එක එක හාල්පාරුවන්ගෙ නම ප්‍රොමෝට් කරගන්න ගහපු කොන්ක්‍රීට් කණු, හිස් පාරවල්, ග්‍රවුන්ඩ්, ආදායම් නැති සැලැස්මක් නැති, අනිත් රටවල් වල උවමනාවට, කොමිස් කුට්ටියට එයාපෝට්, වරායවල් හදලා මැජික් පෙන්නද්දි අපි කිව්වා ඕවයින් වෙන්නෙ රට වලපල්ලට ගෙනියන එක විතරයි කියලා. ඊටත් පස්සෙ අට වත් පාස් නැති කාලකණ්ණි හොරු, රෙද්දෙ චූ ගිය පම්පෝරි රාලලා ගෙනත් ඉතුරු ටිකත් හාද්දි අපිට ආයෙ බැන්නා මතකද හරකුනේ?? 
ලබන මාසෙ කොන්ක්‍රීට් කණු හදන්න ගත්ත ණය වාරිකයක් ගෙවන්න ඉන්න ගමන් කල්පනා කරපන් කරපු පව් ගැන. ඒ පව් වල එක ප්‍රතිඵලයක් තමයි මේ.
සුබ අනාගතයක්. තාක්ෂණ යුගයෙන් ගල් යුගයට යන පළමු රට කිරීමට දායක වුණ බයියෙක් වීම ආඩම්බරයක් නම් ෂෙයා කරන්න බයියනේ.