Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
තාත්තයි_පුතයි♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තයි_පුතයි♥

අවුරුදු සමයේ ගම රට බලා යන දහසක් දෙනා අතර එක්තරා දුම්රිය පලකට පැමිනි පියකු හා පුතෙකු කෙරෙහි වැඩි දෙනාගෙ අවදානය යොමු විය

පියා මහලු වයසේ වූ අතර පුත්‍රයා ගේ වයස අවුරුදු 25ක් පමන විය.

ඊලගට පැමිනි දුම්රියේ ආසනයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය

පුත්‍රයා කෙරෙන් විද්‍යමාන වූයේ අවුරුදු 5ක 6ක දරුවෙකුගේ හැසිරීමකි.දුමරියට් නැගගත් සැනින් ඔහු ජනේලය අසල අසුනක් ලබා ගත් අතර මහල්ලට සිදුවන්නේ සෙනග අතර තෙරපෙමින් ඊට යාබද අසුනේ ගමන් කරන්නටය.

"තාත්තේ.... තාත්තේ........ ගස් ඔක්කොම පිටිපස්සට දුවනව වගේ නේද?" ටික දුරක් යන විට තරුණයා කැ ගසයි.

"ඔව් පුතේ එහෙම තමයි පේන්නෙ" මහල්ල වැඩි අමුත්තකින් තොරව පිලිතුරු දුන්නේය.

තව ටිකක් දුර යනවිට අහස දෙස බලන තරුණයා "තාත්තේ වලාකුලු පාවෙනවා ඒත් එක්කම කුරුල්ලොත් ඉගිලෙනවා" යැයි පවසයි.මහල්ලාද තරුණයාගේ කීම අනුමත කරමින් සිනාසෙයි.

මේ දෙදෙනාට පිටුපස ආසනයේ ගමන් කරන තරුණ අඹුසැමි යුවලක් පියාගේ හා පුතාගේ සංවාදය දෙස කන් යොමාගෙන සිටී.ඔවුනට මෙය මහත් ප්‍රෙහේලිකාවකි.

ජනේලයෙන් පිටතට අතදමා සුලග සමග දුහුවිල්ල ස්පර්ශ කරමින් සතුටු වන ඔහු ඉන්පසුදක්නට ලැබේ.ඔහු වට පිටවන සෑම දෙයක් ගැනම පියාට විස්තර කරයි.නැතහොත් ඔහුට පෙනෙනවාදැයි අසයි.පිටුපස අසුනේ යුවල අතර කුසුකුසුවකි "එපා අනේ... එහෙම කියන්න....."බිරිද පවසයි."නෑ ... නෑ අපි වැරැද්දක් නෙවෙයිනේ කියන්නේ" සැමියා දැඩි ස්ථාවරයක පසුවෙයි.

"අනේ මන්දා,ඔයාට ඕනි දෙයක් කියන්න"

සැමියා ඉදිරි අසුනේ සිටින මහල්ල අමතයි."ලොකු උන්නැහේ..... නරකද මේ හාදයව මානසික වෙදෙක්ට පෙන්නුවනම්....මෙයාගෙ හැසිරීම පොඩි දරුවෙකුගේ වගේනේ"

මහල්ලා සිනාසෙයි.

"ඔව් මහත්තයෝ අපි මේ ඉස්පිරිතාලෙ ඉදන් එන ගමන්.පුතාව අපි දිගටම වෙදුන්ට පෙන්නුවා.

අවුරුදු 25කට පස්සෙ අද තමයි එයාට පලමු වතාවට ලෝකය දකින්න ඇස් ලැබුනේ"

උපදේශය: සියල්ල දැන ගන්නාතුරු නිගමනයකට නොඑලබෙන්න

රිවිර පුවත්පතින් උපුටා ගන්නාලදි

[QUOTE="djdush, post: 7287169, member: 25262"] [b]තාත්තයි_පුතයි♥[/b] [SIZE="3"][COLOR="Blue"]අවුරුදු සමයේ ගම රට බලා යන දහසක් දෙනා අතර එක්තරා දුම්රිය පලකට පැමිනි පියකු හා පුතෙකු කෙරෙහි වැඩි දෙනාගෙ අවදානය යොමු විය පියා මහලු වයසේ වූ අතර පුත්‍රයා ගේ වයස අවුරුදු 25ක් පමන විය. ඊලගට පැමිනි දුම්රියේ ආසනයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය පුත්‍රයා කෙරෙන් විද්‍යමාන වූයේ අවුරුදු 5ක 6ක දරුවෙකුගේ හැසිරීමකි.දුමරියට් නැගගත් සැනින් ඔහු ජනේලය අසල අසුනක් ලබා ගත් අතර මහල්ලට සිදුවන්නේ සෙනග අතර තෙරපෙමින් ඊට යාබද අසුනේ ගමන් කරන්නටය. "තාත්තේ.... තාත්තේ........ ගස් ඔක්කොම පිටිපස්සට දුවනව වගේ නේද?" ටික දුරක් යන විට තරුණයා කැ ගසයි. "ඔව් පුතේ එහෙම තමයි පේන්නෙ" මහල්ල වැඩි අමුත්තකින් තොරව පිලිතුරු දුන්නේය. තව ටිකක් දුර යනවිට අහස දෙස බලන තරුණයා "තාත්තේ වලාකුලු පාවෙනවා ඒත් එක්කම කුරුල්ලොත් ඉගිලෙනවා" යැයි පවසයි.මහල්ලාද තරුණයාගේ කීම අනුමත කරමින් සිනාසෙයි. මේ දෙදෙනාට පිටුපස ආසනයේ ගමන් කරන තරුණ අඹුසැමි යුවලක් පියාගේ හා පුතාගේ සංවාදය දෙස කන් යොමාගෙන සිටී.ඔවුනට මෙය මහත් ප්‍රෙහේලිකාවකි. ජනේලයෙන් පිටතට අතදමා සුලග සමග දුහුවිල්ල ස්පර්ශ කරමින් සතුටු වන ඔහු ඉන්පසුදක්නට ලැබේ.ඔහු වට පිටවන සෑම දෙයක් ගැනම පියාට විස්තර කරයි.නැතහොත් ඔහුට පෙනෙනවාදැයි අසයි.පිටුපස අසුනේ යුවල අතර කුසුකුසුවකි "එපා අනේ... එහෙම කියන්න....."බිරිද පවසයි."නෑ ... නෑ අපි වැරැද්දක් නෙවෙයිනේ කියන්නේ" සැමියා දැඩි ස්ථාවරයක පසුවෙයි. "අනේ මන්දා,ඔයාට ඕනි දෙයක් කියන්න" සැමියා ඉදිරි අසුනේ සිටින මහල්ල අමතයි."ලොකු උන්නැහේ..... නරකද මේ හාදයව මානසික වෙදෙක්ට පෙන්නුවනම්....මෙයාගෙ හැසිරීම පොඩි දරුවෙකුගේ වගේනේ" මහල්ලා සිනාසෙයි. "ඔව් මහත්තයෝ අපි මේ ඉස්පිරිතාලෙ ඉදන් එන ගමන්.පුතාව අපි දිගටම වෙදුන්ට පෙන්නුවා. අවුරුදු 25කට පස්සෙ අද තමයි එයාට පලමු වතාවට ලෝකය දකින්න ඇස් ලැබුනේ" :eek: :([/COLOR][/SIZE] [CENTER][SIZE="3"][SIZE="4"][COLOR="Red"]උපදේශය: සියල්ල දැන ගන්නාතුරු නිගමනයකට නොඑලබෙන්න[/COLOR][/SIZE][/SIZE][/CENTER] [RIGHT][COLOR="Red"][B]රිවිර පුවත්පතින් උපුටා ගන්නාලදි[/B][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom