තාත්තට වයස 71යි තාත්තට ආතරයිටීස් තියනව දැන් අවුරුදු 7ක ඉදන් වගේ බෙහෙත් කරනවා අඩුවක් නෑ , මීට ටික කාලෙකට කලින් වම් අතේ පිටි අල්ලෙ ගෙඩියක් තිබ්බා ඒ ගෙඩිය නිකන් ජෙලි ජෙලි වගේ එබුවට ජෙලි වගේ කැඩෙන් නෑ එයාට කැක්කුමකුත් නෑ ඒ ගෙඩිය බෙහෙත් බොද්දි අඩු වෙලා ගියා ඒත් කකුල් වල හන්දි වල ඉදිමුම අඩුවක් නෑ සිංහල ආයුර්වේද ඉන්ග්‍රීසි හැම වෙදකමක්ම කලා එයාට බෙහෙත් දෙනවා බොනකන් අඩුයි පොඩ්ඩක් වේලක් මිස් උන ගමන් හන්දි ඉදිමිලා කැක්කුම එනවා,අද තමයි මම දැක්කෙ එයාගෙ වැලමිටවල් දෙකේම කලින් පිටිඅල්ලෙ ආවා වගේ ගෙඩියක්තියනවා අර වගේමයි.මට කියන්නකො මේක පෙන්නන්න හොද වෙද මහත්තයෙක් හරි හොද ඩොක්ටර් කෙනක් හරි කුරුනෑගල අවට නම් හොදා
