Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාජූදීන් ගැන බොරු පොලිස් වාර්තාවක් ඉදිරිපත්කර බයියෝ ආයෙත් කිච වෙයි

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාවක් ලෙස මේ වන විට සමාජ ජාලාවල ප්‍රචාරය වන වාර්තාව තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් තැනු ව්‍යාජ වර්තාවය. මෙය අලුත් පොලිස් වාර්තාවක බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන යන මහින්ද ඉන්ෆො නම් වෙබ් අඩවියක පළ කර තිබිණි.

මෙම ව්‍යාජ වාර්තාව සැකසීම සඳහා මුල් වූයේ නියෝජ්‍ය පොලිස්පත් අනුර සේනානායක මහතාය. එම වාර්තාවෙ, එය ඉදිරිපත් කරනු ලැබු දිනය ලෙස 2012 .05.21 ලෙස සඳහන් වූවද බයියෝ ඒ දැක නැත.

රාජපක්ෂවරු විසින් මෙය මාධ්‍ය වෙත නිකුත් කර තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් බව පොලිසිය සනාත කර ඇති බව පෙන්වීමට උත්සහ ගනිමින් තිබේ. පසුගිය බදාදා එනම් අගෝස්තු 05 දරන දින මහේස්ත්‍රාත් මුද්‍රාවෙන් මෙය අනුමත කර තිබෙන බව පවසන්නේ මෙම ව්‍යාජ වාර්තාව යළි මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බාර දුන් දිනය බවද නොදැනය. අද තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය උසවිය හමුවේ ඔප්පු කරන්න සූදානම් වන්නේ මෙය ව්‍යාජ වාර්තාවක් බවය.

පහත දැක්වෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන් අනුර සේනානායක සකස්කළ තැනු බොරු පොලිස් වාර්තාවය.

- http://lankadaily.com/latestnews/item/8620-2015-08-09-17-09-58

[QUOTE="monson, post: 18790312, member: 30005"] [B][SIZE="5"]තාජූදීන් ගැන බොරු පොලිස් වාර්තාවක් ඉදිරිපත්කර බයියෝ ආයෙත් කිච වෙයි [/SIZE][/B] [SIZE="4"][B]වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාවක් ලෙස මේ වන විට සමාජ ජාලාවල ප්‍රචාරය වන වාර්තාව තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් තැනු ව්‍යාජ වර්තාවය. මෙය අලුත් පොලිස් වාර්තාවක බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන යන මහින්ද ඉන්ෆො නම් වෙබ් අඩවියක පළ කර තිබිණි.[/B] මෙම ව්‍යාජ වාර්තාව සැකසීම සඳහා මුල් වූයේ නියෝජ්‍ය පොලිස්පත් අනුර සේනානායක මහතාය. එම වාර්තාවෙ, එය ඉදිරිපත් කරනු ලැබු දිනය ලෙස 2012 .05.21 ලෙස සඳහන් වූවද බයියෝ ඒ දැක නැත. රාජපක්ෂවරු විසින් මෙය මාධ්‍ය වෙත නිකුත් කර තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් බව පොලිසිය සනාත කර ඇති බව පෙන්වීමට උත්සහ ගනිමින් තිබේ. පසුගිය බදාදා එනම් අගෝස්තු 05 දරන දින මහේස්ත්‍රාත් මුද්‍රාවෙන් මෙය අනුමත කර තිබෙන බව පවසන්නේ මෙම ව්‍යාජ වාර්තාව යළි මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බාර දුන් දිනය බවද නොදැනය. අද තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය උසවිය හමුවේ ඔප්පු කරන්න සූදානම් වන්නේ මෙය ව්‍යාජ වාර්තාවක් බවය. පහත දැක්වෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන් අනුර සේනානායක සකස්කළ තැනු බොරු පොලිස් වාර්තාවය.[/SIZE] [IMG]http://lankadaily.com/images/image_gallery/2015/News/Augest/thajudeen-police-report.jpg[/IMG] [IMG]http://lankadaily.com/images/image_gallery/2015/News/Augest/thajudeen-police-report-2.jpg[/IMG] [IMG]http://lankadaily.com/images/image_gallery/2015/News/Augest/thajudeen-police-report-3.jpg[/IMG] [IMG]http://lankadaily.com/images/image_gallery/2015/News/Augest/thajudeen-police-report-4.jpg[/IMG] - [url]http://lankadaily.com/latestnews/item/8620-2015-08-09-17-09-58[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom