Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
තාත්තගේ අබිනික්මණ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තගේ අබිනික්මණ...

යාපනේ චාවකච්චේරියේ

සාමයේ ඒ නයින් මාවතේ

නුඹ තියපු අඩි සලකුණු දිගේ

ඇවිදිනා මම රාහුල නොවේ...

එදා සුදු පරවියන් අතර බිම වැටී

මිදී කඳුලෙන් උපන් ලේ කැටී

බදා උන් පොළව කාටත් නොදී

අද නුඹට ඒ පොළව ණය ගැතී...

අම්මාටත් කියා අබිනික්මන්

හැර ගියත් අත් නොහැර රජ කම්

ගැබ්බර උනු කුසට එපිටින්

දනිමි නුඹ දුටු නිමිති කිමවන්...

සුලැඟිල්ල කොහේදැයි සොයමින්

ආ ගිය කතන්දර කියමින්

නුඹ එක්ක මං ඉස්කෝලේ ගිහින්

තව හීන නම් ඇති කොයි තරම්...

කර පිටින් මහ සේනා එක්ක

සුදු කොඩි වනා දිනා ආ යුද්ධ

පැන් වැඩූ අම්මා තනියෙන්ම

සක්විති නුඹයි නැති පරසිද්ධ...

තවමත් ඉඳ හිටක ඇවිදින්

නින්දෙන් මා හඬවන ගමන්

රහසේම ළිප නිවන කඳුලින්

පතිණි මවුණුත් බලා පලයන්...

හැබැහින් කවදාවත් නොදුටු

දැන් උස් කර දඬු වලට නතු

හැමදාමත් නුඹට නිවණ පැතු

රාහුල වගෙ නොවෙයි නුබෙ පුතු....

පසු සටහන : එළකිරි එකේම මල්ලි කෙනෙක් මීට කාලෙකට ඉහතදී මගෙන් නිර්මාණයක් කරලා ඉල්ලුවා. එයාගේ තාත්තා රට වෙනුවෙන් ජිවිතේ පුජා කරපු වීර සොල්දාදුවෙක්. නමුත් මට ඒ දවස් වල හිතට දැනෙන තරමේ වචන ටිකක් නිර්මාණය උනේ නැහැ කොයි තරම් උත්සහ කලත්. ඒ වගේ ජීවිතෙත් සමු ගත්ත හැම සොල්දාදුවෙක් වෙනුවෙනුත් එයාලගේ ආදරය රැකවරණය නොලැබුණු දාහක් දුවරු පුතුන් වෙනුවෙන් මේ නිර්මාණය උපහාරයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපේ රට බේරා ගන්න ජීවිත පුජා කරපු සියලුම දෙනාට අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.

දෙව්රංගි

පෙබරවාරි 15, 2015

[QUOTE="Dewrangi, post: 17906599, member: 465964"] [b]තාත්තගේ අබිනික්මණ...[/b] [LEFT][SIZE="3"][COLOR="Blue"] යාපනේ චාවකච්චේරියේ සාමයේ ඒ නයින් මාවතේ නුඹ තියපු අඩි සලකුණු දිගේ ඇවිදිනා මම රාහුල නොවේ... එදා සුදු පරවියන් අතර බිම වැටී මිදී කඳුලෙන් උපන් ලේ කැටී බදා උන් පොළව කාටත් නොදී අද නුඹට ඒ පොළව ණය ගැතී... අම්මාටත් කියා අබිනික්මන් හැර ගියත් අත් නොහැර රජ කම් ගැබ්බර උනු කුසට එපිටින් දනිමි නුඹ දුටු නිමිති කිමවන්... සුලැඟිල්ල කොහේදැයි සොයමින් ආ ගිය කතන්දර කියමින් නුඹ එක්ක මං ඉස්කෝලේ ගිහින් තව හීන නම් ඇති කොයි තරම්... කර පිටින් මහ සේනා එක්ක සුදු කොඩි වනා දිනා ආ යුද්ධ පැන් වැඩූ අම්මා තනියෙන්ම සක්විති නුඹයි නැති පරසිද්ධ... තවමත් ඉඳ හිටක ඇවිදින් නින්දෙන් මා හඬවන ගමන් රහසේම ළිප නිවන කඳුලින් පතිණි මවුණුත් බලා පලයන්... හැබැහින් කවදාවත් නොදුටු දැන් උස් කර දඬු වලට නතු හැමදාමත් නුඹට නිවණ පැතු රාහුල වගෙ නොවෙයි නුබෙ පුතු.... පසු සටහන : එළකිරි එකේම මල්ලි කෙනෙක් මීට කාලෙකට ඉහතදී මගෙන් නිර්මාණයක් කරලා ඉල්ලුවා. එයාගේ තාත්තා රට වෙනුවෙන් ජිවිතේ පුජා කරපු වීර සොල්දාදුවෙක්. නමුත් මට ඒ දවස් වල හිතට දැනෙන තරමේ වචන ටිකක් නිර්මාණය උනේ නැහැ කොයි තරම් උත්සහ කලත්. ඒ වගේ ජීවිතෙත් සමු ගත්ත හැම සොල්දාදුවෙක් වෙනුවෙනුත් එයාලගේ ආදරය රැකවරණය නොලැබුණු දාහක් දුවරු පුතුන් වෙනුවෙන් මේ නිර්මාණය උපහාරයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපේ රට බේරා ගන්න ජීවිත පුජා කරපු සියලුම දෙනාට අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලත් ප්‍රර්ථනා කරනවා. දෙව්රංගි පෙබරවාරි 15, 2015 [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom