Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාජුඩීන් ඝාතනයට හේතුව හෙළි කර ගනී !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාජුඩීන් ඝාතනයට හේතුව හෙළි කර ගනී !

ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට මූලික හේතුව වී ඇත්තේ හැව්ලොක්ස් රගර් ක්‍රීඩා සංගමය මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු සමග ඇති වූ ආරවුලක් බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවට අනුව, මෙම තරුණ දේශපාලනඥයා හැව්ලොක්ස් රගර් සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී වසීම් තාජුඩීන් ඊට එරෙහිව කටයුතු කර තිබේ.

තාජුඩීන් ඒ වනවිට හැව්ලොක්ස් රගර් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිටි අතර මේ සිද්ධිය මුල් කරගෙන ඔහු සහ තරුණ දේශපාලනඥයා අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී පැවතිණි.

මෙම ආරවුල මුල් කරගෙන ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තාජුඩීන් ඝාතනයට ලක්වූ බවට සාක්ෂි රැසක් පොලිසිය වෙත මේ වනවිට ලැබී තිබේ.

තරුණියක් මුල් කරගෙන :

2012 මැයි මස 17 වන දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ අභිරහස් ලෙස පිලිස්සී මිය ගිය තාජුඞීන්ගේ සිරුර සොයා ගැනිණි.

තාජුඩීන්ගේ මරණය තරුණියක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් නිසා සිදුවූවක් බවට ඒත්තු ගන්වා පොලිස් පරීක්ෂණ වෙනත් මගකට යොමු කිරීමට ඊට සම්බන්ධ සැකකරුවන් පසුගිය කාල වකවානුව පුරාම උත්සාහ කර තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කෙසේවුවද, ඉකුත් පෙබරවාරි 25 දින තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට තීන්දු කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගය කළේය.

ඒ අනුව, තාජුඞීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැගවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා වෛද්‍ය විශේෂඥයකු පළමු අදියරේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් 3ක් පාපෝච්චාරණයක:

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝග මත සැකකරුවන් 16 දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර, හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහ දේශපාලන ප්‍රභූවරයකුගේ පුත්‍රයකු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් හි අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත.

පරිවේශනීය සාක්ෂි තහවුරු වන ආකාරයට ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

මේ අතර මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනෙකු මේ සිදු වීම ගැන පාපෝච්චාරණයක් කිරීමට එකග වී ඇති බවත් නඩු විභාගයේ දී ඔවුන් රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

- http://www.sinhala.srilankamirror.com/news/item/11893-wasim-thajudeen

- http://www.divaina.com/2016/02/27/news05.html

[QUOTE="monson, post: 19773832, member: 30005"] [b]තාජුඩීන් ඝාතනයට හේතුව හෙළි කර ගනී ![/b] [SIZE="4"]ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට මූලික හේතුව වී ඇත්තේ හැව්ලොක්ස් රගර් ක්‍රීඩා සංගමය මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු සමග ඇති වූ ආරවුලක් බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි. එම පුවත් වාර්තාවට අනුව, මෙම තරුණ දේශපාලනඥයා හැව්ලොක්ස් රගර් සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී වසීම් තාජුඩීන් ඊට එරෙහිව කටයුතු කර තිබේ. තාජුඩීන් ඒ වනවිට හැව්ලොක්ස් රගර් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිටි අතර මේ සිද්ධිය මුල් කරගෙන ඔහු සහ තරුණ දේශපාලනඥයා අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී පැවතිණි. මෙම ආරවුල මුල් කරගෙන ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තාජුඩීන් ඝාතනයට ලක්වූ බවට සාක්ෂි රැසක් පොලිසිය වෙත මේ වනවිට ලැබී තිබේ. [B]තරුණියක් මුල් කරගෙන :[/B] 2012 මැයි මස 17 වන දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ අභිරහස් ලෙස පිලිස්සී මිය ගිය තාජුඞීන්ගේ සිරුර සොයා ගැනිණි. තාජුඩීන්ගේ මරණය තරුණියක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් නිසා සිදුවූවක් බවට ඒත්තු ගන්වා පොලිස් පරීක්ෂණ වෙනත් මගකට යොමු කිරීමට ඊට සම්බන්ධ සැකකරුවන් පසුගිය කාල වකවානුව පුරාම උත්සාහ කර තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. කෙසේවුවද, ඉකුත් පෙබරවාරි 25 දින තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට තීන්දු කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගය කළේය. ඒ අනුව, තාජුඞීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැගවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා වෛද්‍ය විශේෂඥයකු පළමු අදියරේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. [B] සැකකරුවන් 3ක් පාපෝච්චාරණයක:[/B] සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝග මත සැකකරුවන් 16 දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර, හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහ දේශපාලන ප්‍රභූවරයකුගේ පුත්‍රයකු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් හි අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත. පරිවේශනීය සාක්ෂි තහවුරු වන ආකාරයට ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත ය. මේ අතර මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනෙකු මේ සිදු වීම ගැන පාපෝච්චාරණයක් කිරීමට එකග වී ඇති බවත් නඩු විභාගයේ දී ඔවුන් රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි. [/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/11893-wasim-thajudeen[/url] - [url]http://www.divaina.com/2016/02/27/news05.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom