Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තාජුඩීන් මැරුවාද හැප්පුණාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාජුඩීන් මැරුවාද හැප්පුණාද

අනුර සේනානායක දිවයිනට සියල්ල හෙළි කරයි

යම් අභිරහස් මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්ද එහෙමත් නැතිනම් රිය අනතුරක්ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විශේෂඥවරයා.. ඒ විශේෂඥ සාක්ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්ෂිය වෙන්නෙත්..

තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ මේ රටේ ප්රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා

එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට අධිකරණයට තහවුරු කළේ

වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්ථී කොටස් ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය නිවැරදි නැහැ

මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එකයි

මොන විදිහකින් හරි අද අසත්‍යයක් වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්ෂිය

තාජුඩීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අය අද මගෙන් නොකියා ඉල්ලන්නේ එක දෙයයි.. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.. හැබැයි මේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න මෙතනදී මම කෑගහලා එක දෙයක් කියනවා.. මේ අමූලික බොරුව ඉදිරියේ මගේ ගැලවීම වෙනුවෙන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන යමක් කිව්වොත් එදාට මට හෙණ ගහයි

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කවදාවත් අනුර සේනානායකට කියල නැහැ.. අරූව ඇතුළට දාපන්.. අරූව නිදහස් කරපන්.. මේ කේස් එක යට ගහපං කියලා..

හැබැයි ගෝඨාභය මහත්තයා මට එක දෙයක් ගැන නම් නියෝග දීලා තියෙනවා.. ඒ පාතාලය ඉවර කිරපන් එල්ටීටීඊ එකට ගහපන් කියලා..

අනුර සේනානායක ඕනම තැනකට ගිහින් ගෝඨාභය මට එහෙම කිව්වා කියලා කියන්න සුදානම්.

එහෙම නැතුව මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට බය වෙලා ගෝඨාභයගේ නම කියන්න තරම් වසලයෙක් නෙමෙයි. මේ අනුර සේනානායක

[QUOTE="lalhtt, post: 20205056, member: 417918"] [b]තාජුඩීන් මැරුවාද හැප්පුණාද[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=5][B]අනුර සේනානායක දිවයිනට සියල්ල හෙළි කරයි[/B][/SIZE] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]යම් අභිරහස් මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්ද එහෙමත් නැතිනම් රිය අනතුරක්ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න [COLOR=Red]නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විශේෂඥවරයා[/COLOR].. ඒ විශේෂඥ සාක්ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්ෂිය වෙන්නෙත්.. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ [U][B]මේ රටේ ප්රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා[/B][/U] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට අධිකරණයට තහවුරු කළේ [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්ථී කොටස් ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය නිවැරදි නැහැ [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි [COLOR=Red]මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි[/COLOR] කියන එකයි [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]මොන විදිහකින් හරි අද අසත්‍යයක් වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්ෂිය [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]තාජුඩීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අය අද මගෙන් නොකියා [COLOR=Red]ඉල්ලන්නේ එක දෙයයි[/COLOR].. [COLOR=Red]හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ[/COLOR].. හැබැයි මේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න මෙතනදී මම කෑගහලා එක දෙයක් කියනවා.. මේ අමූලික බොරුව ඉදිරියේ මගේ ගැලවීම වෙනුවෙන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන යමක් කිව්වොත් එදාට මට හෙණ ගහයි [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කවදාවත් අනුර සේනානායකට කියල නැහැ.. අරූව ඇතුළට දාපන්.. අරූව නිදහස් කරපන්.. මේ කේස් එක යට ගහපං කියලා.. හැබැයි ගෝඨාභය මහත්තයා මට එක දෙයක් ගැන නම් නියෝග දීලා තියෙනවා.. ඒ පාතාලය ඉවර කිරපන් එල්ටීටීඊ එකට ගහපන් කියලා.. අනුර සේනානායක ඕනම තැනකට ගිහින් ගෝඨාභය මට එහෙම කිව්වා කියලා කියන්න සුදානම්. එහෙම නැතුව මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට බය වෙලා ගෝඨාභයගේ නම කියන්න තරම් වසලයෙක් නෙමෙයි. මේ අනුර සේනානායක[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom