Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාජුඩීන් ඝාතනය හරහා රාජපක්ෂලාගේ කුඩු සබඳතා එලියට

තාජුඩීන් ඝාතනයට හමීඩ්ගේ ඇති සම්බන්ඳතාවය හෙළිවීමත් සමඟ රාජපක්ෂලාගේ කුඩු ජාවාරම හා ඇති සබඳතා හෙළි වෙමින් ඇත.

හමීඩ් යනු යෝෂිතගේ කළු සල්ලි සුදු කල ජාවාරම්කාර සඟයාය. යෝෂිතගේ සහයෙන් හමීඩ්ගේ බිරිඳ කොළඹ නගර සභාවට යැවීමට උත්සහ කලහ. මීට අමතරව කිසිඳු උගත්කමක් නැති හමීඩ්ගේ බිරිඳට සමූපකාර අමාත්‍යංශයේ ලේකම්ධූරයක් හිමිවී තිබීම පුදුම සහගතය. එකවර BMW, බෙන්ස් රථ මෙතරම් ප්‍රමාණයක් ගෙන්වා තබා ගැනීම එම වාහන වල දේශීය නියෝජිතයන්වත් කරන්නේ නැත. නමුත් මෙවැනි විශාල ව්‍යාපාරයක් කෙරෙද්දී ඊට කිසිඳු සැකයක් හෝ බාධාවක් ඇති නොවන්නේ රාජපක්ෂලාගේ බල මහිමය නිසාය. මෙසේ හමීඩ් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරද්දී ඔහුගේ බිරිඳ ලොව මිල අධිකම විලවුන් වර්ග, ඇඳුම් වර්ග මෙන්ම රූපලාවන්‍ය ආලේප භාවිතාකර ඇත. තම ලොකුකම ලොවට කියන්නට එසේ මිල අධික භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ඡායාරූපගත කර සිය Facebook ගිණුම හරහා ප්‍රදර්ශනය කර ඇත. තවද හමීඩ් සහ බිරිඳ ලොවපුරා අතිශයින්ම සුඛෝපභෝගී නිවාඩු ගතකරන ස්ථාන වලට නිරතුරුව සංචාරයේ යෙදී ඇති බවද දැනගන්නට ඇත. මීට අමතරව ජනවාරි 8 පරාජයෙන් පසු නාමල්ගේ ලැම්බෝගිනි තුන රට පටවා ඇත්තේ හමීඩ් මාර්ගයෙන් බවද දැනගන්නට ඇත. එම වාහන දැනට සඟවා ඇත්තේ කුඩු රජෙකු වූ මොහොමඩ් මුජාහීඩ්ගේ මැලේසියාවේ ඇති නිවාසයක බව ආරංචි මාර්ග පවසයි. හමීඩ්ගේ සහ මුජාහීඩ් අතර පැවති සබඳතාව නුදුරේදීම හෙලිවනු ඇත. දැන් හෙලිවෙමින් ඇති කරුණු අනුව පැහැදිලි වන්නේ යෝෂිතගේ මෙම ව්‍යාපාර සඟයා මහා මත්ද්‍රව්‍ය ජාවාරමක පුරුකක් බවය.

හමීඩ් යනු කොළඹ 07 වෝඩ් පෙදෙසේ සිට කුඩු ජාවාරම මෙහෙයවා දැනට මරණ දඩුවම් ලබා සිටින ෂියාම්ගේ අක්කාගේ පුත්‍රයාය. එමෙන්ම හමීඩ් යනු චිත්‍රපට නිෂ්පාදක ලෙස පෙනී සිටි මොහොමඩ් මුජිහීඩ්ගේ ඥාති සහෝදරයාය. හමීඩ් සතුවූ ප්‍රකෝටි ගනනක වාහන සංචිතයේ තුල සංසරණය වී ඇත්තේ මෙම මත්කුඩු ජාවාරම හරහා උපයාගත් ධනය විය හැකි බවත් ඔහු හට සියළු රැකවරණ ලබා දුන්නේ යෝෂිත ප්රමුඛ රාජපක්ෂලා බවට සාධාරණ සැකයක් ඇති බව විචාරකයෝ පවසති.

හමීඩ්ගේ කුඩු සබඳතා හෙළිවෙද්දී රාජපක්ෂලා සුපුරුදු ලෙස තොත්ත බබාලා වීමට උත්සහ කරනු ඇත. නමුත් යෝෂිත මෙම පුද්ගලයා සමඟ ඉතා කුළුපගු සබඳතාවයක් පවත්වා ගැනීම හා ඔහුගේ බිරිඳ දේශපාලනයට ගෙන ඒමට අතහිත දීම තුල පැහැදිලි වන්නේ යෝෂිත – හමීඩ් ගැන පරීක්ෂණ පවත්වා මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඬුවම් දිය යුතු බවය. ඒ සඳහා අනුග්‍රහය දැක්වූ යෝෂිතටද මේ සඳහා නිසි දඬුවම් ලබා දිය යුතුය.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් තුල හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ ප්‍රකාශ කර සිටියේ දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සම්බන්දව විමසීමේදී මහින්ද පැවසුවේ එම කුඩු තොගය ප්‍රතිඅපනයනය සඳහා යොදා ගන්නා බවය. ඒ නිසා එම සිදුවීම ගැන වද නොවන ලෙසය. එබැවින් මෙම කුඩු ජාවාරම ගැන මහින්ද දැන සිටි බව පැහැදිලිය. එම ජාවාරම හා බැඳුනු එක් කොනක් යෝෂිතගේ ව්‍යාපාරික සඟයා වීම පුදුම උපදවන සුළු අහඹු සිදුවීමත්ය. රාජපක්ෂලා දැන් මෙරට ජනතාවට සුරංගනා කතා පවසනු ඇත. නමුත් ජනවාරි 8 වෙනිදාට ප්‍රථම රාජපක්ෂලාට එරෙහිව එල්ලවූ චෝදනා සම්බන්ද පසුබිම දැන් දැන් හෙළි වෙමින් ඇත. මෙවර මහින්දගේ පරාජයෙන් පසු මෙම ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වනු ඇත. දැනට දෙලොවක් අතර සිටින පොලිස් නිලධාරීන්ට මහින්දගේ පරාජයෙන් පසු බියනොවී නීතිය ක්‍රියාත්මක කල හැකිය. එබැවින් ඉදිරියේදී රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ තවත් ජාවාරම් හෙළිවනු ඇත. දැන් රාජපක්ෂ වලිකමින් දේශපාලන බලය මඟින් මෙම සියළු හොර මැර වැඩ වසා ගැනීමටය. එබැවින් රට හොර තිප්පලක් කිරීමට එරෙහිව රටේ බුද්ධිමත් ජනතාව පෙලගැසිය යුතුය.

- http://www.lankaespy.com/?p=2573

[QUOTE="monson, post: 18790223, member: 30005"] [B][SIZE="5"]තාජුඩීන් ඝාතනය හරහා රාජපක්ෂලාගේ කුඩු සබඳතා එලියට[/SIZE][/B] [SIZE="4"]තාජුඩීන් ඝාතනයට හමීඩ්ගේ ඇති සම්බන්ඳතාවය හෙළිවීමත් සමඟ රාජපක්ෂලාගේ කුඩු ජාවාරම හා ඇති සබඳතා හෙළි වෙමින් ඇත. හමීඩ් යනු යෝෂිතගේ කළු සල්ලි සුදු කල ජාවාරම්කාර සඟයාය. යෝෂිතගේ සහයෙන් හමීඩ්ගේ බිරිඳ කොළඹ නගර සභාවට යැවීමට උත්සහ කලහ. මීට අමතරව කිසිඳු උගත්කමක් නැති හමීඩ්ගේ බිරිඳට සමූපකාර අමාත්‍යංශයේ ලේකම්ධූරයක් හිමිවී තිබීම පුදුම සහගතය. එකවර BMW, බෙන්ස් රථ මෙතරම් ප්‍රමාණයක් ගෙන්වා තබා ගැනීම එම වාහන වල දේශීය නියෝජිතයන්වත් කරන්නේ නැත. නමුත් මෙවැනි විශාල ව්‍යාපාරයක් කෙරෙද්දී ඊට කිසිඳු සැකයක් හෝ බාධාවක් ඇති නොවන්නේ රාජපක්ෂලාගේ බල මහිමය නිසාය. මෙසේ හමීඩ් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරද්දී ඔහුගේ බිරිඳ ලොව මිල අධිකම විලවුන් වර්ග, ඇඳුම් වර්ග මෙන්ම රූපලාවන්‍ය ආලේප භාවිතාකර ඇත. තම ලොකුකම ලොවට කියන්නට එසේ මිල අධික භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ඡායාරූපගත කර සිය Facebook ගිණුම හරහා ප්‍රදර්ශනය කර ඇත. තවද හමීඩ් සහ බිරිඳ ලොවපුරා අතිශයින්ම සුඛෝපභෝගී නිවාඩු ගතකරන ස්ථාන වලට නිරතුරුව සංචාරයේ යෙදී ඇති බවද දැනගන්නට ඇත. මීට අමතරව ජනවාරි 8 පරාජයෙන් පසු නාමල්ගේ ලැම්බෝගිනි තුන රට පටවා ඇත්තේ හමීඩ් මාර්ගයෙන් බවද දැනගන්නට ඇත. එම වාහන දැනට සඟවා ඇත්තේ කුඩු රජෙකු වූ මොහොමඩ් මුජාහීඩ්ගේ මැලේසියාවේ ඇති නිවාසයක බව ආරංචි මාර්ග පවසයි. හමීඩ්ගේ සහ මුජාහීඩ් අතර පැවති සබඳතාව නුදුරේදීම හෙලිවනු ඇත. දැන් හෙලිවෙමින් ඇති කරුණු අනුව පැහැදිලි වන්නේ යෝෂිතගේ මෙම ව්‍යාපාර සඟයා මහා මත්ද්‍රව්‍ය ජාවාරමක පුරුකක් බවය. හමීඩ් යනු කොළඹ 07 වෝඩ් පෙදෙසේ සිට කුඩු ජාවාරම මෙහෙයවා දැනට මරණ දඩුවම් ලබා සිටින ෂියාම්ගේ අක්කාගේ පුත්‍රයාය. එමෙන්ම හමීඩ් යනු චිත්‍රපට නිෂ්පාදක ලෙස පෙනී සිටි මොහොමඩ් මුජිහීඩ්ගේ ඥාති සහෝදරයාය. හමීඩ් සතුවූ ප්‍රකෝටි ගනනක වාහන සංචිතයේ තුල සංසරණය වී ඇත්තේ මෙම මත්කුඩු ජාවාරම හරහා උපයාගත් ධනය විය හැකි බවත් ඔහු හට සියළු රැකවරණ ලබා දුන්නේ යෝෂිත ප්රමුඛ රාජපක්ෂලා බවට සාධාරණ සැකයක් ඇති බව විචාරකයෝ පවසති. හමීඩ්ගේ කුඩු සබඳතා හෙළිවෙද්දී රාජපක්ෂලා සුපුරුදු ලෙස තොත්ත බබාලා වීමට උත්සහ කරනු ඇත. නමුත් යෝෂිත මෙම පුද්ගලයා සමඟ ඉතා කුළුපගු සබඳතාවයක් පවත්වා ගැනීම හා ඔහුගේ බිරිඳ දේශපාලනයට ගෙන ඒමට අතහිත දීම තුල පැහැදිලි වන්නේ යෝෂිත – හමීඩ් ගැන පරීක්ෂණ පවත්වා මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඬුවම් දිය යුතු බවය. ඒ සඳහා අනුග්‍රහය දැක්වූ යෝෂිතටද මේ සඳහා නිසි දඬුවම් ලබා දිය යුතුය. පසුගිය සතියේ මාධ්‍ය හමුවක් තුල හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ ප්‍රකාශ කර සිටියේ දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සම්බන්දව විමසීමේදී මහින්ද පැවසුවේ එම කුඩු තොගය ප්‍රතිඅපනයනය සඳහා යොදා ගන්නා බවය. ඒ නිසා එම සිදුවීම ගැන වද නොවන ලෙසය. එබැවින් මෙම කුඩු ජාවාරම ගැන මහින්ද දැන සිටි බව පැහැදිලිය. එම ජාවාරම හා බැඳුනු එක් කොනක් යෝෂිතගේ ව්‍යාපාරික සඟයා වීම පුදුම උපදවන සුළු අහඹු සිදුවීමත්ය. රාජපක්ෂලා දැන් මෙරට ජනතාවට සුරංගනා කතා පවසනු ඇත. නමුත් ජනවාරි 8 වෙනිදාට ප්‍රථම රාජපක්ෂලාට එරෙහිව එල්ලවූ චෝදනා සම්බන්ද පසුබිම දැන් දැන් හෙළි වෙමින් ඇත. මෙවර මහින්දගේ පරාජයෙන් පසු මෙම ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වනු ඇත. දැනට දෙලොවක් අතර සිටින පොලිස් නිලධාරීන්ට මහින්දගේ පරාජයෙන් පසු බියනොවී නීතිය ක්‍රියාත්මක කල හැකිය. එබැවින් ඉදිරියේදී රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ තවත් ජාවාරම් හෙළිවනු ඇත. දැන් රාජපක්ෂ වලිකමින් දේශපාලන බලය මඟින් මෙම සියළු හොර මැර වැඩ වසා ගැනීමටය. එබැවින් රට හොර තිප්පලක් කිරීමට එරෙහිව රටේ බුද්ධිමත් ජනතාව පෙලගැසිය යුතුය.[/SIZE] - [url]http://www.lankaespy.com/?p=2573[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom