Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තගේ_ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ජෝර්ජ් ටයිසන් (61) එංගලන්තයේ යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ සිය වෘත්තීය නිසාම නෙවෙයි. ජෝර්ජ් ටයිසන් සහ ඔහුගේ ආබාධිත පුත් ගැරී ටයිසන් (32) අතර වූ අපූරු බැඳීම නිසා මේ දෙදෙනා යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය චරිත දෙකක් වුණා. ජෝර්ජ් සහ ගැරී නිතර ගැවසුණේ එකටමයි. දෙදෙනාට දෙදෙනා නැතිව බැරි අපූරු සබැඳියාවක් මේ දෙදෙනා අතර තිබුණා. නීරෝගී දරුවකු විලස මෙලොව එළිය දුටු ගැරී ආබාධිත වූයේ මාස 18දී පමණ සිදුවූ අනතුරකින්. තම පුතු ආබාධිත වූවත් ජෝර්ජ් ඔහු අතහැරියේ නැහැ. කුඩා කල හිස බිම වැදීම නිසා ගැරීගේ මතක ශක්තිය අඩු වුණත් ඔහුට තම කර්මාන්තය හුරු කරන්නට ජෝර්ජ් උපරිම උත්සාහ ගත්තා. සමෛන් නමුත් ගැරී සිය පියාගෙන් වඩු කර්මාන්තය ඉගෙන ගන්නට උත්සාහ ගත්තා.

ඒක ෙදෙවෝපගත දිනයක ගැරී සහ ජෝර්ජ් ෙදෙනික කටයුතු නිමාකර නිවසට එමින් සිටියා. එදින මේ තාත්තයි පුතයි සිදුකළේ ගෘහභාණ්ඩ වාර්නිෂ් කිරීමයි. ආපහු එන ගමනේදීත් ගැරීට හැකි පමණ වාර්නිෂ් කිරීම ගැන කරුණු කියා දීමට ජෝර්ජ් උත්සාහ ගත්තා.

තම පුතුගේ දක්ෂතා හැකි සෑමවිටම ඉහළින් අගයකළ මේ තාත්තා වාර්නිෂ් කිරීමේදී ගැරී දැක්වූ දස්කම් අගයන්නට වුණා.

මේ පිය පුතු දෙදෙනා මාර්ගයේ හැකිතාක් අයිනෙන් ගමන් කළේ ගැරීගේ ආරක්ෂාව ගැන ජෝර්ජ් නිතරම සිතූ නිසයි. ඒත් මේ දෙදෙනාට එතරම් දුරක් නිදහසේ ගමන් කරන්නට ඉඩ ලැබුණේ නෑ.

තමුන්ගේ ඉදිරියට එන සුදුපැහැ වොක්ෂෝල් කොර්සා වර්ගයේ මෝටර් රථය දුටු ජෝර්ජ්ට අවදානමක සේයාව නොපෙනුනා නොවෙයි. ඒත් ගැරීට ඒ බව වටහා ගන්නට තරම් හැකියාවක් තිබුණේ නෑ. ඉගිලිලා තමුන් ළඟට එන වොක්ෂෝල් රිය දුටු ජෝර්ජ් මුලින්ම කළේ තම පුතු හිටි තැනින් ඉවත් කිරීමට උත්සාහ ගැනීමයි. ඒක ලේසි වුණේ නෑ. ඒ ගැරී ඒ වන විට වැඩුණු මිනිසෙක් වන නිසා. මේ රථය තමුන් යට කරගෙන යැයි කියා නොසිතා හැරී රථය එන දෙසටම යන්න වුණා. ජෝර්ජ්ට ඉබේම කෑගැසුනා.

“පුතේ අයින් වෙන්න” ඒත් ඒ හඬට වහාම ප්‍රතිචාර දක්වන්න තරම් නීරෝගී මනසක් ගැරීට තිබුණේ නෑ. ඔහු තමුන් යට කරන්නට එන රථය දෙස සිනාසෙමින් බලා සිටියා. වහාම ක්‍රියාත්මක වුණ ජෝර්ජ් තම පුතා රථය එන මාර්ගයෙන් ඉවතට තල්ලු කළා. රථයේ ගෑවී නොගෑවී ඉවතට තල්ලු වී ගිය ගැරී නියත මාරකයකින් අනූනමයෙන් දිවි ගලවා ගත්තා. ඒත් පුතු ඉවතට තල්ලු කර ඔහුගේ දිවි බේරා ගත්තේ ජෝර්ජ්ට තම දිවි ගැන සිතන්නටවත් ඉඩක් තිබුණේ නෑ. පියාඹාගෙන වාගේ ආපු සුදු පැහැ වොක්ෂෝල් රථය සැනකින් ජෝර්ජ් යටකර දමා අවට වූ ගසක වැදී නතර වූවා. සිදුවූ දෙය සිතා ගැනීමටත් පෙර ජෝර්ජ් මෙලොව හැරගියා. සුළු තුවාල සහ අධික කම්පනයට පත්ව සිටි ගැරී වහාම රෝහල් ගත කරා.

මේ අවාසනාවන්ත සිදුවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටිනා ගැරීගේ සොයුරිය මෙලනි ටයිසන් පවසනුයේ මෙවැනි අදහසක්. “මගේ පියාගේ ජීවිතය නොහික්මුණු මිනිසෙක් ඉතා කුරිරු ලෙස උදුරාගෙන තිබෙනවා. ඒත් මුළු මානව වර්ගයම මගේ පියා වීරයකු ලෙස සලකන බව විශ්වාසයි. ඔහු ජීවිතය දුන්නේ තම මානසික ආබාධිත දරුවා වෙනුවෙන්. ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනකු මේ ගැන පොලීසියට සාක්ෂි දී තිබෙනවා. ඒ සාක්ෂිවලට අනුව මගේ පියා තමන්ගේ මරණය දැක දැක සොහොයුරා බේරා ගැනීමට ඉදිරිපත් වූ බව තහවුරු වෙනවා. ඔහු ඒ ආකාරයෙන් කටයුතු නොකරන්න අපිට මල්ලි අහිමි වෙනවා.’’

මුළු යූල් වෙස්ටර්න් නගරයම මේ අපූරු පිය පුතුන් ගැන දන්නවා. උදෑසන 9ට පමණ මේ දෙදෙනා තම වැඩපොළට යනවා. හවස 4-5 අතර ආපසු නිවසට එනවා. ක්‍රිකට්, පාපන්දු තරග වගේම සිනමා පට නරඹන්නටත් මේ දෙදෙනා යන්නේ එකටමයි. අපේ රටේ වගේ දේශපාලකයන්, මළගෙවල්වල යන සිරිතක් එංගලන්තයේ නැති වුණත් යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ නගරාධිපති තුමාත් ජෝර්ජ්ගේ අවමංගල්‍යයට සහභාගි වුණා. ඉතා සමීපව දිවි ගෙවූ මේ දෙදෙනාගෙන් කෙනකු වියෝවීම අනෙක් පුද්ගලයාට දරාගත හැකි වේදැයි සැක සහිත බව නගරාධිපතිවරයා පවසනවා. මේ තාත්තයි පුතයි කොතරම් සමීපද කියනවා නම් යූල් වෙස්ටර්න්හි නගර සංකේතය බඳු යැයි ඇතැමුන් පවසනවා.

තම පියාගේ වියෝව ගැන අමතකව යන පුතු ගැරී උදෑසන පිබිදී සිය වැඩපොළට යෑමට පියාට අඬගසන බව මෙලනි පවසනුයේ කඳුළු සලමිනි. මේ අනතුර සිදු කළ 17 හැවිරිදි රියැදුරා දැනටමත් බන්ධනාගාර ගතකර ඇති බව දැනටගන්නට ලැබෙනවා. මවු සෙනෙහසට උදාහරණ ඕනෑතරම් ඇති ලෝකයේ, පිය සෙනෙහස ගැන ජෝර්ජ් දුන්න ආදර්ශය ඉතා දිගු කලක් මතකයේ පවතින බව නම් ස්ථිරයි.

[QUOTE="ජින්තුවා, post: 16857561, member: 502203"] [IMG]http://i.imgur.com/Z5AmLLB.png[/IMG] [SIZE="3"][B]වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ජෝර්ජ් ටයිසන් (61) එංගලන්තයේ යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ සිය වෘත්තීය නිසාම නෙවෙයි. ජෝර්ජ් ටයිසන් සහ ඔහුගේ ආබාධිත පුත් ගැරී ටයිසන් (32) අතර වූ අපූරු බැඳීම නිසා මේ දෙදෙනා යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය චරිත දෙකක් වුණා. ජෝර්ජ් සහ ගැරී නිතර ගැවසුණේ එකටමයි. දෙදෙනාට දෙදෙනා නැතිව බැරි අපූරු සබැඳියාවක් මේ දෙදෙනා අතර තිබුණා. නීරෝගී දරුවකු විලස මෙලොව එළිය දුටු ගැරී ආබාධිත වූයේ මාස 18දී පමණ සිදුවූ අනතුරකින්. තම පුතු ආබාධිත වූවත් ජෝර්ජ් ඔහු අතහැරියේ නැහැ. කුඩා කල හිස බිම වැදීම නිසා ගැරීගේ මතක ශක්තිය අඩු වුණත් ඔහුට තම කර්මාන්තය හුරු කරන්නට ජෝර්ජ් උපරිම උත්සාහ ගත්තා. සමෛන් නමුත් ගැරී සිය පියාගෙන් වඩු කර්මාන්තය ඉගෙන ගන්නට උත්සාහ ගත්තා. ඒක ෙදෙවෝපගත දිනයක ගැරී සහ ජෝර්ජ් ෙදෙනික කටයුතු නිමාකර නිවසට එමින් සිටියා. එදින මේ තාත්තයි පුතයි සිදුකළේ ගෘහභාණ්ඩ වාර්නිෂ් කිරීමයි. ආපහු එන ගමනේදීත් ගැරීට හැකි පමණ වාර්නිෂ් කිරීම ගැන කරුණු කියා දීමට ජෝර්ජ් උත්සාහ ගත්තා. තම පුතුගේ දක්ෂතා හැකි සෑමවිටම ඉහළින් අගයකළ මේ තාත්තා වාර්නිෂ් කිරීමේදී ගැරී දැක්වූ දස්කම් අගයන්නට වුණා. මේ පිය පුතු දෙදෙනා මාර්ගයේ හැකිතාක් අයිනෙන් ගමන් කළේ ගැරීගේ ආරක්ෂාව ගැන ජෝර්ජ් නිතරම සිතූ නිසයි. ඒත් මේ දෙදෙනාට එතරම් දුරක් නිදහසේ ගමන් කරන්නට ඉඩ ලැබුණේ නෑ. තමුන්ගේ ඉදිරියට එන සුදුපැහැ වොක්ෂෝල් කොර්සා වර්ගයේ මෝටර් රථය දුටු ජෝර්ජ්ට අවදානමක සේයාව නොපෙනුනා නොවෙයි. ඒත් ගැරීට ඒ බව වටහා ගන්නට තරම් හැකියාවක් තිබුණේ නෑ. ඉගිලිලා තමුන් ළඟට එන වොක්ෂෝල් රිය දුටු ජෝර්ජ් මුලින්ම කළේ තම පුතු හිටි තැනින් ඉවත් කිරීමට උත්සාහ ගැනීමයි. ඒක ලේසි වුණේ නෑ. ඒ ගැරී ඒ වන විට වැඩුණු මිනිසෙක් වන නිසා. මේ රථය තමුන් යට කරගෙන යැයි කියා නොසිතා හැරී රථය එන දෙසටම යන්න වුණා. ජෝර්ජ්ට ඉබේම කෑගැසුනා. “පුතේ අයින් වෙන්න” ඒත් ඒ හඬට වහාම ප්‍රතිචාර දක්වන්න තරම් නීරෝගී මනසක් ගැරීට තිබුණේ නෑ. ඔහු තමුන් යට කරන්නට එන රථය දෙස සිනාසෙමින් බලා සිටියා. වහාම ක්‍රියාත්මක වුණ ජෝර්ජ් තම පුතා රථය එන මාර්ගයෙන් ඉවතට තල්ලු කළා. රථයේ ගෑවී නොගෑවී ඉවතට තල්ලු වී ගිය ගැරී නියත මාරකයකින් අනූනමයෙන් දිවි ගලවා ගත්තා. ඒත් පුතු ඉවතට තල්ලු කර ඔහුගේ දිවි බේරා ගත්තේ ජෝර්ජ්ට තම දිවි ගැන සිතන්නටවත් ඉඩක් තිබුණේ නෑ. පියාඹාගෙන වාගේ ආපු සුදු පැහැ වොක්ෂෝල් රථය සැනකින් ජෝර්ජ් යටකර දමා අවට වූ ගසක වැදී නතර වූවා. සිදුවූ දෙය සිතා ගැනීමටත් පෙර ජෝර්ජ් මෙලොව හැරගියා. සුළු තුවාල සහ අධික කම්පනයට පත්ව සිටි ගැරී වහාම රෝහල් ගත කරා. මේ අවාසනාවන්ත සිදුවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටිනා ගැරීගේ සොයුරිය මෙලනි ටයිසන් පවසනුයේ මෙවැනි අදහසක්. “මගේ පියාගේ ජීවිතය නොහික්මුණු මිනිසෙක් ඉතා කුරිරු ලෙස උදුරාගෙන තිබෙනවා. ඒත් මුළු මානව වර්ගයම මගේ පියා වීරයකු ලෙස සලකන බව විශ්වාසයි. ඔහු ජීවිතය දුන්නේ තම මානසික ආබාධිත දරුවා වෙනුවෙන්. ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනකු මේ ගැන පොලීසියට සාක්ෂි දී තිබෙනවා. ඒ සාක්ෂිවලට අනුව මගේ පියා තමන්ගේ මරණය දැක දැක සොහොයුරා බේරා ගැනීමට ඉදිරිපත් වූ බව තහවුරු වෙනවා. ඔහු ඒ ආකාරයෙන් කටයුතු නොකරන්න අපිට මල්ලි අහිමි වෙනවා.’’ මුළු යූල් වෙස්ටර්න් නගරයම මේ අපූරු පිය පුතුන් ගැන දන්නවා. උදෑසන 9ට පමණ මේ දෙදෙනා තම වැඩපොළට යනවා. හවස 4-5 අතර ආපසු නිවසට එනවා. ක්‍රිකට්, පාපන්දු තරග වගේම සිනමා පට නරඹන්නටත් මේ දෙදෙනා යන්නේ එකටමයි. අපේ රටේ වගේ දේශපාලකයන්, මළගෙවල්වල යන සිරිතක් එංගලන්තයේ නැති වුණත් යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ නගරාධිපති තුමාත් ජෝර්ජ්ගේ අවමංගල්‍යයට සහභාගි වුණා. ඉතා සමීපව දිවි ගෙවූ මේ දෙදෙනාගෙන් කෙනකු වියෝවීම අනෙක් පුද්ගලයාට දරාගත හැකි වේදැයි සැක සහිත බව නගරාධිපතිවරයා පවසනවා. මේ තාත්තයි පුතයි කොතරම් සමීපද කියනවා නම් යූල් වෙස්ටර්න්හි නගර සංකේතය බඳු යැයි ඇතැමුන් පවසනවා. තම පියාගේ වියෝව ගැන අමතකව යන පුතු ගැරී උදෑසන පිබිදී සිය වැඩපොළට යෑමට පියාට අඬගසන බව මෙලනි පවසනුයේ කඳුළු සලමිනි. මේ අනතුර සිදු කළ 17 හැවිරිදි රියැදුරා දැනටමත් බන්ධනාගාර ගතකර ඇති බව දැනටගන්නට ලැබෙනවා. මවු සෙනෙහසට උදාහරණ ඕනෑතරම් ඇති ලෝකයේ, පිය සෙනෙහස ගැන ජෝර්ජ් දුන්න ආදර්ශය ඉතා දිගු කලක් මතකයේ පවතින බව නම් ස්ථිරයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom