්‍ය දිලීර බලපෑම්ද අවම කරගැනීමට හැකියාව පවතී. මෙම කට්ටල ඔබට AliExpress, Ebay, Daraz වැනි අන්තර්ජාල වෙබ් අඩවි හරහා මිලදී ගැනීමට හැකි අතර ඒව ක්‍රියාත්මක කරලීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන නිසාවෙන් භාවිතයට ගැනීමට ඉතාම පහසුය. එම උපකරණය ඇති සංවේදක කූරු පස තුල ගිල්වීම මගින් එහි ඇති තිරයේ පසේ තත්වය දිස්වෙයි. මෙම දත්ත සමග තිරයේ ඒවා පැහැදිලි ලෙස නම් කර ඇති අතර අවශ්‍යය නම් වැඩි දුර විස්තර එම උපකරණ කට්ටලය සමග ලැබෙන උපකාරක සටහන් වලින් දැනගත හැකිය. සමහර උපකරණ කට්ටල ඉතාමත් පහසුවෙන් ඔබගේ ජන්ගම දුරකතනය සමග සම්බන්ධ කරලීමට හැකි ලෙසින් නිශ්පාදනය කර ඇති අතර ඒවා මෙම කට්ටල මිලදී ගැනීමේදී ඔබට අලවිකරුවන්ගෙන් විමසා දැනගැනීමට හැකිය.

Drip Irrigation system

ලන්කාවේ කදුකර සහ තෙත් කලාපයේ ප්‍රදේශවලට වසර පුරාම වැසි වලින් අඩුවක් නැත්තත් හම්බන්තොට, උතුර, උතුරු මැද වගේ වියළි කලාපයට නම් වැස්ස කියන්නෙ ඉතාමත් අඩුවෙන් ලැබෙන සම්පතක්. අතීතයේ මෙම රටාව හොදින් දැන සිටි රජ දරුවන් විසින් ඉතාමත් දියුණු වැව් පද්ධතියකින් වියළි කලාපය ආවරණය කලත් වර්තමාන අනිසි සන්වර්ධන ක්‍රියාමාර්ග නිසාවෙන් බොහෝමයක් වැව් පද්ධති නිනියමිත පරිදි ක්‍රියාත්මක නොවේ. මෙනිසාවෙන් වගා හානි බොහොමයකට මෙම ජල ගැටලුව බලපාන අතර එමගින් සෑම වසරකම වාගේ වියළි කලාපීය ගොවි මහතුන්ට ඉමහත් අලාබයක් සිදු වෙයි. මෙම ගැටලුවට පිළියමක් ලෙස තමන්ට ඉතාමත් පහසුවෙන් වගාවන්ට එකතු කරගත හැකි ජල කළමනාකරණ පද්ධතියක් ලෙස Drip Irrigation system නැමති තාක්ෂණික ක්‍රමවේදය හදුන්වාදිය හැකිය. පසේ නිරන්තර ජල සැපයුමක් පවත්වාගෙන යාමට හැකි ලෙසින් නිර්මාණය කර ඇති මෙම ක්‍රමවේදය වර්තමානය වන විට බොහෝ රටවල ඉතාමත් අඩු ජල පහසුකම් යටතේ උවද වගාවන් සිදු කිරීමට භාවිතා කරනු ලබන්න්නේ එහි ඇති කාර්යක්ෂමතාව නිසාවෙනි.මෙම ක්‍රමවේදය මගින් නිරන්තරයෙන්ම ජල සැපයුමක් වගාවන්ට ලබාදෙන අතර ඒවායේ කාර්යක්ෂමතාව සාම්ප්‍රදායික ජල සැපයුම් ක්‍රමවේදයකට සාපේක්ෂව 40%ක් පමණ ප්‍රමාණයකින් ඉහල බවටද වාර්තා පල වී ඇත. සමහර වගාවන් සදහා මෙම අගය 90%ක ප්‍රමාණයක් ලෙසින්ද ගණනය කර ඇත.

Youtube වෙබ් අඩවියේ Drip Irrigation system DIY ලෙසින් සෙවීම මගින් ඔබට බොහෝ විඩියෝ මේ සම්බන්ධව සොයාගත හැකි අතර ඒවා බොහොමයක් නිවසේ ඉවතලන දෑ මගින් පහසුවෙන්ම නිර්මාණය කර ගැනීමට හැකි ලෙසින් දැනුම ලබාදෙන ඒවාය. ප්‍රමාණයෙන් විශාල වගාවකට උවද ක්‍රමවත්ව දැනුවත් වීම මගින් පහසුවෙන්ම ඉතාමත් අඩු මිලකට මෙම පද්ධති මගින් සේවා ලබාගත හැකි අතර අවශ්‍ය නම් මුදල් ගෙවා නිසි තාක්ෂණික උපකරණ මගින් ඔබගේ වගාවන්ට අවශ්‍ය ආකාරයෙන්ම නිර්මාණය කරගැනීමටද හැකියාව පවතී.

Drone

ඩ්‍රෝන කියන්නෙ වර්තමානය වනවිට ලන්කාව පුරාම ගොඩක්ම ජායාරූපකරණය වීඩියෝ නිර්මාණයට බහුලවම යොදාගන්නා තාක්ෂණික නිර්මාණයක්. නමුත් මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වගාබිම් නිරීක්ෂණයටද පහසුවෙන්ම යොදාගැනීමට හැකිය. ඩ්‍රෝන යානාව හරහා ඔබගේ වගාබිම් නිරීක්ෂණය කරලීමේදී ඔබට සම්පූර්ණ වගාවම කුරුල්ලකුගෙ ඇසින් (Bird Eye View) දකිනවාක් මෙන් නැරඹීමට හැකි අතර එමගින් විනාඩි කිහිපයක් තුල සම්පූර්ණ වගාබිමම නිරීක්ෂණය කරලීමටද හැකි වන නිසාවෙන් පහසුවෙන්ම ජලය ලබාදිය යුතු තැන් පැල වල සිදුවී ඇති වෙනස්කම් ආදිය ඔබට ඉක්මනින්ම දැන ගැනීමට හැකියාව පවතී. එමෙන්ම ඔබට මෙම ඩ්‍රෝන යානා මගින් වගාවන්ට අවශ්‍ය තෙල් පොහොර ආදිය ඉතාමත් පහසුවෙන් ලබාදීමට හැකි අතර වර්තමානය වනවිට ලන්කාව තුලද එවැනි සේවාවන් ලබාදෙන ඩ්‍රෝන ක්‍රියාකරුවන් සිටීම නිසාවෙන් ඔබටත් මෙම තාක්ෂණය ඉතාමත් පහසුවෙන් ඔබගේ වගාවන්ටද එකතු කරගැනීමට හැකිය. එමෙන්ම ඔබටද වගාවන් නිරීක්ෂණයට අවශ්‍ය ඩ්‍රෝන යනා ඉතාමත් අඩු මුදලකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමද හැකියාව පවතින අතර ඒවා පහසුවෙන්ම ඔබගේ ජන්ගම දුරකතනයට සම්බන්ධ කරලීමටද හැකියාව පවතී.

අස්වැන්න පහසුවෙන් විකුණාගැනීමට තාක්ෂණය

නෙලාගත් අස්වැන්න විකුණාගැනීමද බොහෝ විට ඉතාමත් අසිරූ තත්වයකට වර්තමානය වන විට පත්ව ඇති අතර වට්ටක්කා වැනි ආහාර ද්‍රව්‍ය වසරේ සමහර කාල වල අතිරික්ත ලෙසින් පරිබෝජනයට නොගෙනම ඉවතලන අවස්තාවන්ද බොහෝ විට අසන්නට දක්නට ලැබෙන්නේ වෙනත් විකල්ප ක්‍රම සම්බන්ධව ඇති නොදැනුවත්කම නිසාවෙනි. නමුත් ඕනෑම භෝගයක් කල්තබාගත හැකි ආකාර පිළිබද ඔබට අන්තර්ජාලය මගින් සොයා දැනුවත් වීමට හැකිවාක් මෙන්ම ඉතාමත් පහසුවෙන් ඒවා අන්තර්ජාලය හරහා අතරමැදියන් නොමැතිව පාරිභෝගිකයන්ට අලවි කරලීමටද හැකිය. උදාහරණ ලෙසින් වට්ටක්කා මගින් සාදන ලද ජෑම් වර්ග ඉතාමත් ජනප්‍රිය ආහාර කල්තබාගන්නා ක්‍රමවේදයක් වන අතර වර්තමානය වන විට සුපිරි වෙළදසැල් තුල එවැනි නිශ්පාදන විශාල මිල ගණනකට අලවි වන්නේ ඒවායේ ඇති ගුණාත්මක භාවය සහ ඒවා පිටරටින් ආනායනය කරන නිසාවෙනි. මෙවැනි ජෑම් වර්ග නිර්මාණය කරලීමට අවශ්‍ය දනුම ඔබට ඉතාමත් පහසුවෙන් Youtube වැනි වෙබ් අඩවි තුලින් පහසුවෙන්ම සොයාගැනීමට හැකිවාක් මෙන්ම Facebook/WhatsApp ආදී වෙබ් අඩවි සහ Apps මගින් එවැනි නිශ්පාදන කරන අයගේ දැනුම බෙදාගැනීමටද හැකි වී තිබීම නිසාවෙන් ඔබට ඒම ක්‍රමවේද භාවිතා කරලීම මගින් අස්වැන්න නාස්ති වී යෑම පහසුවෙන්ම වලක්වා ගැනීමට හැකිය. එමෙන්ම ඔබගේ නිශ්පාදන ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලය හරහා අලවි කරලීමටද වර්තමානය වන විට පහසුකම් ඇති නිසාවෙන් නිසි ලෙස පිරිසිදුව සකස් කරලන ඔබගේ නව නිශ්පාදන මගින් පෙරටත් වඩා වැඩි මිලක් ඔබගේ දහඩිය මහන්සියෙන් නිමවා ගත් අස්වැන්න වෙනුවෙන් ලබාගැනීමට හැකියාව පවතී. දෙළුම්, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු වර්ග වගාවන්ටද මෙම ක්‍රමවේදයන් ඉතාමත් පහසුවෙන් යොදාගැනීමට හැකි අතර කිහිපයක් දෙනා මේ වනවිටටත් මේ ක්‍රමවේදයන් හරහා තම නිශ්පාදන පිටරට පවා විකුණනවා දැකීම සැබවින්ම සතුටට කරුණකි.

තාක්ෂණය සෑම විටම මිනිසා විසින් මිනිසාගේ අභිවෘද්ධිය උදෙසාම යොදාගෙන නොමැති වුවත් තාක්ෂණය සෑම විටම නිර්මාණය වන්නේ මිනිසාගේ අභිවෘද්ධිය උදෙසාමයි. ශ්‍රී ලන්කාව වැනි රටක වර්තමානයේ පවතින ආර්තික සමාජීය වටපිටාව සමග ගැටෙන ඔබට තාක්ෂණය මගින් ලන්කර ගත හැකි මහගු ඵල ප්‍රයෝජන පිළිබද සෑම විටම දැනුවත් වීම වැදගත් වන්නේ ඔබගේ දියුණුවට ඉන් ලබාගත හැකි ඉමහත් ප්‍රයෝජන නිසාවෙනි.

#agriculture #AI #mobile #technology

[QUOTE="dewmal nilanka, post: 29408473, member: 377611"] [IMG]https://i.imgur.com/FcUUE7G.png[/IMG] පෙරදිග ධ්යාන්යාගාරය ලෙසින් පළවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ හැදින්වූ ශ්‍රී ලංකාවේ වැසියන් අතීත බලන්ගොඩ මානවයාගේ කාලයේ සිටම ගොවිතැන් බතින් තම ජීවිතය සරි කරගත් බවට පුරාවිද්‍යා සාක්ෂි සාධකද සමගින් වර්තමනය වනවිට ඔප්පු වී හමාරය. කෙසේ නමුත් වර්තමානය වනවිට අප රට සහලින් ස්වයන්පෝෂිත නොවන අතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වසරකට පිටරටින් ආනායනය කරන අතර කිරිපිටි වැනි අතීතයේ නිවසින්ම සපායාගත් කිරි ආහාරද වසරකට මෙට්‍රික් ටොන් 125000ක් පමණ ආනායනයනය කරනු ලබයි. මෙනිසාවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් බිලියනයක පමණ වැය වන අතර පසුගිය වසරේ ඇති වූ ආර්තික තත්වය නිසාවෙන් බොහෝ විට පිටරටින් ගෙන්වන ආහාර වල දරුණු හිගයකටද අප රටට මුහුණ දීමට සිදුවිය. කෘශි කර්මාන්තය සෑම විටම අතීත රජදරුවන් සුරක්ෂිත කල අතර ඒවාට අවශ්‍ය පහසුකම්ද එවකට තිබූ ඉහලම තාක්ෂණය භාවිතාවෙන් ජනතාවට ලබාදීමට කටයුතු කල අතර අදටත් ඒවා යෝධ ඇල, පරාක්‍රම සමුද්‍රය, මිණිපේ ඇල ලෙසින් තම සේවාවන් සපයමින් සිටින්නේ ඒවායේ ඇති තාක්ෂණික භාවිතාව පිළිබද විස්මයට පත් කරලමිනි. තාක්ෂණය ගැන සදහන්වන විටම ඔබට ඉතාමත් මිළෙන් අධික උපකරණ රාශියක් මතකයට ආවත් එය සෑම විටම නිවැරදි නොවේ. දිය හොල්මන ලෙසින් අතීත ගැමියා භාවිතාවට ගත් උපරණයද තාක්ෂණය මැනවින් භාවිතා කර ඇති සරල ඇටවුමක් ලෙසින් හදුනාගත හැකිය. මෙවැනි ක්‍රමවේදයන් වර්තමානයේදි අප අවට පවතින අතර නිසි ලෙසින් දැනුවත්වීම මගින් ඔබටද ඒවා ඔබගේ කර්මාන්තයන්ගේ කාර්යක්ෂමතාව ඉහල නන්වා ගැනීමට පහසුවෙන් යොදාගැනීමට හැකිය. Mobile Phone එකක් කියන්නෙ මේ වෙනකොට අපි කවුරුත් ලග අනිවාර්යෙන්ම තියෙන උපකරණයක්. කාලයත් සමග ඉතාමත් හුරුබුහුටිව මෙන්ම ඉතාමත් බලසම්පන්නවද නිර්මාණය වී ඇති මෙම උපරකණය මගින් ඔබට ඔගේ කෘශිකාර්මික කටයුතු ඉතාමත් දියුණු තත්වයකට පත් කරගැනීමට හැකියාව පවතින්නේ කිසිදු අමතර මුදලක් වැය නොකරමිනි. ඕනෑම කාර්යයක් නිසියාකාරයෙන් ඉටු කරලීමට ඒ සමබන්ධව නිසි දැනුම සෑම විටම වැදගත් වන අතර සෑම විටම ඔබගේ දැනුම ඔබට පිහිට වන්නේ මිල කල නොහැකි ආකාරයටයි. වර්තමානය වනවිට දැනුම ලබාගැනීමට ඇති ප්‍රධානම ක්‍රමවේදයක් වන්නේ අන්තර්ජාලයයි. මෙහි ඇති දහසකුත් වෙබ් අඩවි අතරින් ඔබට ඉතාමත් පහසුවෙන් දැන්ම ලබාගැනීමට භාවිතා කල හැකි ක්‍රමවේදයක් වන්නේ YouTube වෙබ් අඩවියයි. Youtube අතීතයේ ගොවිතැන්, සත්ව පාලනය වැනි කෘශිකාර්මික දැනුම පාරම්පරිකව හුවමාරු වෙමින් ඉදිරියට පැමිණියත් වර්තමානය වන විට ඇති කාර්යය බහුල ජීවන රටාව නිසාවෙන් එම ක්‍රමවේදයන් බොහෝ දුරට වියැකී යමින් පවතී. මෙනිසාවෙන් ඇතී වී ඇති දැනුම් අතිරික්තය පිරවීමට ලේසි පහසු කාර්යයක් නොවුනද වර්තමානයේ ඇති තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් බොහෝ පිරිසක් තම අත්දැකීම් වීඩියෝ පට ලෙසින් සමාජජාලා වලට එකතු කරනු ලබයි. මේ අතරින් Youtube වෙබ් අඩවිය ඉතාමත් ජනප්‍රිය වන්නේ එහි ඇති සරල බව සහ නොමිලේම ඒවා නැරඹීමට හැකි වීම නිසාවෙනි. ඔබගේ ජන්ගම දුරකතනයේදී අනිවාර්යය යෙදුමක් ලෙසින් මෙහි app එක දැකිය හැකි අතර එහිදී ඔබට අවශ්‍ය දේ සෙවීම මගින් ගැලපෙන වීඩියෝ පටය තෝරාගැනීමට හැකිය. ඉතාමත් සුලු ඉන්ග්‍රීසි දැනුමක් සහිත කෙනෙක්ට උවත් තේරුම්ගැනීමට හැකි ලෙසින් බොහෝ ඉන්ග්‍රීසි බසින් සකස් උන වීඩියෝ පටද මෙහිදී ඔබට දැක ගත හැකි අතර ඒවා මගින් අලුත් තාක්ෂණික කාරණා බොහොමයක්ද ඉතාමත් පහසුවෙන් ඔබගේ වගාබිම් වලට සහ අනෙකුත් කෘශිකාර්මික කටයුතු වලට එකතු කරගැනීමට හැකිය. Facebook/ WhatsApp ලොව පුරා බිලියන 4ක පිරිසක් පරිශීලනය කරන ෆේස්බුක් වැනි සෝශල් මීඩියා වෙබ් අඩවි මගින් ඔබට ඕනෑම කුරුසි කටයුත්තක් සම්බන්ධව කටයුතු කරනු ලබන සමාජයන් සොයාගත හැකි අතර ඒවා Groups/Pages ලෙසින් හදුන්වා ඩී ඇත. මෙම සමාජයන් මගින් ඔබට ඉතාමත් පහසුවෙන් දැනුම බෙදාහදාගත හැකි අතර ඒවාට එල්ලවන අනතුරු සම්බන්ධයෙන්ද අන් අයගේ අත්දකීම් පහසුවෙන් ලබාගැනීම මගින් ඉතාමත් ඉක්මනි ප්රතිකර්මයන් ලබාදීමට් හැකිය. Weather Apps Google Weather, Accuweather ආදී බොහොමයක් කාළගුණ අනාවැකි ලබාදෙන ඇප්ස් මගින් ඔබට ඉදිරියේදී ඇති විය හැකි කාළගුණ තත්ව පිළිබද පැහැදිලි සහ බොහෝ දුරට නිවැරදි කාළගුණ අනාවැකි ලබාගත හැකි අතර එමගින් ඔබට වගාවන් සිදු කලයුතු කාල, පොහොර ආදිය ලබාදිය යුතු කාල, අස්වැන්න නෙළිය යුතු කාල ආදිය ඉතාමත් පහසුවෙන් තීරණය කළ හැකිය. මෙම ක්‍රමවේදයන් මගින් ලබාගන්නා දත්ත සමග ඔබ වගා කළයුතු බෝග වර්ගයන්ද තීරණය කළ හැකි අතර ඒ සදහා අමතර සහයක් ප්‍රදේශයේ කෘශි නිළදාරී මහතුන්ගෙන් ලබාගත හැකිය. Soil Test Kit “පස” අපි වගා කරන බෝගයේ වර්ධනයට බෙහෙවින් උපකාරී වන ස්වාභාවික සම්පතක්, ශාකයේ වර්ධනයට බෙහෙවින් උපකාරී වන නයිට්රජන්, පොටෑසියම්, පොස්පරස් වැනි පොහොර වර්ග බොහොමයක් ශාකය ලබාගනු ලබන්නේ මුල් පද්ධතිය හරහා පස් තුලිනි. ඒවා සෑම විටම ශාකයට අතවශ්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන්නේ අප විසින් වගා කරනු ලබන බෝගයේ ඵලදාවට එය සෘජුවම බලපාන නිසාවෙනි. එමෙන්ම පසේ ඇති ජල තත්වයද නිරන්තරයෙන් නිරීක්ෂණය කර අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබාදීම වැදගත් වන්නේ ශාකයේ වර්ධනයට එක් එක් කාල වලදී විවිධ ජල මට්ටම් අතවශ්‍ය නිසාවෙනි. මෙම උපකරණ කට්ටල මගින් ඔබට පසේ Ph අගය නිරීක්ෂණය කරලීම මගින් එය නිසිලෙස පවත්වාගෙන යාමට හැකි අතර එමගින් අනවශ්‍ය දිලීර බලපෑම්ද අවම කරගැනීමට හැකියාව පවතී. මෙම කට්ටල ඔබට AliExpress, Ebay, Daraz වැනි අන්තර්ජාල වෙබ් අඩවි හරහා මිලදී ගැනීමට හැකි අතර ඒව ක්‍රියාත්මක කරලීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන නිසාවෙන් භාවිතයට ගැනීමට ඉතාම පහසුය. එම උපකරණය ඇති සංවේදක කූරු පස තුල ගිල්වීම මගින් එහි ඇති තිරයේ පසේ තත්වය දිස්වෙයි. මෙම දත්ත සමග තිරයේ ඒවා පැහැදිලි ලෙස නම් කර ඇති අතර අවශ්‍යය නම් වැඩි දුර විස්තර එම උපකරණ කට්ටලය සමග ලැබෙන උපකාරක සටහන් වලින් දැනගත හැකිය. සමහර උපකරණ කට්ටල ඉතාමත් පහසුවෙන් ඔබගේ ජන්ගම දුරකතනය සමග සම්බන්ධ කරලීමට හැකි ලෙසින් නිශ්පාදනය කර ඇති අතර ඒවා මෙම කට්ටල මිලදී ගැනීමේදී ඔබට අලවිකරුවන්ගෙන් විමසා දැනගැනීමට හැකිය. Drip Irrigation system ලන්කාවේ කදුකර සහ තෙත් කලාපයේ ප්‍රදේශවලට වසර පුරාම වැසි වලින් අඩුවක් නැත්තත් හම්බන්තොට, උතුර, උතුරු මැද වගේ වියළි කලාපයට නම් වැස්ස කියන්නෙ ඉතාමත් අඩුවෙන් ලැබෙන සම්පතක්. අතීතයේ මෙම රටාව හොදින් දැන සිටි රජ දරුවන් විසින් ඉතාමත් දියුණු වැව් පද්ධතියකින් වියළි කලාපය ආවරණය කලත් වර්තමාන අනිසි සන්වර්ධන ක්‍රියාමාර්ග නිසාවෙන් බොහෝමයක් වැව් පද්ධති නිනියමිත පරිදි ක්‍රියාත්මක නොවේ. මෙනිසාවෙන් වගා හානි බොහොමයකට මෙම ජල ගැටලුව බලපාන අතර එමගින් සෑම වසරකම වාගේ වියළි කලාපීය ගොවි මහතුන්ට ඉමහත් අලාබයක් සිදු වෙයි. මෙම ගැටලුවට පිළියමක් ලෙස තමන්ට ඉතාමත් පහසුවෙන් වගාවන්ට එකතු කරගත හැකි ජල කළමනාකරණ පද්ධතියක් ලෙස Drip Irrigation system නැමති තාක්ෂණික ක්‍රමවේදය හදුන්වාදිය හැකිය. පසේ නිරන්තර ජල සැපයුමක් පවත්වාගෙන යාමට හැකි ලෙසින් නිර්මාණය කර ඇති මෙම ක්‍රමවේදය වර්තමානය වන විට බොහෝ රටවල ඉතාමත් අඩු ජල පහසුකම් යටතේ උවද වගාවන් සිදු කිරීමට භාවිතා කරනු ලබන්න්නේ එහි ඇති කාර්යක්ෂමතාව නිසාවෙනි.මෙම ක්‍රමවේදය මගින් නිරන්තරයෙන්ම ජල සැපයුමක් වගාවන්ට ලබාදෙන අතර ඒවායේ කාර්යක්ෂමතාව සාම්ප්‍රදායික ජල සැපයුම් ක්‍රමවේදයකට සාපේක්ෂව 40%ක් පමණ ප්‍රමාණයකින් ඉහල බවටද වාර්තා පල වී ඇත. සමහර වගාවන් සදහා මෙම අගය 90%ක ප්‍රමාණයක් ලෙසින්ද ගණනය කර ඇත. Youtube වෙබ් අඩවියේ Drip Irrigation system DIY ලෙසින් සෙවීම මගින් ඔබට බොහෝ විඩියෝ මේ සම්බන්ධව සොයාගත හැකි අතර ඒවා බොහොමයක් නිවසේ ඉවතලන දෑ මගින් පහසුවෙන්ම නිර්මාණය කර ගැනීමට හැකි ලෙසින් දැනුම ලබාදෙන ඒවාය. ප්‍රමාණයෙන් විශාල වගාවකට උවද ක්‍රමවත්ව දැනුවත් වීම මගින් පහසුවෙන්ම ඉතාමත් අඩු මිලකට මෙම පද්ධති මගින් සේවා ලබාගත හැකි අතර අවශ්‍ය නම් මුදල් ගෙවා නිසි තාක්ෂණික උපකරණ මගින් ඔබගේ වගාවන්ට අවශ්‍ය ආකාරයෙන්ම නිර්මාණය කරගැනීමටද හැකියාව පවතී. Drone ඩ්‍රෝන කියන්නෙ වර්තමානය වනවිට ලන්කාව පුරාම ගොඩක්ම ජායාරූපකරණය වීඩියෝ නිර්මාණයට බහුලවම යොදාගන්නා තාක්ෂණික නිර්මාණයක්. නමුත් මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වගාබිම් නිරීක්ෂණයටද පහසුවෙන්ම යොදාගැනීමට හැකිය. ඩ්‍රෝන යානාව හරහා ඔබගේ වගාබිම් නිරීක්ෂණය කරලීමේදී ඔබට සම්පූර්ණ වගාවම කුරුල්ලකුගෙ ඇසින් (Bird Eye View) දකිනවාක් මෙන් නැරඹීමට හැකි අතර එමගින් විනාඩි කිහිපයක් තුල සම්පූර්ණ වගාබිමම නිරීක්ෂණය කරලීමටද හැකි වන නිසාවෙන් පහසුවෙන්ම ජලය ලබාදිය යුතු තැන් පැල වල සිදුවී ඇති වෙනස්කම් ආදිය ඔබට ඉක්මනින්ම දැන ගැනීමට හැකියාව පවතී. එමෙන්ම ඔබට මෙම ඩ්‍රෝන යානා මගින් වගාවන්ට අවශ්‍ය තෙල් පොහොර ආදිය ඉතාමත් පහසුවෙන් ලබාදීමට හැකි අතර වර්තමානය වනවිට ලන්කාව තුලද එවැනි සේවාවන් ලබාදෙන ඩ්‍රෝන ක්‍රියාකරුවන් සිටීම නිසාවෙන් ඔබටත් මෙම තාක්ෂණය ඉතාමත් පහසුවෙන් ඔබගේ වගාවන්ටද එකතු කරගැනීමට හැකිය. එමෙන්ම ඔබටද වගාවන් නිරීක්ෂණයට අවශ්‍ය ඩ්‍රෝන යනා ඉතාමත් අඩු මුදලකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමද හැකියාව පවතින අතර ඒවා පහසුවෙන්ම ඔබගේ ජන්ගම දුරකතනයට සම්බන්ධ කරලීමටද හැකියාව පවතී. අස්වැන්න පහසුවෙන් විකුණාගැනීමට තාක්ෂණය නෙලාගත් අස්වැන්න විකුණාගැනීමද බොහෝ විට ඉතාමත් අසිරූ තත්වයකට වර්තමානය වන විට පත්ව ඇති අතර වට්ටක්කා වැනි ආහාර ද්‍රව්‍ය වසරේ සමහර කාල වල අතිරික්ත ලෙසින් පරිබෝජනයට නොගෙනම ඉවතලන අවස්තාවන්ද බොහෝ විට අසන්නට දක්නට ලැබෙන්නේ වෙනත් විකල්ප ක්‍රම සම්බන්ධව ඇති නොදැනුවත්කම නිසාවෙනි. නමුත් ඕනෑම භෝගයක් කල්තබාගත හැකි ආකාර පිළිබද ඔබට අන්තර්ජාලය මගින් සොයා දැනුවත් වීමට හැකිවාක් මෙන්ම ඉතාමත් පහසුවෙන් ඒවා අන්තර්ජාලය හරහා අතරමැදියන් නොමැතිව පාරිභෝගිකයන්ට අලවි කරලීමටද හැකිය. උදාහරණ ලෙසින් වට්ටක්කා මගින් සාදන ලද ජෑම් වර්ග ඉතාමත් ජනප්‍රිය ආහාර කල්තබාගන්නා ක්‍රමවේදයක් වන අතර වර්තමානය වන විට සුපිරි වෙළදසැල් තුල එවැනි නිශ්පාදන විශාල මිල ගණනකට අලවි වන්නේ ඒවායේ ඇති ගුණාත්මක භාවය සහ ඒවා පිටරටින් ආනායනය කරන නිසාවෙනි. මෙවැනි ජෑම් වර්ග නිර්මාණය කරලීමට අවශ්‍ය දනුම ඔබට ඉතාමත් පහසුවෙන් Youtube වැනි වෙබ් අඩවි තුලින් පහසුවෙන්ම සොයාගැනීමට හැකිවාක් මෙන්ම Facebook/WhatsApp ආදී වෙබ් අඩවි සහ Apps මගින් එවැනි නිශ්පාදන කරන අයගේ දැනුම බෙදාගැනීමටද හැකි වී තිබීම නිසාවෙන් ඔබට ඒම ක්‍රමවේද භාවිතා කරලීම මගින් අස්වැන්න නාස්ති වී යෑම පහසුවෙන්ම වලක්වා ගැනීමට හැකිය. එමෙන්ම ඔබගේ නිශ්පාදන ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලය හරහා අලවි කරලීමටද වර්තමානය වන විට පහසුකම් ඇති නිසාවෙන් නිසි ලෙස පිරිසිදුව සකස් කරලන ඔබගේ නව නිශ්පාදන මගින් පෙරටත් වඩා වැඩි මිලක් ඔබගේ දහඩිය මහන්සියෙන් නිමවා ගත් අස්වැන්න වෙනුවෙන් ලබාගැනීමට හැකියාව පවතී. දෙළුම්, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු වර්ග වගාවන්ටද මෙම ක්‍රමවේදයන් ඉතාමත් පහසුවෙන් යොදාගැනීමට හැකි අතර කිහිපයක් දෙනා මේ වනවිටටත් මේ ක්‍රමවේදයන් හරහා තම නිශ්පාදන පිටරට පවා විකුණනවා දැකීම සැබවින්ම සතුටට කරුණකි. තාක්ෂණය සෑම විටම මිනිසා විසින් මිනිසාගේ අභිවෘද්ධිය උදෙසාම යොදාගෙන නොමැති වුවත් තාක්ෂණය සෑම විටම නිර්මාණය වන්නේ මිනිසාගේ අභිවෘද්ධිය උදෙසාමයි. ශ්‍රී ලන්කාව වැනි රටක වර්තමානයේ පවතින ආර්තික සමාජීය වටපිටාව සමග ගැටෙන ඔබට තාක්ෂණය මගින් ලන්කර ගත හැකි මහගු ඵල ප්‍රයෝජන පිළිබද සෑම විටම දැනුවත් වීම වැදගත් වන්නේ ඔබගේ දියුණුවට ඉන් ලබාගත හැකි ඉමහත් ප්‍රයෝජන නිසාවෙනි. #agriculture #AI #mobile #technology [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom