Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මර්වින්ට පිංසෙන්ඩු වෙයි.

මැදමුලන මහරජ පර්සි මහේන්ද්‍ර සිය ආවතේවකරු වූ මර්වින් හමුවේ පිංසෙන්ඩු වන තත්වයකට පත්ව ඇති බව දැනගන්නට ඇත. පර්සි මෙසේ අසරණ තත්වයට පත්ව ඇත්තේ යෝෂිතගේ තාජුඩීන් වික්‍රමය බව දැනගන්නට ඇත. ඒ මාලක මෙම සිදුවීම ගැන තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබීමය.

ODEL ආයතනයේදි මාලකට පහරදීම පසුපස නිධාන කතාව රාත්‍රී සමාජ ශාලාවකදී මාලක යසාරාට කල නොහොබිනා විහිළුවක්ය. ඉන් අනතුරුව මාලක සිය මිතුරන් මාර්ගයෙන් තමාට පහරදුන් පුද්ගලයන් ගැන සොයාගෙන ඇත. මෙසේ එම සිදුවීම ගැන කරුණු සොයා යෑමේදී තාජුඩීන්ගේ ඝාතනය සම්බන්දවද කරුණු සොයාගෙන ඇත.

රාත්‍රී සමාජ ශාලාවකදී දිනක් බමන මතින් සිටි මාලක යෝෂිතගේ ව්‍යාපාර සඟයා වන හමීඩ්ට තර්ජනාත්මකව පවසා ඇත්තේ තමාට අභියෝග කිරීමට පැමිණියහොත් යෝෂිතට පාඩමක් උගන්වන බවය. එහිදී ඔහු සිදුවීම ගැන දන්නා තොරතුරු කිහිපයක්ද පැවසීම තුල හමීඩ් වික්ෂිප්ත වී ඇති බව දැනගන්නට ඇත.

තාජුඩීන් ඝාතනය යලිත් කරලියට පැමිනෙන පසුබිමක මාලකගේ කට වසා තැබීමට පර්සි මෙසේ මර්වින් සමඟ සාම සාකච්ඡා සඳහා මඟපාදා ගැනීමට උත්සහ දරා ඇත. මෙහිදී පර්සි පවසා ඇත්තේ ගෝඨාගෙන් හා බැසිල්ගෙන් මර්වින්ට සිදුවූ අකටයුතුකම් ගැන කණගාටුවන බවය. තමා රටින්ම බැනුම් අසමින් මර්වින්ව ආරක්ෂා කල බවද පර්සි මතක් කර දී ඇත.

මර්වින්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ “මම ඔබතුමාට සර් කිව්වට කොල්ලා බේබිලාට සර් නොකියන බවය“ තවද මර්වින් පවසා ඇත්තේ ඔය රගර්කාරයා මරලා තිබුනේ මර්වින්ගේ ගෙවල් ලඟ බවත් වටේ මිනිස්සු ඇස් කන් පෙන්නේ නැති මිනිසුන් නොවන බවය.

කෙසේ නමුත් මෙම දුරකථන ඇමතුම අවසන් වූ සැනින් මර්වින් සියල්ල රාජිතට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

- http://www.lankaespy.com/?p=2590

[QUOTE="monson, post: 18790201, member: 30005"] [B][SIZE="5"]මහින්ද මර්වින්ට පිංසෙන්ඩු වෙයි.[/SIZE][/B] [SIZE="4"]මැදමුලන මහරජ පර්සි මහේන්ද්‍ර සිය ආවතේවකරු වූ මර්වින් හමුවේ පිංසෙන්ඩු වන තත්වයකට පත්ව ඇති බව දැනගන්නට ඇත. පර්සි මෙසේ අසරණ තත්වයට පත්ව ඇත්තේ යෝෂිතගේ තාජුඩීන් වික්‍රමය බව දැනගන්නට ඇත. ඒ මාලක මෙම සිදුවීම ගැන තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබීමය. ODEL ආයතනයේදි මාලකට පහරදීම පසුපස නිධාන කතාව රාත්‍රී සමාජ ශාලාවකදී මාලක යසාරාට කල නොහොබිනා විහිළුවක්ය. ඉන් අනතුරුව මාලක සිය මිතුරන් මාර්ගයෙන් තමාට පහරදුන් පුද්ගලයන් ගැන සොයාගෙන ඇත. මෙසේ එම සිදුවීම ගැන කරුණු සොයා යෑමේදී තාජුඩීන්ගේ ඝාතනය සම්බන්දවද කරුණු සොයාගෙන ඇත. රාත්‍රී සමාජ ශාලාවකදී දිනක් බමන මතින් සිටි මාලක යෝෂිතගේ ව්‍යාපාර සඟයා වන හමීඩ්ට තර්ජනාත්මකව පවසා ඇත්තේ තමාට අභියෝග කිරීමට පැමිණියහොත් යෝෂිතට පාඩමක් උගන්වන බවය. එහිදී ඔහු සිදුවීම ගැන දන්නා තොරතුරු කිහිපයක්ද පැවසීම තුල හමීඩ් වික්ෂිප්ත වී ඇති බව දැනගන්නට ඇත. තාජුඩීන් ඝාතනය යලිත් කරලියට පැමිනෙන පසුබිමක මාලකගේ කට වසා තැබීමට පර්සි මෙසේ මර්වින් සමඟ සාම සාකච්ඡා සඳහා මඟපාදා ගැනීමට උත්සහ දරා ඇත. මෙහිදී පර්සි පවසා ඇත්තේ ගෝඨාගෙන් හා බැසිල්ගෙන් මර්වින්ට සිදුවූ අකටයුතුකම් ගැන කණගාටුවන බවය. තමා රටින්ම බැනුම් අසමින් මර්වින්ව ආරක්ෂා කල බවද පර්සි මතක් කර දී ඇත. මර්වින්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ “මම ඔබතුමාට සර් කිව්වට කොල්ලා බේබිලාට සර් නොකියන බවය“ තවද මර්වින් පවසා ඇත්තේ ඔය රගර්කාරයා මරලා තිබුනේ මර්වින්ගේ ගෙවල් ලඟ බවත් වටේ මිනිස්සු ඇස් කන් පෙන්නේ නැති මිනිසුන් නොවන බවය. කෙසේ නමුත් මෙම දුරකථන ඇමතුම අවසන් වූ සැනින් මර්වින් සියල්ල රාජිතට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.[/SIZE] - [url]http://www.lankaespy.com/?p=2590[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom