Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ කිරීල්ලී තාජුඩීන්ගේ මරණය ගැන වැමෑරීමට යයි

තම පෙම්වතියගේ සිරුරේ වූ ලපයක් පිළිබද පැවසීම හේතුවෙන් ඇයගේ සමීපතම මිතුරෙකු වූ වසිම් තාජුඩීන් ඝාතනය කිරීමට සැහැසි වූ යෝෂිත රාජපක්ෂ එම ඝාතනයෙන් පසු සියලු තොරතුරු යට ගැසීමට ආරක්ෂක අංශයන්ගේ උදව් ලබාගත් බව මේ වනවිට හෙළිදරව්වෙමින් පවතී.

අද (10) ගොඩ ගන්නා තාජුඩීන්ගේ දේහය යටගියාවේ සියලු තොරතුරු ප්‍රකාශ කරතැයි යන්න සැක සිතුනද මේ වනවිට හෙලිදරව් වී ඇති තොරතුරු අනුව යෝෂිත රාජපක්ෂ විසින් මෙකී ඝාතනය සිදුකළ බවට වන සාක්ෂි ඔහුගේ පුරාතන පෙම්වතියගෙන් හෙළිදරව් වී ඇත. (පහත පළවන යසාරා යොමුකොට ඇති ලිපිය )

කෙසේ නමුත් යෝෂිත රාජපක්ෂ විසින් ආරක්ෂක අංශයේ ප්රබලයෙකුගේ උදව් ගෙන මෙම ඝාතනය සිදුකොට ඇති බවත් ඝාතනයෙන් අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පරක්ෂ වාර්තා යට ගැසීමට එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් කටයුතු කොට ඇති බවත් ඔහු එම ලිපිගොනු සියල්ල පුළුස්සා දමා ඇති බවටත් තොරතුරු වාර්තා විය.

මේ වනවිට සත්‍ය තොරතුරු හෙලිදරව් වීම හේතුවෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමාට මේ සදහා උපදෙස් ලැබුනු ආකාරය පිළිබද හෙලිදරව් කිරීමට ඉදිරිපත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටි.

ඒ අනුව ආරක්ෂක අංශයේ ඉහලම තනතුරක් දැරූ පුද්ගලයෙකුගේ උපදෙස් පිට තාජුඩීන් ඝාතනය සම්බන්ධ තොරතුරු යට ගැසීමට කටයුතු කොට ඇති බවත් ඔහුගේ ඝාතනය සදහා යොදාගත් පිරිස් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමටත් ඔහු ඉදිරිපත්වීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටී.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු විශාල ප්‍රමාණයක් පහත පළ වන වාර්තාව අසුරින් වටහා ගත හැක.

- http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1490-2015-08-10-03-56-07

[QUOTE="monson, post: 18791428, member: 30005"] [B][SIZE="5"]මාගේ කිරීල්ලී තාජුඩීන්ගේ මරණය ගැන වැමෑරීමට යයි[/SIZE][/B] [SIZE="4"]තම පෙම්වතියගේ සිරුරේ වූ ලපයක් පිළිබද පැවසීම හේතුවෙන් ඇයගේ සමීපතම මිතුරෙකු වූ වසිම් තාජුඩීන් ඝාතනය කිරීමට සැහැසි වූ යෝෂිත රාජපක්ෂ එම ඝාතනයෙන් පසු සියලු තොරතුරු යට ගැසීමට ආරක්ෂක අංශයන්ගේ උදව් ලබාගත් බව මේ වනවිට හෙළිදරව්වෙමින් පවතී. අද (10) ගොඩ ගන්නා තාජුඩීන්ගේ දේහය යටගියාවේ සියලු තොරතුරු ප්‍රකාශ කරතැයි යන්න සැක සිතුනද මේ වනවිට හෙලිදරව් වී ඇති තොරතුරු අනුව යෝෂිත රාජපක්ෂ විසින් මෙකී ඝාතනය සිදුකළ බවට වන සාක්ෂි ඔහුගේ පුරාතන පෙම්වතියගෙන් හෙළිදරව් වී ඇත. (පහත පළවන යසාරා යොමුකොට ඇති ලිපිය ) කෙසේ නමුත් යෝෂිත රාජපක්ෂ විසින් ආරක්ෂක අංශයේ ප්රබලයෙකුගේ උදව් ගෙන මෙම ඝාතනය සිදුකොට ඇති බවත් ඝාතනයෙන් අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පරක්ෂ වාර්තා යට ගැසීමට එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් කටයුතු කොට ඇති බවත් ඔහු එම ලිපිගොනු සියල්ල පුළුස්සා දමා ඇති බවටත් තොරතුරු වාර්තා විය. මේ වනවිට සත්‍ය තොරතුරු හෙලිදරව් වීම හේතුවෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමාට මේ සදහා උපදෙස් ලැබුනු ආකාරය පිළිබද හෙලිදරව් කිරීමට ඉදිරිපත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටි. ඒ අනුව ආරක්ෂක අංශයේ ඉහලම තනතුරක් දැරූ පුද්ගලයෙකුගේ උපදෙස් පිට තාජුඩීන් ඝාතනය සම්බන්ධ තොරතුරු යට ගැසීමට කටයුතු කොට ඇති බවත් ඔහුගේ ඝාතනය සදහා යොදාගත් පිරිස් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමටත් ඔහු ඉදිරිපත්වීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටී. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු විශාල ප්‍රමාණයක් පහත පළ වන වාර්තාව අසුරින් වටහා ගත හැක.[/SIZE] - [url]http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1490-2015-08-10-03-56-07[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom