Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
තාත්තයි පුතයි💕 Bruce Lee and Brandon Lee
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුතා මිය ගියේ වයස අවුරුදු 28 දී

තාත්තා මිය ගියේ වයස අවුරුදු 32 දී

බෲස් මැරෙනකොට Brandon ට අවුරුදු 8 යි..

මරණ දෙකම අභිරහස්

Crow චිත්‍රපටය රූගත කිරීම් අතරතුර ගිනි අවියක් පත්තු වීමෙන් තමා Brandon මිය ගියේ කියලා කියනවා...ඒකත් බොරු උණ්ඩ වෙනුවට ඇත්ත උණ්ඩ මාරු කරලා දාලා තියෙනවා කියලත් කියනවා...මේ මරණයෙන් පස්සෙ හැමෝම අතර කතාවක් ගියා බෲස් ලීගේ පවුලේ පිරිමි හැමෝටම ලොකු සාපයක් වැදිලා කියලා..

Bruce මිය ගියේ මොළයේ ඉදිමීමකින්..ශරීරයට දරාගත නොහැකි අන්දමේ ව්‍යායාම සිදුකිරීමෙන් ඇති වූ කොන්දේ අමාරුවට ගත් වේදනා නාශක විෂ වීමෙන්..

බෲස්ලීගේ අවසාන චිත්‍රපටය වන්නෙ Enter the dragen නම් චිත්‍රපටය යි..මේ චිත්‍රපටය රූගත කරන කාලයේදී 1970 මැයි 10 වෙනිදා බෲස්ලි හදිසියේ අසනීප වීමෙන් හො කොං බැප්ටිස්ට් රෝහල වෙත ගෙන එනවා..මෙහෙ දී බෲස්ලි ව පරික්ෂා කරන වෛද්‍යවරුන් ඔහුගේ මොළයේ මස්තිෂ්කය තරලය ඉදිමි ඇති බව හදුනා ගන්නවා..ඒ වගේම අබ්යන්තර ඉදිමීම අඩුවීමට මැන්ටෝල් නම් ඖෂධය ලබා දෙනවා..

බෲස්ලීගේ ශරීරය පරික්ෂා කරපු වෛද්‍යවරුන් බෲස්ලි ගේ ආදරණීය බිරිඳ ලින්ඩා ලී ට පැවසූයේ "ඔබගේ සැමියාගේ ඇගේ ඇත්තෙ මැජික් මසල්ස්" කියා ය.

ඉන්පසු තමන්ගේ නිවසට පැමිණෙන බෲස්ලි සුපුරුදු පරිදි තම වැඩ රාජකාරි සිදුකරගෙන ගියා..

බෲස්ලීගේ සටන් ක්‍රම ගැන ඇති උනන්දුවම බෲස්ලි ව නිදන්ගත රෝග තත්වයන්ට ඇද දැමුවා.... ඔහු ගේ කුඩා සිරුරට දරාගැනීමට නොහැකි වෙන ලෙස ව්‍යායාම් සහ සටන් පුහුණුව ඔහු සිදු කලා..

1970 වසරේ බෲස්ලි උදෑසනක තම ගෙවත්තේ එක්තරා අධික බරක් එසවීමට යාමෙන් ඔහු අසනීප වෙනවා..අධික කොන්දේ වේදනාව නිසා ඔහු ට වෛද්‍යවරුන් සටන් පුහුණු ව මුලු මනින්ම තහනම් කරනවා..මේ අසනීපය නිසා බෲස්ලි මාස 6ක් එකතැන් වෙනවා..පසුව බෲස්ලි විසින් තමාටම අනන්‍ය වූ ව්‍යායාම් සටහනක් සකස් කරගත් අතර ඒ අනුව තම ව්‍යායාම් සිදු කරනවා..ඒත් මේ වැඩේ ට බෲස්ලි ගේ බිරිඳ ලින්ඩා නම් කැමති උනේ නෑ...ඒ වගේම මේ නිසා දෙදෙනා අතර අඩදබරද ඇති උනා..

1973 ජූලී 20..එදා තමයි දවස ..බෲස්ලි ලෑස්ති උනේ ජේම්ස් බොන්ඩ් චරිතයට පන පෙවූ ජනප්‍රිය නළු ජෝනිස් ලෙසන්බි සමග රෑ කෑමකට යන්න....

නමුත් එදා රෑ 7.30 පමණ බෲස්ලි ට ඇති වූ අධික වේදනාවෙන් යුතු හිසේ කැක්කුම නිසා එම ගමන යෑම නතර කිරිමට බෲස්ලි ට සිදු වුනා..හිසේ රුදාවට වේදනා නාශක පෙති කිහිපයක් පානය කල බෲස්ලි විවේක ගැනීමට තම නිදන කාමරයට ගොස් දොර වසා ගත්තා....එය මේ සටන් රජු ගේ අවසන් නින්ද විය.. නැවත ඔහු කිසි දින අවදිවෙන්නෙ නැත...

සිහිමුර්ජා තත්වයේ සිටි බෲස්ලි ව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මිය ගොස් ඇතිබව ලොවටම ප්‍රසිද්ධ කලා.

බෲස්ලි ගේ මරණ පරික්ෂනය පැවැත්වීමට විවිධ රටවල් වල වෛද්‍ය පරීක්ෂකවරුන් පැමිනි අතර මරණ පරික්ෂනය දවස් 9ක් පැවැත්වූවා..

අවසන් තීන්දුව වූයේ වේදනාව සමනය සඳහා දුන් බෙහෙතෙහි අඩංගු යම් රසායනික ක්රියාකාරීත්වයක් නිසා මොළය ඉදිමීමෙන් සිහිමුර්ජා වී බෲස් ලී ගේ මරණය සිදු වූ බවයි.

ඔහුගේ මොළයෙහි බර ග්‍රෑම් 1400 සිට ග්‍රෑම් 1675 දක්වා වැඩිවී තිබු බවද සොයා ගැනිණි. ඔහුගේ මරණය පිළිබඳ හොංකොං හෝ අමෙරිකානු රටවල

මෙන්ම ලෝකය පුරාම විවිධ කටකතා පවතී. ඒ මරණය අභිරහසක්ම විය..

ඉතින් අවාසනාවට පුතාට යන්න වුනෙත් තාත්තා වගේම අඩු වයසෙන්

[QUOTE="caltonhp, post: 30239390, member: 557464"] [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/26d4.png[/IMG]පුතා මිය ගියේ වයස අවුරුදු 28 දී [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/26d4.png[/IMG]තාත්තා මිය ගියේ වයස අවුරුදු 32 දී [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/26d4.png[/IMG]බෲස් මැරෙනකොට Brandon ට අවුරුදු 8 යි.. මරණ දෙකම අභිරහස්[IMG alt="🕯️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7d/1/16/1f56f.png[/IMG] Crow චිත්‍රපටය රූගත කිරීම් අතරතුර ගිනි අවියක් පත්තු වීමෙන් තමා Brandon මිය ගියේ කියලා කියනවා...ඒකත් බොරු උණ්ඩ වෙනුවට ඇත්ත උණ්ඩ මාරු කරලා දාලා තියෙනවා කියලත් කියනවා...මේ මරණයෙන් පස්සෙ හැමෝම අතර කතාවක් ගියා බෲස් ලීගේ පවුලේ පිරිමි හැමෝටම ලොකු සාපයක් වැදිලා කියලා.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG]Bruce මිය ගියේ මොළයේ ඉදිමීමකින්..ශරීරයට දරාගත නොහැකි අන්දමේ ව්‍යායාම සිදුකිරීමෙන් ඇති වූ කොන්දේ අමාරුවට ගත් වේදනා නාශක විෂ වීමෙන්.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG]බෲස්ලීගේ අවසාන චිත්‍රපටය වන්නෙ Enter the dragen නම් චිත්‍රපටය යි..මේ චිත්‍රපටය රූගත කරන කාලයේදී 1970 මැයි 10 වෙනිදා බෲස්ලි හදිසියේ අසනීප වීමෙන් හො කොං බැප්ටිස්ට් රෝහල වෙත ගෙන එනවා..මෙහෙ දී බෲස්ලි ව පරික්ෂා කරන වෛද්‍යවරුන් ඔහුගේ මොළයේ මස්තිෂ්කය තරලය ඉදිමි ඇති බව හදුනා ගන්නවා..ඒ වගේම අබ්යන්තර ඉදිමීම අඩුවීමට මැන්ටෝල් නම් ඖෂධය ලබා දෙනවා.. [IMG alt="♓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb/1/16/2653.png[/IMG]බෲස්ලීගේ ශරීරය පරික්ෂා කරපු වෛද්‍යවරුන් බෲස්ලි ගේ ආදරණීය බිරිඳ ලින්ඩා ලී ට පැවසූයේ "ඔබගේ සැමියාගේ ඇගේ ඇත්තෙ මැජික් මසල්ස්" කියා ය. ඉන්පසු තමන්ගේ නිවසට පැමිණෙන බෲස්ලි සුපුරුදු පරිදි තම වැඩ රාජකාරි සිදුකරගෙන ගියා.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG]බෲස්ලීගේ සටන් ක්‍රම ගැන ඇති උනන්දුවම බෲස්ලි ව නිදන්ගත රෝග තත්වයන්ට ඇද දැමුවා.... ඔහු ගේ කුඩා සිරුරට දරාගැනීමට නොහැකි වෙන ලෙස ව්‍යායාම් සහ සටන් පුහුණුව ඔහු සිදු කලා.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG]1970 වසරේ බෲස්ලි උදෑසනක තම ගෙවත්තේ එක්තරා අධික බරක් එසවීමට යාමෙන් ඔහු අසනීප වෙනවා..අධික කොන්දේ වේදනාව නිසා ඔහු ට වෛද්‍යවරුන් සටන් පුහුණු ව මුලු මනින්ම තහනම් කරනවා..මේ අසනීපය නිසා බෲස්ලි මාස 6ක් එකතැන් වෙනවා..පසුව බෲස්ලි විසින් තමාටම අනන්‍ය වූ ව්‍යායාම් සටහනක් සකස් කරගත් අතර ඒ අනුව තම ව්‍යායාම් සිදු කරනවා..ඒත් මේ වැඩේ ට බෲස්ලි ගේ බිරිඳ ලින්ඩා නම් කැමති උනේ නෑ...ඒ වගේම මේ නිසා දෙදෙනා අතර අඩදබරද ඇති උනා.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG]1973 ජූලී 20..එදා තමයි දවස ..බෲස්ලි ලෑස්ති උනේ ජේම්ස් බොන්ඩ් චරිතයට පන පෙවූ ජනප්‍රිය නළු ජෝනිස් ලෙසන්බි සමග රෑ කෑමකට යන්න.... නමුත් එදා රෑ 7.30 පමණ බෲස්ලි ට ඇති වූ අධික වේදනාවෙන් යුතු හිසේ කැක්කුම නිසා එම ගමන යෑම නතර කිරිමට බෲස්ලි ට සිදු වුනා..හිසේ රුදාවට වේදනා නාශක පෙති කිහිපයක් පානය කල බෲස්ලි විවේක ගැනීමට තම නිදන කාමරයට ගොස් දොර වසා ගත්තා....එය මේ සටන් රජු ගේ අවසන් නින්ද විය.. නැවත ඔහු කිසි දින අවදිවෙන්නෙ නැත... සිහිමුර්ජා තත්වයේ සිටි බෲස්ලි ව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මිය ගොස් ඇතිබව ලොවටම ප්‍රසිද්ධ කලා. බෲස්ලි ගේ මරණ පරික්ෂනය පැවැත්වීමට විවිධ රටවල් වල වෛද්‍ය පරීක්ෂකවරුන් පැමිනි අතර මරණ පරික්ෂනය දවස් 9ක් පැවැත්වූවා.. අවසන් තීන්දුව වූයේ වේදනාව සමනය සඳහා දුන් බෙහෙතෙහි අඩංගු යම් රසායනික ක්රියාකාරීත්වයක් නිසා මොළය ඉදිමීමෙන් සිහිමුර්ජා වී බෲස් ලී ගේ මරණය සිදු වූ බවයි. ඔහුගේ මොළයෙහි බර ග්‍රෑම් 1400 සිට ග්‍රෑම් 1675 දක්වා වැඩිවී තිබු බවද සොයා ගැනිණි. ඔහුගේ මරණය පිළිබඳ හොංකොං හෝ අමෙරිකානු රටවල මෙන්ම ලෝකය පුරාම විවිධ කටකතා පවතී. ඒ මරණය අභිරහසක්ම විය.. ඉතින් අවාසනාවට පුතාට යන්න වුනෙත් තාත්තා වගේම අඩු වයසෙන්[IMG alt="🫤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1/16/1fae4.png[/IMG][IMG alt="😓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f613.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom